සුමන්තිරන් සජිත් එක්ක කොරලා බලමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • සුමන්තිරන් සජිත් එක්ක කොරලා බලමු.
    #keerthisinghehettithantri
    #hithannatv
    #july09th2022revolution
    #viralvideo
    #derananews
    #npp
    #anurakumaradisanayaka
    #sajithpremadasa
    #hirunews
    #sirasanews
    #srilankacricket
    #itnsrilanka
    #ranilwickremesinghe
    #mahindarajapaksa
    #namal_rajapaksha
    #srilankanews
    #srilankaartist
    #siyathakathuvekiya
    #viral

ความคิดเห็น • 92

  • @samanlalani1766
    @samanlalani1766 12 วันที่ผ่านมา

    සැම කෙනෙකුට ම වඩා ඔබෙ විචාරය පැහැදිලි ය් සබුද්දික ය් මටත් පුළුවන් තරම් මොඩ floting votes දැනුවත් කරනවා .මිනිසුන් දේශපාලන ගැත්තන් වෙලා .වයස ක මිනිසුන් හිතෙනවා 88/89 පුනරාගමනය වෙනවා කියලා ඔබ කිව්වා හරි dr ,engineer , පවා හිතෙනවා එ විදිහට . බලමු අපෙ හර්ද සාක්ෂි ය් යුතුකම් රට වෙනුවෙන් කරමි න් ඉන්නවා .npp ජය නියත y

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 11 วันที่ผ่านมา

      Anura nikama ratata monawakaraladaprsbala718889minimarala mankolla Kala depala ginithiyala rata vinasakarapu nisada ponnayo tho pukenda kathakaranne minimaruwo

  • @nevillefernando7761
    @nevillefernando7761 12 วันที่ผ่านมา +4

    සුමන්තිරන්ලාගේ දේශපාලනය ගැන හොදඅවබොධයක් අපේ උතුරේ ද්‍රවිඩ සහෝදරයින්ට තියෙනවා. සැප්.22 උදේ වෙද්දි අපට දැනගන්න පුලුවන්. මාළිමාවට ජය.

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 10 วันที่ผ่านมา +1

    හොද පැහැදිලි කිරිමක් සහෝදරයා .....👍👍👍

  • @bossnation5088
    @bossnation5088 12 วันที่ผ่านมา +4

    Anurta kootiyak ❤Malimawata jyan jayma wewa ❤🎉

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 12 วันที่ผ่านมา +8

    ❤එකතු වෙමු සියලු දෙනා මාලිමාව සමඟ මේ වංචාකාර දේශපාලනයට විරුද්ධව❤

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 12 วันที่ผ่านมา +6

    ගිය පාරත් සුමන්තිරන්ලගේ සහය සජිත්ට තමයි කෝ දින්නද සුමන්තිරන් ට සහය දෙන්න පුලුවන් නමුත් චන්දය දෙන්නෙ ජනතාව නේද බලමු මාලිමාව දිනනවා අනිවාර්යයෙන්ම ජනතාව බුද්ධිමත්ව තීරණයක් ගනීවි මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා මාලිමාවට ජයවේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 วันที่ผ่านมา

      හරියටම හරි 💯🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾 මාලිමාව බළවත් ශ්‍රී ලංකා දැවැන්ත මහා ජනතාවගේ ප්‍රබළ බළඇණිය.

  • @nadinadi647
    @nadinadi647 6 วันที่ผ่านมา

    ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤ බුදු සරනඉ ඔයාලා හැමෝටම අපේ රටේ ජනතාව දැනුවත් කිරීමට.

  • @Athula.
    @Athula. 12 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයම වේවා.!

  • @enlightenedShoebill
    @enlightenedShoebill 12 วันที่ผ่านมา +4

    හිතන්න පොඩ්ඩක් මගේ දමිළ මිනිස්සුනේ...
    එක රට එකම බිමක මිනිස්සුනෙ අපී...
    ඔය ඔබේ නායකයන් නෑ ඔබ‍ට සෙනේ..
    දෙන්නකෝ ඔබෙ කතිරය සහෝදරම් අනුරනේ.....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 วันที่ผ่านมา

      මාලිමාව විජයග්‍රහණය සමස්ත ශ්‍රී ලංකාවේම විජයග්‍රහණයයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰🇩🇪

  • @fareenamahajudeen-rt2zd
    @fareenamahajudeen-rt2zd 12 วันที่ผ่านมา

    මාලිමාවට කෝටියක්
    අපි නෙජන්දෙදෙන්නෙ
    නියතය ජය අනුර කුමාර ට 🧭🇱🇰👍🧭🇱🇰👍🧭🧭👍

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 10 วันที่ผ่านมา

    වර්තමානයේ ජීවත් වන බුද්ධිමත් රටට ආදරය කරන මිනිසුනේ මේ පාර අරක්කු බෝතලේට,බත් පාර්සලයට,වැසිකිලි පෝච්චියට,ටකරන් තහඩුවට ,තනතුරු වලට,වෙනත් වරදාන වරප්‍රසාද වලට රැවටෙන්නේ නැතිව අපි මේ පාර වත් බුද්ධිමත්ව චන්දය මාලිමාවට දෙමු.තෙරුවන් සරනයි .මාතෘ භුමියට ජය වේවා .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-pu6mm6pp3e
    @user-pu6mm6pp3e 12 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ✌❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sunilgamage9605
    @sunilgamage9605 12 วันที่ผ่านมา +3

    සුමන්තිරන් කරන්නේ ඵවැනි දේශපාලනයක්ද? ඵසේනම් දමිල වැසියනි ඔබලා මෙය තේරැම් ගන්න!

  • @JagathJagath-h9i
    @JagathJagath-h9i 5 วันที่ผ่านมา

    ඉතාම සන්යමයකින් අහගන ඉන්න පුලුවන් මාද්යවෙීදිය කීර්තිඅයිය ❤

  • @krishanthahmd2586
    @krishanthahmd2586 12 วันที่ผ่านมา +2

    උතුරේ සහෝදරයිනි ඔබ හා අපගේ ජීවිත සුන්දර කරගන්න මාලිමාව දිනවමු.

  • @HarithHettiarachchi
    @HarithHettiarachchi 12 วันที่ผ่านมา

    ඔබ හරියටම හරි සහෝදරයා ..ඔබේ දැක්ම ගැන ඉතාමත්ම ආඩම්බරයි .විග්‍රහ කිරීම තූලින් ජනතාව දැනුවත් කිරීම පිළිබඳ මගේ ගව්රවනීය ස්තුතිය පුදකරමි .ජයවේවා ආදරණීය කීර්ති සහෝදරයා .මම හරිත් සහෝදරයා ❤

    • @hithannatv202
      @hithannatv202  11 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි සහෝ ❤

  • @DammaRathana-oy3fv
    @DammaRathana-oy3fv 12 วันที่ผ่านมา +1

    හරිම සංවේදී ඇත්ත කතාවක්

  • @premanathhemachandra4583
    @premanathhemachandra4583 12 วันที่ผ่านมา +2

    දෙමළ පක්ෂ ඔලුවෙන් හිට ගත්තත් දකුණේ සිංහල ජනතාවගේ වරම කෝටියයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 วันที่ผ่านมา

      දකූණූ ලකේ හෙලයෝ මාතර අපි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾මාලිමාවට.🇱🇰♥️🇱🇰 🇩🇪

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 12 วันที่ผ่านมา +3

    ආදරෙයි කොල්ලො ජයවේවා මාලිමාවට

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 11 วันที่ผ่านมา

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 12 วันที่ผ่านมา +2

    ඉතින් .වතුකරයේ වගේ
    .උතුරේ
    මිනිසුන් .වෙනස්.කරගන්න

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 12 วันที่ผ่านมา

    කීර්ති මහත්මයෝ ඔබටත් අපිටත් සුභ දිනයක් ඉතාමත් ඉක්මනින් උදා .වෙනවා ඒ ජනතා ආන්ඩුවක් ජය වේවා මාලිමාවට ..යන්නේ නැද්ද ඔබ තුමා ලංකාව ට ඡන්ද දෙන්න අපි නම් යනවා ජය වේවා මාලිමාවට ජය වේවා අපේ මාතෘ බූමියට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hmkodi
    @hmkodi 12 วันที่ผ่านมา

    I agree with your view,

  • @hewalandageravindra18
    @hewalandageravindra18 12 วันที่ผ่านมา

    ❤❤❤NppJvp jayawewaa Akd ❤❤❤

  • @user-qh6vx3pv7o
    @user-qh6vx3pv7o 12 วันที่ผ่านมา +2

    සුමන්තිරන් සජිත්ට සහය දෙන එකට ජාති වාදියෝ මීක් නෑ .අනුරට සහය දෙනවා කිව්වා නම් රට ඉවරෝ ඉලම දෙනෝ කියලා මුන්ටිකට පිස්සු නටයි.

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 12 วันที่ผ่านมา

    මාලිමාවට ජයවිජයවෙිවා....❤

    • @hithannatv202
      @hithannatv202  11 วันที่ผ่านมา

      නංගි හැමදාම ඉන්නව ගොඩාක් ආදරෙයි ❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 11 วันที่ผ่านมา

    අපේ රට ජාතිය ආගමට ආදරය කරන බුද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මිනිස්සු ඔක්කොම මාලිමාවටයි.
    මාලිමාව බළවත්. දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී එකම ශ්‍රී ලංකා මහා ජන බළවේගයයි.🇱🇰♥️🇱🇰💪🏾🇩🇪

  • @thahiraHussain-n9g
    @thahiraHussain-n9g 12 วันที่ผ่านมา

    Anura Janadepathi ❤Anura President ❤❤Malimawata Kotiyak Malimawata Kotiyak NPP NPP NPP NPP ❤

  • @mariafernada345
    @mariafernada345 12 วันที่ผ่านมา

    Malimwata..jaya❤❤❤❤❤❤

  • @shanthidhammika8978
    @shanthidhammika8978 12 วันที่ผ่านมา

    ඍජු කියලා කියන්නේ වංගු සහිත වක්‍ර කියන එකට වෙන්ටැ.

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 11 วันที่ผ่านมา

    ඔබ නිවරදියි ! ඉන්දියානු මාධ්‍ය ඕනෑකමින්ම ජාතික ජන බල වේගයට ප්‍රචාරය දීම මගහරිමින් සිටිනවා . WION සහ India Today වැනි ඉන්දියානු ඉංගිුීසි චැනල අනිකුත් සම්ප්‍රදායික පක්ෂ වලට ප්‍රමුඛත්වය දෙමින් සිටියි .

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 12 วันที่ผ่านมา

    අනේ සුමන්තිරන්, සජිත් එක්ක එක්කහු වෙලා උතුරට කොරයි.
    😂😂😂

  • @premanathhemachandra4583
    @premanathhemachandra4583 12 วันที่ผ่านมา +2

    සුමංගලන් කියන්නෙත් චෞර දේශපාලඥයෙක් විතරයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 วันที่ผ่านมา

      ශ්‍රී ලංකා දේශද්‍රෝහී දේශපාළුවෝ ඔක්කොම තක්කඩි බල ලෝභී කෑදර දූෂිත පල් හොරු කල්ලි.🫣😭

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 12 วันที่ผ่านมา

    💯 💯💯💯

  • @suriyaarachchiprasad5440
    @suriyaarachchiprasad5440 12 วันที่ผ่านมา

    සුමන්තිරන් හරි දුබල සජිත්ව උන්ට ඕන විදියට නම්මව ගන්න පුලුවන්නේ...

  • @vishwaphotography4862
    @vishwaphotography4862 12 วันที่ผ่านมา

    ❤❤

  • @ruwanindika9767
    @ruwanindika9767 12 วันที่ผ่านมา

    ♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹👍👍

  • @haroldperera697
    @haroldperera697 12 วันที่ผ่านมา

    Puthano sumanthiranta දෙනවා කියලා ඇති ..අනිවාර්යයෙන් 🤔

  • @swarnasuraweera283
    @swarnasuraweera283 11 วันที่ผ่านมา

    සජිත් දේශපාළු සරණාගතයින්ගේ අනාථ මඩම.
    🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂😂
    සජිත්ගේ දේශපාළු සරණාගතයින්ගේ අම්බලම.

  • @saranandathero6860
    @saranandathero6860 11 วันที่ผ่านมา

    මිදී කන්න බැහැ තිත්ත නිසා කාලකණ්ණි irisiya කරන්න එපා යකෝ සජිත් කයිවාරු ගහනවා විතරක් නෙමෙයි

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 12 วันที่ผ่านมา

    Don’t get excited they all playing a game Problem just take it easy 💪🏽

  • @lassanalibadu4317
    @lassanalibadu4317 12 วันที่ผ่านมา +1

    Ara සීයා කියනවා අදත් රුපිය sakthimath කියල 😂😂😂 balapuwama ඇත්ත marawade😂😂😂😂😂rupiyala හදලා තියෙන්නේ yakaden mata thwrum ගන්න බැරිවුණා 😂😂😂😂😂😂😂😂😂😂

  • @dayanathrankoth7423
    @dayanathrankoth7423 12 วันที่ผ่านมา

    Super sahodaraya

  • @anthonyjanz5404
    @anthonyjanz5404 12 วันที่ผ่านมา +1

    ✌✌✌✌✌✌🎈🎈🎈😀😀😀😀

  • @swarnasuraweera283
    @swarnasuraweera283 11 วันที่ผ่านมา

    රාස්සපස්සලාගේ කටූ කන සූනඛයෝ වහල්ලු බඩගෝස්තරවාදී පිංගූත්තරයෝ.
    🇱🇰🫣😭😩😫

  • @Girl-o3w
    @Girl-o3w 12 วันที่ผ่านมา

    Tawa ekak tamai aiye lankawe kattadi tikak innawa thawa minissunge oluwa all karana obata ha apata jaya wenna anura kumara disanayaka dinawannama ona 🎉🎉🎉🎉❤

    • @hithannatv202
      @hithannatv202  12 วันที่ผ่านมา

      කතා කරමු ඒ ගැන

  • @user-ie4lu7qb8t
    @user-ie4lu7qb8t 12 วันที่ผ่านมา

    Obatumata budu sarani 🎉🎉🎉🎉malimavata kotiyak 🎉🎉🎉🎉anura sahodaryat kotiyak anura sahodarya thami janadipati

    • @hithannatv202
      @hithannatv202  11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට ❤

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 12 วันที่ผ่านมา

    Malimawata jayawewa

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 12 วันที่ผ่านมา

    🎉

  • @tharanga71
    @tharanga71 12 วันที่ผ่านมา

    ඔයා අද ඩිස්ප්ලේ එක තරමක් කක්කා ගාගෙන ...අපි දිනවන්නේ මාලිමාව හරිද ...කොහොමත් අපි දිනනවා ...

    • @hithannatv202
      @hithannatv202  12 วันที่ผ่านมา

      ඔයා පොතට කලින්
      පිටකවරේ බලා කොමන්ට් කර තියෙන්නේ . කතාව බලන්න ඔයාට කොමන්ට් කල මෝඩකම කියා සිතෙයි 😂😂😂😂😂

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 12 วันที่ผ่านมา

    🎉🎉❤🎉🎉❤

  • @agppdesilva6867
    @agppdesilva6867 12 วันที่ผ่านมา

    ape hituwe sumànteram demala jantawa wenuwen penihitina hoda pudgalayak kiyala. balanakota sumànteram demala janatawa rawattanawa.

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 12 วันที่ผ่านมา

    Sumathiran hitiyema SJB EKATH EKKA NE APARADE WINASHA WENNA YANNE.????

  • @User29438
    @User29438 12 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් සුමන්තිරන් කොටියා සජිය ට ගහල රට ගන්නව මාසෙන් 😛😛😛

  • @rasikanilanjana67
    @rasikanilanjana67 12 วันที่ผ่านมา

    Sjb eke enne shakthimate nayakayan bava kiyanna kamathiye. Sjb eke jvp eke vage nalu batto nam na. September 21 sajithge jayaggrahanayen pasu balanna ohu natavanna puluvanda kiyala. Ohu etamate shakthimate nayakayek

  • @jaygamaralalage6925
    @jaygamaralalage6925 12 วันที่ผ่านมา

    Mata canada indala yanna beri unath mage pawulwala Aya 30 wada NPP ekata harawala thiyenne. Thawa thawa ayawa harawanna balanawa.

    • @hithannatv202
      @hithannatv202  11 วันที่ผ่านมา

      නියමයි සහෝ❤

  • @SajithKalubowila
    @SajithKalubowila 12 วันที่ผ่านมา

    Mokada ma kalakaniya😅😅

  • @agppdesilva6867
    @agppdesilva6867 12 วันที่ผ่านมา +1

    ape hituwe sumànteram demala jantawa wenuwen penisitina hoda pudgalayak kiyala. balanakota sumànteram demala janatawa rawattanawa.

  • @user-tl9dp4so8s
    @user-tl9dp4so8s 11 วันที่ผ่านมา

    Palayan yanna. Nayakayo koi peththa gaththath demala janathawa sajith ekka. Gon samajajala wala awasanaya 21 passe udawenawa.

  • @user-tl9dp4so8s
    @user-tl9dp4so8s 11 วันที่ผ่านมา

    Jeppo hithan inne lankawe inne un witharai kiyala.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 วันที่ผ่านมา

      දූෂිත දේශද්‍රෝහී තක්කඩි පල් හොරු දේශපාළුවන්ගේ වහල්ලු බඩගෝස්තරවාදී පිංගූත්තරයෝ තොපිත් ඉන්නවා කරුමෙට.🫣😭😩😫

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 วันที่ผ่านมา

      දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී අපේ රට ජාතිය ආගමට ආදරය කරන අවංක බුද්ධිමත් නැණවත් උගත් දක්ෂ අභිමානවත් හෙළ විරුවාණනි.🇱🇰🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪 මෙතරම් අනර්ඝ වටිනා අති වැදගත් තොරතුරු දැන්වීම ගැන ඔබතූමාට හෘදයාංගම ස්තුතිය පිරිනමමි.👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰 🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 วันที่ผ่านมา

      නැහැ තොපි වහල්ලූ මන්ද බූද්ධිකයෝ බඩගෝස්තරවාදී පිංගූත්තරයෝ තොපිත් ඉන්නවා කරුමෙට.🇱🇰😭😩😫🫣

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 11 วันที่ผ่านมา

      මේව මෙව නොවික්කොත් අපි මකර කටේ නේද කියල හැමෝටම කියවෙන තැනට ගෙනා " මැදෑ
      කොලා" සෙට් එකත් ඉන්නව.

  • @shanthidhammika8978
    @shanthidhammika8978 12 วันที่ผ่านมา

    බුරු වෙක් මේ කතා කරන එකෙක්.

    • @hithannatv202
      @hithannatv202  12 วันที่ผ่านมา +1

      ගොනෙක්ට එහේම හිතෙනව 😂

    • @jaygamaralalage6925
      @jaygamaralalage6925 12 วันที่ผ่านมา

      Gonata thaman gonnek kiyala denenne neene. Anikage burukama penunata.

    • @hithannatv202
      @hithannatv202  11 วันที่ผ่านมา

      ​@jaygamara😂😂😂😂😂lalage6925

  • @user-tl9dp4so8s
    @user-tl9dp4so8s 11 วันที่ผ่านมา

    Kauda me moda rewulata buddhimatha kiyanne.

    • @hithannatv202
      @hithannatv202  11 วันที่ผ่านมา

      හරි බං උඹ බුද්ධිමත්

  • @kumariepathma108
    @kumariepathma108 12 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @SarathPalliyaguruge
    @SarathPalliyaguruge 12 วันที่ผ่านมา

    Malimawata jayawewa

  • @ranjitkumara6907
    @ranjitkumara6907 12 วันที่ผ่านมา

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 12 วันที่ผ่านมา

    ❤❤❤

  • @sumathievisvanathan6334
    @sumathievisvanathan6334 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤