රන් දෑකැති (Ran Dakathi) | DP Kids ජන කවි (Jana Kavi)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ธ.ค. 2021
  • නෙළුම් කවි - ගොයම් නෙළීම කියන්නේ, කුඹුරේ ගොයම් පැල සිටුවීමටයි. තවාන් කරපු ගොයම් පැළ ගලවලා ආයෙත් අලුතින් මඩ කරපු කුඹුරේ සිටුවීම පුරාණ ගැමි ජීවිතයේ හරිම ගෞරවනීය අවස්ථාවක්. අහළ පහළ ගොවියො, ගෙවිලියො එකතුවෙලා “අන්තම්" ක්‍රමයට තමයි ගොයම් නෙළීමත් කළේ. ඉතින් මේ වෙලාවට දාඩිය, මහන්සිය නිවාගන්න මොවුන් සාමූහිකව කවි ගායනා කළා. ඒ තමයි නෙළුම් කවි.. මේ කවි බොහොමයක් තෙරුවන් ගුණ ගැන, ශ්‍රී පාද වන්දනාව ගැන කියවෙන ඒවා. ඉන් පෙනෙන්නේ ගොයම් නෙළීම ගැන පැරණි කවියාගේ තිබුණ භක්තියයි. නෙළුම් කවි වලදී “ඕසේ” ගායනා කළා. “නෙළුම් ඔස්සේ" කියන ඕසේ විශේෂය හැදෙන්නේ අන්න එහෙමයි
    🔔 Don't forget to subscribe to our TH-cam channel.
    ➤ DP Education - ගණිතය 👉🏼 / @dpeducationmathssinhala
    ➤ DP Education - Maths 👉🏼 / @dpeducationmathsenglish
    ➤ DP Education - கணிதம் 👉🏼 / @dpeducationmathstamil
    ➤ DP Education - English Academy 👉🏼 / @dpeducationenglishaca...
    ➤ DP Education - විද්‍යාව 👉🏼 / @dpeducationscience
    ➤ DP Kids 👉🏼 / @dpkidslk
    ===========
    Our websites:
    ===========
    ➤ DP Education 👉🏼 dpeducation.org
    ➤ DP Digital University 👉🏼 dpuni.org
    ➤ DP Kids 👉🏼 dpkids.lk
    ====================
    Follow our social media:
    ====================
    ➤ DP Education Facebook 👉🏼 / dpeducation.org
    ➤ DP Education Instagram 👉🏼 / dpeducation.lk
    ➤ DP Digital University Facebook 👉🏼 / dpuni.org
    ➤ DP Digital University Instagram 👉🏼 / dpdigitaluniversity
    #DPKids #JanaKavi #ජන_කවි

ความคิดเห็น •