බිරිද නැති දුක මට දරාගන්න බැරි දුකක් - ආත්මා කියපු සංවේදි කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 39

  • @كوماريالس
    @كوماريالس 7 ปีที่แล้ว +5

    මම ඔයාගෙ සින්දු වලට ගොඩක් ආසයි ආත්මා ඔයාගෙ නෝනට නිවන්සුව ලබේවා????

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว +2

    අද තමයි.දන්නෙ .ආත්මා.ලියනගේ.මහතාගේ.බිරිඳ .නැතිවග.එතුමියට.නිවන්සුව ලැබේවා .😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @kusumperera1314
    @kusumperera1314 2 ปีที่แล้ว +1

    Obage biridata niwan suwa labethwa 🙏🙏🙏....obatath daruwantath theruwan saranai 🙏🙏🙏....

  • @morayes
    @morayes 7 ปีที่แล้ว +20

    මම අදයි දන්නේ ආත්මා ලියනගේ ගේ බිරිද නැහැ කියා පව් මම ඇයට " නිවන් සුව " පතනවා

  • @nuwanshyamali2232
    @nuwanshyamali2232 7 ปีที่แล้ว +3

    Aththatama Hari dukai.athma aye oyata Thunuruwange saranai

  • @marypilomina6146
    @marypilomina6146 2 ปีที่แล้ว +1

    ඇය ta niwan suwa labewa 🙏 God bless all family

  • @maheshsrilanka2045
    @maheshsrilanka2045 7 ปีที่แล้ว +3

    lassana sundara .pawlak.❤❤❤❤

  • @shashikaladamayanthi8191
    @shashikaladamayanthi8191 7 ปีที่แล้ว +2

    My fewarit singer athma aiya. Danui danne nona nathivela kiyala. So sad.

  • @chandralathacooray7882
    @chandralathacooray7882 7 ปีที่แล้ว +1

    Oba hoda samiyek wagema hoda piyek obage pawlata budu saranai, biridata niwan suwa pathami

  • @nirmalasushanthi3150
    @nirmalasushanthi3150 6 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා

  • @strongwoman946
    @strongwoman946 2 ปีที่แล้ว +2

    අනේ දෙවියනේ.

  • @sarathweeresinghe5220
    @sarathweeresinghe5220 7 ปีที่แล้ว +3

    ආත්මා ලියනගේ මහත්මයාණනි, ඔබ තුමාගෙ ගීත ප්‍රිය නොකරන කෙනෙක් අපෙ රටෙ නැති තරම් . දැන් සමාජයට ඔබ ගීත ඉදිරිපත් කලෙ බොහොම කලින්.එම නිසයි ඔබගේ ගීත මා පාසැල් අවදියෙත් , ඉන් පසුවත්, දැන් වයස අර්ධ ශතකයට ආසන්නයෙත් එක ලෙස රස දැනෙන්නේ ඔබ ජීවිතයේ තුන් කාලයටම සරිලන ගීත ගයා ඇති නිසයි.එමෙන්ම මිනිසුන්ගේ හදවතට දැනෙන ඔබගේ බොහොමයක් ගීත රචනා කර ඇත්තේ ඔබගේ දයාබර බිරිඳ වීමම අන් අයට වඩා ඔබට වෙදනාවක් දැනෙනවා වෙන්නට ඇති.ඉතිත් ඒ ශොකය ඔබ හා අපද බෙදාගන්නා අතරම ඇයට නිවන්සුව ප්‍රාර්ථනා කරමි.

  • @trevintoussaint2166
    @trevintoussaint2166 7 ปีที่แล้ว +3

    Godbless ur wife ayya and ur family

  • @indikapunchihewa402
    @indikapunchihewa402 7 ปีที่แล้ว +4

    ආත්මා ලියනගේ ගේ බිරිද නැහැ කියා මම අදයි දන්නේ පව් මම ඇයට " නිවන් සුව " පතනවා...........

  • @nilunilu1602
    @nilunilu1602 4 ปีที่แล้ว +1

    budu saranai
    niwan suwa

  • @nilminianthony3664
    @nilminianthony3664 7 ปีที่แล้ว +1

    obage sitha suwapath wewa

  • @KsaKsa-kp7wl
    @KsaKsa-kp7wl ปีที่แล้ว

    Mahanawanna thiyanna

  • @thilakrathna459
    @thilakrathna459 7 ปีที่แล้ว +2

    **Birida Yanu Niwasa Alokaya**
    Jeevithya Yanu Thnaaga Pinibenduwak Sami Ayata Niwan Suwaya Parathna Karanwa

  • @roshiniravina3754
    @roshiniravina3754 7 ปีที่แล้ว +1

    ane api danne nane daviyane obata niwan suwa

  • @prabashkumara8153
    @prabashkumara8153 7 ปีที่แล้ว +1

    Ata niwan suwa labewa.

  • @sachithnalinda4837
    @sachithnalinda4837 7 ปีที่แล้ว +3

    nandamalanii

  • @saraalnamaani8731
    @saraalnamaani8731 7 ปีที่แล้ว

    Niwan suwa lebewa ethumiyata..........

  • @darshis7215
    @darshis7215 7 ปีที่แล้ว +1

    Oh,eyata Niwan suwa labewa

  • @latha6177
    @latha6177 7 ปีที่แล้ว +4

    aththama dukae ethin monawa karannada aya ganapu avsa apmana wanna athi pin daham karala pinanumodan karanna hoda athmaka newatha epadav niwan suwa lebawa

  • @tttalco1538
    @tttalco1538 7 ปีที่แล้ว +2

    😔

  • @sarathwickramarathna2849
    @sarathwickramarathna2849 ปีที่แล้ว

    Anapauapidanagananaheteyahnahaahmaleyanagabadaubawakpauaduausayanbetdameyayamaayataamamahanewansuwayaahwawa

  • @piumipiumipiumipiumi3185
    @piumipiumipiumipiumi3185 7 ปีที่แล้ว

    Maga piyathama gayakaya obai athma liyanaga. Mn Dan danna waif na kiyala eyata niwansuwa😂😂😂😂

  • @srilankasrilankacpwasanaku6692
    @srilankasrilankacpwasanaku6692 7 ปีที่แล้ว +1

    pau😨😨😨😨😢😢😢😢😢

  • @nadeeraprasad3479
    @nadeeraprasad3479 7 ปีที่แล้ว

    A wage dewal madeyata denne na wena wena vikara denawa

  • @nishaniwijesooriya6472
    @nishaniwijesooriya6472 7 ปีที่แล้ว +6

    Me kiyawana kiyawillata ahagena inna epa wenawa

  • @MSMA1982
    @MSMA1982 7 ปีที่แล้ว +1

    LIYANAGAA...MAHAMANI.PASBOK...WAT..APA...DUTUWE..NAHA...OBAGA..BIRIDA ..GAA..MALAGAY..APA..DAKI..NATA...APA..ASA..GAYKAYAKI...OBAGA..BIRIRATA.....NIWANSUWA..LABIWAA

  • @dau9497
    @dau9497 7 ปีที่แล้ว

    Ana apitha adai danna

  • @rumithya0718
    @rumithya0718 7 ปีที่แล้ว +1

    Paw ana

  • @KsaKsa-kp7wl
    @KsaKsa-kp7wl ปีที่แล้ว

    Kadaule