aiye youtube eke video upload karaddi thiyena short remixing kiyana feature eken video ekak crop karala yt ekenma short video ekak vidihata hadala dana vidiha kiyala dennako video ekakin.
man hadana videyo wena aya horakam karala eyalage sindu dala hadanawa man hadana sindu mata penne naha eka katawtahma ganna bari wenna kohomada karanne
වැදගත් වීඩියෝ එකක්. අලුතින් එන යූටියුබස්ලට හොද වීඩියෝ එකක්. ජයවේවා bro
අද නම් සෑහෙන වැදගත් පාඩමක්
supiri video eka
1 million උඹ ලන්කාවේ පොරක්ද? නියමයිනේ ❤ ඒ මට කියනවද ශෝර්ට් අප්ලෝඩ් කරද්දි කීවර්ඩ් දානවද?
@@OshaShopping මමනන් දානවා
@@fooddilex Thank you 🤗.
@@fooddilexee kohomada oya ochchara subcribers la awe
Kohomada oya video gaththe oya pitarakada inne
මේ වීඩියෝ එක බලලා මං අද වීඩියෝ එකක් upload කලා. Thank youu so much❤
වටිනා පැහැදිලි කිරීමක් ආදුනිකයන්ට හරිම ප්රයෝජනවත්. සතුතියි!
හරිම පැහැදිලි 😊 ස්තුති ඔබට
Thank machan.ගොඩක් ස්තුති අපෙ එවුන්ට වැඩක් ඇති දෙයක් කියල දෙනවාට❤❤❤
❤️❤️❤️❤️
Thanks to your tutorials today I uploaded my first Travel Vlog🙏🏻 Keep up the good work 🙂
supirima wadagath video ekak danne nathi godak dewal igena gaththa me video eken thank you aiye mewa kiyala denawata
❤️
මමත් පටන් ගත්තා youtube channel එකක්.
අයියගේ videos බලලා තමා හැමදෙයක්ම ඉගෙනගත්තේ. Thank you bro❤❤
පල් හෑලි නැතුව සරලව කෙටියෙන් කියල දෙන එකනම් ඇත්තටම වටිනව. ජය වේවා...!!! ❤❤❤
eeka eththa
thanks bro.. supiri video ekak meka
Marama clear widiyata content karana kenek brother oya,superb ,mama dakkamai oya wage therena widiyta kiyala dena kenek❤🔥
Aiye oyt godak pin ,jayama wewa
ගොඩක් වටිනවා මේ video එක ❤❤
හරිම වැදගත් phone එකෙන් හරියටම video එකක් upload කරන හැටි කියල දෙන්න
eththatama gatha yuthu dewal godak thiyenawa. hama thathparayakma wadagath. thank you.
Godak watina video ekak ayye.
Godaaak thankyou aiye...Man Ada mage First content eka uplode kara...aiyage chanal eke vedios balan thamai upload kare...Godaak Thankyou ❤🎉
ඉතා වැදගත් අදහස් ටිකක් 👍 23:47
ඇත්තටම පැහැදි කිරිම නියමයි අයියේ ⚘️thank you ❤ හැමදාමත්
අලුත් අපිට වැදගත්කම chanel එකක් ගොඩාක් පැහැදිලි විස්තර කිරීමක් සහෝදරයා ස්තූතියි ❤🇮🇹🇱🇰
දන්නැති කරැණු ගොඩක් දැනගත්තා සුපිරි💖💖💖💖💖
super video brother danumata godak dewal akkaragatta thank you very much
Niyamai brother thank you 👍👍
මන් මගෙ ජීවිතේට ඉගෙනගත්ත වටිනාම පාඩම් ඉගෙනගත්තෙ මේ chanal එකෙන්... හැමදාම මේ වගේ වටිනා වීඩියෝ දාන්න අයියට ශක්තිය ලැබේවා කියල පාර්තනා කරනවා ජය වෙවා... ❤❤❤❤❤ හදවතේ youtube channel එක ❤❤🎉
Thank you......
ගොඩක් වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට
Good video aiye wardi godak karanwa serama hadaganna පුළුවන් oya nisa jivitheta waradinne na oyata ❤❤❤❤
It's very important for us! Thanks a lot bro....!
superb 😍maara watina video ekak Thank you Thank you so much🤩
Supiri ayya❤Niyamai
Loku deyak igana gaththa tnx for u
නියමයි❤️👌
Ayya oyage video godak hodai mm hada ganna inna cennal akak ayyaga cennal akan tamai balala hadanna inna bs
Mahansi wela mage channel eka goda dagannawa, thank you bro
😊❤මාත් ඉයේ ඉදලා පටන් ගත්තේ
Supiri ayya❤
First... 😍♥️🔥
වැදගත් ම video එකක් 😍😍😘
aiye youtube eke video upload karaddi thiyena short remixing kiyana feature eken video ekak crop karala yt ekenma short video ekak vidihata hadala dana vidiha kiyala dennako video ekakin.
සුපිරි ❤️
You are Respectful TH-camr ❤😍😊 Thank you so much for sharing your knowledge and your experience with us.💝💝💝
සුපිරී අයියේ..❤❤❤❤
Thanks aiya video ekata❤❤❤
thanks ayye
chanux bro wath me samahara dewal kiyala denne nane
ගොඩක් වටින විඩියෝ එකක්.❤
හරිම පැහැදිලි යි .thank you
Thank you brother
Excellent . Very Educative
Thanks aiye. Godak dewal igen gatta 😍😍
thanks aiye godak dewl denagattha mama danne nethuwa issara discription eke tags demma
ayiye pc eken short vedio upload karanne kohomad
supiri aiye
නියම පැහැදිලි කිරීම ..ස්තුතියි ....
Thanks to your tutorial ❤❤
මාරම වටිනවා
Aiya yt studio eken da me upload krnne
Nathnm TH-cam ekenda
sirawatama sahenna wadagath wadak bro niyamai
Upload කරද්දි කොපි රයිට්ස් පෙන්වන්නෙ නැතුව පස්සේ අපි දාන සවුන්ඩ්ස් වලට එහෙම කොපි රයිට්ස් වදිනවා. ඒකට මොනවද කරන්න පුලුවන්
Super video ❤❤🎉
mage channel eke lagakadi idala end screen danna be mokadda hethwa kiyala mata thena ganna pulwanda
Kiyala denna oni de saralawa hodatama kiyala denawa.thanks ❤❤❤❤❤
අයියෝ SG අයියා ඔයා මේ වීඩියෝ එක අායෙත් ලඟකදි වෙනස් කරාද❓😢වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කලින් YT, YT Studio එකේ අනිවාරෙන් හදාගන්න ඕනි Settings ටික මුලට දාලා තිබ්බෙ මේ වීඩියෝ එකේ නේද එ් ටික දැං නෑනෙ🤕
Thanks Bro ! very useful to our channel .. Go forward ...
Api wageee salli deela course karanna salli nethi ayata meee vedio serius eka maarama watinawa
වැදගත් ම video එකක්
community
promotions
Agrments
ටැබ් ගැනත් කියලා දෙන්න
man hadana videyo wena aya horakam karala eyalage sindu dala hadanawa man hadana sindu mata penne naha eka katawtahma ganna bari wenna kohomada karanne
ඉතා වැදගත් වීඩියෝ එකක්. ස්තූතියි 😍🙏
Hi.. Description eke ape anith social media ac links add karanna puluwan da?
Thanks aiya... ❤
මාරම වටින විඩීයෝ එකක් ❤❤❤❤
වටින වීඩියෝවක් ගොඩක් ස්තූතියි , මොබයික් එකෙන් අප්ලෝඩ් කරද්දි යුටියුබ් ස්ටුඩියෝ එකේ ඉන්ටර් ෆේස් එක වෙනස්ද , මට සෙටින් ඔප්ශන් එක දෙන් නෑ වීඩියො එකේ පේන විදියට
නියමයි වීඩියෝ එක.
ගොඩක් වැදගත් ☺️👌
Thanks bro!
aiye video ekak upload wenna dala thiyeddi lap eka shut down karanna epada?
Great leson
Thank you soo much.. God bless you😊
Man video ekak update kala. 17 ක් බලලා තියෙනවා , eth views 4000 හේ වැටිලා නෑ නේ ඒක
Thank you so much for this information...
විශිෂ්ට ඉගැනවීමක් 💖
TH-cam membership supers shopping apply කරන්නෙ කොහොමද කියලා video එකක් කරන්නකො 😶
Godk wadagath aiye meka❤❤❤
නියමයි අයියේ ❤❤
Vidoe ekata views ganna puluwan tips video එකක් ඔනෙ
Thank you ayye❤❤❤
Patta ❤🎉
super explaining...🥰
Valuable content
සුපිරි
Very clear info . Thank you
බොහොම ස්තුතියි!! Description box එකේ අපේ ලින්ක් දාන්න දෙන්නේ නැත්තේ ඇයි...එහෙම දැම්ම ගමන් රතු පාටින් පෙන්නවා...
Hama wistharaykama pahadiliwa therenwa.....ada thama channel eka haduwe mn....issrhata honda wadak karamu....❤️❤️❤️
thank you so much..!
Thanks for good work
oyage upload icon ekata left side eke tubebuddy logo thiyanawane ayi ee
අයියෙ youtub package එකෙන් වීඩියෝ upload karanna baid ....riply please
Thanks your video🎉🎉🎉❤
thanks aiye loku udavvak