පුජ්‍ය වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ (walasmulle Gunarathana Thero)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 33

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සූවාම්න් වහන්ස දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වේවා ශ්‍රවණය කරන සියලූම දෙනාගේ ධර්ම ඤණය දියුණු වේවා

  • @pushpasingapore359
    @pushpasingapore359 ปีที่แล้ว +6

    නමස්කාර වේවා ඔබ වහන්සේට උතුමි නිර්වනය ලැබේවා

  • @dpadwickrama569
    @dpadwickrama569 11 หลายเดือนก่อน

    සාදු !සාදු !!සාදු !!!🙏🌺🙏🌺🙏🌺

  • @menikep2172
    @menikep2172 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanthihettige9613
    @jayanthihettige9613 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි නමස්කාර වේවා !!! මෙවැනි උතුම් සද්ධර්ම දේසනාව න් ඇසීම ට අප පින් කල
    බව දැනේ .සාදුු සාදු සාදුු 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ukekanayake6394
    @ukekanayake6394 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස....
    ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා...
    තෙරුවන් සරණ යි....

  • @SameeraRavindra
    @SameeraRavindra 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @b.m.tiroshanpriyashan287
    @b.m.tiroshanpriyashan287 ปีที่แล้ว +12

    ඔබ වහන්සේට සම්බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් වැජබෙන්න ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා..!!! තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස...🙏🙏🙏

  • @priyangikadarshani6796
    @priyangikadarshani6796 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ ලොකු ස්වාමින්වහන්ස.🙏🙏🙏🙏

  • @nuwanmilinda7246
    @nuwanmilinda7246 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු...🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +5

    පින් ඇත්තෝ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසත්වා

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 ปีที่แล้ว

    Sammasambudu saranayi pinwath suwaminwahansa oba wahanseta..sadu sadu sadu

  • @darshaniteacher7255
    @darshaniteacher7255 ปีที่แล้ว +6

    පින් ඇත්තෝ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසත්වා🌋🙏🌋🙏🌋🙏

  • @darshaniteacher7255
    @darshaniteacher7255 ปีที่แล้ว

    අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුවින් දේශනා කොට වදාලා ඒ නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලද පුණ්‍ය මහිමයෙන් ඔබ සැමට ඉක්මන් භවයකින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා කියා සිත් හි තබාගෙන ධර්ම ශ්‍රවණය කරත්වා !!!
    සියලු දෙනාටම උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා !!

  • @kumudukumari7497
    @kumudukumari7497 ปีที่แล้ว

    Theruwan saranai obawahanseta!!!

  • @matarameheni814
    @matarameheni814 ปีที่แล้ว +1

    Theruwan saranai ape swaminwahansa!!!!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @ChanduWickramasinghe-rw6zb
    @ChanduWickramasinghe-rw6zb 10 หลายเดือนก่อน

    Keles prahanaya kireemata maga kiyadun obawahanseta mage namaskaraya wewa. Sadu! Sadu!! Sadu!!! 🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @thanamalwilameditationcenter
    @thanamalwilameditationcenter ปีที่แล้ว +5

    සියලු දෙනාට තෙරුවන් සරණයි
    මේ ධර්ම දේශනාව පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහලින් comment කරන්න ඒ වගේම දේශනාව හොදයි නම් තවත් කෙනෙකුට share කර හරින්න ඒ වගේම තවත් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා subcribe කර දායක වන්න
    එමෙන්ම මෙහි එන සියලුම ධර්ම දේශනා අන්තර්ජාලයට මුදා හැරපු සියලුම දෙනාටත් දේශකයාණන් වහන්සේලාටත් දායක වූ සියලුම දෙනාට අනන්ත පින් සිදු වේවා ශ්‍රීසද්ධර්මය ම අවබෝධ වේවා සියලු යහපත උදාවේවා
    එමෙන්ම මේ ධර්මය ශ්‍රවණය කරන ඔබටත් නැවත මේ ධර්මය බෙදා හරින මා හටත් මගේ දෙමව්පියන් ඇතුළු සියලුම දෙනාටත් ලෝවැසි සියලු දෙනාටත් මේ ධර්ම දානමය පින එකසේ අත් වේවා ඉතාම ඉක්මනින් මේ භයානක සංසාර දුකෙන් අත්මිදෙන්න හේතු වාසනා වේවා... සාදු.සාදු..සාදු...සියලු දෙනාට තෙරුවන් සරණයි...
    එමෙන්ම මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නාවූ පින්වත් වලස්මුල්ලෙ ගුණරතන ස්වාමීන් වහන්සේට විශේෂ පුණ්‍යානුමෝදනාව වේවා උතුම් නිර්වාන සුවයම අවබෝධ වේවා
    ඔබත් ධර්ම දානය පිණිස හැකිතාක් මෙය share කර හරින්න🙏🙏🙏

  • @dilipprasanna8130
    @dilipprasanna8130 ปีที่แล้ว +5

    පින්වත් අපගේ ස්වාමීන් වහන්සේටත් ගරුතර මහා සoඝරත්නයටත් මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺

  • @anushkasenevirathna4721
    @anushkasenevirathna4721 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +2

    🌋🙏🌋🙏🌋🙏

  • @malinidharmasena206
    @malinidharmasena206 ปีที่แล้ว +4

    Theruvansarani

  • @anushadilrukshi6627
    @anushadilrukshi6627 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @darshaniteacher7255
    @darshaniteacher7255 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට සම්බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් වැජබෙන්න ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා..!!! තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස...🙏🙏🙏

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mallikaeswarawarige5411
    @mallikaeswarawarige5411 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @thusharadesilva46
    @thusharadesilva46 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏