Excellent discussion/ conversation with Wasitha. When time permits I never miss any of your Temple programs. I do not know much about this Kirulapona Sadi, but listens to one of the interviews with Bruno with another priest. He should first learn to “ LISTEN” as he is always trying to prove his point even before the question is finished. All the Best to you Chapa & when I come to Colombo would like to meet you or to participate in any of the programs.
A great content .I totally agree what Chapa is saying.Most of the Buddhist monks are not intellectuals.They are going behind popularity.Thats the bitter truth.
සාකච්ඡාව බොහෝම මධ්‍යස්ථ සහ සාවධාන සිතින් ශ්‍රවණය කළා..
මෙතන විස්තර ලියලා කාලය නාස්ති කිරීම අර්ථයක් නැති නිසා අපි සංවාද බිමක දී ඉක්මණින් හමුවෙමු..
එවිට අපිට නිරාකරණය කරගන්න පුලුවන් තැන් බොහෝමයක් හමු වේවි..
වසිතට තොරතුරු යොමු කරලා පණිවිඩයක් දැම්මා..
තෙරුවන් සරණයි වසිතටත්, චාපා බණ්ඩාර මහත්මයා ඔබටත්..
ඔබ වහන්සේගේ ප්‍රතිචාරය අගය කරනවා!
ekathuwela, me sanwaadhaya janagatha karamu..
MCC mara ugulin rata beragamu..
සියලු දෙනා එක්සත්ව නැගිටින්න උත්සාහ කරමු.❤️🙏🙏🙏
❤
හොදයි සාකච්චාව තමයි ප්‍රස්න විසද ගන්න හොදම විදිහ දෙගොල්ල රන්ඩු වෙන්නෙ නැත්තන් හොදයි
අම්මෝ වසිත. Just started to listen . ඔබගේ කැපවීම !!!! Love you putha!!! Our country need many Wasithas.Thank you so much Chapa.
❤❤
👌👌👌
බොහෝම හොඳ වැඩක් සංවාදය දිගටම.වසිත කීවා වගේ මාත් ඔබතුමාගෙ සංවාද වලට එකතුවෙන්නෙ කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්ස එක්ක කල සංවාදයෙන් පස්සෙ .ඊට පස්සෙ තමයි ඔබතුමාගෙ වැඩ සටහන් බලලා තීරණයකට ආවෙ දීර්ඝකාලීන රට වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් වගට.ඔබතුමාට බොහෝම පින් මේ කරන නිහඬ සේවයට .ජය වේවා .❤
චාපගෙ අදහස් දැක්වීම හරිම වටිනවා. ❤❤❤
ඉතා හොද සහ ප්‍රබල පනිවිඩයක් මෙහි අන්ථර්ගතය යතාර්ථයක් දක්වා දිගහැරිමට. ධර්මවිජය ය්වාමින් වහන්ස. වසිත වැනි තරැණ පරපුර සංවාදයට පෙර මනා හැදැරිමක් කරනමෙන් ඉල්ලාසිටිමි.
Excellent discussion
Thank you so much dear Chapa and Wasitha. ❤❤
වසිතට සර්ටත් ස්තූතියි මේ වැඩසටහන කලාට දිගටම කරගන යන්න අපි අපේ මව්බිම රැකගමු
👉🇱🇰👈💕👊
Looking forward to the dialog between kirulapana thero, kassapa thero and chapa..
චාපා & වසින අති විශිෂ්ටයි
Wow! Chapa!!! Filled with knowledge and many more for life. Learn everyday from your talks and dialogues. Thank you.
හොද සංවාදයක් ස්තුතියි ඔබ දෙපලට ❤❤❤
100% agreed with Chapa. Please organise the said event, we will fund!
You need not fund, we all can manage! Even the main hall of BCSL is also available, what else?
@@chapa9644That's great!
ඔබ දෙදෙනා ට ස්තුතියි.
දහම් පාසල් ගුරුවරයෙක් විදිහට මම මට පුලුවන් උපරිම දේටත් වැඩිය කරනවා .....
ඔබේ ප්‍රතිචාරය ඉහළින් අගය කරනවා!
🇱🇰🖤
චාපා මහත්මයා රාජ්‍යය.නොවන සංවිධාන හරහා රටේ.ක්‍රියාත්මක කුමන්ත්‍රණ සමාජයට අවබොධය නැ . නමුත් ඒවා සමඟ වැඩ කල අපට ඒ ඉවක් තිබෙනවා
Agree
දහම් පාසල් ගුරුවරු 200කට වැඩි පිරිසක් සමග සංවාදය ඉදිරියටම ගෙනයන්න චාපව දිනක් හෝ සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා
07777 54340 My contact no!
යන්න ඔහොම 👌👌👌
01.චාපා මේ සංවාදය සීරුවට ලිහන්න.මේ සංවාදයේ සඳහන් හිමිවරුන් දෙදෙනා යම් හැදැරීමක් සහිතව ආගමික ඉගැන්වීමක ඉන්න හිමිවරු දෙනමක්.මගේ කියවීම අනුව මේ හිමිවරුන් දෙදෙනාම භික්ෂු චරිතය තුල බොහෝ ඉදිරියක් ගන්නවා. 02.දේශපාලන කියවීම අතින් මේ ස්වාමීන් වහන්සේලා දෙනමගේ කියවීම්වල දුර්වලතා සහ විකෘති තැන් බොහොමයි..අරගලය සම්බන්ධ කාශ්‍යප හිමියන්ගෙ මැදිහත් වීම මම විවේචනය කරන්නෙ උන් වහන්සේ තුල සිටින භික්ෂු චරිතයට මාත්රිකව හෝ හානියක් නොවෙන්න..මේ කරුණු දෙක පැහැදිලි රේඛාවකින් වෙනකල "යුතුයි" ඔබ..නැතිනම් දේශපාලන කියවීම තුල ආගමික කියවීම ගැරහීමට ලක්වෙනවා.අනිත් පැත්තෙන් ආගමික කියවීම තුල දේශපාලන කියවීම ගැරහීමට ලක්වෙනවා..
සංවාදය දිගටම!
@@chapa9644 👍 බලංගොඩ කාශ්‍යප හිමියන් තුල මහා විභවතාවයක් මම දකිනවා යම් ප්‍රශ්නයක් ධර්මානුකූලව ශික්ෂණ යෙන් යුතුව නිරවුල් කරන්න.. ඉන්දික තොටවත්ත සමඟ කාශ්‍යප හිමියන් කරන සංවාද කීපයක් තියෙනවා.ඒ තුල කාශ්‍යප හිමියන් භික්ෂූත්වය මනාව හසුරුවනවා.ධම්මවිජය හිමියන් සමඟ කරන සංවාද වලදිත් ධම්මවිජය හිමියන්ටත් ධර්මයේ සඳහන් කරුණු මනා ගැලපීමකින් ඉදිරිපත් කරන හිමි නමක්.රැකගෙන ගමන යමු.මම ආසයි ඔබ සහ උක්ත හිමිවරුන් දෙදෙනා ප්රතිපක්ෂව දරුණුවට නොගැටෙන සංවාද මාලාවක දිගහැරුම දකින්න..දරුණු විනාශයක දිගහැරුමක ඉදිරියක් මට පේනවා මේ ගැටෙන ඇරඹුමේ "විලාසය" සමඟ.. පරිණත මාධ්‍ය ඇසක් තිබෙන ඔබට මෙම කලාප දෙක නොගැටෙන සොඳුරු තැනකින් අවසන් කරන්න හැකියි කියන විශ්වාසය මම දරනවා.🤝❤️
@@KirthiJayasekera මම කියල තියෙන පණිවුඩය ඔබ අරන් තියෙන්නෙ පටුම සහ හීනිම තැනින්..
❤❤ස්තුතියි සර්
දැණුමෙන් දැණුමට ❤
Excellent discussion/ conversation with Wasitha.
When time permits I never miss any of your Temple programs.
I do not know much about this Kirulapona Sadi, but listens to one of the interviews with Bruno with another priest.
He should first learn to “ LISTEN” as he is always trying to prove his point even before the question is finished.
All the Best to you Chapa & when I come to Colombo would like to meet you or to participate in any of the programs.
Chapa there's good movi call
Sound of freedom highly recommend...
ධම්ම විඡය හාමුදුරැවෝ කිව්වේ සංගයා වහන්සේලා යටතේ ඉන්න නිසා.කරන්න අපහසුයි එහෙම උනොත් නෙරපා හරින්න ඉඩ තියෙනව උන් වහන්සේගේ නිකායෙ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් විතරයි කියලා...(කොහොම හරි අපි උනත් වෙනත් සමාගමක් සමග වැඩ කරන කොට ඒ සමාගමට එරෙහිව කතා කරන්න බැහැ වගේ)
ස්තූතියි චාපා රට වෙනුවෙන් කතා කරන ඔබට🙏
❤❤❤
❤️❤️❤️☝️☝️☝️☝️❤️❤️☝️☝️☝️❤️
මාලිමාව, ජංගි අරගලයේ කට්ටිය තමයි මහ මොළකරුවො කෘතීමව හදපු තෙල්, ගෑස් පෝලිම් මතින් imf යන්න කියලා අරගල කළේ. imf කියන්නේ ආයි mcc අත්සන් කරන්න රාජ්‍ය ආයතන සේරම විකුණලා රාජ්‍ය බිදින නීතිමය ක්‍රියාමාර්ගය. ඊට පස්සේ තියෙන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන්න. අක්මුල් නැති, රටට ආදරයක් නැති මිනිස්සු පිරිසක් බිහි කරන්න. ඒකයි බුදු දහමට, 2500ක ඉතිහාසයට පහර දෙන්නෙ. ඊට පස්සේ නිකන්ම මිනිස්සු ටික විතැන් කරලා පොළව කොල්ල කනවා. හයිටිය වගේ. ඕන උනොත් ත්‍රස්තවාදය මතින් රටට ඇතුළු වෙන්න PTA එක අහෝසි කරනවා. හරියට පාස්කු ප්‍රහාරය මගින් ට්‍රම්ප් රනිල්ට කෝල් කරලා හමුදාව එවන්න ලෑස්ති වුණා වගේ. එවෙලේ මංගල සමරවීර කතා කළේ මැරිච්ච මිනිස්සු ගැන නෙමෙයි mcc බලෙන් අත්සන් කරන්න හැදුවේ. 2019 ඉදන් රනිල් තමයි mcc කාර්යාලය අරලියගහ මන්දිරය ඇතුලේ පටන් ගත්තේ. සේරම ngo, අනුර එකතුකරගෙන. විමල් තමයි මුලින්ම පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කළේ.
විමල් පට්ටම ගේමක් ගහන්නෙ!
🎉❤❤
A great content .I totally agree what Chapa is saying.Most of the Buddhist monks are not intellectuals.They are going behind popularity.Thats the bitter truth.
🎉
Chapa අයියාට oya chanal wala wada karanam hoda සල්ලි hoyanna thibuna neda .eth oba superi.
Auralanka ආයතනය ඉඩම් ගේම් එකක් ගහනවා!
අපිව update කරන්න චාපා!
තොරතුරු එකතු කරමු!
❤
සියත news වල ටෙලි වැකිය කියන කොටස කරන මිනිහා ව්‍යවස්ථාව වෙනස් කරන්න, 9 වන වගන්තිය අයින් කරන්න මිනිස්සුන්ගේ ඔලුව හෝදනවා. jvp එකට රෙදි නැතුව කඩේ යනවා.
ඔව්..මටත් ඒක මීටර් වුණා..ජනමත විචාරනයකට මිනිස්සුන්ගෙ ඔලු හෝදනවා..
@@chamiya8003 👍👍
ඒ මිනිහට හරියට වචන ගලපන්නත් බෑ සමහර වෙලාවට
Ow Mr chapa kathawa attha
ජාතික සමුළුවේ කතාවට නම් එකඟයි. කළ යුත්තක්.
උවිදු විජේවීර ගැන ඔබතුමාගෙ කියවීම සහ අදහස් කොහොමද?
ඒ ගැනත් වැඩසටහනක් හැකිනම් කරන්න කියා මම යෝජනා කරනව මහත්මයා
හිස් පෙට්ටියක්, ඔහු ගැන කතා කිරීම කාලය කා දැමීමක්!
Mmh.good going wasitha.
ඒ කියන්නෙ?
@@chapa9644ඔබතුමා වගේ හිතන ඔබතුමාවගේ දකින අය ලංකාවෙ කී දෙනෙක් ඇතිද?ඉතාම අල්පයි..ඔබතුමාගෙ වැඩසටහන් අහන හැම වෙලේම හිතනව මේ විදියට සිද්දියක් දකින්න විශ්ලේෂණය කරගන්න දන්න පුද්ගලයො අල්පයක් විතරක් ඉන්න එක කොයි තරම් අවාසනාවක්ද?ඔබ තුමන්ල නැතිදවසක ඔය අඩිපාරෙ යන්න තරුණයො එලියට එනව කියන්නෙ ලොකු දෙයක්...really good going ...
චාපා අයියේ ඔබ ට සෘජුව නමක් කියන්න පුළුවන්ද මේ රට පාලනය කරන්න පුළුවන් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ගැන
මේ සංවාද සටහනුත් අධ්‍යනය කරන්න!
නිට්ටඹුව සංවාදය th-cam.com/video/jrnn25GS5YI/w-d-xo.htmlsi=az7kG4hqbzVkb9hX
කුලියාපිටිය සංවාදය th-cam.com/video/GhF3ToN4ISk/w-d-xo.htmlsi=yU_NjqCdfny7eGzu
අම්පාර සංවාදය th-cam.com/video/xZEfHMwAOSM/w-d-xo.htmlsi=ClT_sTsArzTRk0oX
අඹේපුස්ස සංවාදය th-cam.com/video/7Ih99h0aJnY/w-d-xo.htmlsi=fm8DMP_lEBux1TjG
මාතර සංවාදය th-cam.com/video/JBmlweb6h0E/w-d-xo.htmlsi=wY32uPs41uo_9bPI
මීරිගම සංවාදය th-cam.com/video/w4Y495C5W40/w-d-xo.htmlsi=syymgbchS_d7_Hg_
කොළඹ සංවාදය
th-cam.com/video/O_qQmcqsGYE/w-d-xo.htmlsi=uBWxg79RfWBFVKAZ
th-cam.com/video/5mulQeZwqI0/w-d-xo.htmlsi=A1gkjKNpMM9F5Jmt
th-cam.com/video/dIL2dBD_2zg/w-d-xo.htmlsi=01yc96q3ubzCMzK1
th-cam.com/video/IZmxey_lzD0/w-d-xo.html
පානදුර සංවාදය th-cam.com/video/Q6E-QsoV2d4/w-d-xo.htmlsi=92bMY3cNezTH01Co
කළුතර සංවාදය th-cam.com/video/HMF20wnT2-w/w-d-xo.htmlsi=7F3TaQdXTUgtVmk1
අවිස්සාවෙල්ල සංවාදය (1 ) th-cam.com/video/EdkZZaTn3KA/w-d-xo.htmlsi=7Xl8H5MELAxzDTT3
Ondama sangvadayak 💐💚🇱🇰
ආර්.ප්‍රේමදාස යන චරිතය සම්බන්ධයෙන් ඔබතුමාගේ නිගමනය කුමක්ද
නොදැනුවත්කම සහ පුද්ගල හීන පෞර්ෂය නිසා අපරාධකාරයෙක් බවට පත් වුණු - කොළඹ අවතැන් වූවෙක්!
Thank you sir
Chapa mamaga rata perata
කිරුළපන ධම්මවිජය හිමියන් මේ කරන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ භූමිකාවද එතකොට?
පුරෝකථනය කරන්න බැහැ! අපි සමීපව නිරීක්ෂණය කරමු!
කොමන්ට් දාලා රට හදන්න පුළුවන් කියලා හිතාන ඉන්න කොන්ද පණ නැති ගිහියන් ඉද්දි හාමුදුරුවෝන්ට තමයි ඉතින් ඒ රාජකාරිය කරන්න වෙන්නේ 😂
ගලබඩ අත්තේ හාමුදුරුවෝ එදා මුස්ලිම් ආක්‍රමණය ගැන සමාජයට දැනුවත් නොකරන්න ඒ වෙද්දී බෞද්ධ භූමි ඩෝසර් කරලා දේශපාලකයෝ බලවත් වෙලා ඒ වෙද්දී ශරියා නීතියත් ස්තාපිත් කරලා 😂
යන්තම් හරි ඒක පාලනය උනේ මුස්ලිම් ආක්‍රමණ ගැන දැනුවත් කරපු හින්දා තමයි 😂😂😂
හැබැයි ඉතින් බුරියානියට ජංගිය ගලවලා වැටේ වනපු උන්ට නම් ඒවා තේරෙන්නේ නැහැ තමයි 😂
උන්ට අනුව උන් රාජපක්ෂලා එක්ක තියෙන විරෝධය පිට කරන්න පුළුවන් වෙන්නේ බෞද්ධ ශාසනයට ගැහුවාම , හාමුදුරුවෝන්ට පහර ගැහුවාම කියලා තමයි හිතන්නේ 😂
උන් හිතාන ඉන්නේ බුද්ධ ශාසනය , මේ රට කියන්නේ රාජපක්ෂලා ගේ බූදයක් කියලා තමයි 😂😂
@@nilminihewa1106 ගලගොඩාත්තේ හිමි බොලාලට හිනා වෙන්නෙ පශ්චාත්භාගයෙන්!
@@chapa9644 ඔබගේ සමහරක් විග්රහ දේවල් වලට අපිට හිනා යන්නෙත් පශ්චාත් භාගයෙන් තමයි 🤣
ඒ මොහොතට අදාළව ගලබොඩාත්තේ හාමුදුරුවෝ එයාගේ වගකිම නම් කලා. ඒ කාලේ නානයියලා නටපු විදිහට එහෙම නැතිව කයිවාරු කාරයෝ සමාජ මාද්‍ය හරහා රට හද හදා උන්නා නම් මෙලහකට උන්ගෙත් සුන්නත් කරලා තමයි තියෙන්නේ 🤣
@@nilminihewa1106 ඔබේ මොළය ඵිටලා තියෙන්නෙත් පශ්චාත්භාගයේම තමයි, ගලගොඩාත්තේ හාමුදුරුවන්ගෙ වගේම, හෙ හේ...
මම හිතන්නෙ ඔබතුමන්ලා සහ ඔබ වහන්සේලා එකතු වියයුතු යි.එකිනෙකා ගැන තක්සේරුවට කලින්.ධම්මවිජය හාමුදුරුවනේ.ඔබවහන්සේ ඉක්මන් වැඩියි.෴
එකතු වෙන්න කියලා විශේෂ යමක් කරන්න ඕන නෑ, රට වෙනුවෙන් ඉන්න ඉන්න තැන්වලම වැඩ කරන්නයි ඕන!
චාපා ඔබ වැඩ්ඩෙක් දේශපාලන දැනුම වගේම බණත් දන්නවා ස්වාමින් වහන්සේලා දෙදෙනා ගැන දැක්වූ අදහසට එකගයි❤👍
රට අනතුරේ, අපි වහා වහා ළමයි දැනුමෙන් බල ගන්වන්න ඕන!
බණ (ධර්මය) දන්නවා කියන කතාවට නම් එකඟ නෑ..හෙ හේ..🙂
@@chamiya8003 ධර්මය දන්නවා කියන එකයි අවබෝධයි දෙකක් ඔබත් පොත් කට පාඩම් කල දම්මවිජය හාමුදුරුවන්ගේ කුලකයේම ගිරා පැටියෙක් වගෙයි
@@chapa9644 ❤️👍
බුද්ධ සාශනය යනු
බුදුන්ගේ පණිවුඩයයි
දේශපාලනය ගැන කතා කරන්න!
අනෙ මංද යුටුයුබ් එකත් දැන් ගූ ගොඩක් වෙලා දෙශපාලනෙ හෑම් මගුලක් අස්සෙම රිංගල මෙව්න් මරාගන්න අරන් ප්‍රාතමික සමාජයකට ඉතින් මොන දෙ ආවත් ගූ හැත්තැව තමා ඉතින් කොහොමහරි යුටුයුබ් එකෙ අයිති කාරයො පුකෙන් හිනවෙනව ඇති දැන් අපෙ රටෙ යුටුයුබ් එක රං වෙන විදිහ බලල වදුරට දැලි පිහිය හම්බුනාවගෙ තම හැම් එකාම චැනල් හදල දෙශපාලනෙයි බුදු දහමයි දෙකම තියාගෙන පිස්සු කෙලිනව් හරක් දෙපැත්තට තුන් පැත්තට බෙදිල ඉවරයක් නැති වාද කරනව මෙකනම් ආතල් රටම තම යුටුයුබ් එක ඇතුලෙ ජන හිත කාමියො පර හිත කාමියො වැහි වැහැල 😂😂😂
ඔබ මානසික අවුලක වගෙ, දුකයි!
මේ අඵත් සෙට් එක චාපා.
පරන සෙට් එකට කෙලවෙලා බව මුන්ගේ මහ එවුන්ට හොදටම තේරිලා.ඒ දෙන්නගේ සන්වාදය හොදින් අහන ඕනම කෙනෙකුට පැහැදිලියි මේ මොකාටද එන්නේ කියල.
චන්ඩි වෙලා ,මේ එක හාමුදුරුවෝ කෙනෙක් හමුදාවෙත් උන්නඵ නේ.
ගොඩාක්ම උවමනාවෙන්ම හරි ඉක්මනට ඔක්කෝම පොත් කියවල ගිරවු වගේ කියවන අය පට්ටම හොරු. මේ ඉගෙනීම ගැන හිතල බලන්න. අවශ්‍ය තාවය හොද වෙන්න බෑ.
මේ දෙන්න පරන සෙට්එක ගිහිපු දුරවත් යන්නේ නැත.
චාපා.ඔබට ගහන්නම තමයි ඒ සන්වාදය කරේ.
ඉවසීමෙන් දැනුම සමාජගත කරමු!
පල්ලි කාක්කො බෞද්ධ වේශයෙන් ඉදන් ශාසනය රකින්න මාරෙට දගලන්නේ 🤣🤣
පව් අනේ දේවදරුවෝ ටික 😂
අරෙහෙන් පාදිලියො ටික පුංචි කෙල්ලන්ගේ පෙට්ටි කඩනවා. ඒවා නොපෙනෙන දේව දරුවො හාමුදුරුවෝන්ට විනය උගන්වන්න එන්නේ 😂
@@nilminihewa1106 සංවාදය, ඔය මට්ටමට දාන්න එපා!
@@chapa9644 පුද්ගලයන් කවුද කියලා තේරුම් අරන් තේරෙන භාශාවෙන් එයාලට කියන්න ඕනෑ. සිවුරක් දැක්කත් උස්සාගෙන එන්නේ ලෝගු පෙනෙන්නේ නැහැ .
සන්වාදය ඔයමට්ටමට දාන්න එපා කියල.මෙයාටත් කිව්වානම් හොද නැද්ද චාපා මහත්තයෝ. 🙏🙏🙏
අපිනං අයියගෙ වැඩසටහන් අවු 08ක ඉදන්බලනව අළුත් පාර්ලිමේන්තුව දෙහණ360 ඩිල්ක සමග සලකුණ ආදි වැඩසටහන් බලල තියෙනව මේ විඩියෝත් බලල තියෙනව අයියගෙ දේශපාලණික දැක්ම සාපේක්ෂව පුළුල් විශෑල නොරතුර සම්භාරයක් තියෙනව අයිගෙ දැක්ම විෂන් එක සහ කාර්ය භාර්ය පිළිබද ගැටළු සහගතයි ඒපිළිබද විමසන අවස්ථාවන්වලදී ඔහු කිහිප අවස්ථාවකදිම නිරත්තරවුනා පුද්ගලයින් සහ පුද්ගල භුමික පිළිබද අර්ථ විවරණ දෙද්දි සහ මෙම ක්‍රියා වලියට පෙරපර ගොළපිමේදි යොදාගන්නා සමහරකරුණු ලපටි ලාමක සහ ඉතා දුර්වල මට්ටමේ පවතියනව
නිරුත්තර වුණා? මේ මං? පව්! හෙ හේ...! 07777 54340 Zoom ඇවිත් මාව නිරුත්තර කරන්ඩකො බලන්න! Please!
කොරහෙත් කිඹුල්ලු දකින චාපාගේ විග්‍රහය 😂😂
Mea තවත් gonek....bro අරගල ya jangi නැත්නම් රනිල් wa පන්නල පෙන්වන්න
ඔබ කොහොමද ඔච්චර නූගත් වුණේ?
@@Dilshanvlog-sp1lj ඔය එකම එව්වො ෆේක් ඇවිත් දාන සෙල්ලං, ගණන් ගන්න එපා!
@@Dilshanvlog-sp1lj තාත්තා ගොනෙක් කියලා පෙනෙනවා උම්බෑ කියද්දිම 🤣🤣
ඕක ගිහින් කියහන්කෝ කාදිනල්ට ජංගිය ගලවලා වැටේ දාලා රනිල් එලවන්න දැන් පරගලේ කරන්න කියලා 🤣
ඒ වෙලව අනුව ගෝඨාභය ගත්තු වැරදි තීන්දු තීරණ අනුව කොහොමත් පාඩමක් එයාට උගන්වන්න ඕනෑ තමයි. මිනිස්සු චන්දෙ දුන්නේ නැහැ නේ ආපසු පවුල් පාලනය ගෙනෙන්න , වටේ උන්නූ උන් සතුටු කරන්න . කලින් කරපු වැරදි කරන්න නෙවෙයිනේ බලේ දුන්නේ.
හැබැයි ඉතින් චාපා වගේ විසදුමක් නැති ඔහේ කියෙව්ව කියලා පිලියමක් නොලැබෙන කතා නම් මටත් කියන්න පුළුවන් 🤣
ඒකෙන් රටට වැඩක් නැහැ නේ. මේ රටට ගැලපෙන පාලකයෙක් සහයකයො පේනතෙක් මානෙක නැතිව කයිය ගහලා විතරක් රට හදන්න බැහැ . ලෝකෙට ණය වෙලා තියෙන රටක් හිතුමතේ තනියම ගමනක් යන්න බැහැ. ඒවා තේරුම් අරන් ඔලුවෙන් ඕනෑ ගමන යන්න . චාපාගේ කතාවල විසදුම් නැහැ ඒවාට
ඕකෙ අනිත් පැත්ත වෙන්න බැරිද
එකම පැත්තයි තියෙන්නෙ, 'දැනුම!'
Me wage හාමුදුරුවෝ හොඳයි අරගල කරන්න 😂😂😂😂😂
පිස්සුද?
මූ රාජපක්ෂ වාදියෙක් තමයි
Rajapaksha ලාට වචනයක් කියන්නෙ නැහැ .. 😅 මිනිස්සුන් ට අපහාස කරනවා අරෙන්නට කිසිම හරයක් නැහැ . දන්නෙ නැහැ කියලා දන්නෙ නැත්තෙ මෙයා තමඉ.
හාමුදුරුවරුන්ට ඌ මූ කියන්න එපා, මෙන්න නියම රාජපක්ෂවාදියො!
th-cam.com/users/shortsOQmAJGA852U?feature=share
Both parties were done the same job.. Nothing else .. Very clear
@@shantha3729 ඔබ මෝඩ පුද්ගලයෙක්. සාකච්ජා සංවාදයකදී අසන්නා පිණවීම පිණිස සියල්ලන්ටම බණින්න බෑ.ප්රශ්තුත මාතෘකාවක් ඔස්සේ කාලයට යටත්ව කතා කරන්න වෙන්නෙ..
@@shantha3729 Nonsense!
පොහොට්ටුව ප්රමුඛ තම ස්වාමියන් අරගලය තුලින් එලවා දැමූ නිසා අරගලට තදින් පහර දෙන අසරණ චා😅😅😅😅😅
පොහොට්ටුවනෙ බොල රට පාලනය කරන්නෙ, රනිල් රාජපක්ෂනෙ ජනාධිපති! බොට පිස්සුද? ජූලි චංග්ගෙ, අනුර කුමාර - හරිනි, කුමාර්, පාඨලී, ෆොන්සේකා! කල්ලිය තමයි රනිල්ට පාර කපන්න ගමේ බොලාලව පාවිච්චි කෙරුවෙ, නොදක්ං!
ඔබේ පෙනීම දුර්වලයි.සිඟිති මෝඩ තැන්වලින් අල්ලන්න එපා. රාජපක්ෂ කඳවුර අතිශය ශක්තිමත් අවස්ථාවක ඒ වරණය වැරදියි කියපු චරිතයක් පුද්ගලිකව මමත්.චාපා බණ්ඩාරටත් ඒ කොන්ද හය්යට තිබිල තියෙන බව මම දන්නෙ ඔහු ගැන කියවද්දි මේ නාලිකාව ඔස්සේ.වසර 02 ක විතර ඉඳලා. මම චාපා බණ්ඩාරට තදින් එකඟවන තැනක් දේශපාලන සුනඛ හොරිකඩයෙක් නොවීම කියන තැන.මේ කරන්නෙ ඔහුට කොන්දේසි විරහිතව නිර්වස්ත්‍රව කඩේ යාම නොව එදවස මම මට ඉඩ ලැබුණු අවකාශ සියල්ලේ කරපු කතාවලදි ඔය ගොන් කතාව කියල මට පහර දීමෙන්,රට නරා වලකට ඇද දැමූ මෝඩ උන් ආයෙ ඇති නොවන දෙයක්..
ජීවිතේට ඡන්දෙකින් ජනාධිපති වෙන්න බැරි තම ස්වාමියා ජනාධිපති පුටුවෙ හිඳවීම අරගලකරුවන්ගේ විශාල ජයග්‍රහණයක්..😅
@@chapa9644 වීරවංශගේ කතාව කොපි කරලා. බොරු බිල්ලෝ මව මවා ඉන්න.
@@kasunwimalasekara9782 ඔබේ ඔළුව කෑවෙ බලංගොඩ කස්සප හිමිද? ගොන් කතා නවත්තලා විමල්ගෙ කළු දේශපාලනය ගැන වෙනම ඉගෙන ගනිල්ලා, ඔය ජීවිත අපරාදෙ!
th-cam.com/video/crLk2ZWT_Ok/w-d-xo.html
ඒ අය හාමුදුරුවරුනෙ, පොතෙන් ඉගෙනගත්ත දෙයක් බුදු දහම කියල හිතාගෙන දේශනා කරනව. ඒ අය දහම ගත්තේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම ධම්ම අනු ධම්ම පටිපදාව අනුගමනය මේවා තුලින් දහම ගත්ත අය නොවෙයිනෙ, අර විශුද්ධි මාර්ගය ඇතුළු පොත් 17 ත් වෛතුල්ල්ය වාදී මහායානික පොත් තුලින් දැනුම ගත්ත අය, ඉතින් අනුන්ගේ කුණු හොයනවා මිසක් තමන්ගේ කුණු ඉවත්කර ගන්නේ නැහැ, එනිසා නිර්මල බුදු දහම කියල විකෘති ආගමක් මේ
දහම කියල දේශනව, පවු මලහම යන්නෙ නිරයට.😊
රළු අදහස් දක්වන්න එපා!
උන්වහන්සේලා සම්බන්ධ ප්රශ්නය තියෙන්නේ බුදු දහම සම්බන්ධව නෙමෙයි දේශපාලනය සම්බන්ධව..
@@chamiya8003 ඒත් බුදු දහම තමයි ජීවිතය කියවන මග, ජීවිතය යළි දේශපාලනය!
චාපා, 9 වෙනි වගන්තියේ නිර්මාණය කලේ කවුද?
මම! ඇයි?
@@chapa9644
මෙම බොළද පිළිතුරෙන් ඔබ උත්සාහ කරන්නේ පිළිතුර ඔබ සැබැවින්ම පිළිතුර නොදන්නවා වුවත් එය ඔබ දන්නා බව පාඨකයාට වැටහෙන්නට ඉඩහැරීමටයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අන්තර්ගත ඉතා වැදගත් වගන්තියක් වන " බුදුදහම පෝශනයකිරීම සහ ආරක්ශාකිරීම රජයේ වගකීම වන්නේය" යන්නෙහි ආරම්භය හෝ හරිහැටි නොදැන එම වැකිය මාතෘකාව කරගෙන නන්දොඩවන ඔබ මහා ලොකු පාණ්ඩිත්‍යයෙන් යුතු සමාජ ක්‍රියාකාරිකයෙක් වන්නේ කෙසේද?
Yellow pets la elomu
කළු බලල්ලු තමයි එළවන්න ඕන!
ජාතික භික්ෂු පෙරමුණ ගැනද කියන්නේ..?
@@chapa9644 Yellow man genu dennekta videsha kumanthranakin
Liyala ewapu Bana kiyala wage ne
@@chamiya8003 nehe V8 kumaravaru Gena
@@Kishankumar-yo3pl කාදිනල් තුමාටත් ප්‍රේමවන්තයො ඉන්නවා, පල්ලිවලට තමයි කන්‍යාරාම හදල තියෙන්නෙ, හෙ හේ...
කශ්ප, විජේ, දෙන්නා මෙලෝ සසරක් දන්නේ නැ, ඔය දේශපාලන කොන්ත්‍රාත් එකක් කරන්නේ, අපරාදේ ඔය දෙන්නා ගැන කථා කරන කාලය,, චන්ඩි උනත් තියෙනවා විජේට, කව්රු හරි යට ඉඩම් වියදම් කරනවා, මේ තවත්, ඉත්තෑ කන්දේ, සහ මාගල් කන්දේ වගේ දෙන්නෙක්, ඔය කරන්නෙත් සාසනේ විනාස කරන්න පාවිච්චි වෙන එක රටට මොකද වෙලා තියෙන්නේ කියලා දන්නේ නැ,තාම,
ඔය දෙන්නා ඊලග ජනාධිපතිවරණයේන් පස්සේ අතුරුදහන් වෙනවා,
ස්වාමින්වහන්සේලාට ඔහොම කතා කරන්න එපා, සංයමයෙන් අදහස් දක්වන්න!
මෙලෝ හසරක් දන්නෙ නෑ කිව්වනෙ ඔබ. ඔබේ කියවීම අනුව උන්වහන්සේලා නොදන්නා මෙලෝ හසර කෙබඳුද?
@@magehithasundarai9931 ඔබ වැන්නං නොමග යැවීමේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා!
@@chapa9644 ඇයි ඔබ එවැනි අදහසක් ඉදිරිපත් කරන්නේ? සහේතුකත්වය දැන ගන්න කැමතියි..
@@magehithasundarai9931 ඔය ඔබේ ප්රශ්නය තුළම ඔබට අවශ්‍ය පිළිතුර තියෙනවා!
Arrest chapa and wasitha!
එපා, එහෙම දුෂ්ට වෙන්න එපා!
👍💯❤️
❤❤❤🎉
❤❤❤
❤❤❤