Wila Meda Olu Nelum H.R Jothipala & Sujatha Aththanayake - Romesh Jothi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 153

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 11 หลายเดือนก่อน +15

    ආදරෙයි අහස තරම්..❤
    ආදරණීය ජෝති ..මගෙත් සදාකාලික කැමතිම ගායකයා ඔබයි...
    සුජාතා මහත්මියත් ඒ වගේමයි .
    ආයේ මෙවන් සුන්දර අතීතයක් එන්නේ නෑ.....කිසිම දිනක ..
    ඉන්න ටික කාලෙදි අපිට මියුරු හඩක් තිළිණ කලාට ආදරෙයි ❤

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +19

    සුජාතා අත්තනායක මෑණියන් හට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා ❤🎉🎉🎉

  • @shanthipathirana2005
    @shanthipathirana2005 11 หลายเดือนก่อน +10

    මෙවන් ලස්සන ගීත දැන් අහන්න වෙන්නෙ මෙහෙම තමයි ස්තූතියි යොමු කලාට ❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +21

    කලාකරැවනි ඔබතුමාට නිවන් සුව ලැබේවා ❤❤❤ සුජාතා මහත්මියට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන්සරණයි .🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @bimalnishantha4203
    @bimalnishantha4203 ปีที่แล้ว +18

    ඇත්තටම සුපිරි තරු .💐💐💐💐🙏🙏🙏🙏

  • @deseeshamali5879
    @deseeshamali5879 ปีที่แล้ว +15

    හරි සතුටුයි මෙවැනි ගීත අසන්නට ලැබීම ස්තුතියි 👌

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +17

    අහන්න බෑ ආතතිය මතක් වෙනවා 😢 අතිතයේ මේ සිංදු අහන්න විට හිතට අමුතු ශක්තිය ධෛර්යය ලැබෙනවා අනාගතය වර්ථමාන ය එදා අදත් එදාට සමන නොවුනොත් මෙම ගිත අහන විට අමුතු ජවයක් හිතට ලැබෙනවා
    ලංකාවේ නැවත මෙවන් සිංදු අහන්න ට පුළුවන් මේ අයගේ ගීතම පමණයි අහන්න අහන්න පුදුම ශක්තියක් අලුතින් එකතුවෙනවා ❤

  • @JothiHarasara
    @JothiHarasara ปีที่แล้ว +21

    හරිම ලස්සනයි .ජෝතිපාල මහතා වෙනුවෙන් ඔබතුමා කරණ සේවය අ⁣ගේ කරමින් මෙවැනි දේ ඉදිරියටත් කිරිමට සුභ පැතුම් .

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +26

    ලංකාවේ හොදම කාලයයි ඒ යුගය 😢
    ඔබතුමන් හට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏🌷

  • @deseeshamali5879
    @deseeshamali5879 ปีที่แล้ว +12

    හරි ලස්සනයි තෙරුවන් සරණයි 👌👌👌👌👌👌👌👍

  • @ThusewChandi
    @ThusewChandi 6 หลายเดือนก่อน +3

    ඔබ සදා අමරණීයයි කලාකරුවානණී ආදරෙයි ජොතිපාල මහාත්මා ❤❤❤❤

  • @ishiniumandi4138
    @ishiniumandi4138 หลายเดือนก่อน +1

    Eka patta oi❤❤🎉😊

  • @sanjurash1912
    @sanjurash1912 ปีที่แล้ว +30

    ලංකාවෙ කොච්චර ගායකයො බිහි උනත් අදටත් මගෙ ප්‍රියතම ගායකයා ජෝතිපාල මහතා..ඒක දිවි තිබෙන තුරු වෙනස් වෙන්නෙ නෑ ..

    • @JothiHarasara
      @JothiHarasara ปีที่แล้ว +2

      ඔබෙි අදහස මගේ ත් අදහස මයි.ජෝති සදා අමරණියයි .

    • @prageethwickramasinghe5233
      @prageethwickramasinghe5233 ปีที่แล้ว +2

      එකෙන්ම

    • @shanthasigera5930
      @shanthasigera5930 11 หลายเดือนก่อน +1

      👍👍👍🎵🎵🎵🎶🎶🎶🎤

    • @udithajayashanka3769
      @udithajayashanka3769 10 หลายเดือนก่อน +1

      Mageth me dennama thamai asama gayakaya gaikawa

    • @senarathna8406
      @senarathna8406 7 หลายเดือนก่อน

      Mame podi kale idalama adare kara gayakayanan. Marenakan wenas wenne na❤❤❤❤❤

  • @XbjfaGhu
    @XbjfaGhu หลายเดือนก่อน +1

    Adarei..hemadama
    Lassanai

  • @sajinisaveen1885
    @sajinisaveen1885 ปีที่แล้ว +10

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් ඇති වෙන් නැති සින්දු ..

  • @Europvipdriver
    @Europvipdriver 5 หลายเดือนก่อน +1

    කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @bandulaharsha9084
    @bandulaharsha9084 11 หลายเดือนก่อน +4

    එකනම් සුපිරියි ඉතින් ❤

  • @malvisoriya1309
    @malvisoriya1309 11 หลายเดือนก่อน +8

    තව දින හතකින් මෙතුමාගේ ජන්ම දිනය 😢12/021936යේ අජරාමර නිවන් සුව ලැබේවා 🙏😢

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 10 หลายเดือนก่อน +1

    හරිම ආදරනීයයි💞💞💞💞💞❤💞

  • @subadrakodithuwakku7026
    @subadrakodithuwakku7026 9 หลายเดือนก่อน +1

    මිහිරි කටහඬක් නැවත නැවත අහන්න ආසයි ස්තුතියි ඔබට බුදු සරණයි

  • @MalinduSithumina-jw6qv
    @MalinduSithumina-jw6qv ปีที่แล้ว +16

    ජෝති ඔයාට සම කරන්න නෙවෙයි කිට්ටුවකවත් කෙනෙක් නැහැ ඔයා ඕනම කාලෙක nexr level ❤

  • @ChandanaShamira
    @ChandanaShamira 10 หลายเดือนก่อน +1

    උතුම් ගායකයාණෙනි ඔබතුමාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ මහා ගීලොවේ රජුන් එච් ආර් ජෝතිපාල මහතා හා සුජාතා අත්තනායක මහත්මිය මහා ගීලොවේ රැජිණිය දීර්ඝායුස ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ උතුම් සම්මා සම්බුදු සරණයි

  • @renukasrilanka1890
    @renukasrilanka1890 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි. ❤️❤️💕❤️❤️

  • @nadugek8186
    @nadugek8186 9 หลายเดือนก่อน +1

    Very beautiful song ❤❤❤❤

  • @NandaDeSilva-xg2ci
    @NandaDeSilva-xg2ci 5 หลายเดือนก่อน +1

    Sujatha attanayake madem and H R jothipala wonderful singers sri lanka budusarani thanks kumara sydney australia

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 ปีที่แล้ว +7

    ❤❤❤ වාසනාවෙවා

  • @sunil9834
    @sunil9834 ปีที่แล้ว +5

    අද මෙනතරම් සිංදු දකින්නට නෑ ❤️❤️❤️❤️🙏👍

  • @chamindashiram3932
    @chamindashiram3932 ปีที่แล้ว +11

    One and only super star ✨🌟🎉❤

  • @raniqween1009
    @raniqween1009 11 หลายเดือนก่อน +4

    ඔබතුමාට නිවන්සුව ලැබේවා😢

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك 7 หลายเดือนก่อน +1

    Kiparak.baluwada.at.apawanna..harma.lassanay..maga..asama..gayakYa..niwansuwalabawa..mama..kuwat..

  • @bandulasenavirathna2342
    @bandulasenavirathna2342 ปีที่แล้ว +6

    සුපිරි

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 ปีที่แล้ว +3

    Very nice thank both of you

  • @jasintha0923
    @jasintha0923 ปีที่แล้ว +3

    බුදු අම්මෝ ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @Shenaraya
    @Shenaraya ปีที่แล้ว +5

    ලස්සනයි

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +3

    ammoo marama lassanai
    ape jothi mahaththaya
    e wagema dukai ..💖💕💛🌷

  • @manjulaariyawansha1868
    @manjulaariyawansha1868 ปีที่แล้ว +3

    Lassanai

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 11 หลายเดือนก่อน +1

    Obai sadakalika gayakaya ❤❤❤❤niwansuwa labewa kalakaruwanani ❤❤❤

  • @ChandaniAmarasingha-ch1hd
    @ChandaniAmarasingha-ch1hd ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤❤❤ape dewiya jothipala mahattaya

  • @samanjayawewajayashantha6540
    @samanjayawewajayashantha6540 ปีที่แล้ว +7

    Ela

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga ปีที่แล้ว +3

    Lassanae jayawewa ❤❤❤❤

  • @kanthikanthi8996
    @kanthikanthi8996 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤ harima lassana it Jyothi wagemaiy

  • @sureshchandana7738
    @sureshchandana7738 11 หลายเดือนก่อน +3

    what a fantastic movement...

  • @sudeerasampath674
    @sudeerasampath674 ปีที่แล้ว

    Attaatama godak aasai me vidiyowa dekkamai bohomasthuthi ....me wage gayakayo ayamath apita dakinna ahanna lebewa...t.s

  • @premwanigasekara3461
    @premwanigasekara3461 ปีที่แล้ว +1

    Excellent 🙏🙏🙏🙏🙏🙏🙏👍♥️

  • @ගයාන්සම්පත්-ඝ9ඞ
    @ගයාන්සම්පත්-ඝ9ඞ ปีที่แล้ว +1

    ලස්සනයි සිංදු 😢😢😢❤❤❤

  • @srinathwickramasinghe82
    @srinathwickramasinghe82 ปีที่แล้ว +20

    ගායකයෙක්.උතුමි මනුශ්‍ය යෙක්.සිටියා නමි විජය ජෝතිය

  • @PrabuddaTV
    @PrabuddaTV ปีที่แล้ว +1

    මේ දෙහඬට සමකළ හඬක් ආවේ පහළ වුණේ නෑ.

  • @SujeewaRajapaksha-w6r
    @SujeewaRajapaksha-w6r ปีที่แล้ว +2

    Adaraniya jothi❤

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 11 หลายเดือนก่อน +1

    Good❤❤🌼🌼🌷🌷🌼🙋

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +2

    🙏🙏🙏💐

  • @AnthonyFernando-jl4dl
    @AnthonyFernando-jl4dl 9 หลายเดือนก่อน +1

    💕💕💕💕💕🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @supunsadaruwan7945
    @supunsadaruwan7945 ปีที่แล้ว +15

    පින්කාර මනුස්සයො මෙලොවෙන් ගියේය.පවු කාර මනුස්සයන් ඉතිරිව ඇත😢

  • @sunilwithanage6953
    @sunilwithanage6953 ปีที่แล้ว +1

    Jothi Sujatha dakkath asai. Mewa niyama amu sindu.

  • @SdfSdf-dy5xp
    @SdfSdf-dy5xp 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samsonpalitha4351
    @samsonpalitha4351 ปีที่แล้ว +3

    💕💕💕💕👌👌👌👌👍🏻👍🏻👍🏻👍🏻

  • @IndikaPrasanna-ev7se
    @IndikaPrasanna-ev7se ปีที่แล้ว

    Thawavidiyo oona

  • @DisanayakaDisanayaka-r1e
    @DisanayakaDisanayaka-r1e 9 หลายเดือนก่อน

    නයිස්

  • @sarathbandara3642
    @sarathbandara3642 11 หลายเดือนก่อน

    Me wage sinful eliyata danna oblasts pin

  • @danushkapriyashad033
    @danushkapriyashad033 ปีที่แล้ว +3

    ❤❤❤

  • @PradeepKumara-en9oy
    @PradeepKumara-en9oy 7 หลายเดือนก่อน

    Nomiyan minisa Mr HR jothipala

  • @NihalWanasingha-p3v
    @NihalWanasingha-p3v ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 11 หลายเดือนก่อน

    මෙම ගීතයට පාදක වී ඇත්තේ, 1951, රෝෂන් ලාල් (සුපිරි නලු රිතික් රෝෂන් ගේ අත්තා) සංගීතවත් කල "මල්හාර්" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ, 'බඩෙ අර්මානො' නම් ගීතයේ තනුවයි.
    (මෙම තනුවටම ' මම මනමාලි ඔබේ' නම් ගීතයක්ද ඇත.)
    රෝෂන් ලාල් ගේ තනු වලට අදාල සිංහල ගීත රැසක් ඇත.
    අර රමණී පෙම් හඳ,
    කවුරුවත් වින්දෙ නෑ, සමන් මල් පියල්ලේ, ඇයි නාවෙ මා සොයලා, පෙම් කැකුල පිපී, දොල ළඟ ගුරු පාර දිගේ, ඉදිරියටා යමු සැවොමා, ඉන් කීපයකි.

  • @kumaraG.sisirakumara
    @kumaraG.sisirakumara ปีที่แล้ว +3

    ❤❤❤❤❤JOTHI. LIKE

  • @IndikaKumara-je8kj
    @IndikaKumara-je8kj 6 หลายเดือนก่อน

    𝙎𝙖𝙝𝙖𝙧𝙖 𝙗𝙖𝙘𝙠𝙞𝙣𝙜 ❤❤❤❤❤❤❤❤

  • @kamalawathikamalawathi2011
    @kamalawathikamalawathi2011 ปีที่แล้ว

    Me wenakam hitiyanm vijeth ekka ragapi fillmswal

  • @shanthiweerasinha7950
    @shanthiweerasinha7950 ปีที่แล้ว +1

    අජරාමර නිවන්සුව ලැබෙිවා.

  • @desilvastanley2909
    @desilvastanley2909 11 หลายเดือนก่อน

    Raja Senarathne sir as Jothypala.

  • @JayaNandani-g1c
    @JayaNandani-g1c 10 หลายเดือนก่อน

    ❤❤❤❤
    2:20

  • @MmmmmmTheonly-dt2ds
    @MmmmmmTheonly-dt2ds 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SdfSdf-dy5xp
    @SdfSdf-dy5xp 7 หลายเดือนก่อน +1

    🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @naveenliyanage3724
    @naveenliyanage3724 ปีที่แล้ว +1

    ❤️❤️❤️🎤🥇💎👑🌹

  • @gayanpremarathna4992
    @gayanpremarathna4992 ปีที่แล้ว +1

    👍👍👍👍👍❤️❤️❤️❤️

  • @dilhaniabeysundara
    @dilhaniabeysundara ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤❤❤❤

  • @nuwandesapriya3207
    @nuwandesapriya3207 11 หลายเดือนก่อน +1

    රත්තරන් ජොති❤❤❤ පුදුම ලස්සනක්

  • @anilchathuranga5954
    @anilchathuranga5954 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐

  • @QuintasGunasekara
    @QuintasGunasekara 10 หลายเดือนก่อน

    ❤💯

  • @sheelapiyasena9602
    @sheelapiyasena9602 11 หลายเดือนก่อน +9

    🌹💖🌹💖🌹💖🌹💖💕

  • @lulualshamari6014
    @lulualshamari6014 5 หลายเดือนก่อน

    🎉🎉🎉❤

  • @thilakthilak3863
    @thilakthilak3863 11 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว

    ❤❤❤❤ 😢

  • @kumariaththanayake1322
    @kumariaththanayake1322 ปีที่แล้ว

    Mage hadawathey gee Raju methuma Pagani
    Gee rajinada methumiyai.

  • @kumudukumari8173
    @kumudukumari8173 11 หลายเดือนก่อน

    Nomeri inna puluwannam...me hada hemadaama ahanna.sujatha meniyanta niduk nirogi dergayu wewa.

  • @kasuntharaka4257
    @kasuntharaka4257 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @Ptkliveshow
    @Ptkliveshow ปีที่แล้ว +2

    එල

  • @gunasirimallikarachchge5639
    @gunasirimallikarachchge5639 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 11 หลายเดือนก่อน

    අමුක ඩුමුක ගහන නටන අඩු මාසෙන් ඉපදුණු මන්ද මානසික කළ වැද්දෝ අත් දෙක කිහිල්ලේ ගහගෙන තප්පුලෑවට ..දැන් ඉන්න මොට්ට ළමයි ඒවට උඩ පැන්නට කෝ ඒවගේ කිසිම හරයක් ..මානසික ලෙඩ්ඩු ඩුමුක ඇහුවට අපි පුංචි කාලේ රේඩියෝ වේ අහපු මේ සුන්දර ගීත අහලා වත් මොළ ගෙඩිවල බැදිච්චි දිය සෙවළ ඇර ගනිල්ලා මෝඩ යකුනේ..

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว

    😢😢😢😢😢😢

  • @SamanKumara-f9p
    @SamanKumara-f9p 2 หลายเดือนก่อน

    Jy

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว

    😢😢😢😢😢

  • @ajithranasinghe7966
    @ajithranasinghe7966 11 หลายเดือนก่อน

    කොහෙන්ඩ යකෝ මේව සොයා ගත්තේ

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +4

    ජාතික රූපවාහිනියේ ස්වර්ණ මතක

  • @WijesingheWije-k8q
    @WijesingheWije-k8q 5 หลายเดือนก่อน

    ❤❤❤❤😂❤

  • @pathumchamara6881
    @pathumchamara6881 11 หลายเดือนก่อน

    2024.02.15

  • @prageethwickramasinghe5233
    @prageethwickramasinghe5233 ปีที่แล้ว

    විජය ජෝති ඇන්ජලීන් මාලනී මගේ නම් පණ වගේ

  • @WasanthaKumarasamarakkodi
    @WasanthaKumarasamarakkodi หลายเดือนก่อน

    OHU.DAKINAWITA.PRAPATAWATH.SIGNHAYEAK.EDIRIYATA.ANAWA.WAGEA.HODATA.KAWRUTH.MATAKA.TABA.GANNA.YUGA.GAYANA.JOTI.SAMAGA.LASSANAMA.SUJATA.TAMA.

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว

    කිව්වේ කිවිඳු බසින් ඔබට නොකී ආදරයයි

  • @IndikaPrasanna-ev7se
    @IndikaPrasanna-ev7se ปีที่แล้ว

    Thawavidiyo oona