ความคิดเห็น •

  • @jeewrthnayaka5198
    @jeewrthnayaka5198 8 หลายเดือนก่อน +11

    ෆ්ලෑශ්බැක්ලට ගේම ඉල්ලන පුලුවන් එකක් නම් ඒ මේක 💔👍

  • @chamaralakmal3835
    @chamaralakmal3835 ปีที่แล้ว +9

    බැන්ඩ් එක ෂෝ එක ගහනවා නෙවෙයි ෂෝ එක නලවනවා...super .....

  • @Lifehack358
    @Lifehack358 ปีที่แล้ว +10

    කොහොමද රුසිරුගෙ වැඩ..... ඔහු ගැලපෙන්නෙ මේ සෙට් එකට තමයි. නියම වැඩ්ඩෙක්. ❤️

  • @hirunlakshitha1206
    @hirunlakshitha1206 ปีที่แล้ว +14

    Zeeeeee🤗🤗🤗😍😍😍😍 ඔය සිංදුව ආපුම කාලේ 2014/හෝ 2015 ගහපු විදියටම ගහනවා🤗🤗 ලයිව් බැලුවා ශෝ එකක😎😎😎අද වගේ මතකයි.... නියමයි ALL WIGTH❤️❤️❤️

  • @chamabro4538
    @chamabro4538 ปีที่แล้ว +23

    අනවශ්‍ය රැගිලි නෑ Cool eke යනවා..ආදරෙයි all write..💜️

  • @amilagurudeniya1577
    @amilagurudeniya1577 ปีที่แล้ว +12

    රුසිරු අයියගේ ගැහිල්ල 🥺❤

  • @hasithaprasad1404
    @hasithaprasad1404 ปีที่แล้ว +43

    💪බැකින්👌 අනික එදා ඉදලම ආදරෙ කරන ගායකයෙක් තමයි අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මයා කියන්නෙ❤️👍

  • @wimuxxx2451
    @wimuxxx2451 ปีที่แล้ว +65

    මේකට කියන්නෙ මචන් වයනවා නෙමෙයි instrument ටික නලවනවා කියලා ලස්සනට 💙 කිසිම අඩුපාඩුවක් නෑ හිස් බවක් නෑ පට්ට ලස්සනයි

  • @gamingsudda3936
    @gamingsudda3936 ปีที่แล้ว +30

    එදා වගේමයි අදත් All write 🎧🥁🔥

  • @dreamdrop2214
    @dreamdrop2214 ปีที่แล้ว +14

    7.57 what a rolling 🙋🥰පට්ට

    • @Eranga-Lochana
      @Eranga-Lochana 4 หลายเดือนก่อน +1

      මම ඕක මාර විදිහට හොය හොය හිටියෙ බ්‍රදර්. අද තමයි හම්බුනෙ. ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම් එකෙන් කෙනෙක් එහෙම ප්ලේ කරනවා මම දැකපු පළමු අවස්ථාව. ඒක බර පන්තියේ රෝලක්.. 👏

  • @gihanwijay4684
    @gihanwijay4684 ปีที่แล้ว +12

    දිලිප තමා හොදටම කරන්නේ ❤

  • @kasun-qx6bh
    @kasun-qx6bh ปีที่แล้ว +12

    ඒ ටෝන් සශික අයියා ගෙ රුසිරු අයියා ගෙ රෝලින් මoජු ශ්‍රී අයියා ගේ bass පාර අචලගේ rhythm

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 ปีที่แล้ว +22

    බැකින් පට්ටම.... 😍. නුපුරුදු ඔබ දුටු එකේ අචලගේ කැරිම රිදම් ගැසිල්ල... 💥💥පට්ටම... ❤️

    • @sandaruniro5327
      @sandaruniro5327 ปีที่แล้ว +4

      රිදම් නම් අචල අයිය තමයි

  • @suranganisham6392
    @suranganisham6392 ปีที่แล้ว +5

    All write backing kiyanne supirima thama,oni sinduwak wedala ahanna asa hithena widihata play karana band ekak.good luck all write.

  • @user-dr7vk4lr9j
    @user-dr7vk4lr9j ปีที่แล้ว +9

    සශික දාන වැඩටික නුපුරුදු ඔබ දුටු එකේ සුපිරි❤️❤️

  • @ranukashiran1264
    @ranukashiran1264 ปีที่แล้ว +8

    ඒ බැකින් ටික ඒ රෝලින් ටික නම් පට්ට සුපිරිම.😍❤️❤️

  • @bodhanasupun9317
    @bodhanasupun9317 ปีที่แล้ว +7

    අම්බෝ පැද්දිල්ල....❤️😍....ගැම්මක් තමා

  • @samudrashan129
    @samudrashan129 ปีที่แล้ว +13

    දීපාවලී එකට දැක්ක හොදම බැකින් එක ❤

    • @shashkzn6433
      @shashkzn6433 4 หลายเดือนก่อน +1

      කෝ බන් දීපාව්ලී නෑ නෙනේ

    • @jeewrthnayaka5198
      @jeewrthnayaka5198 2 หลายเดือนก่อน

      Ow bn

  • @sampathsandaruwan6527
    @sampathsandaruwan6527 ปีที่แล้ว +8

    ශශික අයියගෙ පෑඩ් ටෝන් ටික මරු 😍😍😍

  • @Lifehack358
    @Lifehack358 ปีที่แล้ว +3

    පට්ටම බැකින් ටික.. ආයෙ ඉතින් පිස්සුවක්.... කියන්න වචන නෑ. ඒ තරම් සුපිරි. 👌👌👌👌👌

  • @Eranga-Lochana
    @Eranga-Lochana 4 หลายเดือนก่อน +2

    මේක තමයි හොය හොය හිටියේ. ගොළු දරුවෙක් සින්දුවෙ ඩ්‍රම් රෝලින් ටික අම්මෝ කියලා වැඩක් නෑ. රුසිරු ඔයා තමයි මිනිහා.. ❤

  • @shashikarukmal7151
    @shashikarukmal7151 ปีที่แล้ว +5

    එකාලේ ඉදන්ම අසම බැන්ඩ් එක අදටත් එමයි..ඉස්සරහටත් එමයි..😍😍🔥🔥

  • @saliyaupul6827
    @saliyaupul6827 10 หลายเดือนก่อน +8

    සලින්ද ප්‍රදාන ඕල් රයිට්...නියම බැකින්...ඉස්සර ඉදන්ම අහනවා..

    • @funnyprank6796
      @funnyprank6796 10 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @funnyprank6796
      @funnyprank6796 10 หลายเดือนก่อน +1

      රෙද්ද😂

  • @nishpeter543
    @nishpeter543 10 หลายเดือนก่อน +3

    මගෙ ප්‍රියතම ගායකයා

  • @samithdilshan9020
    @samithdilshan9020 8 หลายเดือนก่อน +4

    බැකින්නම් මරු මගේ එවුන් ටික ආදරෙයි ❤🌹

  • @lakshithanayanajith6115
    @lakshithanayanajith6115 8 หลายเดือนก่อน +2

    අඩෝ බැකින් එක 🥺❤️😻😍 පිස්සුවක් ඕල් රයිට් ❤

  • @indunilsampath359
    @indunilsampath359 ปีที่แล้ว +12

    අම්මෝ දෙනවා ලෙසටම ආයේ කියන්න වචන නෑ සිංදු ටික පටන් ගන්නවා ගින්දර වගෙ එකක් ඉවර උනාම එකක්...මුල මැද අග ෆට්ට කිසි අවුලක් නෑ

  • @kasun-qx6bh
    @kasun-qx6bh ปีที่แล้ว +6

    වයිනවා ඕල්රයිට්
    ..........

  • @kasunmunipurage9473
    @kasunmunipurage9473 ปีที่แล้ว +4

    Wagakimen lassanata play karanawa. Issara Thibunu anawashya kalabala gathiya naha dan. Hoda parinatha kamak penna thiyenawa. Thawath lassana Yugayak Nirmanaya karanna wasanawa labewa ❤

  • @sadaruniroshan7509
    @sadaruniroshan7509 ปีที่แล้ว +17

    එහා කොනේ ඉදම් මෙහා කොනට වැඩ්ඩො ඉන්න එකම බෑන්ඩ් එක 😍😍

  • @TharinduKavishka-ei7sx
    @TharinduKavishka-ei7sx 7 หลายเดือนก่อน +2

    කියන්න දෙයක් නෑ පට්ට 💗✨

  • @wishwarandika5067
    @wishwarandika5067 ปีที่แล้ว +8

    බැකිං පිස්සු හැදෙනවා

  • @bimsaradissanayake9415
    @bimsaradissanayake9415 ปีที่แล้ว +6

    All write ❤️ itin kiyn dyk.ne. 👌💪

  • @bawantha7277
    @bawantha7277 ปีที่แล้ว +7

    Adarei godak godak .❤️ baking

  • @seenlivebandnittambuwa2939
    @seenlivebandnittambuwa2939 10 วันที่ผ่านมา

    දැකපු සුපිරිම මිවුසික් පිස්සො සෙට් එක ☝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-dr7vk4lr9j
    @user-dr7vk4lr9j ปีที่แล้ว +7

    Allwrite වෙනම තැනක දැං❤️❤️

  • @iresshasenanayaka5291
    @iresshasenanayaka5291 24 วันที่ผ่านมา

    Anantha vu guna aththa vu apa uthumma thtividha rathnaye saranayi anantha sakvalehi vesenna vu anantha vu sathvayanta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadwanigasooriya8090
    @prasadwanigasooriya8090 ปีที่แล้ว +5

    Kalin all right wageda den 👍👍👍👍

  • @sajithchathuranga8658
    @sajithchathuranga8658 ปีที่แล้ว +5

    Supiri tamai all write baking....

  • @gindra9146
    @gindra9146 10 หลายเดือนก่อน +3

    Rusiru meka niyamai.

  • @user-uk8gx5gj2v
    @user-uk8gx5gj2v 10 หลายเดือนก่อน +1

    පිස්සුවක් උත්ත....💪👌💯🍁💖

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 ปีที่แล้ว +1

    දැකපු නිහතමානීම සෙට් එකක් ඉන්න බෑන්ඩ් එකක්

  • @sandaruniro5327
    @sandaruniro5327 ปีที่แล้ว +4

    එ බැකින් එකට මත් වෙනව පිස්සුවක් All write ❤️🥺

    • @gghghjk8319
      @gghghjk8319 10 หลายเดือนก่อน +1

      උඹලා වගේ පිස්සන්ට

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 ปีที่แล้ว +4

    "දීපාවලී දාට" මෙච්චර කාලෙකට අහපු හොඳම baking ALL RIGHT ❤️🤟 clean and clear 👌😇

    • @jhr3450
      @jhr3450 ปีที่แล้ว +2

      මේ wright

    • @mr.tenny2
      @mr.tenny2 9 หลายเดือนก่อน +1

      බැජි ගහපු එක හොද නැද්ද යාලුවා ❤

  • @shilanijayawadana6872
    @shilanijayawadana6872 ปีที่แล้ว +2

    හිත ට වදින සින්දු ටිකක් ☺️😌

  • @dumindathilak9383
    @dumindathilak9383 5 หลายเดือนก่อน +2

    අසංක අයියේ ...මගේ පණ ❤❤❤❤❤❤❤❤❤

  • @lakshanudayakumara9798
    @lakshanudayakumara9798 ปีที่แล้ว +3

    Niyama bekin thamau ithin eya bs dp jp

  • @nimaliudula1350
    @nimaliudula1350 9 หลายเดือนก่อน +1

    Lassanai budu saranai

  • @Ravindu1996
    @Ravindu1996 ปีที่แล้ว +3

    Oba thama hodama kiyala pennanna beri ne oyalata

  • @hashansampath5711
    @hashansampath5711 ปีที่แล้ว +3

    අදරෙයි සුපිරි ❤️❤️

  • @wishwarandika5067
    @wishwarandika5067 ปีที่แล้ว +4

    සුපිරි all write ❤

  • @shalinda2009
    @shalinda2009 ปีที่แล้ว +5

    What an amazing backing.

  • @jayakodiarachigeishankadil3668
    @jayakodiarachigeishankadil3668 ปีที่แล้ว +4

    All write artists back upload meegamuwa

  • @Selton-vr3xn
    @Selton-vr3xn ปีที่แล้ว +1

    Deepawalidata deepawali sada aran all write gmma ❤️

  • @malishawithanage9537
    @malishawithanage9537 ปีที่แล้ว

    Fatta ❤️ එදත් අදත් All right ❤️ gemmak ❤️❤️

  • @nekshachamodi2452
    @nekshachamodi2452 ปีที่แล้ว +3

    All right kohomath supiri ane ...

  • @sumudurox1678
    @sumudurox1678 ปีที่แล้ว +2

    හදවතේ ගායකයා ❤🎉

  • @toxicesampath
    @toxicesampath ปีที่แล้ว +2

    Kiynna deyak nh flash back left.... Parfect backing alll wirte

  • @janithchanuka2401
    @janithchanuka2401 ปีที่แล้ว +1

    ඉස්සර වගේමයි ඕල් රයිට්

  • @TharinduKavishka-ei7sx
    @TharinduKavishka-ei7sx 7 หลายเดือนก่อน

    පට්ට 💗✨🌎

  • @dinaldilshan7083
    @dinaldilshan7083 ปีที่แล้ว +5

    ෆැල්ශ් බෑක් එකට පස්සෙ දැකපු සුපිරිම බැකින් 🙁⚡🖤🖤🖤🖤 ඇඩෙනවා අන්තීම එක💔හොද සව්න්ස් ටිකක් ආවා නම් කන පැලෙයි ඉතින්🍉

  • @Isha12357
    @Isha12357 ปีที่แล้ว +6

    බැකින් නම් පට්ට ❤️

  • @senarathnathusitha7667
    @senarathnathusitha7667 ปีที่แล้ว +2

    Super ❤️❤️💕

  • @Anuanu-qn1or
    @Anuanu-qn1or ปีที่แล้ว +11

    Flashback හුත්තලගෙන් අයින් වුන එක හොඳයි . කක්කබෑක් එකට වඩා කොච්චර හොඳද

    • @thiraneranga5886
      @thiraneranga5886 ปีที่แล้ว +1

      අයින් වුනා කිව්වේ ???

    • @shehan920
      @shehan920 ปีที่แล้ว +2

      මෙයාලා දැන් අයින් වෙලා තනියම ගමනක් යනවා (කලින් සීරයස් වගේ)

  • @asirimediazone4331
    @asirimediazone4331 ปีที่แล้ว +2

    Super backing❤️

  • @dilshandilshan7616
    @dilshandilshan7616 8 หลายเดือนก่อน

    එක සුපිරියි ❤❤

  • @randimalrandimal9000
    @randimalrandimal9000 9 หลายเดือนก่อน +3

    Flash back බැන්ඩ් එකට පස්සෙ සුපිරි බැන්ඩ් එකක්

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว +1

    Good luck all write

  • @nihalkumara3862
    @nihalkumara3862 ปีที่แล้ว +3

    🇱🇰 all write

  • @ashan7908
    @ashan7908 ปีที่แล้ว +2

    AllRight 💯✌️👍❤❤❤

  • @sadaruniroshan
    @sadaruniroshan 4 หลายเดือนก่อน +1

    ridam paara😍

  • @erangalochana4417
    @erangalochana4417 ปีที่แล้ว +4

    චින්තක අයියේ ආයෙ yamaha RGX හරි Aria pro II එකකට හරි යමු.. ❤

  • @idekakumara5009
    @idekakumara5009 9 หลายเดือนก่อน

    Sanjeewa
    ලස්සනයි
    💪

  • @asithasandaruwan4173
    @asithasandaruwan4173 ปีที่แล้ว +1

    හදවතිම ඕල් රයිට් 🙂🖤

  • @user-do1ef5rj1t
    @user-do1ef5rj1t 7 หลายเดือนก่อน

    Gayakaya 💗🥺📌

  • @ravisanjeewa1081
    @ravisanjeewa1081 ปีที่แล้ว +2

    Bass

  • @emilfernando9268
    @emilfernando9268 ปีที่แล้ว

    Supiri❤

  • @pravajasankalani6999
    @pravajasankalani6999 ปีที่แล้ว

    පට්ටම 😎😎🤘🤘💔💔💔❤️❤️

  • @manojwijerattna7301
    @manojwijerattna7301 ปีที่แล้ว

    සුපිරි 🎸👍🎧

  • @ishandilanka38
    @ishandilanka38 ปีที่แล้ว

    මීගමුවට ජයවේවා❤️😘

  • @chathurangalife9372
    @chathurangalife9372 10 หลายเดือนก่อน

    Flashback lage prasiddiya witharai.

  • @shawanka7446
    @shawanka7446 ปีที่แล้ว

    Supiri

  • @sajithpalamakumbura
    @sajithpalamakumbura 10 หลายเดือนก่อน

    ලංකාවේ හොදම backing තියෙන බෑන්ඩ් එක තමා All Write❤❤

    • @funnyprank6796
      @funnyprank6796 10 หลายเดือนก่อน

      😂😂😂

    • @funnyprank6796
      @funnyprank6796 10 หลายเดือนก่อน

      Flash back අහල නැතිව ආති 😂😂

  • @chanukalakmal9484
    @chanukalakmal9484 10 หลายเดือนก่อน +1

    ඩොනල්ඩ් ප්‍රනාන්දු පවුලේ කියන්නේ ඉතිං බැකින් නම් පට්ට😅😂😂😂😂😂😂

  • @galagedarachanaka5467
    @galagedarachanaka5467 ปีที่แล้ว +1

    SUPAR.......

  • @shiranisiriwardhana8539
    @shiranisiriwardhana8539 ปีที่แล้ว +1

    14:49 ☝ ඒක

  • @Mediaone-videoteam
    @Mediaone-videoteam 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-rr6gg6xz3d
    @user-rr6gg6xz3d 9 หลายเดือนก่อน

    All write පරණ කාලේ පටිට ආදරෙයි baking ❤ ඒහෙම දැන් ඉන්නෙ පරණ playersla thama bess witharai wens 🙂 adrei ❤😊

  • @ruwanedirisooriya6770
    @ruwanedirisooriya6770 10 หลายเดือนก่อน

    Niyamai❤

  • @user-tq9tj9du3y
    @user-tq9tj9du3y 10 หลายเดือนก่อน

    Marru davipihitae

  • @Mediaone-videoteam
    @Mediaone-videoteam 8 หลายเดือนก่อน

  • @MrAsitha45
    @MrAsitha45 ปีที่แล้ว

    Mokadda me Asanka eyage Kata handata karaganna wihiluwa?? Lassanata thibuna Kata handa saha adaraya karana Gayakayayek!

  • @ranganatharindu7395
    @ranganatharindu7395 ปีที่แล้ว

    superb ❤

  • @deliyadilruk6368
    @deliyadilruk6368 ปีที่แล้ว +2

    ❤️❤️

  • @funnyprank6796
    @funnyprank6796 ปีที่แล้ว

    ලස්සනයි

  • @user-lg9mr5ly8n
    @user-lg9mr5ly8n 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sadaruwanperera7122
    @sadaruwanperera7122 ปีที่แล้ว +2

    Niyama wenawa oyta jolityi signed haye denama wade spirited rusiru ela drma .set eka digatama delta ganako yanna

  • @muthumalwijerathna7215
    @muthumalwijerathna7215 ปีที่แล้ว +1

    නියමා.......යි 😅

  • @rohanamuhandiram2768
    @rohanamuhandiram2768 ปีที่แล้ว

    Meya issara hondata sing kara. Den apo nahayen thaai sing karanne

  • @lkmatha
    @lkmatha ปีที่แล้ว +1

    yako 7.57 mokakda a wenne. a rolling aka patta.