අකල් මරණ දකින හැම මොහොතකම මේ බණ පදය සිහි කරන්න | KOLABISSE HIMI DAMMANANDA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2024
  • දායකත්වය ෴
    කහතුඩුව බතලවත්ත පදිංචි එච් ඒ පද්මිනී මහත්මිය
    ප්‍රධාන අරමුණු ෴
    ජනවාරි මස 27 වන දින අකල් මරණයකට ගොදුර වූ වයස අවුරුදු 15 ක් වන පවන් මේනුක ආදරණීය පුතුට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකිරීම මෙම ධර්ම දානමය කුසලයේ අනුභාව බලයෙන් මතු කිසිදු භවයකදී පවන් මේනුක ආදරණීය පුතුට අකල් මරණවලට ගොදුරු නොවී නිදුක් නිරෝගී සුවය සමඟින් දිර්ඝායුෂ ලැබීම පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!
    සෙසු අරමුණු ෴
    ගයාන් දේනුක ලොකු පුතාට සහ රශිණි උදේශිකා දියණියටත් ග්‍රහ දොස් අපල ඇත්නම් ඒවා දුරු වී සෙත ශාන්තිය උදා වී සුවපත් සැපවත් මානසික සුවයෙන් පිරී ජීවිතයක් ගත කිරීම පිණිස මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා
    එමෙන්ම පින්බර දායකත්වය ගෙන කටයුතු කළ එච්.ඒ පද්මිණී මහත්මියගේ පරලොව සැපත් ආදරණීය දෙමාපියන්ටත් දයාබර ස්වාමිපුරුෂයා වන සමරවීර මහත්මා ඇතුළු නමින් මියගිය වර්ග පරම්පරාවේ සියලුම ඥාතීහිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
    දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පතා ආශීර්වාද කිරීම
    පින්බර දායකත්වය ගෙන කටයුතු කළ එච්.ඒ පද්මිණි මහත්මියගේත් කරදර දුරු වී සිතට සහනය සැනසුම උදාවී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් අනුමෝදන් වේවා..!
    ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!

ความคิดเห็น • 28

  • @latamohanlatamohan3835
    @latamohanlatamohan3835 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 หลายเดือนก่อน +1

    සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @user-kw6hh6uv3y
    @user-kw6hh6uv3y 12 วันที่ผ่านมา

    තෙරැවන්.සරනයි.අපේ.ස්වාමින්.වහන්සේටත්.මහාසන්ග.රත්නයටත්..මෙවන්.අකල්මරනයකට.ගොදුරැ.නොවි..ඉපදෙන..මතු.සෑමබවයකම..නිදුක්.නිරෝගි..දිර්ගායුසම..ලැබේවා.පුතේ..ඔයාට.නිවන්සැප..ලැබේවා...........සාදු..සාදු..සාදු.....🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ සමිපත්තිය ඔබ වහන්සේට සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @user-yw5dw5hg8i
    @user-yw5dw5hg8i หลายเดือนก่อน +1

    සාදූ.සාදූ.සාදූ.පිංවත්.ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 หลายเดือนก่อน +2

    Sadu sadu sadu ape pin vat suvamin vahanse Niduk nirogi suvaya labeva

  • @kalyanijamis9968
    @kalyanijamis9968 หลายเดือนก่อน

    තේරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🙏🙏🙏🌷🌻සාධු 🌻🌷🌻🙏🙏🙏සාධු🙏🙏🙏

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 หลายเดือนก่อน +1

    පින්වත් සුවාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාර⁣ය වෙිිවා තෙරැවන් සරණයි

  • @user-og6fn8lk9p
    @user-og6fn8lk9p หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd หลายเดือนก่อน +1

    Sadu..sadu..sadu

  • @priyasl8193
    @priyasl8193 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @nimalshantha340
    @nimalshantha340 10 วันที่ผ่านมา

    suwamin.wahanseta.manaskara
    wewa.theruwan.saranai.🙏🙏🙏
    puthuni.obata.mathu.ufadina
    kisima.bawayaka.meean.Ekalmaranayakata.goduru.noweea.
    ufadina.ufadina.hema.bawayakamadirgau.samtah.lebewa

  • @magladiesladies9052
    @magladiesladies9052 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @dermasaudi9393
    @dermasaudi9393 หลายเดือนก่อน

    Garuthara svamin vahanselata maga namaskaraya wevaaaa pavan manuka chuti manika oyata kalyana mithra sath purusayan athi davi minisun athara epadeevaa nivan maga avaboda wevaaa sadu sadu sadu 🙏🏽

  • @user-wr9vc1rs1y
    @user-wr9vc1rs1y หลายเดือนก่อน

    Sadu sadu sadu!

  • @mallikasrilanka6848
    @mallikasrilanka6848 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @user-ie2gq8cv7v
    @user-ie2gq8cv7v หลายเดือนก่อน

    Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏

  • @asithasewwantha7189
    @asithasewwantha7189 หลายเดือนก่อน +2

    ගරු. ස්වාමින් වහන්ස මගේ පුතත් ඔය ගුනම තමයි තියෙන්නෙ.එයාට අ.වු.6 යි.ඔය කියපු ගුනටිකම තමයි. එයත් මියපරලොව ගියා.ඒ අම්මා වගේම මමත් අම්මා කෙනෙක් හැටියට ඔය දුකමයි විදින්නෙ.ඇයි අපිට මෙහෙම වෙන්නෙ?එයාව මතක් වෙනකොට දරාගන්න බෑ අපෙ හමුදුරුවනෙ.

  • @user-xw3ns5gi8m
    @user-xw3ns5gi8m หลายเดือนก่อน +1

    🙏🙏🙏🎉🎉🎉

  • @ydududyd3000
    @ydududyd3000 หลายเดือนก่อน +1

    🙏🙏ු🙏

  • @lathahewage3528
    @lathahewage3528 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-og6fn8lk9p
    @user-og6fn8lk9p หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏

  • @MS-nn3yw
    @MS-nn3yw หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 หลายเดือนก่อน

    Sadu Sadu Sadu.

  • @sujasujee4513
    @sujasujee4513 หลายเดือนก่อน

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @user-oy1fx9wn8s
    @user-oy1fx9wn8s หลายเดือนก่อน

    sadu sadu sadu