ความคิดเห็น •

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +3

    දෙන්න දැක්කත් බඩපිරෙනවා ආසායි අහංඉන්න ඒ විරිදු බුදුසරණයි

  • @kumarasingharajapakshe9901
    @kumarasingharajapakshe9901 ปีที่แล้ว +1

    මරු ,මරු .කලාමල් යාදාය බිඳින්නට විනම් බිඳ හලෙමි සැහසි ලෙස චන්ඩ මැරවරියක්ව,
    යලි කියමි නැත අපට භද්‍ර වු දේශයක්....
    කිව යුතු දේ රිජුව කියන දුවේ පුතේ ඔයාලට තෙරුවන් සරණයි .

  • @malkageethani7024
    @malkageethani7024 3 ปีที่แล้ว +1

    අයියා නංගි නියමයි පුතේ ඔයාලට නිදුක් නීරෝගී සුභ අනාගතයක් වෙිවා

  • @nilukadamyanti5590
    @nilukadamyanti5590 3 ปีที่แล้ว +1

    Theruwan saranai oyalata puthe aluth deyak aragana anakam maga balagana innawa mama kemathiy oyalawa Adina ganna

  • @rohanarohana364
    @rohanarohana364 2 ปีที่แล้ว +1

    සුපිරි ඇත්තම ඇත්ත ජයවේවා ඔබදෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @rukshanirukshani1027
    @rukshanirukshani1027 3 ปีที่แล้ว +1

    ඒකනම් දීලා ඇඩෙන්න්නම ජයවේවා දෙන්නටම 💪💪💪

  • @gnanawathig7143
    @gnanawathig7143 3 ปีที่แล้ว +1

    සතර දෙව්‍ යන්ගෙ පිහිටයි මගේ නංගී යෙ මල්ලි බොහොම අපුරුයි ලස්සනයි අඩම්බරයී 💚💚💚💚💗💗💗💗💗❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹💗💗💗

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +1

    සුපිරිම supiriyatama thinoo...congratulations 💐💐💐🤝🤝🤝🤝👈👈👈

  • @charithdilshan4856
    @charithdilshan4856 3 ปีที่แล้ว +1

    Maru akke lassani wiruduwa

  • @thamithsajiththa6016
    @thamithsajiththa6016 3 ปีที่แล้ว +17

    ලස්සනයි වගේම සහතික ඇත්ත..😭😭බොහොම ස්තුති..අව ගමන් අපි බලන්නේ..❤️❤️❤️❤️👍👍👍

    • @sonetrasri7128
      @sonetrasri7128 2 ปีที่แล้ว

      👍👍❤️❤️❤️❤️👍👍

  • @sagarasayura4287
    @sagarasayura4287 3 ปีที่แล้ว +8

    Congratulations දෙන්නටම සුබ අන්නාගතයක්ට සුබපැතුම්
    මම සිරිකදුයායේ සුමනාලංකාර කවිබන පොඩි හාමුදුරුවෝ

  • @gayanichandima5670
    @gayanichandima5670 3 ปีที่แล้ว +1

    ලස්සයි දෙන්නටම සුභ පැතුම් ඉදිරියට යන්න

  • @shandilakshmi6028
    @shandilakshmi6028 ปีที่แล้ว +1

    පුතේ දුවෙි ඔයාලා දෙන්නාට සුභ පැතුමි ඉදිරියට යන්න...❤❤❤❤❤

  • @lasanthaupul8648
    @lasanthaupul8648 3 ปีที่แล้ว +9

    නංගී ඔයාගේ voice එකත් මරු හොදේ

  • @lakshmifernando4531
    @lakshmifernando4531 3 ปีที่แล้ว +1

    ලස්සනයි පැත්ත ගියත් ඇත්ත 👍👍👍

  • @gaminirathnayaka9735
    @gaminirathnayaka9735 2 ปีที่แล้ว +1

    ලස්සනයි නංගිඅයියා හොදයි ඔහොම යන්න

  • @danushkamadushan6877
    @danushkamadushan6877 3 ปีที่แล้ว +2

    ඒක නම් පාට පක්ෂ නෑ දෙන්න ඕන අයගේ මොලගෙඩි රත් වෙන්නම දීලා තියෙනවා #ඵලක් නොමැති දුටුගැමුණුලා ඇත රජ වීලා...😂😂😂 මරු මරු නංගී මල්ලි කාලෙට ඔබින නියම පද ගැලපිල්ල ජයවේවා බුදුසරණයි සරස්වති මෑනියන්ගෙ පිහිටයි දෙන්නටම ..❤️👍

    • @roneththarana1612
      @roneththarana1612 3 ปีที่แล้ว +1

      Gotabaya oyala Allan gihin marai

    • @danushkamadushan6877
      @danushkamadushan6877 3 ปีที่แล้ว +1

      @@roneththarana1612 ඒකද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ... මේකේ කොහෙද නන්දසේනවත් ගොඨාභයවත් කියලා කොතනක හරි කියලා තියෙනවා ද .. නිකන් මේ අහිංසක පොඩි උන් දෙන්නගෙ ඔලුව කන්න එපා.. ඔයාලා වගේ භයගුලු නිවටයින් ඉන්න කල් මේ රට හැමදාම මෙහෙම තමයි ..

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392 3 ปีที่แล้ว +1

      @@roneththarana1612 අපි පක්ශයක් ඉලක්ක කරේ නෑ .හැමෝටම දැනෙන්න කිව්ව

  • @දුටුනොදුටුලොව
    @දුටුනොදුටුලොව 3 ปีที่แล้ว +9

    මගබලං උන්නෙ ඔයාලගෙ අර්ථවත් ගායන පනිවිඩයක් එනකම් බුදුසරණයි

  • @dewindimalsha9287
    @dewindimalsha9287 2 ปีที่แล้ว +2

    ඵලක් නොමැති දුටුගැමුනුලා මෙහි රජ වෙන්නේ.....සිහසුනේ මොකද කරන්නේ....? ඇත්ත ඇති සැටියෙන් කියන ඔයාලට, සුබ පැතුම්... 🔥👌😊

  • @vinodaniwijesuriya8452
    @vinodaniwijesuriya8452 3 ปีที่แล้ว +2

    ඔය පුතාලා කියන දේවල් හරි හැමදාම වෙනසක් කරනවා කියලා රැවටීම සිද්ධ වෙන්නේ කාලයක් රට ගොඩනගන්න ඉඩ හරින්න මමත් මන්ත්‍රීවරයක් හැමදාම වගේ විරිදු ටික ලස්සනයි

  • @swarnajayasundara3370
    @swarnajayasundara3370 3 ปีที่แล้ว +4

    සත්තකින් ඇත්ත. පුතේ, දුවේ ළමයි දෙන්නෙක් වෙච්චි ඔයාලට තේරෙන දේ වැඩ්හිටි සමහර අයට අවබෝධ වෙන්නෙ නැහැ. ඔයාලට බුදු සරණයි.

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +1

    Ekanam ettha පුතේ lassanai godak theruwan saranai පුතේ ❤️❤️❤️

  • @kavinda_vitharana
    @kavinda_vitharana 3 ปีที่แล้ว +8

    අම්බෝ ඒක දීලා රිදෙන්නම💪🔥බුදුසරණයි දෙන්නටම🙏ජයවේවා!!!!

  • @vishwakeshara2312
    @vishwakeshara2312 3 ปีที่แล้ว +2

    අයියේ අනිත් විරිදු වලට වඩා මේක ගොඩක් ලස්සනයි . මේ විදියටම තව විරිදුවක් කරන්න

  • @kumarabandhula2855
    @kumarabandhula2855 2 ปีที่แล้ว +2

    ලස්සනයි ♥️♥️♥️♥️පරිස්සමින්

  • @dilanim.k.1804
    @dilanim.k.1804 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි

  • @priyalpinnawala427
    @priyalpinnawala427 3 หลายเดือนก่อน +1

    Lassanama lassanai❤❤❤❤❤❤❤❤❤

  • @ireshakumari2135
    @ireshakumari2135 3 ปีที่แล้ว +1

    Monawa unath aththa kathawa ridennama dila superb 💪❤️ proud of you 😍

  • @kasunisakunthala5674
    @kasunisakunthala5674 3 ปีที่แล้ว +5

    ලස්සනයි ඇත්ත කතාව බුදු සරනයි oyalata පරිස්සමෙන් inna

  • @kumari1104
    @kumari1104 3 ปีที่แล้ว +1

    Theruwan saranai oyala dennathama man saudi

  • @prabodanikaushalya4281
    @prabodanikaushalya4281 3 ปีที่แล้ว +1

    👍 නියමයි 👍

  • @pathumjayasingha5202
    @pathumjayasingha5202 3 ปีที่แล้ว +3

    මේ කියන කතාව ඇත්ත, විරිදුව පට්ට, දෙන්නටම පතනවා සුබ, ඉදිරියටත් විඩියෝ කරන්න පත්වන හදපිරි සුබ....😀👌👍👉

  • @chathurajayaweera1397
    @chathurajayaweera1397 3 ปีที่แล้ว +1

    supiri

  • @nadimarasangi8632
    @nadimarasangi8632 3 ปีที่แล้ว +1

    ටික දවසකින් ඔයාලව බලන්න බැරි උනා කියලා අමතක කරන්න නෑ දේශපාලන කියන්න කුණු ගොඩක් රජ කලෙත් දුප්පත් ජනතාව හුරන් කාපු එක ඒක නිසා මොන දේශපාලන පක්ෂ රජ උනත් දුප්පත් ජනතාව දුක තමා දුප්පත් ජනතාව හූරන් කකා උන්ට සැප දුප්පතා හැමදාම දුක තමා. කොරොනා වයිරස් රෝගයන් දැන් හැම තැනම ඇත පරිස්සම් වෙන්න පැටවුනෙ තෙරුවන් සරණයි පරිස්සම්

  • @indikaruwankumara665
    @indikaruwankumara665 3 ปีที่แล้ว +5

    Wow මාරු . හරීම ලස්සනයි ...ඔහොම යමු වැඩ කරන ගමන් බැලුවේ ... 🙏🙏🙏🙏🙏🌎🙏🙏🙏🌻🌻🌻 බුදු සරණයි ....

  • @ampathumaththanayaka.6908
    @ampathumaththanayaka.6908 3 ปีที่แล้ว +2

    ලස්සනයි 💓💓💓💓සුබ පතනවා 🙏🙏🙏 ඉස්සරහට තව මෙ⁣වැනි දේකරන්න🌷🌷🌷🌷🌳

  • @chandrasenaw7790
    @chandrasenaw7790 3 ปีที่แล้ว +1

    ජයවේවා 😁

  • @chamathnalaka4202
    @chamathnalaka4202 3 ปีที่แล้ว +2

    Nanga oyanam maru lassanai katahada dennatama budusaranai

  • @rasrajapaksharasrajapaksha5125
    @rasrajapaksharasrajapaksha5125 3 ปีที่แล้ว +2

    ඇත්තටම මම පුලුවන් හැම වෙලා වෙම ඔය දරැවො දෙන්නගෙ විරිදු ගායනය බලනව හරිම ලස්සනයි ...............

  • @lasanthaupul8648
    @lasanthaupul8648 3 ปีที่แล้ว +2

    සහතික ඇත්ත මචො කතාව

  • @kavindudilhara209
    @kavindudilhara209 3 ปีที่แล้ว +3

    සහතික ඇත්ත Prabudha අයියා

  • @nimalinimali5503
    @nimalinimali5503 3 ปีที่แล้ว +2

    කතාව ඇත්ත පතේ තෙරුවන් සරනයි

  • @dulanjilankika6583
    @dulanjilankika6583 3 ปีที่แล้ว +1

    ලස්සනයී👍

  • @denethanjana6317
    @denethanjana6317 3 ปีที่แล้ว +1

    අත දිග ඇරලා ගහපු කනේ පාරක් ඒක නම්...

  • @manoridilrukshi9234
    @manoridilrukshi9234 3 ปีที่แล้ว +1

    හ්ම්ම් සහතික ඇත්ත..

  • @අපේකාලේඅන්දරේ
    @අපේකාලේඅන්දරේ 3 ปีที่แล้ว +2

    ලස්සනයි ඔබදෙපලෙගේ හඩ
    ඒත් ආන්ඩුව මේ වෙලාවේ අපිට කරන්නේ ලොකූ දෙයක් අවුරුදු පහක් රට කාපූ අයියලා කිසිම දෙයක් නොකර සල්ලී ඔක්කෝම කෑවා මේ වියසන අතරෙත් රට සන්වර්දනය වෙනවා හිතලා සතුටුවෙන්න බුදුසරණයී

  • @chandenakumara7197
    @chandenakumara7197 3 ปีที่แล้ว +2

    අයියයි , නංගියි .....දෙන්නම මරු ලස්සනයි ....❤️👍

  • @supunmadusanka7504
    @supunmadusanka7504 3 ปีที่แล้ว +1

    ලස්සනයි..❤️👍

  • @thisaldulsara5501
    @thisaldulsara5501 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @upulupusamankumara8961
    @upulupusamankumara8961 2 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙන්නටම

  • @damsithkonara7611
    @damsithkonara7611 3 ปีที่แล้ว +6

    අයියේ. 😑රබනේ බොල් හඩක් ඇහෙන්නේ.. පොඩ්ඩක් රත් කරලා ගහන්නකෝ.. කිං කිණි හඩ ඇහෙන්නේ එතකොට.. එතකොට තවත් ලස්සනයී අයියේ තවත් ... 🤗

  • @_tjofficial_
    @_tjofficial_ 3 ปีที่แล้ว +2

    ඔබට දැන් සතුටුයිද තමා..ඔයාලා දෙන්නටම බුදු සරණයි ඔයාලාගේ විරිදූ හරිම ලස්සනයි සුබ අනාගතයක් දෙන්නටම.🙏🙏

  • @rashinidilhara6367
    @rashinidilhara6367 3 ปีที่แล้ว +1

    Ammo ekanam patta eka dila wadinnama.... good laku denatama 🙏🙏🙏

  • @lakibiy9087
    @lakibiy9087 3 ปีที่แล้ว +1

    Aiye sinduwak kiyannako

  • @primaldarshana2599
    @primaldarshana2599 3 ปีที่แล้ว +1

    Niyamai bn lashsanai supiri gamanak yanna puluwan wadana hithatama wadinawaaa

  • @prasadnuwan430
    @prasadnuwan430 3 ปีที่แล้ว +2

    ඒක දීලා රිදෙන්නම ලස්සනයි බුදු සරණයි දෙන්නාටම

  • @lahirusadaruwan1071
    @lahirusadaruwan1071 3 ปีที่แล้ว +2

    ඒකන්ම් මරු දෙන්නම සුපිරි බුදුසරණයි! දෙන්නටම ❤️❤️🔥

  • @4ravi196
    @4ravi196 3 ปีที่แล้ว +3

    පට්ට ආතල් . දෙන්නාටම ආදරේයි.😘😘❤️❤️😘😘

  • @pathmasirifranando45
    @pathmasirifranando45 3 ปีที่แล้ว +1

    ලස්සනයි දෙත්නට බුදු සරණයි

  • @hasithapramod1864
    @hasithapramod1864 3 ปีที่แล้ว +5

    දාපු ගමන් බැලුවේ...❤️😍😘

  • @kumaravirasinha7699
    @kumaravirasinha7699 3 ปีที่แล้ว +1

    Supiree ummmmma mehama hodi wenasak karamu bs

  • @sasigaya9924
    @sasigaya9924 3 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @nadeerasatsara8622
    @nadeerasatsara8622 3 ปีที่แล้ว +2

    Lassanai dannatama budu saranai

  • @kumariindu7348
    @kumariindu7348 2 ปีที่แล้ว +1

    Aiya . nago budusaranai

  • @mathsbyanjana8428
    @mathsbyanjana8428 3 ปีที่แล้ว +1

    Dennatama suba pathanawa..good luck❤❤❤❤❤

  • @ranerane2600
    @ranerane2600 3 ปีที่แล้ว +1

    Harima lassani puthe. Kathawa hari atthe daruwane bs

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 ปีที่แล้ว +2

    අහම්බෙන් දැක්කෙ ලස්සනයි තෙරැවන් සරණයි දෙන්නටම

  • @umeshadulanjali2588
    @umeshadulanjali2588 3 ปีที่แล้ว +3

    නියමයි.... බුදු සරනයි🙏❤️ ගන දෙවි පිහිටයි...🙏 දෙන්නාටම..... ❤️🙏

  • @shashinadee6668
    @shashinadee6668 3 ปีที่แล้ว +2

    ලස්සනයි..අනේ ඇත්ත දුප්පතා විතරයි දන්නෙ ගෙවන ජීවිතේ

  • @dinithidoni8999
    @dinithidoni8999 3 ปีที่แล้ว +2

    නියමයි 👌 ලස්සනයි
    බුදු සරණයි ඔය දෙන්නට

  • @chandrasenaw7790
    @chandrasenaw7790 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @yasinthalakshan1699
    @yasinthalakshan1699 3 ปีที่แล้ว +2

    ඒක නම් රිදෙන්නම දීලා..❤🖐️👀 ජය වේවා අක්ක & අයියා..❤

  • @lakibiy9087
    @lakibiy9087 3 ปีที่แล้ว +1

    Ela👌👌👌👌. Aiya nago wada baila gennako api asai

  • @thilininuwanthika6904
    @thilininuwanthika6904 3 ปีที่แล้ว +1

    Mona unath sahathika aththa manikala deshapalane gana kiyala wadak na ane thiththai.... oyala dennata bs

  • @pubudukavinda9076
    @pubudukavinda9076 3 ปีที่แล้ว +1

    Oyala dennatama budu saranai

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +6

    අර වෙනද කියන විදියට කියන්නකෝ එහෙම ලස්සනයි

  • @chamaraniroshan4487
    @chamaraniroshan4487 3 ปีที่แล้ว +2

    ලස්සනයි ,කාලෙට ගැලපෙන කතාවක්.

  • @DrPrincess
    @DrPrincess 3 ปีที่แล้ว +7

    අක්කෙ වෙනද කියන rhyme එකට කියන්නකො. ඒ විදිහ ෂෝයි

    • @raniselan4616
      @raniselan4616 3 ปีที่แล้ว

      අයියායිනංගියිවිරැදුලස්සනයි

    • @jmartcreation6958
      @jmartcreation6958 3 ปีที่แล้ว

      Ow

  • @sudarshanimadushani4056
    @sudarshanimadushani4056 2 ปีที่แล้ว +1

    Lassanai idhiriyatamu dennatama bs

  • @natureshorts409
    @natureshorts409 3 ปีที่แล้ว +2

    Patta supiri...❤🔥🤘🤘

  • @daharasathsarani3354
    @daharasathsarani3354 3 ปีที่แล้ว +2

    Lassanai ane oyalata jesu pihitai parissamen inna all the best 👍❤️❤️❤️❤️❤️❤️

  • @sahajadiwankari4821
    @sahajadiwankari4821 3 ปีที่แล้ว +2

    Budu saranai denntama. ❤❤

  • @sagarasayura4287
    @sagarasayura4287 3 ปีที่แล้ว +1

    lassanai
    eththama kathavak kiyanne
    dennatama suba pathanava

  • @chamothpodiya3103
    @chamothpodiya3103 3 ปีที่แล้ว +1

    deshapalanayata sambanda wela oyala dennage lassana jivitha deka vinasha karaganna epa sahola

  • @whitecodmobile8977
    @whitecodmobile8977 3 ปีที่แล้ว +1

    පහරක් තම ඉතින් 🥰🤘🤘🤘

  • @apelesrilanka
    @apelesrilanka 3 ปีที่แล้ว +3

    සුබ අනාගතයක් දරුවනේ....

  • @kavinda_vitharana
    @kavinda_vitharana 3 ปีที่แล้ว +3

    වෙනසක් කරමු ඈ💪🔥🇱🇰

  • @4ravi196
    @4ravi196 3 ปีที่แล้ว +1

    නියමයි .අයියේ ,අක්කේ.

  • @hirunidulanjalee2343
    @hirunidulanjalee2343 3 ปีที่แล้ว +2

    ලස්සනයි 😁😁😘😘👍

  • @chamkolla401
    @chamkolla401 3 ปีที่แล้ว +1

    Agata nodenima game 1ka denawa bn un.225 ta janda dena apitai gahanna one bn

  • @resikaishara38
    @resikaishara38 3 ปีที่แล้ว +1

    Budusaranai puthatth dhuwatth lassanai

  • @RoshanRoshan-zi1zg
    @RoshanRoshan-zi1zg 3 ปีที่แล้ว +1

    Lassanai puthe budu saranai

  • @beragamachandanandahimi855
    @beragamachandanandahimi855 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි !

  • @chathuraviduranga6590
    @chathuraviduranga6590 3 ปีที่แล้ว +1

    ඒ පදටිකනම් මරු..දේශපාලුවෝ ගැන කතාකරලා වැඩක් නැ

  • @pahangamage8176
    @pahangamage8176 3 ปีที่แล้ว +1

    ඇත්ත තමයි. හැමදාම වෙන්නේ මේකම තමයි ඉතින්..????????

  • @daminduketawala5049
    @daminduketawala5049 3 ปีที่แล้ว +1

    Eka maru

  • @alshebani9275
    @alshebani9275 3 ปีที่แล้ว +1

    අපේ රටෙ මිනිස්සු විතරයි මෙහේම මෝඩ .

  • @pasidurasanga1298
    @pasidurasanga1298 3 ปีที่แล้ว +1

    Ammoooo එක කන pelennama dia

  • @gemingwithb.w5998
    @gemingwithb.w5998 3 ปีที่แล้ว +1

    පට්ට බන් 👍👍👍👍👍👍👍👍

  • @SachinSandy638
    @SachinSandy638 3 ปีที่แล้ว +1

    pattai👌👌❤❤❤