Athbutha Adaviya (අද්භූත අඩවිය) | Chooty Malli Podi Mall

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ค. 2019
  • Download Now - www.fmderana.lk/programs/jokes
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live
  • ตลก

ความคิดเห็น • 44

  • @SLMusicBeat
    @SLMusicBeat 4 ปีที่แล้ว +3

    ඔයාලගෙ කතා හැමදාම අහනව මේ කතාව නියමයි තැනින් තැන නතර වෙන එක තමයි හරියන් නැත්තෙ එක කතාවක් විදිහට දිගටම තිබ්බනං තමා නියම. අර ඔයාලගෙ ((අතරමං වීම)) කථාව වගේ ඒකනන් පට්ට. 👌

  • @Amal_Sanjeewa
    @Amal_Sanjeewa 3 ปีที่แล้ว +6

    ගුණසිංහ මාමේ...දැවිලා ඉවරද දැවිලා ඉවරද...

    • @sampathbandara8403
      @sampathbandara8403 ปีที่แล้ว +1

      😂😂 මම දාන්න හදපු එකම....

  • @ThilinaRajinda
    @ThilinaRajinda 5 ปีที่แล้ว +25

    මේකේ බ්රේක් එකකදී යන අර හිනා ඉෆෙක්ට් එකේ සද්දේ අඩුවෙන් දාන්න බැරිද? ඒ හිනා ඉෆෙක්ට් නැතුව දාන්න පුලුවන්නම් තවත් හොදයි. ඉයර් ෆෝන් වලින් අහන නිසා කනට අපහසුයි එකපාරටම ඒ සවුන්ඩ් එක එනකොට. පොඩ්ඩක් සලකා බලන්න. අපි හුගක් ආසාවෙන් මේ episodes අහන්නේ.

    • @kjn241
      @kjn241 5 ปีที่แล้ว +1

      ඇත්තමයි ඒකනම් හොඳයිතමා👍.

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 ปีที่แล้ว +2

      Puka, paranama ekk ahpn melo rahak na

    • @samanrajapaksha1585
      @samanrajapaksha1585 2 ปีที่แล้ว

      පරන ඒවා ඊට අප්පිරියයි එකින් එකට හිනා tone එක යනවා..දැන් සීයට දාහක් හොදයි ඒ අතින්..😂

  • @rasanjikalpana4386
    @rasanjikalpana4386 5 ปีที่แล้ว +8

    සරලවම කිව්වොත් භාරතී මහත්තය කියන්නෙ පට්ට චරිතයක්... මේ රටට වටින මනුස්සයෙක්...

  • @driveincanada9713
    @driveincanada9713 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @dananjanamadusanka4033
    @dananjanamadusanka4033 5 ปีที่แล้ว +4

    පට්ටම එකක්😂😂❤️

  • @aselaharshana6537
    @aselaharshana6537 5 ปีที่แล้ว +9

    මෙකනම් කේම්මුර අඩවියට වැදෙන්න ගැහුව එකක්ද කොහෙද

    • @geethafernando5537
      @geethafernando5537 5 ปีที่แล้ว +1

      And pala huttho

    • @amithawanigasooriya5645
      @amithawanigasooriya5645 4 ปีที่แล้ว

      Meka deranema wada

    • @NeverGiveup-vp4nl
      @NeverGiveup-vp4nl ปีที่แล้ว +1

      @@amithawanigasooriya5645 මුන් දෙන්නට චැනල් එකේ කියලා වැඩක් නෑ ,මිත්‍යාවට කොහොමත් ගහනවා ❤️

  • @chamilichamili8616
    @chamilichamili8616 4 ปีที่แล้ว +1

    Niyamai ban niyamai supiri😉😉😉😉😉😉😉😉😉😉😉😉😉

  • @k.t.smusic5405
    @k.t.smusic5405 2 ปีที่แล้ว +1

    සුපිරිම 😂

  • @sportsworld4159
    @sportsworld4159 5 ปีที่แล้ว +2

    Ptt aiyyee

  • @gamageviraj7696
    @gamageviraj7696 4 ปีที่แล้ว +1

    චනද්‍ර භාරතී🤣

  • @sahenliyanage3688
    @sahenliyanage3688 9 หลายเดือนก่อน

    Dewila iwarada dewila iwarada 😂

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว

    😂🤣😂🤣 හිනා වෙලා මැරෙනෝ.....

  • @weerathungaharshanidilruks4381
    @weerathungaharshanidilruks4381 4 ปีที่แล้ว

    ඒක නම් මරු

  • @lasithakaldera5147
    @lasithakaldera5147 5 ปีที่แล้ว +2

    Sound madhi

  • @myblog1848
    @myblog1848 3 ปีที่แล้ว

    නියමයි

  • @pasindusrl8078
    @pasindusrl8078 4 ปีที่แล้ว

    පට්ට

  • @GihanKaushalyaDonGihan
    @GihanKaushalyaDonGihan 5 ปีที่แล้ว +1

    හරි යකෙක්ට අහුවුනොත් වීරසේකරයා සුම්මා 😂😂😂

  • @ranjithgunarathna2525
    @ranjithgunarathna2525 2 ปีที่แล้ว

    😍❤👌

  • @hwijesekara2896
    @hwijesekara2896 5 ปีที่แล้ว

    👍👍😊

  • @ParadiseCalling
    @ParadiseCalling 5 ปีที่แล้ว

    ❤❤❤

  • @rifansaleem8944
    @rifansaleem8944 2 ปีที่แล้ว

    👍

  • @how2day475
    @how2day475 5 ปีที่แล้ว

    ⚠supiriiiiiiii

  • @sandayakumari8445
    @sandayakumari8445 2 ปีที่แล้ว

    😁😁😁❤️❤️

  • @gayanpradeep7695
    @gayanpradeep7695 5 ปีที่แล้ว +1

    Hinawa wadi bro

  • @ifixmobile4065
    @ifixmobile4065 2 ปีที่แล้ว

    Chandra bhararhi🤣💣

  • @hwijesekara2896
    @hwijesekara2896 5 ปีที่แล้ว

    👍👍😂💕

  • @scsupun4843
    @scsupun4843 5 ปีที่แล้ว +2

    Brake eke හිනාව අයින්කරන්න එපා... එ්ක එල

  • @Malinthaas5786
    @Malinthaas5786 3 ปีที่แล้ว

    Adurana unne 🤣🤣🤣🤣🤣

  • @harundiluka7423
    @harundiluka7423 5 ปีที่แล้ว +2

    haha

  • @fb2597
    @fb2597 5 ปีที่แล้ว +2

    භාරතී මහත්මයාට නේද හැදුවේ වටිනා කෙනෙක් ඔහු

  • @damithkumara3369
    @damithkumara3369 9 หลายเดือนก่อน

    භරතයා

  • @ap17dulindabandaraathapath28
    @ap17dulindabandaraathapath28 5 ปีที่แล้ว +2

    මම හැමදාම කතා අහනවා ඒත් අද කතාව කිසි තේරුමක් නෑ

  • @sameerawickramasinghe8756
    @sameerawickramasinghe8756 4 ปีที่แล้ว +2

    mona huttakda

  • @tharukanayanajith3510
    @tharukanayanajith3510 5 ปีที่แล้ว

    මෙලෝ රහක් නෑ ඔය කතාව