ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා වගේ දරුවෝ තමයි මේ රටට අවශ්‍ය වෙන්නෙ.බුදු සරණයි පුතේ.😍😍
බොහොම ස්තූති 🙏
නියමයි නංගී මම ඔයාගෙ උපදෙස් අරන් මගෙ කුකුලු පාලනය හොදට කරනව
නියමයි දුවේ.ඔයා ගැන ඔයාගේ මුළු පවුල ගැනම හරි ආඩම්බරයි
Wade lassanai yaluwa
නංගියෝ,නයි මිරිස්වලට ( කොළ කොඩවන රෝගයට) යොදන කාබනික කෘමි නාශකය සාදා ගන්නා විඩියෝව ඉදිරිපත් කරන්න.සහ අනාගතයක් ඔයාට....
කටු අනෝදා කොල තම්බා එය නිවාගන නයි මිරිස් කොල වලට ඉහින්න..
ජය වේවා
Supper😍😍🤙
නියමයි
Chuti duwa 🙋🙋🙋🙋🙋💪💪💪👍👍👍
Greate work megena thamai new genertion hithanne ne 9.00-5.00 job eketa gihilla Boss dreams wada karanawa api ape wenuweng wada karanda one ethakota thamai ape dreams yanda puluwan anunge yata wada karata eyala thami Success wenne greate nangi
Serappu dekk dagnna mnikeee.....hoda vdasthnk
මම ඔයාගේ අනාගතයට සුබ පතනවා පුතේ ජය වෙිවා මම ඔයාට උපදෙසක් දෙන්නම් කුඩුවට යන සෑම අවස්ථාවකම පාවහන් පැලදවීමට පුරුදු වන්න මාක්ස් එකක් පාවිච්චි කරන්න අපිට නෙපෙනෙන විෂ බිජ , කුඩා සතුන් බොහොමයක් සිටින නිසා පරෙස්සමෙන් පුතේ
පුතා අලුතෙන් වීඩියෝ ටිකක් දාමු
Good luck 😃
Thanks 😁
Good
Wade lassanai puthe
බොහොම ස්තූති මාමේ..🙏
හොදයි නංගී දිගටම කරන් යන්න
❤️❤️
❤❤❤❤❤❤
Good 🥳🥳🥳
🥳
😶👍
Wede lassanai ....math asai...meyala kuduwema hadanna berida
පුළුවන්
නන්ගි කිකිලි පැටව් ටිකක් ගන්න බැරි වෙයිද
❤😂
නංගි ඔයා කිකිලියන්ට දෙන කෑම මොනාද කියන්න පුලුවන්ද
දුව ඔයාගේ ගමකොහෙද මට බිත්තර ගන්න පුළුවන් වෙයි ද රැක්ක විම සදහා
එයාලව කොහොමඩ යාලුකරවන්නෙ
Aluth vedio ekak Oni kukulu gena
මම අලුතෙන් කිකිලියක් ගෙනාවා අපෙ ගෙඩර ඉන්න අනිත් කුකුලො එක්ක කොටාගන්නවනෙ ලේ එන්නම දැන් වෙන් කරල ඉන්නෙ මොකඩ කරන්නෙ කියල දැනගන්න පුලුවන්ද
ටිකෙන් ටික හුරු කරන්න
Ratakata wasanawa
Mata kikiliyo gana oni
Kuduwa hdla tyna hati pennako
me kikiliyo rkin nadda
රකිනවා..
Matath karanna asai kudu karalama hadanna barida kukulan
Bath pol katu ewath kanna denawada
දෙනව, හැබැයි ගොඩක් අඩුවෙන්, ඉදිරි වීඩියෝවකින් දෙන කෑම පිළිබඳ ගෙන එන්නන්..
@@punchigeviliya4920ගම් කුකුල් පාලනය ගැන වීඩියෝ එකක් දන්නකෝ දුව..
අඩුවට ගං ගම් කුකුලො ගන්න තැනක් අනුරාධපුරය අවටින් කියන්නකො දන්න කෙනෙක් ඉන්නවනම්
Man gawainawa alawwe
@@jagathsamarawila6157 kiyada
මගේ ලග ඉන්නවා කිකිලියන් දැන් මාස 6යි.බිත්තර දාන්නේ නෑ
කෑම මොනවද දෙන්නෙ...
කුකුල් කෑම දෙන්නේ.මාසයක් දුන්නා කුකුල් කෑම එක්ක හාල් කුඩු.
@@sampathwijesooriya5251 හාල් කුඩු නොදී බිත්තර කෑම එක්ක කංකුං වගේ කොළ ජාතියක් දෙන්න
👍👍👍👍
Meken psse video nane.video tikk danako nangi
තව වීඩියෝ පහක් කරල තියෙනවා.. චැනල් එකට ගිහින් බලන්න.. බොහොම ස්තූති 🙏
KoyandaGannaAdamaKiyanna
kukullo tika oyata hambelada
👍
මේයාලා එලියෙ අවිදලද කැම හොයා ගන්නෙ..නැත්නම් කැමත් දෙනවද?
25%ක් විතරයි කෑම ලබා දෙන්නෙ.. අනිත් ඒවා නිදැල්ලේ
සෙම හැදුනාම මොනවද දෙන්නේ බෙහෙත් 😢
සත්තු 50 බ්ත්තර කෑම දවසට කොච්චර ප්‍රමාණයක් දෙන්න ඔනද එක් සතෙක් මාස කියියක් බ්ත්තර දාවනවද ?
වර්ධනය හොදනම් මාස 6න් බිත්තර දැමීම ආරම්භ කරනවා.. ආහාර දීම බිත්තර දමන සතුන් සඳහා විශේෂයෙන් සකස් කල ”ලේයර් ෆීඞ්” (දළ ප්‍රෝටීන 16%, ක්් 3.25%) කැබලි හෝ කැට වශයෙන් ලබා දිය හැක. මෙය ආහාර තෝරා කෑම වලකාලයි.බිත්තර දැමීමේ ප්‍රතිශතය 5% ඉක්මවූ විට, ක්‍රමයෙන් වර්ධක ආහාර බිත්තර දමන ආහාර වලට වෙනස් කරන්න.බිත්තර දමන කිකිළියන් සඳහා කොල පැහැති නැවුම් තෘණ ලබා දීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා කූඩු වල තෘණ එල්ලීම කල හැක.පිරිසිදු සිසිල් ජලය ලබා දීම ආහාර ලබා දීම සේම වැදගත් වේ. එක් ආහාර වර්ගයක සිට වෙනත් ආහාර වර්ගයකට මාරු කිරීම ක්‍රමයෙන් සිදුකල යුතුය. බිත්තර දමන කිකිළියන්ට කටු කැබලි සැපයීම වැදගත් වේ (ආහාර සමග මිශ්‍ර කර හෝ තනිව ලබා දිය හැක).
@@punchigeviliya4920ගම් කිකිලියක් එක දිගට මාස කොපණ බ්ත්තර ලබාදෙනවද ප්රාර්ම් කිකිලියක්නම් මාස 10 බ්ත්තර එක දිගට ලබා දෙනවනේ මට දැනගන් අවස්ය ගම් කිකිලියක් එක දිගට මාස කොපණ බ්ත්තර ලබාදෙනව එක් සතෙක් මාස 10 වගේ කාලකදි බ්ත්තර කොපමණ ලබා දෙනවද ප්රාර්ම් සතෙක් දල වසයෙන් බ්ත්තර 280 /300 මාසෙකට ලබා දෙනවා ගම් සතෙක් කොපණ ලබා දෙනවද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද,✌️
@@susanthadeepal7546 ගම් කුකුළො ගැනනම් හරියටම එහෙම කියන්න අමාරුයි.. ටික කලායක් දාලා හිටපු ගමන් බිත්තර දැමීම නවත්තනව මාස දෙකේ තුනේ...
Biththara nedda wikunna mata ona
Oya gava saththu vikunana innavda
දරුවා මට බිත්තර ගන්න නංබරයාක් දන්න😂
Ane man lady kenek mata number eka denna upades tikak ganna
බිත්තර 🥚 ගන්න තියෙනවද රක්වන්න
මේ දවස් වල බිත්තරයක් කියද.
50ta wage denawa
👍👍
Mata petaw tikak ganna puluhanda
පැටව් විකුණන්න නෑනේ අපි ළග...
Nani pronounce karanakota sadda aduwan hare vediyata akama vedeyo akan danda.monala criyat danda apa.
Hi
🙏
Meyala awsaneta mas walatada
නෑ.. උඩවලව රක්ෂිතයට මුදා හරිනවා..
Rakshithayata danna epa eyala saththunta goduru wei..merenakam hadaganna puluwan nam...
Oyage wedenam shok nangi...subapathanawa...
කිකිලියෝ 50 නම් කුකුලෝ කීය්ද
10ක් විතර..
ඔය බෙල්ලෙ පිහාටු නැති උන්සැමදාම බිත්තර දානවද
කුකුලන්ගෙ විඩීයො දාන්න නකො විස්තර
❤❤❤
Thanks
ඔයා වගේ දරුවෝ තමයි මේ රටට අවශ්‍ය වෙන්නෙ.බුදු සරණයි පුතේ.😍😍
බොහොම ස්තූති 🙏
නියමයි නංගී මම ඔයාගෙ උපදෙස් අරන් මගෙ කුකුලු පාලනය හොදට කරනව
නියමයි දුවේ.ඔයා ගැන ඔයාගේ මුළු පවුල ගැනම හරි ආඩම්බරයි
Wade lassanai yaluwa
නංගියෝ,නයි මිරිස්වලට ( කොළ කොඩවන රෝගයට) යොදන කාබනික කෘමි නාශකය සාදා ගන්නා විඩියෝව ඉදිරිපත් කරන්න.සහ අනාගතයක් ඔයාට....
කටු අනෝදා කොල තම්බා එය නිවාගන නයි මිරිස් කොල වලට ඉහින්න..
ජය වේවා
Supper😍😍🤙
නියමයි
Chuti duwa 🙋🙋🙋🙋🙋💪💪💪👍👍👍
Greate work megena thamai new genertion hithanne ne 9.00-5.00 job eketa gihilla Boss dreams wada karanawa api ape wenuweng wada karanda one ethakota thamai ape dreams yanda puluwan anunge yata wada karata eyala thami Success wenne greate nangi
බොහොම ස්තූති 🙏
Serappu dekk dagnna mnikeee.....hoda vdasthnk
මම ඔයාගේ අනාගතයට සුබ පතනවා පුතේ ජය වෙිවා මම ඔයාට උපදෙසක් දෙන්නම් කුඩුවට යන සෑම අවස්ථාවකම පාවහන් පැලදවීමට පුරුදු වන්න මාක්ස් එකක් පාවිච්චි කරන්න අපිට නෙපෙනෙන විෂ බිජ , කුඩා සතුන් බොහොමයක් සිටින නිසා පරෙස්සමෙන් පුතේ
පුතා අලුතෙන් වීඩියෝ ටිකක් දාමු
Good luck 😃
Thanks 😁
Good
Wade lassanai puthe
බොහොම ස්තූති මාමේ..🙏
හොදයි නංගී දිගටම කරන් යන්න
❤️❤️
❤❤❤❤❤❤
Good 🥳🥳🥳
🥳
😶👍
Wede lassanai ....math asai...meyala kuduwema hadanna berida
පුළුවන්
නන්ගි කිකිලි පැටව් ටිකක් ගන්න බැරි වෙයිද
❤😂
නංගි ඔයා කිකිලියන්ට දෙන කෑම මොනාද කියන්න පුලුවන්ද
දුව ඔයාගේ ගමකොහෙද මට බිත්තර ගන්න පුළුවන් වෙයි ද රැක්ක විම සදහා
එයාලව කොහොමඩ යාලුකරවන්නෙ
Aluth vedio ekak Oni kukulu gena
මම අලුතෙන් කිකිලියක් ගෙනාවා අපෙ ගෙඩර ඉන්න අනිත් කුකුලො එක්ක කොටාගන්නවනෙ ලේ එන්නම දැන් වෙන් කරල ඉන්නෙ මොකඩ කරන්නෙ කියල දැනගන්න පුලුවන්ද
ටිකෙන් ටික හුරු කරන්න
Ratakata wasanawa
Mata kikiliyo gana oni
Kuduwa hdla tyna hati pennako
me kikiliyo rkin nadda
රකිනවා..
Matath karanna asai kudu karalama hadanna barida kukulan
Bath pol katu ewath kanna denawada
දෙනව, හැබැයි ගොඩක් අඩුවෙන්, ඉදිරි වීඩියෝවකින් දෙන කෑම පිළිබඳ ගෙන එන්නන්..
@@punchigeviliya4920ගම් කුකුල් පාලනය ගැන වීඩියෝ එකක් දන්නකෝ දුව..
අඩුවට ගං ගම් කුකුලො ගන්න තැනක් අනුරාධපුරය අවටින් කියන්නකො දන්න කෙනෙක් ඉන්නවනම්
Man gawainawa alawwe
@@jagathsamarawila6157 kiyada
මගේ ලග ඉන්නවා කිකිලියන් දැන් මාස 6යි.බිත්තර දාන්නේ නෑ
කෑම මොනවද දෙන්නෙ...
කුකුල් කෑම දෙන්නේ.මාසයක් දුන්නා කුකුල් කෑම එක්ක හාල් කුඩු.
@@sampathwijesooriya5251 හාල් කුඩු නොදී බිත්තර කෑම එක්ක කංකුං වගේ කොළ ජාතියක් දෙන්න
👍👍👍👍
Meken psse video nane.video tikk danako nangi
තව වීඩියෝ පහක් කරල තියෙනවා.. චැනල් එකට ගිහින් බලන්න.. බොහොම ස්තූති 🙏
Koyanda
Ganna
Adama
Kiyanna
kukullo tika oyata hambelada
👍
👍
මේයාලා එලියෙ අවිදලද කැම හොයා ගන්නෙ..නැත්නම් කැමත් දෙනවද?
25%ක් විතරයි කෑම ලබා දෙන්නෙ.. අනිත් ඒවා නිදැල්ලේ
සෙම හැදුනාම මොනවද දෙන්නේ බෙහෙත් 😢
සත්තු 50 බ්ත්තර කෑම දවසට කොච්චර ප්‍රමාණයක් දෙන්න ඔනද එක් සතෙක් මාස කියියක් බ්ත්තර දාවනවද ?
වර්ධනය හොදනම් මාස 6න් බිත්තර දැමීම ආරම්භ කරනවා.. ආහාර දීම බිත්තර දමන සතුන් සඳහා විශේෂයෙන් සකස් කල ”ලේයර් ෆීඞ්” (දළ ප්‍රෝටීන 16%, ක්් 3.25%) කැබලි හෝ කැට වශයෙන් ලබා දිය හැක. මෙය ආහාර තෝරා කෑම වලකාලයි.
බිත්තර දැමීමේ ප්‍රතිශතය 5% ඉක්මවූ විට, ක්‍රමයෙන් වර්ධක ආහාර බිත්තර දමන ආහාර වලට වෙනස් කරන්න.
බිත්තර දමන කිකිළියන් සඳහා කොල පැහැති නැවුම් තෘණ ලබා දීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා කූඩු වල තෘණ එල්ලීම කල හැක.
පිරිසිදු සිසිල් ජලය ලබා දීම ආහාර ලබා දීම සේම වැදගත් වේ. එක් ආහාර වර්ගයක සිට වෙනත් ආහාර වර්ගයකට මාරු කිරීම ක්‍රමයෙන් සිදුකල යුතුය. බිත්තර දමන කිකිළියන්ට කටු කැබලි සැපයීම වැදගත් වේ (ආහාර සමග මිශ්‍ර කර හෝ තනිව ලබා දිය හැක).