රුසියාව දරුණු ඇලිගේටර් කැඳවයි | KA 52 Alligator Helicopter |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • රුසියාව දරුණු ඇලිගේටර් කැඳවයි | KA 52 Alligator Helicopter |
    #watapita #alligator #russia

ความคิดเห็น • 141

  • @dhananjayadissanayake3135
    @dhananjayadissanayake3135 5 วันที่ผ่านมา +50

    ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් වදින අපේ කලන මිතුරා රුසියාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 5 วันที่ผ่านมา +48

    අපට සිදුවන ඕනෑම කරදරයකදී උදව්වට එන කල්‍යාණ මිත්ත්‍රයා රුසියාව ,රුසියාවට ජයවේවා

    • @bandaradarashana8842
      @bandaradarashana8842 5 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ම

    • @GAURAWA439
      @GAURAWA439 4 วันที่ผ่านมา +1

  • @jayawardanapriyantha5074
    @jayawardanapriyantha5074 5 วันที่ผ่านมา +22

    රුසියාවට ජය වේවා......
    යුරෝපය භංග වේවා......
    Long live Russia and china..

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 5 วันที่ผ่านมา +71

    ලංකාවේ යුක්‍රේන් ලමයිනේ රුසියාවට ජයම වේවා ඕං🤣🤣🤣🤣🤣🇷🇺🇷🇺🇷🇺🇷🇺🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤🙏🙏🙏👍👍🎵🎵🎵

    • @PrasanPrasan-b4o
      @PrasanPrasan-b4o 5 วันที่ผ่านมา +3

      ලන්කාවෙ හම්බ රුසියානු කලවම් දරුවනේ යුක්ක්‍රෙනය ජය ඕන්න😂😂😂😂😂

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 5 วันที่ผ่านมา +3

      @@PrasanPrasan-b4o සෙලෙස්කිගෙ වල්ල තමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @ඇමරිකාවගැම්මක්තමයි
      @ඇමරිකාවගැම්මක්තමයි 5 วันที่ผ่านมา

      ​@@gayanjayathilaka8352පුකටියගෙ 😂ඇට වල්ලක් නෑ

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 5 วันที่ผ่านมา +1

      @@ඇමරිකාවගැම්මක්තමයි බයිඩගෙ ලබ්බ බැහැලා කියන්නෙ ඇත්තක්ද

    • @sahirumanuwara163
      @sahirumanuwara163 5 วันที่ผ่านมา

      ​@@PrasanPrasan-b4oයුක්කෙනෙ ගත්ත ජය මොක්කද කියලා දවසේ මෝඩයාගේ තෑග්ග දිනා ගන්න. 😂

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 5 วันที่ผ่านมา +43

    රුසියාවට ජය වේවා ❤❤ 🇷🇺🇷🇺

  • @SachithPanapitiya
    @SachithPanapitiya 5 วันที่ผ่านมา +40

    පියාඹන යුද ටැංකිය කියන්නෙ m.i 24 හෙලිකොප්ටර් එකට ඕකට කියන්නෙ යක්ශයා කියල

    • @slkdramahub9081
      @slkdramahub9081 5 วันที่ผ่านมา +1

      Mi 24 ekata yakshayage karaththaya kiyalath kiyanawa ❤️🔥

    • @SamSam-im9rf
      @SamSam-im9rf 4 วันที่ผ่านมา

      Gono mig 24 නෙවෙයි den තියෙන්නේ mi 29 den thiyenne .oka mig නෙවෙයි .koheda gan kbarayo owa dannawe .

    • @nimeshdananjaya5803
      @nimeshdananjaya5803 3 วันที่ผ่านมา

      ​@@SamSam-im9rfMig kiyanne wega praharaka jet

    • @nimeshdananjaya5803
      @nimeshdananjaya5803 3 วันที่ผ่านมา

      ​@@SamSam-im9rfmi 24 attack helicopter ekk

    • @user-xz8uo7ls8p
      @user-xz8uo7ls8p 3 วันที่ผ่านมา

      Mekta kiyanne tank buster

  • @samandasanayake7810
    @samandasanayake7810 5 วันที่ผ่านมา +33

    රුසියාවට ජයවේවා ❤️ 🇷🇺🇷🇺🇷🇺

  • @lalsekara1675
    @lalsekara1675 5 วันที่ผ่านมา +7

    Niyamai bro ,russia වට ජයවේවා ❤.

  • @lakshmanp2501
    @lakshmanp2501 5 วันที่ผ่านมา +7

    ස්තුතියි ❤වට පිට 🎉

  • @manjubinduhewa1177
    @manjubinduhewa1177 5 วันที่ผ่านมา +4

    තව ඉතිං හිත හිතා න්න දෙයක් නෑ
    රූකඩයා නැටුවා හොඳටම ඇති දැං

  • @js3fy57
    @js3fy57 5 วันที่ผ่านมา +6

    සාමය උදාවේවා...😢😢♥️

  • @js3fy57
    @js3fy57 5 วันที่ผ่านมา +5

    යුද්ධය කියන්නෙ හරිම භයානක දෙයක්...ළමයින්ට ඔවුන්ගේ ආදරණීය දරුවන් මෙන්ම මවුපියන්ට ඔවුන්ගේ දරුවන් අහිමි වෙනවා... ආදරණීයන් වෙන් වෙනවා... ඒ වගේ ම මහා විනාශයක් වෙනවා... එය දැකලා ඔබ කොහොමද කාගේවත් පැත්තකට ජය ඝෝෂා නගන්නෙ...♥️😢 ඒක මහ පවක්... ඔබ සතුටු වුනාට අසරණ මිනිස්සු දුක් විදිනවා...😢♥️🌼♥️😢

  • @jagathmarapana387
    @jagathmarapana387 5 วันที่ผ่านมา +7

    රැසිියාවටජයවේ්වා

  • @rumindapriyankara906
    @rumindapriyankara906 5 วันที่ผ่านมา +7

    රුසියාවට ජයවේවා

  • @sampathlakmal6186
    @sampathlakmal6186 5 วันที่ผ่านมา +6

    රුසියාව ජය

  • @FrankcliffedPereraethmadalage
    @FrankcliffedPereraethmadalage 5 วันที่ผ่านมา +4

    මං මුල පටන් මේ දක්වාම කියපු දේවල් ඉටුවන්නේ දැං ගොඩක් ළඟට අවුදින්....අමරිකාව හා රුසියාව , යුරෝපා රාජ්‍ය න් ඉතාම sukshamawa හා කාල සටහන කට අනුව ලෝකයා කලබල නොකරම...ලෝක ජනගහනය kappadu කිරිමේ සිමිත NIYASHTIKA බෝම්බ මිසයිල ..ලොකයේ යුරෝපයේ ලොකු ජනාකීර්ණ නගර වලට අත හරින දවස ල න් වෙලා.

  • @UmaUma-l5b
    @UmaUma-l5b 5 วันที่ผ่านมา +1

    අපේ පුටින් පන....ජය වේවා කාගේවත් කතා වලට සවන් නොදී ඇදල හරින්න හැරුණු හැරුණු අතේ

  • @rhorohan2115
    @rhorohan2115 2 วันที่ผ่านมา

    රැසියාවට ජය⁣ වෙිවා

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 5 วันที่ผ่านมา +5

    රැසියාවට ජය වේවා

  • @jayawardanapriyantha5074
    @jayawardanapriyantha5074 5 วันที่ผ่านมา +6

    රුසියාව දිගුකල් දිනේවා..

  • @sandunbandara777
    @sandunbandara777 5 วันที่ผ่านมา +6

    එක ත්මා කියන්නෙ ජෝකර නලුවෙක්ට ජනාදිපති කම් බෑ කියල

  • @T__C.9
    @T__C.9 5 วันที่ผ่านมา +4

    මේකද ලෝකෙ හොදම helicopter එක

  • @user-rr1xw3ww9t
    @user-rr1xw3ww9t 3 วันที่ผ่านมา

    රුසියාවට ජය ❤

  • @SusanthaSaman-o6n
    @SusanthaSaman-o6n 4 วันที่ผ่านมา

    මොන පුක දැම්මත් රුසියාවේ නායකයා දෙකට නැමෙන්නෑ...අන්න නායකයෝ...විලැදිමිර් පුටින්...දිර්ගායු වේවා😊

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 4 วันที่ผ่านมา

    ඔය හෙල්මට් එක සහිත ඔලුව ප්‍රහාරය දිය යුතු තැන දිහාට ඒ දෙස බලාගෙන කුියාත්මක කරපු ගමන් නියම ඉලක්කයටම ⁣ වදිනවා, මේක රුසියානු පරන තාක්ෂණයක් ,රුසියාවට ජයවේවා

  • @sarathchandrasirigalganebe6997
    @sarathchandrasirigalganebe6997 4 วันที่ผ่านมา

    යුක්‍රේනය පාලකයා මෝඩයෙකි.රුසියාව සමග සහයෝගයෙන් සිටියානම්

  • @LasanthaPethiya
    @LasanthaPethiya 4 วันที่ผ่านมา +1

    This narrator says Anthony Blinken is the American "security minister"..no, he is the minister of state (secretary of state) which is not a military portfolio. Austin is the defence secretary,,

  • @lasanthapremarathna1830
    @lasanthapremarathna1830 4 วันที่ผ่านมา +1

    දෙදහස් තිහට ලොව අවි වරුසා වැස්සේ 700 කෝටියක් වැලලෙයි පස් අස්සේ 😂😂😂😂

  • @user-qr5mi3uv8i
    @user-qr5mi3uv8i 2 วันที่ผ่านมา

    ඉරානය රුසියාවට මිසයිල සැපයීමේ කතාව සීඅයිඒ එකෙන් ගොතපු කතාවක්, ඔවුන්ගේ මිසයිල වලින් රුසියාවට පහර දෙන්ඩ. ඒකයි ඇත්ත කතාව. ඇමරිකන් ලනු කන්ඩ එපා.

  • @sarathchandrasirigalganebe6997
    @sarathchandrasirigalganebe6997 4 วันที่ผ่านมา

    රුසියාව අපට සිටින ජාත්‍යන්තර පුබල මිතුරෙකි.එම රට සමග සැම විටම සහයෝගයෙන් කටයුතු කළ යුතුය.

  • @kdroshan3302
    @kdroshan3302 5 วันที่ผ่านมา +1

    ග්‍රහ චක්‍රය ට සමානව ,රුසිය යුක්රේන් ..ගාසා පලස්තීන් ..හා අනිකුත් රටවල් එකිනෙකා මරාගනි..විස්ව ක්‍රියාවලියක් .වැලැක් විය නොහැකී.

  • @nalakaperera2462
    @nalakaperera2462 5 วันที่ผ่านมา +3

    💪🇷🇺🇷🇺❤️❤️❤

  • @singha4758
    @singha4758 5 วันที่ผ่านมา +9

    මාලිමාව තමයි අපේ රියල් ඇලිගේටර් එක .ජයවේවා 😂😂🙏🙏🙏🔥🔥🔥🔥☸️

    • @Lesliefernando-j9t
      @Lesliefernando-j9t 5 วันที่ผ่านมา +3

      ජංගිය එහා ගෙදරින්.
      ලමයිටික වටේ උන්ගෙන් .
      ගෑණි මාලිමාවෙන්.
      වාසගම් ටික දයා ශාන්තගෙන්

    • @BBLS85
      @BBLS85 5 วันที่ผ่านมา +1

      පුකට කටු කම්බි දාද්දී කොහොමද😂

  • @aselaamarathunga7534
    @aselaamarathunga7534 5 วันที่ผ่านมา +1

    ශීත නත්තල් කාලයේ රුසියාව විසින්..යුක්‍රේනයට..සමුලඝාතනඅවියක් යොදවන්න ඉඩ තියෙනවා...

  • @AthulaDisanayaka
    @AthulaDisanayaka 3 วันที่ผ่านมา

    පුටින් මේ තරම් බිය ඇයි?
    පුටින්ගේ බියකරු සිහිනය කුමක් ද?
    පුටින් මනුෂ්‍ය සංහතිය විනාශ කිරීමට තර්ජනය කරයි!
    නූතන ගෝලීය භූ දේශපාලනික සන්දර්භය බියකරු එකකි. ප්‍රජාතන්ත්‍රවාදය බලු ගුදයේ ලමින් ඒකාධිපතියන් කිහිප දෙනුක ලොව පුරා තෙවන ලෝක යුද්ධයකට අත වනමින් සිටී. තමන්ගේ අතීත අධිරාජ්‍යයන් නැවත ගොඩ නැංවීම මොවුන් බොහෝ දෙනාගේ සිහිනයයි. මේ සියලු දෙනාගේ පොදු විනාශකාරී ලක්ෂණ තිබේ. අවුරුදු 24 ක් තිස්සේ බලයේ සිටින ව්ලැද්මීර් පුටින් යුක්රේණයට අයත් ක්‍රිමියාව ආක්‍රමණය කොට අල්ලා ගත්තේ 2014 දීය. අනතුරුව 2022 දී ක්‍රිමියාවේ නැගෙනහිර කලාපය ආක්‍රමණය කොට එයින් කොටස් කිහිපයක් මේ වන විට අල්ලා ගෙන සිටී. ඇමරිකාව සහ නේටෝ සංවිධානය නොවන්නට පුටින් රුසියානු සමාජවාදී අධිරාජ්‍යයෙන් 1990 පසු වෙන්වූ අනෙක් ස්වාධීන රාජ්‍යයන් ද අල්ලා ගෙන හමාරය.
    ලංකාවේ වෙසෙන අප ආසියානු කලාපයේ සාපේක්ෂ වශයෙන් ඉතා හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් අත් විඳිමු. ලංකාව සහ ඉන්දියාව හැර දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවල් හමුදා කුමන්ත්‍රණ වලට ලක් වී ඇත්තේය. තවමත් පකිස්ථානයේ රජ කරන්නේ එහි හමුදාව සහ ඉස්ලාම්වාදීන්ය. කිසියම් දුරකට හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නගන්නට උත්සහගත් ඉම්රාන් ඛාන් අල්ලා සිරභාරයට පත් කොට ඇත. මෙවන් තත්වයක් තිබිය දී - සාපේක්ෂ දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් අත් විඳිද්දී පවා ලංකාවේ එක් පාලකයෙක් අපට එක් ධූර කාලයක් වත් ඉවසන්නට බැරි නම් ඒකාධිපතිත්තවය දෙසට ගමන් කරන දශකයක් හෝ ඊට වැඩි ගණන් කල් බලයේ සිටින දුෂ්ට පාලකයින් සිටින රුසියාව, උතුරු කොරියාව, චීනය, ඉරාණය සහ තුර්කිය වැනි රටවල ජනයා එම පාලකයින් කෙසේ ඉවසා සිටිනවා ඇත් ද?
    උතුරු කොරියානු ජනතාව එහි කිම් පරම්පරාව ( සීයාගෙන් පසු පුතාට, පුතාගෙන් මුණුබුරාට) ලෙස හයකට වැඩි කාලයක් කෙසේ ඉවසනවා ඇති ද? දී බලයට පත්වූ චීනයේ ෂී ජින් පින් එරට පාලකයා ලෙස රට පාලනය කර ඇති අතර සදහටම පාලන බලයේ සිටින්නට පාර කපා ගෙන ඇත. 1979 සිට ඉස්ලාමීය දේවධාර්මික රාජ්‍යයක් බවට පත් වූ ඉරාණය ප්‍රජාතන්ත්‍රවාදය වල දමා, න්‍යෂ්ටික අවි තනමින්, ප්‍රොක්සි සන්නද්ධ කණ්ඩායම් යොදවා ගනිමින් කලාපයට ම තර්ජනක් වෙමින් පවතී. ඉරාණයයේ අයතුල්ලා ප්‍රමුඛ පාලක කල්ලිය නිතරම මතුරන්නේ ඉරාණයට සහ ඇමරිකාවට මරණය යන්නයි. ඒ අතර ඉතා රහසින් න්‍යෂ්ටික අවියක් සෑදීමේ උත්සහයක ඉරාණය නිරත වෙයි. ඉරාණය ප්‍රමුඛ කරගත් අතීත පර්සියානු අධිරාජ්‍යය ගැන ඉරාණය සිහින දකියි. තුර්කියේ එර්දෝවාන් බලයට පැමිණ විපක්ෂය මර්ධනය කරමින් අති දැවැන්ත ලෙස එරට හමුදාකරණය කරමින් සිටින්නේ ඉස්ලාම්වාදය ද ශක්තිමත් කරමිනි. තුර්කියේ අතීත ඔටෝමාන් අධිරාජ්‍ය අනුව යමින් නැවත අධිරාජ්‍යක් ගොඩ නැගීම ඒර්දොවාන්ගේ අරමුණයි. මේ වන විට දශක පහකට ආසන්න කාලයක් තුර්කිය සයිප්‍රසයේ උතුර කොටස ආක්‍රමණය කොට අල්ලාගෙන සිටී.
    1990 සෝවියට් දේශය බිඳ වැටුණු පසු ලෝකය පුරා න්‍යෂ්ටික අවි හරණ සාක්ච්ඡා ඇතිවෙමින් එය ප්‍රගතියක් ඇති කරගත්තේය. මන්ද ලෝකය පුරා ඒ වන විටත් දස දහසක පමණ න්‍යෂ්ටික අවි තිබුණේය. යම් හෙයකින් න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් මිහිතලයම සම්පූර්ණයෙන් විනාශ වන්නේය. මේ නිසා බටහිර දියුණු රටවල් කොතරම් යුදමය තත්වයන් අබියස වුව න්‍යෂ්ටික අවි භාවිතා කරන බව වචනයකින් හෝ සඳහන් කරන්නේ නැත. මන්ද එය ඒ තරම් බිය කරු නිසාය. එහෙත් දැන් කාලයක් තිස්සේ රුසියාවේ ඒකාධිපති පාලකයා, බියෙන් තැතිගෙන කියන්නේ කුමක් ද? ඔහු කියන්නේ බටහිරට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කරන බවය. යුක්රේණය ආක්‍රමණිකයාට එරෙහිව කරන්නේ තමන් ආරක්ෂා වීම සහ තමන්ගෙන් කොල්ල කා ගත් භූමිය නැවත අත්පත් කරගැනීම මිස රුසියාව ආක්‍රමණය කිරීම නොවේ. යුක්රේණය රුසියාවේ කර්ක්ස් කලාපය ආක්‍රමණය කලේ සාම සාකච්ඡා වලදී තමන්ගේ අල්ලා ගත් ප්‍රදේශ හුවමාරු කරගැනීමේ උපායික මාර්ගයක් ලෙසය. මෙම තත්වය තිබිය දි පවා ලෝකයේ විශාලතම රාජ්‍ය හිමි, අධික ස්වාභාවික සම්පත් වලින් ගහන, විශිෂ්ට ඉතිහාසයක් ඇති රුසියාවේ පුටින් බිය පත් වී ඇත්තේ ඇයි? මානව සංහතිය විනාශ කරන්නට තර්ජනය කරන්නේ ඇයි?
    සෑම ඓතිහාසික කතාවකම අධිරාජ්‍යයන් ගොඩ නැගීමට ගිය දුෂ්ට පාලකයින් කවර අන්දමින් හෝ විනාශයට පත් වී ඇත. ගිය සිවසේ අගභාගයේ ත්, මේ සියවසේ මුල දීත් ජනතාව අතින් ඉරණම විසඳා ගත් ඒකාධිපතියන් අප දැක ඇත්තෙමු. බියට පත් පුටින් දැන් න්‍යෂ්ටික අවි බටහිරට එරෙහිව භාවිතා කරනවා යයි කියමින් පෙන්වන්නේ තමන්ගේ අවසාන කාලයේ ලක්ෂණ ද? බහු ධ්‍රැවීය ලෝකයක් තිබිය යුතු යයි කියමින් ඊනියා දේශපාලන විශ්ලේෂකයින් කියන්නේ මෙවන් ඒකාධිපති පිස්සන් ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව සංහතියට එරෙහිව පෙළ ගැස්සවීම ද?

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 5 วันที่ผ่านมา

    පට්ට පැහැදිලි කිරීමක්❤

  • @shelowfernandez6155
    @shelowfernandez6155 5 วันที่ผ่านมา +2

    පළවෙනි කොමෙන්ට් එක මගෙන් ❤️

  • @chandrapushpakumara4409
    @chandrapushpakumara4409 4 วันที่ผ่านมา

    Pray for Ukraine ❤❤

  • @RajakarunaKaushalyabanda-um4ei
    @RajakarunaKaushalyabanda-um4ei 5 วันที่ผ่านมา +3

    මොන මොන දේවල් කරත් ඔය රුසියාව විතරක් නෙමෙයි මුළු ලෝකයේම මහ බැංකු පාලනය කරන්නේ england of bank එකේ අනූ ශාඛාව වන international bank of settlement රොච්චයිල් ගේ බැංකුකරණය හරහා ඔව්න් යුදෙව්වන් නෙමෙයි ජර්මන් සම්භාව්‍යක් සහිත ඇක්ෂිනෝෂි වරු😊

    • @professor6010
      @professor6010 5 วันที่ผ่านมา

      එතකොට චිනෙ ඉන්දියාවෙ වගේ බලවත් රටවල මහ බැන්කු පාලනය කරන්නෙ england of bank ද, මෝඩ කතා කියන්න එපා.

    • @RajakarunaKaushalyabanda-um4ei
      @RajakarunaKaushalyabanda-um4ei 5 วันที่ผ่านมา

      @@professor6010 හොයලා බලපන් බ්‍රෝ චීනය ජපානය උතුරු කොරියාව , ජපානය ,ජර්මන් ඔය ඔක්කොම රටවල් 196 ma
      මොන රටටද පුළුවන් ඩොලරය නැතිව අන්තර්ජාතීක වෙළෙඳම කරන්න ඩොලර් අච්චු ගහන්නේ කවුද සමාගම් මොකක්ද මැසින් එකේ පේටන්ට් තියෙන්නේ කාටද හොයන්න

  • @araliusa
    @araliusa 3 วันที่ผ่านมา

    පුටියා දවස් තුනෙන් ගහන්න අල්ලපු රටට ගිහින් අවුරුදු දැන් 3ය් , කොහොමද ඔය් මෙයාට යුද සම්පත් අතින් දිවුනුය් කියන්නේ , ඇමරිකාව ඔලුවෙන් දෙන ගේම බලහල්ල මේකේ රුසියාවට කඩේ යන උන්, ලගදීම මෙය ඇමරිකාව හන්සිකරන්වා , කොහොමද හලෝ රටවල් බලෙන් අල්ලන්නේ , හොදම වැඩේ අදහෙට අග්නුරට බඩු ලැබෙනකොට රටෙන්ම එයාට දොස් ඒවි , අච්චර ලස්සන රටක් , කෑවේ පුටින් .

  • @MohammedMohammed-ik9sd
    @MohammedMohammed-ik9sd 4 วันที่ผ่านมา

    ඇලිගේටර් තමා යුක්‍රේනියානු යුද්ධ ටැංකී දඩයක් කරුවා

    • @araliusa
      @araliusa 3 วันที่ผ่านมา

      හලෝ ඔබලගේ දැනුම තමා දැනුම , ඕව එලියට දන්නේ නැහැ , ඇමරිකා වෙන් බඩු ලැබේවි ලගදීම

  • @user-xz8uo7ls8p
    @user-xz8uo7ls8p 3 วันที่ผ่านมา

    Tank buster

  • @patrickanthanies9774
    @patrickanthanies9774 4 วันที่ผ่านมา

    Amaricawata kanna unahama kabaragoyath thalagoya karagena kanawa..

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 5 วันที่ผ่านมา

    ජෝ බයියගෙ මිසයිලෙ යුකියගෙ පුපේ ගහගන්න තමයි වෙන්නෙ😂😂🇷🇺💪❤️🇷🇺💪❤️

  • @BandaraHerath-vi9zw
    @BandaraHerath-vi9zw 5 วันที่ผ่านมา +1

  • @sanathacomm9880
    @sanathacomm9880 5 วันที่ผ่านมา +1

    Me rataval dekama watina kamak athi rataval ikmaninma Samaya udaweva.....

  • @asithanuwan7801
    @asithanuwan7801 5 วันที่ผ่านมา

    රුසියාවට jaya වේවා ....❤️❤️❤️❤️❤️

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 5 วันที่ผ่านมา +2

    Russia❤👑

  • @GalganageLeslie
    @GalganageLeslie 5 วันที่ผ่านมา +2

    UKRAINE HAMUDAAWA BALLO WAGE MARALADAANDA ONE .

  • @priyanthakumaraweerasiri2063
    @priyanthakumaraweerasiri2063 5 วันที่ผ่านมา

    ජයවෙිවා රුසියාවට

  • @manojsuranga1468
    @manojsuranga1468 5 วันที่ผ่านมา

    👍👍👍

  • @dahasakmal5576
    @dahasakmal5576 5 วันที่ผ่านมา

    එල එල ❤ රුසියාවට ජය

  • @janakalilantha3254
    @janakalilantha3254 5 วันที่ผ่านมา +1

    2 1 වන කොමෙන්ට් එක මගේ

  • @kapilajayathunga2401
    @kapilajayathunga2401 5 วันที่ผ่านมา +4

    ❤❤❤ russia

  • @mrme7554
    @mrme7554 5 วันที่ผ่านมา +1

    🇷🇺🇷🇺👍👍

  • @ravialwis-k2l
    @ravialwis-k2l 5 วันที่ผ่านมา +2

    Rusiyawata jaya ❤❤❤❤❤❤❤❤❤

  • @user-yc5fo7mj7q
    @user-yc5fo7mj7q 5 วันที่ผ่านมา +1

    ❤❤🇷🇺

  • @shonleon4149
    @shonleon4149 5 วันที่ผ่านมา

    wade wilson gena video ekak daannako

  • @LasanthaNawarathna
    @LasanthaNawarathna 5 วันที่ผ่านมา +2

    පියාඹන යුද ටැංකිය කියන්නෙ Su-25

  • @lahirudihan4716
    @lahirudihan4716 5 วันที่ผ่านมา +4

    මේ චැනල් එක රනිල්ට හොඳට කඩේ යනවා වගේ.. 2:35

    • @chathurnilan9020
      @chathurnilan9020 5 วันที่ผ่านมา

      Oya kiyana akatada kade yanna ona

    • @Lesliefernando-j9t
      @Lesliefernando-j9t 5 วันที่ผ่านมา +1

      ඉතින් මොකද්ද ඒක එයාගෙ අයිතිය මාලිමාවට විතරද කඩේ යන්න ඕන

    • @SandyaMalkanthi-oi4hr
      @SandyaMalkanthi-oi4hr 5 วันที่ผ่านมา +2

      Mongal da

    • @dahamtv8558
      @dahamtv8558 5 วันที่ผ่านมา

      ඒක ඇඩ් එකක්නෙ 😂😂😂

    • @ThilinaDulshan-j6r
      @ThilinaDulshan-j6r 2 วันที่ผ่านมา

      නැතුව නිරාගමික පරයට කඩේ යන්නද කියන්නෙ..තෝ කොංඩං ජෙප්පෙක් නෙද

  • @SurangaKelum-c1v
    @SurangaKelum-c1v 5 วันที่ผ่านมา

    Ehemada

  • @Tlcrokyyoutube
    @Tlcrokyyoutube 5 วันที่ผ่านมา +4

    ජොකර්ගෙ යුද උපක්ක්‍රම 🤣

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 5 วันที่ผ่านมา

    සක්කිලි ඇමරිකාව නැති ලොවක්

  • @rajindralankapriya7586
    @rajindralankapriya7586 4 วันที่ผ่านมา

    Mama nam hithuwe Putin sathiyen Ukraine allai kiyala giya widihata 😁😀

  • @bandaradarashana8842
    @bandaradarashana8842 5 วันที่ผ่านมา

    රුසියාවට ජය වේවා

  • @Chanatv6
    @Chanatv6 5 วันที่ผ่านมา +3

    ගොඩ කිබුලා

  • @mohammadanas4739
    @mohammadanas4739 5 วันที่ผ่านมา +2

    Russia 🇷🇺 China 🇨🇳 Iran 🇮🇷 Belarus 🇧🇾 nort Korea 🇰🇷 yemen 🇾🇪 Lebanon 🇱🇧 South Africa 🇿🇦 Pakistan 🇵🇰 Afghanistan 🇦🇫 bangladesh 🇧🇩 srilanka mass

    • @Gunarathna3
      @Gunarathna3 5 วันที่ผ่านมา

      Love to israel ❤
      ඊශ්‍රායලයට ජය වේවා.. දෙවි පිහිටයි. ❤❤❤❤❤❤

  • @asokabandara1061
    @asokabandara1061 5 วันที่ผ่านมา

    🤔🤔🤔🤔🤔

  • @christyalwis826
    @christyalwis826 5 วันที่ผ่านมา

    Americawa fight karanne anunnge ratawal a idalane😢😢😢😢

  • @princerajitha5919
    @princerajitha5919 5 วันที่ผ่านมา

    Matanam hithenne mekai ukiyanta kelinda ooone joi ta una ganila atheesaare hadenda ooka amude gahan mike idiriye lokaya amathiya yuthui selenski ta aayuda hinganam mata dollars 2 billion denda kiyanda mama ookata denawa aayuda Russia 🇷🇺 jayawewaaaaaah

  • @MENAKAMADHUSHANKA
    @MENAKAMADHUSHANKA 5 วันที่ผ่านมา +1

    👉🇷🇺🇷🇺🇷🇺🇷🇺💪🦾

  • @ඇමරිකාවගැම්මක්තමයි
    @ඇමරිකාවගැම්මක්තමයි 5 วันที่ผ่านมา +3

    🇺🇲 vata සුපිරි බඩු නෑ කියල හිතන් ඉන්න රුසියන බයියෝ😂

  • @Samael_lucy
    @Samael_lucy 21 ชั่วโมงที่ผ่านมา

    ගහපිය

  • @mrcdesh
    @mrcdesh 5 วันที่ผ่านมา +1

    mee wataputa, oya gass ad eka me dawas vala noda innavada. chanda campaign nokara meeka asse.

  • @FujiHera
    @FujiHera 5 วันที่ผ่านมา

    Gahannama tama oni putiyanta nadafool l wennama

  • @lashanruchira9428
    @lashanruchira9428 5 วันที่ผ่านมา

    Independent monitoring group Oryx's latest data, based on confirmed combat losses from open sources, indicates that Russia has lost around 41 of the approximately 100 Kamov Ka-52 Alligator helicopters in its arsenal🤣🤣

  • @ravindralal3920
    @ravindralal3920 5 วันที่ผ่านมา +6

    😢😢පුටින් මිනී මරුවෙකි. උන්මන්තක මානසික හතුරෙකි.🎉🎉ඔහුගේ අධම ක්‍රියාවන් වලින් මිනිස්සු ,දේපොළ ,සතුන් පරිසරය විනාසයන් ,යුක්‍රේනයට ,රුසියාවට පමණක් නොව සමස්ථ ලෝකයාටම ප්‍රබල විනාසයක් උරුම කර ඇත .එනිසා පුටින් ,හිට්ලර් වගේම සියලු රටවල් එකතුවී මර්දනය කල යුතුය ...😂😂😂

    • @amilagamage-pi4sc
      @amilagamage-pi4sc 5 วันที่ผ่านมา

      American Israel hodayida un minimarannaaa

    • @ShirFdo
      @ShirFdo 5 วันที่ผ่านมา

      න්‍යෂ්ටික අවි බලය රුසියාව සමඟ කර ට කර හෝ එය ට ත් වැඩියෙන් තිබීම එක වුවමනාවක්! බලවත් අනෙකුත් යුධ අවි සංවර්ධනය තව වුවමනාවක්. ජනතාව ගේ ආරක්ෂාව හා පරිස්සම සැලසීම තව ත් වුවමනාවක්. මෙවැනි වුවමනාවන් උපරිමය ට සපුරා ගත හැකි නම්, යුද්ධයක් යාන්තමින් කරන්න ට පමණක් හැකි වේවි !

    • @hiru494
      @hiru494 5 วันที่ผ่านมา +1

      උක්‍රේනය උන්ගේ පාඩුවේ නේටෝවට බැදෙන්න යන්නේ නැතිව හිටියානන්, උක්‍රේනයේ ඉන්න රුසියන් අයට කරදර නොකර හිටියානන් පුටින් කියන උන්මන්තකයා බිහිවෙන්නේ නෑනේ

    • @vishwakamma9142
      @vishwakamma9142 5 วันที่ผ่านมา

      ගොඩක් රජවරු අවීචියේ උපදින බව බන පොතේ සදහන්..බන කතා ගොඩක තියෙනවා මනුස්සයෙක් තරහින් මැරුනම යක්ෂයෙක් මාරයෙක් වෙලා උපදිනවා ඕපපාතිකව.ටික කලලින් යුක්ක්‍රේනයේ මැරුන මලවුන් නැගිටිනවා මාර සේනාවක් ලෙස.රුසියාවේ සේරම මරාගනීවී ඒ අය..උදව් කල ඇමරිකාවටත් කෑම ටික හම්බවෙනවා...යුද්ධ වලට හුරෙ දාපු හමෝම ප්‍රහාරයට ලක් වෙනවා.කිරීම කරවීම අනුබලදීම ප්‍රසංසා කිරීම කර්ම පත

    • @nisalsiddharupa276
      @nisalsiddharupa276 5 วันที่ผ่านมา

      ලිබියාව වගේ රටවල් ගැන පොඩ්ඩක් හොයලා බලන්න

  • @asokadinayadura9684
    @asokadinayadura9684 5 วันที่ผ่านมา +1

    Putinta.minimaruwa.kiyana.buruwo.rusiyawa.gana.danna.monimaruwo.nato.athulu.americawa.

  • @SudathAttygalla
    @SudathAttygalla 5 วันที่ผ่านมา

    කතාවට කලින් අමු ගෝං අපි සමුගන්නවා

  • @winfridfernando7827
    @winfridfernando7827 5 วันที่ผ่านมา

    Ane therm Ganna be eyi me Aya Russia welata jaya illanne.

  • @Ritro_98
    @Ritro_98 5 วันที่ผ่านมา

    America wats jayawewa ❤️

  • @thilakabandara4971
    @thilakabandara4971 5 วันที่ผ่านมา

    පුටින්ව විනාශ කලයුතුයි මගේ ගෙදර මටඔිනේදෙ කරන්න අල්ලපු ගෙදර එකාගෙන් අහන්න ඔිනේද යුක්රේනය පුටින්ගෙන් අවසර ගන්න ඔිනෙද කාලකන්නියා මරන්න ඔි්නෙ

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 5 วันที่ผ่านมา +1

      පව් පුටින් මරන්නද හදන්නේ,එහෙම කරන්න එපා ,අහින්සකය නිසා ,අවවාදයක් කරල අබයදානය දෙන්න ,මරන්නනම් එපා

    • @thilakabandara4971
      @thilakabandara4971 5 วันที่ผ่านมา

      රුසියාවට ජයවෙිවා කියන හරක්ව තමන්.ඉන්න ගෙදරින් එලියට දැමිිමොත් එදාට තෙරෙයි හරක් වාසියටම බලවුන් තමයි අපේ රටෙ ඉන්නෙ යුක්රේනයට ගහන්නෙ රුසියාවෙන් කැඩිචිිච හොදම සමිිපත් තියෙන.රට එකයි පුටින්කිය පෙරේතයා ගහන්නෙ ඒ රටෙ.ජනතාව පොඩිදරුවෝ රටවල් වටින්නැ.මානව සමිිපත.නැත්තන් මොන.සමිිපත් තිබුනත් රුසියාවට ජයවෙිවා කියනවුන් ⁣ඉන්න ගෙවල්වලින් එලියට වැටෙන්න ඔිනේ එතේ දුක තෙරෙන්න හරක් තනකොල කාපියවි

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 5 วันที่ผ่านมา

      @@thilakabandara4971 ඔබට පින්,පුටින් මරාදැමීමේ අදහස අත් හැරියානේද

  • @Nethuus
    @Nethuus 5 วันที่ผ่านมา

    😂😂😂🫵මගුලක් කියනව රුසියාව නයි ගෙනාවත් මේ පාර ඉවරායි...

  • @asankaperera3724
    @asankaperera3724 5 วันที่ผ่านมา

    අහු වෙන හැම නිවුස් එකම දාන්න එපා පන්න පන්න ගහන්නෙ නැ තාම 😂

    • @Tlcrokyyoutube
      @Tlcrokyyoutube 5 วันที่ผ่านมา +4

      දඩයම පටන් අරම් රුසියානු හමුදාව දඩයමේ යනව දැන් ඌරො වගේ මරල දාන්නෙ රංචු පිටිම්ම 🤣🤣🤣

    • @asankaperera3724
      @asankaperera3724 5 วันที่ผ่านมา +2

      @@Tlcrokyyoutube නැ බ්‍රො එකෙ අනිත් පැත්ත වෙන්නෙ ගගෙං ගොඩ උන කුඩා රංචුවක් කොටු වෙලා ඉන්නෙ තාවකාලික පලම කුඩු දැං නිවුස් අප්ඩෙට් වෙන්න රුසුයං පම්පොරි චැනල් බලලා 😁වැලලෙන්න එපා

  • @surangapriyad79
    @surangapriyad79 5 วันที่ผ่านมา +1

    ukraine unta ooova piluken yana pada vagee.. munta lokuii ukrain unta nu baiiyo

  • @user-fd8nk4yk6x
    @user-fd8nk4yk6x 4 วันที่ผ่านมา

    ගොං thumbnail දාන්න එපා බං

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 5 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @ravinduhasanga8229
    @ravinduhasanga8229 5 วันที่ผ่านมา

  • @mahindakumarasinghe7012
    @mahindakumarasinghe7012 5 วันที่ผ่านมา