Booting Process of a computer පරිගණකයක් පණගැන්වීමේ ක්‍රියාවලිය | Operating Systems මෙහෙයුම් පද්ධති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 133

  • @rayandissanayaka3503
    @rayandissanayaka3503 3 ปีที่แล้ว +60

    ලංකාවම බලනවා කියන class වලට වඩා sir උගන්නන ඒවා පට්ටටම තේරෙනවා (thanks sir 🙏 )

  • @chamika3351
    @chamika3351 3 ปีที่แล้ว +16

    යාවත්කාලීන වෙමින් අපිට දැනුම ලබාදීමට thank you sir 🙂🙂

  • @vihangashenith7423
    @vihangashenith7423 3 ปีที่แล้ว +8

    Sir kiyala දෙන දේවල් සුපිරියටම තේරෙනවා.. අනිත් ගුරුවරු වගේ නෙමෙයි සර් අැත්තටම හොදට කියලා දෙනවා❤️🔥💯

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 3 ปีที่แล้ว +8

    සර්ම තමා ඉතින්............මගේ තොරතුරු තාක්ෂණ hero....❤️
    ආදරෙයි සර්........🙂❤️❤️

  • @Thavisha49
    @Thavisha49 3 หลายเดือนก่อน +2

    I'm truly grateful to you sir for guiding us on the right path. Your teachings have helped us see through the scams and deceptive practices of online classes that exploit students. Thank you for sharing your wisdom and protecting us from these harmful influences.

  • @thavirudamsanda8817
    @thavirudamsanda8817 3 ปีที่แล้ว +14

    Best teacher of ict field. Congratulations sir.thanks for improve our knowledge & personality.respect ♥️

  • @amilakumara4353
    @amilakumara4353 8 หลายเดือนก่อน +2

    *දැනුම පිපාස අය සදහාම පමණි*
    අද තමයි බැලුවේ ඇබිබැහි වෙවි යැයි මට සිතුනි.සිංහල දැනුමත් අනේක් ගුරැවරුන්ට වඩා ඉතාමත් ඉහළයි .
    මගේ මිත්‍රයා ඉතාමත් හොද වැඩසටහනක්. ආකල්පයත් අරමුණත් සාර්ථක වෙවා කියා මම ඒක හිතින් පාර්ථනා කරනවා දිගටම කරගේන යන්න මිත්‍රයා..........

  • @yehanranasinghe5473
    @yehanranasinghe5473 3 ปีที่แล้ว +23

    Thank you very much sir....
    The lesson was a blast!!!....

  • @himaliegunaratne1919
    @himaliegunaratne1919 3 ปีที่แล้ว +8

    No dislikes for this video. Good luck sir. Thank you very much sir. 😊

  • @ashenisuranga2915
    @ashenisuranga2915 ปีที่แล้ว +3

    I gotta be honest here, sometimes I don't like your attitude but the fact that you are talented is undeniable. there is no other class I will be going rather than yours.

  • @WorldWithChathum
    @WorldWithChathum 3 ปีที่แล้ว +17

    අයිය කෙනෙක් වගෙ හදවතට වදින්න උගන්වනවා ජය වේවා තවත් අපි වගෙ ලමයින්ගෙ ඇස් පාදන්න හැකිවේවා බුදු සරනයි😍

  • @ryanf27
    @ryanf27 3 ปีที่แล้ว +10

    Thank you sir for the free lesson live stream.

  • @PrathibhaWickramasingha
    @PrathibhaWickramasingha 3 หลายเดือนก่อน

    O/l , A/l විතරක් නෙවෙයි සර් කැම්පස් ළමයිනුත් සර්ගෙ වීඩියෝ බලනවෝ ...😁
    ඇත්තටම සුපිරි සර් ...👌❤
    Ict ගැන මෙලෝ දෙයක් නොදැන කැම්පස් එකේ Ict ඉගෙන ගන්න වුණේ.....සර්ගෙ වීඩියෝවලින් ගේම ගහන්නෙ දැන් ....❤❤
    Thnq sir❤

  • @COVERkingdom-l1u
    @COVERkingdom-l1u 2 หลายเดือนก่อน

    The Teacher I felt most

  • @Thavisha49
    @Thavisha49 3 หลายเดือนก่อน +1

    PERFECT LESSON SIR

  • @HirukaGamage
    @HirukaGamage ปีที่แล้ว +2

    Well Explained Sir😃Thank You

  • @shavindathennakoon9130
    @shavindathennakoon9130 3 ปีที่แล้ว +6

    Hodatama theruna sir ....the best sir I had ever seen....... thank you very much sir

  • @geethologyofficial2769
    @geethologyofficial2769 2 ปีที่แล้ว +2

    Thank you very much sir
    padama niyameta theruna

  • @rangadinesh795
    @rangadinesh795 3 ปีที่แล้ว +4

    Hamadema pahadiliva uganwanawa..godak video mamat baluwa...thank you sri

  • @sujeewadilrukshi1760
    @sujeewadilrukshi1760 3 ปีที่แล้ว +3

    Sir nm patta gamanak yana charithayak.dan thama sirge jeewithe harum lakshaya hariyatama patan gaththe💯❤Good luck sir.Respect🤝

  • @kavitechub5838
    @kavitechub5838 2 หลายเดือนก่อน

    සුන්දර මනුස්සයෙක්

  • @InserviceBadulla
    @InserviceBadulla 6 หลายเดือนก่อน

    me subject eka gana balapu hama videos ekakatama wada supirima pahadili kirima thamai sirge video eka. thanks

  • @yashanmaduwantha4945
    @yashanmaduwantha4945 ปีที่แล้ว +2

    supiriyak

  • @TharindiSanjana1111
    @TharindiSanjana1111 3 ปีที่แล้ว +6

    Thank you sir.........

  • @virajherath8960
    @virajherath8960 3 ปีที่แล้ว +7

    Thank you sir...❤❤❤

  • @thavirudamsanda8817
    @thavirudamsanda8817 3 ปีที่แล้ว +4

    Thank you very much sir ♥️💕

  • @Tikxka
    @Tikxka 3 ปีที่แล้ว +3

    Supiri sir

  • @samadhitharushika2099
    @samadhitharushika2099 3 ปีที่แล้ว +5

    THANK YOU SIR

  • @banukaj
    @banukaj 3 ปีที่แล้ว +5

    Best explanation. Great job sir perfect!

  • @thebeat5337
    @thebeat5337 11 หลายเดือนก่อน

    supiri sir..mn asawen balana videos..supiri iganweem..thanks

  • @geethawijerathna2999
    @geethawijerathna2999 7 หลายเดือนก่อน

    නියමයි සර් 💝

  • @vidunathsara8069
    @vidunathsara8069 6 หลายเดือนก่อน +1

    Now, you have 121k subscribe, sir❤

  • @techtoday2069
    @techtoday2069 ปีที่แล้ว +4

    Who came here from Ravindu sir's O/L Operating system lesson held on 8/4/2023?🙋

  • @gayachamila696
    @gayachamila696 3 ปีที่แล้ว +3

    Thnk u sir...

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 ปีที่แล้ว +2

    Supiri 🔥👍❤️

  • @DhanukaKavidu-dr2he
    @DhanukaKavidu-dr2he ปีที่แล้ว +1

    ඕම් බැලුවා ඇහ් සර්😊.

    • @chandaniweragoda2080
      @chandaniweragoda2080 ปีที่แล้ว

      uba witarayi kiypu wadak kare (balala comment krpu eka)

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 ปีที่แล้ว +2

    Thanks sir godak ❤️‍🔥

  • @imalshaindumini7015
    @imalshaindumini7015 3 ปีที่แล้ว +3

    superb 🥰💞

  • @TheDreamOne
    @TheDreamOne ปีที่แล้ว +1

    Thank You sir

  • @scienceexperiment4251
    @scienceexperiment4251 3 ปีที่แล้ว +3

    author of "namo maliyadewa " gammak thamai supiriyatama therenwa.........

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 ปีที่แล้ว

    thanks

  • @SubodhaWijesinghe
    @SubodhaWijesinghe 3 ปีที่แล้ว +8

    රවිදු සර් වීඩියෝ රෙකොඩ් කරනකොට. OBS එකෙන් රෙකොඩ් කරන්න. එතකොට Qulity එක වැඩියි Struck වෙන් නෑ sound එකත් හොඳට එනවා.

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake  3 ปีที่แล้ว +11

      මචන් මේ දවස් වල connection drop එකක් තියනවා. මේක obs තමයි. Livestream එකක්.

  • @r_e_s_a3699
    @r_e_s_a3699 3 ปีที่แล้ว +3

    sir kiyana RJ 45 ge name mokdd kiynnako kauruhari

  • @pabasarawarnajith2068
    @pabasarawarnajith2068 3 ปีที่แล้ว +5

    sir CMOS battery eka bassoth ekata galawala aluth battery ekath dammata kamak nedda. Nathnam motherBoard eka maru karanna onida🤔🤔

  • @supunsachinthadisanayaka7271
    @supunsachinthadisanayaka7271 3 ปีที่แล้ว +4

    ft

  • @proict4595
    @proict4595 2 ปีที่แล้ว +1

    super malli

  • @rasikadahanayake6729
    @rasikadahanayake6729 3 ปีที่แล้ว +2

    Sir Windows setup ekedi mbr convert karranna gpt walata kramayak thiyenawada dish clean commands Hera dos print eke (Data loss karaganna ba Partition 4 tiyenawa

  • @senithuosh
    @senithuosh 3 ปีที่แล้ว +3

    Gamer x ICT Professional = Ravindu Bandaranayaka sir gg

  • @senithupudamsith4763
    @senithupudamsith4763 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @mts613
    @mts613 3 ปีที่แล้ว +5

    ❤️

  • @thusharirathnayake9770
    @thusharirathnayake9770 3 ปีที่แล้ว +4

    Podi prashnayak thiyanawa sir...Ai sir class eke studentslage camera's disable karan naththe...😇

  • @Thavisha49
    @Thavisha49 3 หลายเดือนก่อน +2

    sirgen reply comment ekk ganna sirge video okkotama replies dagena giya mama.Still waiting.

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake  3 หลายเดือนก่อน +1

      Hello malli. Study well ❤️

    • @Thavisha49
      @Thavisha49 2 หลายเดือนก่อน +1

      @@RavinduBandaranayake Finally got that

  • @isulaperera
    @isulaperera 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +1

    microcontroller Vs microprocessor
    වල වෙනස මොකක්ද සර්??( මන් සම්පූර්ණ වීඩියෝ එක බැලුවේ නැහැ)🙂♥️

  • @seyathchandira5957
    @seyathchandira5957 3 ปีที่แล้ว +5

    Sir are you teaching only for grades 11,12 ?? I love your classes and I want to come to your classes. I'm in grade 8. Hope that you (sir) will reply. Thank you.

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake  3 ปีที่แล้ว +1

      grade 10 and above thamai classes thiyenne malli

    • @seyathchandira5957
      @seyathchandira5957 3 ปีที่แล้ว

      @@RavinduBandaranayake ok sir mn youtube ekn balannam 🥰💖💖

  • @sandaruwan8856
    @sandaruwan8856 3 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @asankaranathunga5615
    @asankaranathunga5615 3 ปีที่แล้ว +3

    ❤😎

  • @sunnastream
    @sunnastream ปีที่แล้ว

    adeh den davas 3kata kalin sir ge video balanna aran pissu hedila inne

  • @SL_VEHICLE-COM
    @SL_VEHICLE-COM ปีที่แล้ว

  • @o.g1788
    @o.g1788 3 ปีที่แล้ว +1

    Sir cmos settings wrong kiyala bios setting save wenne nathi ekata hethuwak dannawada??

  • @luckywildlion3994
    @luckywildlion3994 3 ปีที่แล้ว +2

    cmos ek battery ek bahinnema nedda

  • @luckywildlion3994
    @luckywildlion3994 3 ปีที่แล้ว +3

    20.3k

  • @sandamalioyarawaa1674
    @sandamalioyarawaa1674 3 ปีที่แล้ว

    Sir pc eka update veddi shutdown karoth mokak veida eka hadanne kohomda

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 ปีที่แล้ว +1

    Firmware ගැන වීඩියෝ එක නැ නේ 😕

  • @hiranthiemandhana8045
    @hiranthiemandhana8045 3 ปีที่แล้ว +1

    ❤️🥰

  • @hiruarti1895
    @hiruarti1895 3 ปีที่แล้ว +2

    Sir lap eketh me process eka mehemama wenawada

  • @himaliegunaratne1919
    @himaliegunaratne1919 3 ปีที่แล้ว

    Science nuth ugannannako sir.

  • @anuraperis1774
    @anuraperis1774 2 ปีที่แล้ว

    Ane sir mage computer eka on karana hama welawema date ekai time ekai hadanna oni............mama cmos battery ekth deparak maru kara.. ai sir e

  • @DarkVectorArt
    @DarkVectorArt 3 ปีที่แล้ว +3

    සර් මටනම් ups එකක් නැති අඩුව හොදට දැනෙනවා 😅 මම vector එකක් ඇඳ ඇඳ ඉද්දි කරන්ට් එක ගියා මට ඒක සේව් කරන්නත් අමතක උනා අපරාදෙ හැබැයි 🤕

  • @kaviii-b4d
    @kaviii-b4d 3 ปีที่แล้ว +3

    Sir!! Harry Potter fan?🙋‍♀️😍

  • @memewithpabaya505
    @memewithpabaya505 3 ปีที่แล้ว +1

    සර් එතකොට අපි කෙලින්ම phone එක usb කේබල් එකකින් කම්පියුටරේට දෙද්දී ඒක phone එකේ බැට්රි එක සවුත්තු වෙනවද 31:10

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake  3 ปีที่แล้ว +1

      ඔව්. Camera එකයි Screen එකයි on කරල තියන නිසා.

    • @memewithpabaya505
      @memewithpabaya505 3 ปีที่แล้ว +1

      @@RavinduBandaranayake තැන්ක් යූ සර්💜🙏

    • @memewithpabaya505
      @memewithpabaya505 3 ปีที่แล้ว +2

      @@RavinduBandaranayake සර් එතකොට සර්ගෙ ඇපල් phone එකෙන්නෙ සර් වීඩියෝ දෙන්නෙ එතකොට සර්ගෙ phone එක ඉවරයිනෙ සර් 🤧

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake  3 ปีที่แล้ว +2

      @@memewithpabaya505 ඔව් ඉතින්. කලින් තිබ්බ 11 Pro එකෙන් පැය 800ක් video කරා. දැන් Battery 85%යි. දැන් තියන 13 Pro එකෙනුත් ඒවගේ කරල ඊටපස්සෙ phone එක මාරු කරනව ❤️

  • @BLACK-jj5ee
    @BLACK-jj5ee 2 ปีที่แล้ว

    sir online job 1k karanna barida danna karamayak thiyanavanam upadesak dennako sir

  • @pahtmapahtma7353
    @pahtmapahtma7353 2 ปีที่แล้ว +1

    Sir,ram එකට game එක install කරාම,power off කරන කොට game එක නැති වෙන්නෙ නැද් ද?ram එක volatile memory එකක් නිසා.🙄

  • @kavindaviraj5435
    @kavindaviraj5435 2 ปีที่แล้ว

  • @nathashamadubhashini
    @nathashamadubhashini ปีที่แล้ว +1

    Sir 2024ta class karanawada

  • @rhythmvibe8367
    @rhythmvibe8367 3 ปีที่แล้ว +1

    Sir english medium karanawada ?

  • @kaveeshavlogs1397
    @kaveeshavlogs1397 2 ปีที่แล้ว

    excel nadda sir😏😏

  • @janakashehan4695
    @janakashehan4695 3 ปีที่แล้ว +3

    මේ grade 11 ද 13 ද?

  • @whatappstatus275
    @whatappstatus275 3 ปีที่แล้ว +3

    RJ45😂🙏

  • @Dimz_tharux
    @Dimz_tharux 9 หลายเดือนก่อน

    golden eraa

  • @TheDreamOne
    @TheDreamOne ปีที่แล้ว +2

    baluwa sir