ඔබට ඔබේ නිවසට ආශීර්වාද ලබාගන්න ඔබේ නිවසේ බුදුන් වඳින ස්ථානය මෙන්න මේ ස්ථානයේ පිහිටුවන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 21

  • @suneethakahil6414
    @suneethakahil6414 3 ปีที่แล้ว +1

    හරිම ආදර්ශමත් තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +5

    අපේ ගෙදර නම් හිසටත් ඉහලින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ.
    පැත්තක් හෙව්වේ නෑ.දැන් බැලුවාම ඉබේම ඊසාන දිග පැත්තේ තමයි බුදුපිලිම වහත්සේ තැන්පත් කරලා තියෙන්නේ.
    ඒ වුනාට පැත්ත අදාල නෑ..අපි මිත්‍යා විශ්වාස අත්හැරලා තෙරුවන් සරණ පමණක් පිහිට කරගෙන ජීවත් වෙනවා.
    සිතෙහි ශ්‍රද්ධා මාත්‍රයක් නැතිව ඊසාන දිගට තිබ්බාට වැඩක් නෑ.
    බුදුරජාණන් වහන්සේ එහෙම මිත්‍ය දේවල් කරන්න කියලා දේශණා කරලා නැති නිස.

  • @bhbahrain3009
    @bhbahrain3009 3 ปีที่แล้ว

    Thanks

  • @ejanali9281
    @ejanali9281 3 ปีที่แล้ว

    Hodai

  • @dinushikasewwandi1309
    @dinushikasewwandi1309 4 ปีที่แล้ว +1

    Gedara budu pilime hisa udin muthu kudayak ihalala thibbata kamak nadda sir.. Gedara budu pahana bithiya mullata thiyanna barida

  • @නිදුකිඅප්සරා
    @නිදුකිඅප්සරා 5 ปีที่แล้ว +1

    😍😍

  • @sumedhasapumal3241
    @sumedhasapumal3241 4 ปีที่แล้ว +2

    එලියේ බුදු කුට්යක් හදනවානම් දිග පලල කීයද

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว

    👍👍 🐍 gnt❤❤❤❤

    • @gunawardana475
      @gunawardana475 5 ปีที่แล้ว

      නීලූ Mama
      කාටද 🐍 ටද සුදෝ G9 කීවෙ ..🐍 පිරිත් අහනවලු මේ වෙලාවෙ 😂😂😂😂😃😃

    • @gunawardana475
      @gunawardana475 5 ปีที่แล้ว

      නීලූ Mama
      බුදුන් වැදල ඉවර වෙලා

    • @Mama-gd5mv
      @Mama-gd5mv 5 ปีที่แล้ว

      @@gunawardana475 🐍 👍 අය්👍කෝ.බන්.නිකම් ❤neeee😢😢😢 🐍 හරි ගිහින්..කොහෙද ඔයා දවල් නොසිටියේ වස්තූ .gnt❤❤❤❤ ද
      Gm😂😃❤💋 ද බන් උබට 😂😂😂😂

  • @dinushabandu3996
    @dinushabandu3996 5 ปีที่แล้ว +3

    අබ පුපුරනවා වගේ චටාස් පටස් ගාන කෙල්ලෝ ඉන්න ගෙවල් වල බුදු පිළිම තියෙන්න එපා .. පව්.. හොහ් හොහ් හොහ් හොහ් හොහ්

  • @goodgal6781
    @goodgal6781 5 ปีที่แล้ว

    වැදගත් වියෝවක් නමෝ බුද්දාය.

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 5 ปีที่แล้ว +4

    මෙ කිසි දෙයක ශත්‍ය තාවය ක් නැහැ බුදුන් සිටිය යුත්තෙ තමා තුල. තම හදවත බුදු පහනක් කර ගත යුතුයි .

    • @indikamediaproject676
      @indikamediaproject676 4 ปีที่แล้ว

      ඔබ පවසන විදිහට පන්සල් බික්සූන් දාතුන් වහන්සේලා බෝදීන් වහන්සේලා අවශ්‍ය නැතිද වෙහෙර විහාර කුසල් උපදවන්න බුදුන් වන්දනා කරන්න සියලු දෙනා හිතේ පමණක් තබාගෙන සිටියේ නම් අප කෙසේ මේ බව ඉගෙන ගන්නද අනාගතයට දෙන්නද

    • @sithrufashion6868
      @sithrufashion6868 4 ปีที่แล้ว

      @@indikamediaproject676offsholder ,

  • @sasarakaimaniwanainiwanata4577
    @sasarakaimaniwanainiwanata4577 3 ปีที่แล้ว

    මිනිස්සු මුලාකරන්න එපා.පාපය අතිබිහිසුනුය.

  • @sithrufashion6868
    @sithrufashion6868 4 ปีที่แล้ว +1

    ,offsholfer

  • @togetherforever634
    @togetherforever634 5 ปีที่แล้ว

    මෙ විඩියොව නමි වැදගත් නමුත් ඔබගේ ගොඩක් විඩියො වල කිසිම අර්ථයක් හා රසවත් බවක් නෑ

    • @Mama-gd5mv
      @Mama-gd5mv 5 ปีที่แล้ว

      Hm සර් අඩුපාඩු හදාගන්නම්.ස්තූති ඔබට 😂😂, gm😂😃❤💋 සුදු ❤💋💋💋