ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කියටවත් වරායේ වැඩ ක්‍රමවත්ව කරන්න දුෂිතයන් ඉඩදෙන්නැ මේසඳහා පැහැදිලිව,හොරුන්ගෙන් උපදෙස් නොගෙන නවින තාක්ෂණික ක්‍රම හා උපක්‍රම භාවිතා කලයුතුයි,පාලකයෝ බුද්ධිමත්ව කටයුතු කලයුතුයි,මොඩයන් නොවි .
නොපැමිණෙන නියෝජිතයින්ට දඩ මුදලක් අයකර නැවත එම වැරද්දක් සිදු කළොත් බලපත්‍ර අත්හිටුවිය යුතුයි... හැම වෙලාවෙම නිදහසට කරුනු අනවශ්‍යය.
පගාව දුන්නා නම් කිසි ප්‍රශ්නයක් නැහෙනෙ........😅
🤣🤣🤣🤣🤣 මොන තාක්ෂණය ගේනව කිව්වත් මේ ගේන්නේ අනිවාරයෙන් දියුණු රටවල යල් පැන ගිය තාක්ෂණය. රේගුවේ ඉන්න පට්ට දුෂිත හොර වැඩ කරන නිළධාරින් කියටවත් ලොකේ තියෙන හොදම තාක්ෂණය අපේ රටේ රේගුවට ගේන්න කටයුතු කරන්නෙ නැහැ අනිවාරයෙන් 🤣🤣🤣🤣🤣 අලුත්ම තාක්ෂණය ගෙනාවොත් උන්ට හොරකම් කරන්න බැරි නිසා ලොකේන් යල් පැන ගිය ක්‍රම තමයි උන් රජයට හදුන්වා දෙන්නේ උන්ගෙන් උපදෙස් ගත්තොත් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
100%
ලෝකේ තියන අලුත්ම තාක්ෂණය ඔබට හඳුන්වා දෙන්න පුලුවන්නම් මම ඔබව ජනාධිපතිතුමාට හඳුන්වා දෙන්නම්.
ලංකාවේ ප්‍රදානම ආදායම් මාර්ගයෙ දුක් ගෙනවිලි.......... 🥲ශ්‍රී ලංකා රේගුවේ මෙහෙම නම්, අනිත් රාජ්‍ය යාන්තර ගෙන කවර කතාද?........😢
සතොස හරහා ලංකාවට කුඩු ගෙනාවා Badhuridhin inna කාලෙදී ඒවාට කවුද වැරදි කාරයෝ කවදා hiragedara ගියේ කාටද නඩු දැම්මේ මේවා යට ගහපු ඒවා මෙවා හොයන්න ඕන
රේගුව කාර්යක්ෂම වෙලා........😅
ඹය මොනවා කළත් වෙළඳ මාෆියාවට බැටේ දෙනකං ජනතාව ගෙ කනස්සල්ල නැතිවෙන්නෑ?!!
ඉන්න පරණ සෙට් එක එළවන්න ඹින
❤
මුලින්ම clean කල යුත්තේ මේ වගේ වහල් මානසිකත්වය. ආයේ " අතිගරු" නෑ කියලත්, වහලෙක් වගේ අතිගරු කිය කියා ඇඹරෙනවා. යකෝ, ගරු ජනාධිපතිතුමා, එච්චරයි.
Parana ආණ්ඩු කරුවෙ horu කෑව witharai මේ රට අලුත් රේගු අංගන yak hadala nehe අලුත් තෙල් පිරිපහදු ekak හැදුවේ nehe අවුරුදු 50k parana එකේ කාර්යක්ෂම තාවය nehe හොරා කාලා wena wedak නැති ඒවාට වියදම් karala විතරයි
ඔය තාක්ෂණය ජපානයෙන් සහ ඇමරිකාවෙන් ලබා ගන්න,ඉන්දියාවේ ගූ ගොඩවල් නොගෙන.
රේගුවෝ.විගණනය.කරන්න.ඔනේ
👍👍
උන්ව ස්ථීර සේවකයන් විදිහට උන්ට වරදාන වරප්‍රසාද වැඩියි.ඔවුන්ගේ සේවය නිද්ද්‍රාශීලී කම වංචා සහගත බව කොහෙම කාලය ගත කළත් පඩිය ලැබෙනවා කියන හැඟීම නිසා උන් සේවා කාලය අවසන් කරනවා විතරයි.නමුත් උන්ව සේවය සලසන ටාගට් එක අනුව සහ සේවය අනිවාර්ය අධීක්ෂණය කඩිනම් සේවය ඔවුන්ගෙන් ලබා ගැනීමට පුද්ගලික ආයතන ක්‍රම වේදයට මෙම ආයතන කරවමු.වෙලාවකට රණිලගේ පුද්ගලීකරණය වැඩ පිළිවෙල හොඳයි කියලා හිතෙනවා මේවා දැක්කහම.
වැඩකරන වාස්තු ලිපිකරුවො සහ කන්ටේනර්ස් චෙක්කරන අයගැන සැළකිලිමත් විය යුතුයි .❤
ආවේ නෑ කියනඑක සාදාණීය පිළිතුරක් නොවෙයි.. නිසි ලෙස කළමනාකරණය කරණය කර නැති බවයි පෙනී යන්නේ... අදාළ නියෝජිතයන් අමතා පැමිණීම තහවුරු කර ගත යුතුව තිබුනා. දුර්වල කළමනාකරණය කරණය බව පැහැදිලියි.. ලැජ්ජයි.. ජනතා මුදලින් වැටුප් ගන්නවා නේද...
ස්වාදීන ආයතනකින් අහබු check කිරීම් අරබන්න
Sl vlog එකෙ පොට්කස්ට් එකක් තියෙනවා ඒක අහපල්ලා.මේ කාලකන්නි මොනවද රට වෙනුවෙන් කරලා තියෙන්නෙ කියලා තෙරෙයි එතකොට
කොලකෑලිවල අත්සන් කරලා බදු නීති21 කින් බදු ගහලා ටැංකිය එලියට එද්දි දවසක් ගතවෙන එක අහන්න දෙයක්ද
නව තාක්සනයෙන් යුත් "scan" යන්ත්‍ර රේගුවට ලබා, තවත් වෙනයම් යන්ත්‍ර, මත් ද්‍රව්‍ය සඳහා පොලිෂ් සුනකයන් යෙදීමත් වැදගත්. වරායේ නිස්කාසනයෙන් පසු බහාලුම් මුහුද හරහා (cost line ) ඒ බහලුම් නිසි ප්‍රදේශවලට ප්‍රවාහනය කරනවානම් වඩාවැදගත්.
💪
Horu akka amar
එක එක අය බෝලෙ පාස් කරනවා දෙපැත්තට. නමුත් ප්‍රමාදයක් තියෙන බව රටවැසියන් ලෙස අපට පැහැදිලියි.රටට ලැබෙන ආදායම් තමා මේ නැතිවෙන්නෙ.
සොකටද මේවට බහාලුම් කියන්නෙ... කන්ටේනර් කිව්වහම සිංහල මිනිස්සුන්ට ටත්රෙන්නෙ නැද්ද ..මොන එහෙකටද හැම විදේශ වචනයකටම සිංහල වචනයක් හදා ගන්නෙ...හරි හරි....එතකොට ඉංග්‍රීසි කතා කරන අයට වැඩි වාසියක් අත්වෙනවනෙ...
බොලේ පාස් කරන්නෙ නැනිව වැඞෙ කරන්න,
Boland kiyanawa apiahanawa pacha😅😅😅😅
සෝමානති, පුදබිම පවිත්‍ර පුදබිම සුවබාවිකවම සිදුවුණා ද?
Wecel pamanai
VERY GOOD. DEN NARANAMAYAN AHANNE ONE NEHENE.
Reguwata. C i d. Danna.
❤️❤️❤️🥰🥰🥰🥰👏🏻👏🏻👏🏻👏🏻🇮🇹🇪🇺🌹🌹🌹
වරෑයේ ඉන්නේ. % 98 ඉන්නේ හොරු ඇත්ත කතාව වරායක් සුද්ද කළ යුතූයි
These guys Brag all ways. But till you use it and discover the loop holes no one knows.
ඔබතුමන්ලාඅනිවාර්යෙන් දන්නවා long weekend එකක් (11/12/13/14 නිවාඩු දිනයන් )තියනබවත්තවද විශාල තදබදයක් තියනබවත්නමුත් සාකච්ඡා කර තීරණ ගන්නේ ඉරිදා (12/01/2025)එම තීරණය වන්නේ 13 සහ 14 වැඩ කරන දිනයක් ලෙස නමුත් එවිට සියඵදෙනා ගම්බිම් බලා ගිහින් අවසන්පසුව ඔබතුමන්ලා වැරද්ද පටවන්නේ වාප්පු ලිපිකරුවන්ට සහ ලොරි රියදුරන්ටLong weekend දෙනගෙන ඔබතුමන්ලාට තීරණ ගන්න තිබ්බේ බ්‍රහස්පතිනදා හෝ සිකුරාදාවැරැද්ද ඔබලාගේ ඇගිල්ල දික්කරන්නේ කාටද?
Janadipathithumani siyaluma custom eke ewun elawanna one mun hithagena inne custom eka mara amaaru rassawak kiyala purudu karala gaththahama ona kollekuta karanna puluwan
Mulinma. Clien. Kara. Inna. Regu. Horu.
Hora kanna welawa athda ethakota
Why. Me. Naki. Tika. Elawanne. Neththi.
Dawas 5,danata
me rajaye ayathana wala salli hora ganna pattapal musala horunta hodak wenna hada ne e gollata me thamange rata kiyala hegeemak nethi eka gena dukai
Janadipathi. Uthuma. Kiyanne. Mege. Prodawa.
😂😂😂😂rate lokuma hora guhawa... Waraye inna hama akaga watkam wigananaya kala uthui... Ahinsaka minissunge baduwalatath anisi lesa salli gannawa...
Kochchara dawsakatada😂😂😂😂
පරණ පාරෙමය් යන්නෙ..ඇති ගරු ජනාධිපති තුමාගේ මැදිහත් වීම මත්.....System එකක් හදනකම් ඔය පරණ ක්‍රමේ හරියන්නේ නෑ.. හැම දේටම ජනාධිපතිට මැදිහත් වෙන්න බෑ...දුෂිත නිලධාරීන් ඉන්නවා.. මේ අය කරන වැරදි වලට දඬුවම් දිය යුතුයි...කෘතීම බුද්දිය නෙමයි මොන කෙහෙල්මල දැම්මත් ඔය දුෂිත නිලධාරීන් ඉන්නකම්, පරණ ක්‍රමේත් එක්ක යන්නමය් බලන්නේ
Boru marisi danna epa apith dan aurudu ganak oke drive karanawa😂 puluwan nam marenakal oka karapan
Athi garu 😂
ලොකු ප්‍රශ්නයක් නේද
@@anurawimalasiri7110 මේ ජයවර්ධන විසින් ජනාධිපති බස් එකේ එල්ලපු තොරොම්බල් කෑල්ලක්. නිලධාරීන් මේ කෑලි තාම පාවිච්චි කරන්නේ දිසානායකවත් අන්දගන්නයි.
Ona thanshanayk genalla idhikaranna puluwan. Hebei wedhagathwenney upakaranaya kiriyakarana miniha. Oo, kriyakaruwa, horeknam thanshanayen palakney. Mekai yatharthaya.
😂😂😂😂
Mun. Hemadama. Mendal. Thama. Mendal newe. Mentel.
Anura. Munta. Rewatenna. Epa. Reguwa. Yanu. Horu.
ane gon pakayo thopi hariyata wada kalanam mehema wenna katawath agilla dik karanna kalin thope rajakariya hariyata karala hitu gon bijja
Mee naki. Hora. Rela. Elawa. Aluth. Collo. Gamu. Mee. Naki. Rela. Elawamu. Nakin. Dagena. Bee. Rata. Geniyanna. Anura. Meya. Therun. Ganna.
Me. Nakinge. Esert. Vahama. Soya. Balanna. Munge. Bila. Valata. Rewatenna epa. Mun. Gedarayankan. Gahana. Bila. Naki. Boru. Hetha. Hemadama. Gasakapu. Horu.
කියටවත් වරායේ වැඩ ක්‍රමවත්ව කරන්න දුෂිතයන් ඉඩදෙන්නැ මේසඳහා පැහැදිලිව,හොරුන්ගෙන් උපදෙස් නොගෙන නවින තාක්ෂණික ක්‍රම හා උපක්‍රම භාවිතා කලයුතුයි,පාලකයෝ බුද්ධිමත්ව කටයුතු කලයුතුයි,මොඩයන් නොවි .
නොපැමිණෙන නියෝජිතයින්ට දඩ මුදලක් අයකර නැවත එම වැරද්දක් සිදු කළොත් බලපත්‍ර අත්හිටුවිය යුතුයි... හැම වෙලාවෙම නිදහසට කරුනු අනවශ්‍යය.
පගාව දුන්නා නම් කිසි ප්‍රශ්නයක් නැහෙනෙ........😅
🤣🤣🤣🤣🤣 මොන තාක්ෂණය ගේනව කිව්වත් මේ ගේන්නේ අනිවාරයෙන් දියුණු රටවල යල් පැන ගිය තාක්ෂණය. රේගුවේ ඉන්න පට්ට දුෂිත හොර වැඩ කරන නිළධාරින් කියටවත් ලොකේ තියෙන හොදම තාක්ෂණය අපේ රටේ රේගුවට ගේන්න කටයුතු කරන්නෙ නැහැ අනිවාරයෙන් 🤣🤣🤣🤣🤣 අලුත්ම තාක්ෂණය ගෙනාවොත් උන්ට හොරකම් කරන්න බැරි නිසා ලොකේන් යල් පැන ගිය ක්‍රම තමයි උන් රජයට හදුන්වා දෙන්නේ උන්ගෙන් උපදෙස් ගත්තොත් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
100%
ලෝකේ තියන අලුත්ම තාක්ෂණය ඔබට හඳුන්වා දෙන්න පුලුවන්නම් මම ඔබව ජනාධිපතිතුමාට හඳුන්වා දෙන්නම්.
ලංකාවේ ප්‍රදානම ආදායම් මාර්ගයෙ දුක් ගෙනවිලි.......... 🥲
ශ්‍රී ලංකා රේගුවේ මෙහෙම නම්, අනිත් රාජ්‍ය යාන්තර ගෙන කවර කතාද?........😢
සතොස හරහා ලංකාවට කුඩු ගෙනාවා
Badhuridhin inna කාලෙදී
ඒවාට කවුද වැරදි කාරයෝ
කවදා hiragedara ගියේ කාටද නඩු දැම්මේ
මේවා යට ගහපු ඒවා
මෙවා හොයන්න ඕන
රේගුව කාර්යක්ෂම වෙලා........😅
ඹය මොනවා කළත් වෙළඳ මාෆියාවට බැටේ දෙනකං ජනතාව ගෙ කනස්සල්ල නැතිවෙන්නෑ?!!
ඉන්න පරණ සෙට් එක එළවන්න ඹින
❤
මුලින්ම clean කල යුත්තේ මේ වගේ වහල් මානසිකත්වය. ආයේ " අතිගරු" නෑ කියලත්, වහලෙක් වගේ අතිගරු කිය කියා ඇඹරෙනවා. යකෝ, ගරු ජනාධිපතිතුමා, එච්චරයි.
Parana ආණ්ඩු කරුවෙ horu කෑව witharai මේ රට අලුත් රේගු අංගන yak hadala nehe අලුත් තෙල් පිරිපහදු ekak හැදුවේ nehe අවුරුදු 50k parana එකේ කාර්යක්ෂම තාවය nehe හොරා කාලා wena wedak නැති ඒවාට වියදම් karala විතරයි
ඔය තාක්ෂණය ජපානයෙන් සහ ඇමරිකාවෙන් ලබා ගන්න,ඉන්දියාවේ ගූ ගොඩවල් නොගෙන.
රේගුවෝ.විගණනය.කරන්න.ඔනේ
👍👍
උන්ව ස්ථීර සේවකයන් විදිහට උන්ට වරදාන වරප්‍රසාද වැඩියි.ඔවුන්ගේ සේවය නිද්ද්‍රාශීලී කම වංචා සහගත බව කොහෙම කාලය ගත කළත් පඩිය ලැබෙනවා කියන හැඟීම නිසා උන් සේවා කාලය අවසන් කරනවා විතරයි.නමුත් උන්ව සේවය සලසන ටාගට් එක අනුව සහ සේවය අනිවාර්ය අධීක්ෂණය කඩිනම් සේවය ඔවුන්ගෙන් ලබා ගැනීමට පුද්ගලික ආයතන ක්‍රම වේදයට මෙම ආයතන කරවමු.වෙලාවකට රණිලගේ පුද්ගලීකරණය වැඩ පිළිවෙල හොඳයි කියලා හිතෙනවා මේවා දැක්කහම.
වැඩකරන වාස්තු ලිපිකරුවො සහ කන්ටේනර්ස් චෙක්කරන අයගැන සැළකිලිමත් විය යුතුයි .❤
ආවේ නෑ කියනඑක සාදාණීය පිළිතුරක් නොවෙයි.. නිසි ලෙස කළමනාකරණය කරණය කර නැති බවයි පෙනී යන්නේ... අදාළ නියෝජිතයන් අමතා පැමිණීම තහවුරු කර ගත යුතුව තිබුනා. දුර්වල කළමනාකරණය කරණය බව පැහැදිලියි.. ලැජ්ජයි.. ජනතා මුදලින් වැටුප් ගන්නවා නේද...
ස්වාදීන ආයතනකින් අහබු check කිරීම් අරබන්න
Sl vlog එකෙ පොට්කස්ට් එකක් තියෙනවා ඒක අහපල්ලා.මේ කාලකන්නි මොනවද රට වෙනුවෙන් කරලා තියෙන්නෙ කියලා තෙරෙයි එතකොට
කොලකෑලිවල අත්සන් කරලා බදු නීති21 කින් බදු ගහලා ටැංකිය එලියට එද්දි දවසක් ගතවෙන එක අහන්න දෙයක්ද
නව තාක්සනයෙන් යුත් "scan" යන්ත්‍ර රේගුවට ලබා, තවත් වෙනයම් යන්ත්‍ර, මත් ද්‍රව්‍ය සඳහා පොලිෂ් සුනකයන් යෙදීමත් වැදගත්. වරායේ නිස්කාසනයෙන් පසු බහාලුම් මුහුද හරහා (cost line ) ඒ බහලුම් නිසි ප්‍රදේශවලට ප්‍රවාහනය කරනවානම් වඩාවැදගත්.
💪
Horu akka amar
එක එක අය බෝලෙ පාස් කරනවා දෙපැත්තට. නමුත් ප්‍රමාදයක් තියෙන බව රටවැසියන් ලෙස අපට පැහැදිලියි.රටට ලැබෙන ආදායම් තමා මේ නැතිවෙන්නෙ.
සොකටද මේවට බහාලුම් කියන්නෙ... කන්ටේනර් කිව්වහම සිංහල මිනිස්සුන්ට ටත්රෙන්නෙ නැද්ද ..
මොන එහෙකටද හැම විදේශ වචනයකටම සිංහල වචනයක් හදා ගන්නෙ...
හරි හරි....
එතකොට ඉංග්‍රීසි කතා කරන අයට වැඩි වාසියක් අත්වෙනවනෙ...
බොලේ පාස් කරන්නෙ නැනිව වැඞෙ කරන්න,
Boland kiyanawa apiahanawa pacha😅😅😅😅
සෝමානති, පුදබිම පවිත්‍ර පුදබිම සුවබාවිකවම සිදුවුණා ද?
Wecel pamanai
VERY GOOD. DEN NARANAMAYAN AHANNE ONE NEHENE.
Reguwata. C i d. Danna.
❤️❤️❤️🥰🥰🥰🥰👏🏻👏🏻👏🏻👏🏻🇮🇹🇪🇺🌹🌹🌹
වරෑයේ ඉන්නේ. % 98 ඉන්නේ හොරු ඇත්ත කතාව වරායක් සුද්ද කළ යුතූයි
These guys Brag all ways. But till you use it and discover the loop holes no one knows.
ඔබතුමන්ලා
අනිවාර්යෙන් දන්නවා long weekend එකක් (11/12/13/14 නිවාඩු දිනයන් )තියනබවත්
තවද විශාල තදබදයක් තියනබවත්
නමුත් සාකච්ඡා කර තීරණ ගන්නේ ඉරිදා (12/01/2025)
එම තීරණය වන්නේ 13 සහ 14 වැඩ කරන දිනයක් ලෙස නමුත් එවිට සියඵදෙනා ගම්බිම් බලා ගිහින් අවසන්
පසුව ඔබතුමන්ලා වැරද්ද පටවන්නේ වාප්පු ලිපිකරුවන්ට සහ ලොරි රියදුරන්ට
Long weekend දෙනගෙන ඔබතුමන්ලාට තීරණ ගන්න තිබ්බේ බ්‍රහස්පතිනදා හෝ සිකුරාදා
වැරැද්ද ඔබලාගේ ඇගිල්ල දික්කරන්නේ කාටද?
Janadipathithumani siyaluma custom eke ewun elawanna one mun hithagena inne custom eka mara amaaru rassawak kiyala purudu karala gaththahama ona kollekuta karanna puluwan
Mulinma. Clien. Kara. Inna. Regu. Horu.
Hora kanna welawa athda ethakota
Why. Me. Naki. Tika. Elawanne. Neththi.
Dawas 5,danata
me rajaye ayathana wala salli hora ganna pattapal musala horunta hodak wenna hada ne e gollata me thamange rata kiyala hegeemak nethi eka gena dukai
Janadipathi. Uthuma. Kiyanne. Mege. Prodawa.
😂😂😂😂rate lokuma hora guhawa... Waraye inna hama akaga watkam wigananaya kala uthui... Ahinsaka minissunge baduwalatath anisi lesa salli gannawa...
Kochchara dawsakatada😂😂😂😂
පරණ පාරෙමය් යන්නෙ..
ඇති ගරු ජනාධිපති තුමාගේ මැදිහත් වීම මත්.....
System එකක් හදනකම් ඔය පරණ ක්‍රමේ හරියන්නේ නෑ.. හැම දේටම ජනාධිපතිට මැදිහත් වෙන්න බෑ...
දුෂිත නිලධාරීන් ඉන්නවා.. මේ අය කරන වැරදි වලට දඬුවම් දිය යුතුයි...
කෘතීම බුද්දිය නෙමයි මොන කෙහෙල්මල දැම්මත් ඔය දුෂිත නිලධාරීන් ඉන්නකම්, පරණ ක්‍රමේත් එක්ක යන්නමය් බලන්නේ