Sri Lankan Spiderman Prank 2024 🇱🇰 😂💔 (spiderman's new version) (ep:1)
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.ย. 2024
- This video is for entertainment only.
This shows the funny side of Spider-Man. Ceylon Spiderman goes everywhere and makes people happy. This is a channel that you all can enjoy. See you soon in another funny adventure of Spiderman.
🟢 Tags
#spiderman
#srilanka
#funny
#reaction
🟢 social links
Keep following *CEYLON SPIDER*.....🔊
⭕TIKTOK - tiktok.com/@ceylon_spider
⭕FACEBOOK:- www.facebook.c...
⭕WHATSAPP:- Follow the Ceylon Spider channel on WhatsApp: whatsapp.com/c...
මට මූ සැකයි මු හැමිල්ටන් තඩියාගේ යලුවෙක්ද දන්නෙ නැහැ 😂❤
a wge thama
අඩෝ අඩෝ😂😂😂
මෙච්චර අව්ව සැර දවස් වල ඕක ඇදන් ඉන්නවට සම්මානයක් දෙන්න ඕනේ මරු බන් Good content 😍❤️
6:07 ඉන්න ලමය චාම් ලස්සනයි 😍❤️
නිකවැරටිය😉
Siraawata🥲
අඩෝ nice concept mchn
Superb Machan !
Sl pc lk ❤
Sl pc lk 🔥
appata gayan ayya
Hammata gayan aiya😂
Account 😢😂❤
වැඩේනම් මරු කෙල්ලන්ට වඳින එක තමා ටිකක් අවුල් ❤
Ek mt set
ඒක තමයි බන් ආතල්ම එක
atta
Kellonta wadinne nethuwa krpn.
ඒක තමයි ආතල්ම 😂
මේවා තමයි "CONTENT" කියන්නේ❤️
Mewada ayye content kiyanne
@@lahiru-madushanmalli puka hodalada😅
@@lahiru-madushan ow uba danne nadda
@@YUZURO_edit ow akke
ow pako ubata balanna bainam plyn@@lahiru-madushan
Math innw yco 😂
Ado 😂
තෝ කව්ද කොතන ඉන්න එකාද
2:57 me inne ubada
Na 5:41
5:43 මේ ඉන්නෙ උබ නේ
තව දාපන් මෙවා ආතල් ඕයි හිනා වෙලා මැරෙන්නෙ 😹💔😂❤️🩹
පට්ට වැඩේ මචන් නගරෙන් නගරෙට ගිහින් ආතල් එකක් දෙමු හොදේ 😂❤
අඩෝ ආතල්.Fb එකෙන් බලලා ආවේ 😂
මාත් බං 😂 මරු oi 😂😂😊
Math bn
මූ ගංජා ගහලද කුඩු ගහලද මූ😂
sirawat aaa
මකුළුවෙක් කාලා 😂
@@hansajabandara1674 XD
සුපිරි වැඩක්...දිගටම කරගෙන යමු ❤ ජය වේවා
ඒ spider man කිට නම් නියමෙට සෙට්😅❤
machn සුපිරි වැඩක් පට්ට ගේමක් ගහන්න පුලුවන් නවත්තන්නැතුව ගැම්මට කරන් යන් 😍😍 good luck ❤
වැඩේ කියන්නෙ පිටරට එකෙක් මේක කලාම nice content කියන උන් මෙහෙ කලාම 'මෝඩ ආතල් ' ,කියලා comment කරන එකනෙ
❤👍 supiri wadak
ඔව් බන් 😢
වැන්දා කියල පැත්තක් පාත් වෙනවද බන් ඌ ආතල් එකක් ගන්නෙ ....ඒක බලල enjoy කරන්නෙ නැතුව හැච හැච හැච ගාන උන්නම් ewwww
Anyway gammc bro 🌝❤️ keep it up
අඩෝ නිකවැරටිය අපේ පුරවරේ🔥♥️
අඩෝ වටිනවා අහ්හ් කාලෙකට පස්සේ බලපු සුපිරියක් 😏❤️💪
අඩ්ඩේ මරු බං😂😂 fb එකෙන් සෙට් වෙලා බැලුවේ.සුපිරී.තා ඕන
Nice content machan good luck.දිගටම කරගෙන යන්න.❤
අන්න මරු ❤❤ ජාත්තියන් තරෙටත් යන්න පුලුවන් දිගටම ඔනි වස්තුව ❤❤❤❤❤❤❤
සුපිරි ඇ brother වැඩෙි පට්ට ඇ ආතල් ඇ ❤❤❤❤
Adooo maru bn මූන පෙන්නනෙ නැතුව ගේම ගහමු කට්ටියට suprice කරන්න ❤❤
එක මරු ඉක්කන්ට තව එකක් දාහං😊
මරු ආතල් එකක් ඔයා දෙන්නේ 😂
තව video ඕනේ කොල්ලෝ best of luck ❤️😁
Ek supiri hode ❤ දිගටම කරන් යන්න ❤
ඇයි බන් වදින්නෙ 😂 දැල් විදපන්
අඩෝ අඩෝ මරු බන් කෙල්ලන්ට වදින්න නම් යන්න එපා පුලුවන් නම් එකපාර ගහන්න වගේ අත උස්සපන් බය වෙන්න😂😂 වැඩේ දිගටම කරන් යමන් මරු ඇහ් විඩියො දෙකෙන් 6k sub ගහල තියෙන්නෙ ගැම්මක් තම ස්පයිඩි
Adoo eka nm maru oii 😂😂😂
Bar eke seen ekanm supiri
කැම්රි ආතල් ඕයි මූ නම් 🤣🤣🤣
Naggahama 😅
දැල් විදින සින් එක තමා ආතල්ම අ 😹🙂
supiri wadak bro. keep it up ❤ subscribed 🎉
ලස්සන ලස්සන දෝනිලා ටිකක් ඉදියානේ 😂💖
ow bn
Ekaa Patta content ekak.❤wenas deyak Maru.👍😁🤙
උබලා නියමයි උබලට හොද ගමනක් තියෙනවා congratulations ❤
Spiderman ❌ Deadpool ✅
සිරා
ලංකාවේ පට්ටම concept එකක් බන් උබට ජය වේවා 💗
😂😂. මරැ editing ! හරිම creative !
එකෙන්ම සුපිරියක් bro 😂
අඩෝ ආතල්. දිගටම කරගෙන යමු🤣
Ado ekanm patta bn 😂 අලුත් කලාවක් ඈ 😍 tranding 1 වෙන්න නියම අයිඩියා එක ,ජය වේවා ❤️
I can't control my laughing 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 bro keep it up I'm your new subscriber
3:01 හැබැයි මේ මනුස්සයට කීයක් හරි දුන්නනන් තාමා වටින්නේ 🙂 anyway superb content bro keep it up ( I am the CEYLON VENOM ) 💀
Nice bro kurunegalata enda 🎉
අඩො ඒක මරු බ්‍රෝ 👻දිගටම මේ වගේ ඕනෙ අහ සුපිරියක් 😂👻💗
දැන් නම් තනිකර ඉන්දියාවම තමා..
Athal boys ❤ දිගටම කරමු nice content
*කව්ද යකෝ මුට ජොයින්ට් පාරක් ගස්සපු එකා 😂❤*
අනේ දිගටම මේ වගේ pranks දාන්න හොදට කරල තියෙනව නවත්තන්නෙ නැතුව දිහටම කරගෙන යන්න good luck කොල්ලනේ❤
patta ekanam spidey😅
ආතල් යකෝව් දිගටම වීඩියො දාන්න🎉❤
Mewa tama bn capa 🔥💯
වෙනස්ම වැඩක් මරු ! 😍😁
Supiri athal wedak digatama karamu sudda ❤😅😅
Ado ado maru oi digatama karagena yanna 🫶💗
සුපිරි වැඩක් දිගටම කරගෙන යන්න.😂
😂😂😂 මරැ බං 🎉🎉🎉
Attatama Supiri athallllll 😭😂😍😍😍 Digatama Videos one brotherrr
Ado nice bn 😂keep it up 🔥❤️
අඩො දිගටම කරන් යන් spidy ❤👍
Digatama ymu 🥴 paarawal tikaknam kanna wei , keep it up😂🎉
Super oka million gahawe mashana😂🎉🎉🎉❤❤❤❤
Spider mange action tikak dammanam supiri thawath 😀😀
අම්මො දිගටම ඔනෙ😂😂
Maru ane kalekin hodata hina una😂😂..Hema nagaretama yanna...horana ape pettat anna..💐💐
හෙනම ආතල් 🤣🔥
Maru bn 😂
Cora
supiri kollo digatama one aa
Mcn Supiri. Poddakwath skip karanne nethuwa beluwa. Mcn meka wenasma content ekak. Pissuwak bn supiri❤
Ado me pranks kre international un witharai,lankaweth blaganna puluwn dn,keep it up mcn😂❤
ඒක මරු දිගටම ඕනේ😂😂
Spider dumuku dance eke thama athalma😂
supiriyak digatama karagena yamu
Thawa hoda content tikak damu ❤ good luck
Ado supiri oi vede hode
මරේ මරු 😂😂
maru ayiye hamadama video akak genna respect boy
අඩෝ මරු ඕයි. මං ස්පයිඩ මෑන් පිස්සෙක්. අනේ මෙහෙටත් එනවකො. පඩුවස් නුවර පැත්නෙ හෙට්ටිපොල ටව්න් එකට.😂❤අඩෝ මරු ඈ. හිනා කාල මැරුන ලස්සනයි වැඩේ. සුපිරි. දිගටම කරන් යං
අඩො ආතල් බන් පුලුවන්නම් ගෝල්ෆේස් පැත්තෙ වීඩියෝ එකක් කරහන් මේක පට්ට කන්සෙප්ට් එක 😂❤
Sure
Keep it up oii , sound effects nam Patta 😂
Supiriyk ❤😂
Digatama karahan bn content style eka maru😂❤
සුපිරියක් මචන් .keep it up හොද content ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. වදින සීන් එක නම් එච්චර set නෑ ඒකට පුලුවන්නම් ලේස් එක ගෙට ගහන සීන් එකක් වගේ කලා නම් හරි
Thanks bro ❤️
Hby kellont wadinn ep 😂💔
අඩෝ ආතල් ඕයි..♥️😂
Maru content eka Tawa videos one😍❤️ammo hina kala marenawa❤😂😂
ane niyamai 😂😂😂dan dakke channel eka subscribekla❤❤❤❤ wandinna epa eka awl spider man 🔥🔥🔥🔥
අඩෝ පට්ට තව video දාහන්😂😂😂😂😂❤
ඒක supiri තව video oneee❤😁😂
අනේ මරු අප්පා 😂😂 KEEP IT UP ❤❤
😢 වැන්දා කියලා මුකුත් වැරැද්දක් කරන්නේ නැනේ මේ ළමයා කට්ට අව්වේ සුපර් කිට් එක ඇඳන් කරන සුපිරි වැඩේට ජය ❤😂 😢(මීට බැට් මැන්)
Htto me video ek trending wenn ona .Echcharai 😌❤️
තවත් වෙනසක් ඕනි ❤️ next level content mchn 😍
සුපිරියක් බන්
මාර ආතල් බ්‍රෝ❤❤ දිගටම කරන් යන් ❤️👏👏
Uda nam patta machan...❤❤
Supiriyak thamayi thawa e wage video onee 😁😂😂😂
Ado maru bn eka 😂❤️
Nice Content 💔😅Keep it up bro 🤛