Aththa adu tharame minussunge kama tika Wath mewellawe Mila adu karala denna oni kiyapu vidihata Nam ..thama Pol hal wala Mila aduth ne den minissu anthima asarana tathe enne .. minissu hodatama beta Kala enne aduma tharame sahanadarawath ekmanin denna oni.nikan Katha Kara Kara ..edala wedakne paw maha janathawa hamadama meyalage Katha ah ah edala den. Oni Katha nowe weda ..
NPP knew before they come to power this will be not easy but the way they said in the public meetings , they want import a grain of rice.within 24 hours they said so many things do but didn’t do it yet.
Thats exactly my opinion. Its been 2 weeks since the election, and new cabinet. As far as I see, new government is trying to do everything by the constitution power. That will take time.
අනුර විශ්වාසයි .හරියට වෙලාවට හොදම දේ වෙයි .
අනිවාරෙන්❤
එකපාරට වැඩ පෙන්වන්න බෑ පොඩ්ඩක් ඉවස්මු
අපේ ජනාධිපතිවරයාට මේ රට ගොඩ ගන්න ශක්තිය ලැබේවා ❤
සුදා අයියෙ ඔයාටත් ස්තූතීයි
OW aka ekapaara masen deken karanna bari bawa suda danne nedda.. Iwaseema praguna karapan suda tikak.
මුන් ටික අනුර සහෝදරයගෙ කකුලෙන් අදිනව සුදා අයියෙ❤
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
අනුරට රට හදන්න බැරි නම් වෙන කාටවත් බෑ පොඩ්ඩක් ඉවසම් ඉමු ❤
Aniwaaryen
😂😂😂😂😂 Ai anura lord pakir da 😂
Ne, AKD avanka nisa@@xchuckyff4000
@@xchuckyff4000 නෑ හැබැයි සජියා වගේ බූරුවෙක් නැවේ😎
හදයි...😂
අ 💓 අනාගතය
නු 💓 නුඹයි
ර 💓 රටේ
😂😂😂😂😂😂😂😂😂😂
මාලිමාවෙ ආන්ඩුව ❤❤❤ අපේ චන්දය ගැන අපට විස්වාසයි
Hhhakll..ratin.ggenwwanna.apita..aduwataH
@RanmuthugeSwarnalatha මුලින්ම තේරෙන බාශාවෙන් කමෙන්ට් එකක් දාන්න පුරුදු වෙලා වරෙන් 😂😂😂🤣
නියමයි සුදා අයියේ දැනුවත් කිරීමට මේ කසඩ චැනල් දෙකක් තියෙනවා උන් තමා මේ ලංකාවේ මිනිස්සුන්ගේ මොලේ කන්නේ
ඒ කසඩ චැනල් දෙකම හැඳි ගෑවිලාම පල..හේදිලාම පල..
මොකක්ද ඒ චනෙල්?
channel වලට මිනිස්සුන්ගේ මොල කන්ඩ බැහැ... මෙරටේ ජන විඥානයට අපහාස කරන්න එපා
චන්දේ නොදීපු උන් දීපු විධියට COMMENTS දාන බවත් පේනවා.අපිට නම් විශ්වාසයි.අනුර මේක කරයි කියලා.
Ow ban. 😂 Meky ape unta ona wade karagttne.dan comment dannh api wadiya.eky oya wal pala 2k3k hamathanama marenn hadann😂
ඔයා වැරදියි.මම 1982 සිට ජවිපෙ මාලිමාවට බැහැල වැඩකළා.දැන් දැන් ප්‍රද්න නැතුවාම නොවේ.එක්කෙනෙක් කියනව හොරෙන් ගෙන්නගෙන අපිව අර අමාත්‍යාංශය බජට් හදනව මාස දෙකතුනට.මෙහෙම කිව්වෙ ප්‍රාථමික අංශෙට උගන්නපු ගුරුවරියක් යක්.මම දන්නෙ නෑ එයා කොහොමද බජට් හදන්න උදව්කරන්නෙ..පක්ෂෙ වැඩ රහසෙන් කරගන්න.හැබැයි ආණ්ඩුවෙ වැඩ රහසෙන් කරනව කියන්නෙ විහිළුවක්😂😂😂😂.කාටද පිස්සු.අපි වැඩකළා.ඡන්දෙ දුන්න.පයින් ගියත්,කීල්ස් ගියත් අපට නම්වැඩක් නෑ.රටේ ප්‍රශ්න විසඳන්න.සමහරු ඇඳගෙන ඉන්නෙ..😂😂එහෙම බෑ.වෙනස වෙනස වෙන්න ඕන
මිල පාලනය කරගන්න බැරි නම් මොනවටද රාජ්‍ය සේවය සහ රාජ්‍ය පාලනය....
@@deepaniajantha1570 boru nokiy hitpn bn. Umb wage un tika denek chande dunna kiyl mada gahala. Mokknkrnnd hitn.inne. attatama chande Dunn unta ehema kulappuwak na. 😂
Ou ane un tamai betta daganna baruwa dagalanawa
මිනිස්සුන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ. ඔක්කොම ප්‍රශ්න දවසින් විසදන්න බෑනේ. මේවා ඉතින් කරන්නේ කවුද කියලා අපි හොඳටම දන්නවා. අපිට අනුරව විශ්වාසයි.
Ow neh aurudu 76k mun askan ahagena heteya denne yako munta herela enne sakkele
හෙමින් වැඩ ප්‍රශ්නයක් නෑ.නමුත් කෙලින් කිව්වා වාගේ වැඩ කරන්නත් ඕනි.කිමද ජනාධිපති ගේ කතාවට තමයි කවුරුත් ආදරය කලේ.මොන ජාතියක් වුවත් වැරදි කලොත් එවෙලෙහි ඊට විරුද්ධව නැගී සිටීය යුතුය.ඔහු නිහඬව සිටීම ඔහු කෙරෙහි ඇති ආකර්ෂණය ඉක්මනින් ම ඉවත් වේ.ඔහු දිවිහිමියෙන් එය රැක ගැනීම රජයට හිතකර වේ.
ඔයාගෙ කතාවට මම එකගයි. සුද ඔයත් පොඩ්ඩක් රිලක්ස් වෙන්න. ඔයත් ඉක්මන් වචන කියන්න එපා. පොඩ්ඩක් ඉවසමු. මේක හප කරල දාලා ගිය රටක්. කවුරුත් ඒක තේරුම් ගන්න
Aththa adu tharame minussunge kama tika Wath mewellawe Mila adu karala denna oni kiyapu vidihata Nam ..thama Pol hal wala Mila aduth ne den minissu anthima asarana tathe enne .. minissu hodatama beta Kala enne aduma tharame sahanadarawath ekmanin denna oni.nikan Katha Kara Kara ..edala wedakne paw maha janathawa hamadama meyalage Katha ah ah edala den. Oni Katha nowe weda ..
76ක් කට වහගෙන හිටියා දැන් ටිකක් ඉවසන්න බෑ කකුලෙන් අදිනවා ❤❤❤❤
Eka thamai kuhaka jara hettha
ඒකනෙ මුන්ට දැන් තමයි පොඩ්ඩක් ඉවසන්න බැරි ඉරිසියාකාරයො
එක ඇත්ත
Kalakanni bn.
අනුර පමණක් නොවෙයි...රජය හා ආන්ඩුව. ගැන අපිට ව්ශ්වාශයි
Anewa❤
රට වැටෙනකල් බලන් ඉන්නෙවුන් තමයි කඩේ යනේකයි,ලැට් යනේකයි හොය හොය ඉන්නෙ .ඒ නිසා දෙපැත්තේ බුරන බල්ලො අදාලම නෑ ..රට හරි මගට යනව පොඩ්ඩක් ඉවසන් ඉමු..නව යුගයක් බිහිකරමු
අනුර ගොඩාක් දේ කරයි... හැබැයි සංදර්ශන නෑ.. ❤
එච්චරයි .!!
ඔබ හරි, ගොඩක් දේ කරනවා.
ඉවසීමෙන් බලා සිටිමු.
හදිසිය තියෙන්නේ මාලිමාවට චන්දෙ නොදීපු අයටයි.අපිට මාලිමාව විස්වාසයි.
Very true
හොරකම් නැතිවෙලා තියන akama ලොකු දෙයක් .be patient ❤we believe in අනුර president
Im Tamil Srilankan.
We need to give time, dont be hurry ADK will his work.
Yes.
NPP knew before they come to power this will be not easy but the way they said in the public meetings , they want import a grain of rice.within 24 hours they said so many things do but didn’t do it yet.
කොහොමත් මොළේ මැරිච්ච, ඇස් නොපෙනෙන කන් නොඇසෙන මන්දබුද්ධික වහල්ලුන් සෙටිඑකක් මඩ ගහනවා.ඇත්ත තමයි සුදාඅයියේ.තමුන් අපි පොඩ්ඩක් කල්දෙන්න ඕන
Attha❤
මඩ කල්ලියක් බිහිවී ඇති බව ත් පේනවා.
මට සිහියට ආවේ බල්ලා කොළඹ ගිහින් ඇවිත් උගෙ යාලුවොන්ට කියපු කථාව.
යාලුවො ඇහැව්වලු මචං කොහොමද ගිය ගමන.
බල්ලා කීවලු අවුලක් නැහැ මචං අපේ එවුන්ගෙන් ටිකක් සද්දයක් ආවා .
අනුර සහෝදරයත් රට හදල කවදහරි ඔය ටික කියයි.
අනුරට ඔය හොරු ඔක්කොම අල්ලන්නත් බැරිවේවි. නීලකාස හොරු හුගක් හොරකම් කරල තියෙන්නෙ අල්ලන්න හැකි විදිය්ද්ට නොවෙයි.
හොරු ඔක්කොම ඇල්ලුවෙ නැතත් අවුලක් නැහැ.
හැබැයි අනුර සහෝදරය මින්මතු රටේ හොරකම අල්ලස අවනීතිය මත් උවදුර පාතාලය රටෙන් තුරන් කල යුතුමය.
මුදල් කාබාසිනියා කරන කොමිෂන් අවශ්‍ය නැත.
රටේ ජනතාවගේ සහාය එම කරුනු ඉටුකිරීම සදහා උපරිමයෙන් ලබාදීමට කටයුතු කලයුතුමය.
කාගෙවත් කිමට නටලා වැඩක් නැ...වෙලාවට හැමදේම වෙයි..ව්‍යවස්ථාව වෙනස් වනතුරැ බලමු..බලය තහවුරැ වෙයි...පස්සෙ..
සුද්දා අයියේ ස්තුතියි ..නමුත් අයියේ අනුර අයියා කිව්වොත් කිව්වා..මේ රට හදනවා ෂුවර් ..🎉🎉🎉🎉🎉🎉🎉
😅
අපි අනුර ජනාධිපතිට සහ මාලිමාවට චන්දය දුන්නේ රට බංකලොත් කල සහ හොරකම් කල අයට නීතිය ක්‍රියාත්මක කරන්න සහ හොරකම දූෂණය වංචාව නැතිකර රට ගොඩ නගන්න.
ජනාධිපති වාහනයකින් ගමන් කරනවද, පයින් යනවද කියන එක අපට අදාල නෑ. චන්දය දුන්න ජනතාවට අවශ්‍ය හොරුන්ට නීතිය ක්‍රියාත්මක කර නිසි දඬුවම් ලබා දීම. එය වනතුරු චන්දය දුන් ජනතාව නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.
රටට වෙන දේ තමයි දැන් බලන් ඉන්නෙ මේ පාර පාර්ලිමේන්තුව රැස් වෙනකන් ඉවසිල්ලක් නෑ.
අඩුම වසරක් වත් බලන් ඉන්න ඔනේ‼️‼️‼️‼️
ඔය චන්දෙ දීපු එවුන්ට නෙමෙයි හදිස්සිය තියෙන්නේ වැඩ ගැන.නොදීපු එවුන්ටයි.
Suda hamadema gana avadiyen inna..api sathya thorothuru oben බලාපොරොත්තු වෙනවා ....ඔබට ජය ....❤❤❤
මේ රට ගොඩ ගන්න මාලිමවට බෑ කියනව නම් ගොඩ ගන්න පුලුවන් වෙනත් කිසිදු විකලපයක් නොමැත ජනතාව ඒ බව හොදින් තේරුම් ගතයුතු වෙනව.
The way forwarding very interesting. Thanks 🎉
කිවිව විදිහටම එකපාරට කරන්න බැ මාස හයක්වත් යන්න වෙනවා අනික දැන් හොරුන්ට කන්න නැතිව හොරු කියවන එවිවා ගනන් ගත යුතුනැ
Masa 6k...😂😂😂😂Moda katha kiyanna epa
Suda 100% you right we all with you
සුද ඔබගේ විඩියො අපි හැමදාම බලනවා ඔබ කෙලින් කතා කරන පුද්ගලයෙක් ජය වෙවා❤❤❤❤❤❤
අවුරුදු 76 පැත්තක තියමු..
1977ඉදල රට විනාශ කරපු රට මාස දෙකෙන් තුනෙන් ගොඩ දාන්න බැරි බව මේ රට ගැන අවංක කැක්කුමක් තියන අයට තේරෙනවා.. ❤
2 ට පාර්ලීමෙන්තුවේ ලොකු දෙයක් වෙයි.. බලන්නකො
සුදා මේ වගේ චෝදනා කරන්න තවම කාලය නෙමෙයි. පාර්ලිමේන්තුව මේ වෙනතුරු රැස් උනේ එක වතාවයි. ඒ අය කියන දේවල් පිළිවෙලට කිරීමට යම් කාලයක් අවශ්‍යයි.
Attha masa 3kata Rata hadanna puluwannam aurudu 76k Rata perala NA thebbane
Aniwaaryen
දෙසැම්බර් දෙවෙනිදට පස්සේ තමා වැඩ බලනවා නම් බලන්න පුලුවන්. ඒ නිසා ඉවසමු. මොකද අනුරම කිව්වා අල්ලස් දූශන දෙපාර්තමේන්තුවේ හිටපු ලොක්කා අයින් වෙලා. ඒකට වැඩ බලන ලොක්කෙක් දාලා තියෙන්නේ. නමුත් එයාගේ අත්සනෙන් නඩු දැම්මොත් තාක්ශනික ගැටලු මතු වෙන්න පුලුවන් කිව්වා. ඉතින් අලුත් ලොක්කෙක් පත් කරලා තව දක්ශ නිලදාරීන් කිහිප දෙනෙක් පත් කරන්න ඕනේ කිව්වා. ඒත් මහ චන්දේ තිබ්බ නිසා ඒ වෙලාවේ ඒක කරන්න බෑ කියලා තිබ්බා පොලිස් කොමිශන් සබාවෙන්ද කොහෙද. චන්දෙන් පස්සේ තමා ඒක කරන්න පුලුවන් කිව්වා. දැන් ඉතින් චන්දේ ඉවරනේ. ඒ නිසා දෙසැම්බර් 2 තමා ආයේ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ. ඊට පස්සේ බලමු නේද මොකද්ද වෙන්නේ කියලා.. එතකන් ටිකක් ඉවසලා හිටපල්ලා බන්
අයියේ තාම මාස දෙකයිනේ අපි ඉවසමු නේද❤❤❤❤❤❤❤
සුදා මල්ලි මුං හොරුටික අනුර ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නෑ ගමනක් හරියට තාම ඇවිල්ල මාස දෙකයි දෙකහමාරයි මුන් හොරකම් කරපු අය මුං රට කාපු අය ඔක්කොම ඒ අනුර ජනාධිපතිතුමා විසඳන්න මැජික්කාරයෙක් නෙමෙයි හිමිට ඒවා විසඳයි එයා එතෙක් අපි ඉවසිල්ලෙන් බලා ඉඳිමු අනිවාර්යෙන්ම ජනාධිපතිතුමා මේ රට ගොඩ දානවාමයි හොරු ටික ඉතුරු කරලා ගියේ ණයක් පමණයි ලියන්න ගියොත් ගොඩාක් ලියන්න සිද්ද වෙනව ඔයාට බුදු සරණයිි මල්ලි
පැරදුන උන්ට ,දරාගන්න බැරුව තේරුමක් නැති කුනු හොයනවා.අම්මෝ ඩබල් පොකට් කොල්ලෝ😂😂😂
Thanks....
😂😂😂 *කකුලෙන් අදින ටිරාන් අලස්ගෙ පොලිස් කොමිසමයි රාජපක්ෂලගේ අල්ලස් සහ දූෂන කොමිසමයි විසුරවනුනෙ නැතුව හුරතල් කලොත් ආණ්ඩුවටම කෙලවෙනවා*
අනිවා වෙනස් වෙන්න ඕනම තැන්..
මටනම් හිතෙන විදියට ටිරාන් එක්ක මොකක් හෝ සම්බන්ධයක් ඇති කියලා හිතෙනවා මාලිමාවෙ අයත් එක්ක, මමත් ටිකට් එක ලක්ශ 3 ක් දීල ලන්කාවට ගියේ මාලිමාවට ජන්දය දෙන්න
Definitely
කලබලය ට වැඩ එපා. නීතියට අනුකූලව හෙමිහිට කරන්න
හරියට හරි සුදා
අමතක උනාද මේක බංකෝලෝත් රටක් කියල
Eka thamai
සුදා මේ පාර තමයි අපි පවුල් පිටින්ම මාලිමාව ට දුන්නේ.අපි පොහොට්ටුවටයි කාලයක් ජන්දේ දුන්නේ.මෙවර මාලිමාව ට අපි ජන්දේ දුන්නේ තාමත් ඉහල පුටුවල ඉන්න දුෂිත උන්ව තියාගන්න නොවේ.සුදා අනුර ජනාධිපති හමුවු විට ජනතාවගේ කොමෙන්ටි ගැන කියන්න.ඒකත් වැදගත්
එල එල සුදන්ත ඔයා රට වෙනුවෙන් ඉන්න කොල්ලෙක් ජය ඒවායාට
මාධ්‍ය සහ කුලප්පු මිනිසුන් ලංකාව එක රැයින් විශ්වකර්ම ප්‍රාතිහාර්ය සිදුවන හැටි
බලා සිටිති.ආකල්ප වෙනසකින් හා නීතීමය
රාමුවකින් යුතුව
සංයමයෙන් හා ඉවසීමෙන් ලබාගත යුතු වෙනසකි
බොහෝ මිනිසුන් කඩදාසි ලිපේ දමා
මාධ්‍ය දෙස බලා
කටට එන එන දේ පවසති. මේ නිසාම හැමදාමත් දියුනු වෙමින්
පවතින රටකි
100% TRUE VERY NICE MESSAGE THANK YOU DEAR
Thanks for your response.
NoOne Can't build this Country again as before year 1977 but A.K.D.
All the best A.K.D.! ❤❤🎉🎉.
ජය
ඇයි අවුරුදු 76ක් තිස්සේ කෑව රට මාලිමාවෙන් මාසෙන් දෙකෙන් වෙනස් කරලා සුරපුරයක් කරලා ඉල්ලන්නේ,හදවතට එකගව දන්නවා,මේ බැනලා comment කරන අය එහෙම කරන්න ආමාරුයි කියලා.එත් එකම දේ කිය කිය ඉන්නවා..
Yes Sudatta u ar correct give yr contribution fir the betterment of our motherland yr support for President is great
Kawada hari rata goda danne anura vitharai anurata jayawewa jayawewa ❤❤
රටේ ඇති වෙලා තියෙන ගංවතුර සුලි සුලං තත්ත්වය නිසා දැන් හැම දේටම කලින් ඒවා හොයලා බලන්න ඕනේ .ගෙයක්වත් වත්තක්වත් නෙමෙයිනේ බාර අරන් තියෙන්නෙ රටක් මේක එහෙම හිතන තරම් ඉක්මනින් ඔක්කොම කරන්න බැ. බොරුවට උඩ පනින්න බලන් ඉන්න මිනිස්සු වැඩිනේ
NPP පුතිපත්ති පුකාශනය අන්තර්ජාලයෙන් download කරලා පිටු අංක 194 කියවන්න.අයින් කරන වරපුසාද 8ක් පමණ එහි තියෙනවා.වැටුප අහෝසි කරන බවක් සදහන් නොවේ.මන්තී නිල නිවාස අහෝසි කරන බවක් සදහන් නොවේ.
නිල නිවාස වහානයක් ගත්තාට අපිට ප්‍රශ්නයක් නැහැ හරියට වැඩ කරන්න විතරයි ඔනි
සුදා හරින්නට. අනුරට සහෝදරයට විජිතයට පෞද්ගලික ඡීවිතයක් නැද්ද?
Rata goda danna oni api ❤❤❤❤❤Anura sahodarayata jayawewa ❤❤❤❤
අනුර මේක හදනවා එයාට බැරිනම් කාටවත් බෑ....
හිමිට.හිමිට.වැඩටික.වෙයි.මිහරක්නැතිව.බුද්දිමත්.ජනතාව.තේරූමිගනියි
Respect you Sudaa 🙏 ❤
හරි ලස්සනයි අද ඩබල් පොකට් ඇදල සුදා
Aththa suda aiya.
සහතික ඇත්ත 👍👍
🎉 api තව ටිකක් ඉවසන්න .....
අනිවාර්යයෙන්ම npp eka හොරකම කරන් neeee.....
❤❤❤❤
හිරු චැනල් එකයි, දෙරණ චැනල් එකයි තුරන් කරන්න ජනපතිතුමනි❤❤🎉
Ai oya tharam moda
@@Music-w6sboruwa wapurana nisa
සුදා නියමයි පැහැදිලි කිරිම..❤මාර වැඩෙ වුනෙ,3/2 තියාගෙන..😁 හොරැ ටිකවත‍් අල‍්‍ල පල‍්‍ලා මෙන‍් වැන‍්‍දා.(.ජොනියා පස‍්‍ස පැත‍්තෙන‍් හිනා අැති, nonstop 😅😅)
ලස්සනයි ලස්සනයි සුදා අයියා
Ane manda apita moko a manussayath manussayek janadipathi una kiyala eth manussayek gon harakge chanal balanne nathuwa menna me wage wadakata athi chanal ekak balapanko suda aiyata thanks ❤api hamadama oya ekka
අනුර අලුත් ආන්ඩුව කලයුතු දෙ කරය්,,,කලබල වෙන්න එපා දැන්ම👍🙏
Balu sudA
Let's wait for six months
Thats exactly my opinion. Its been 2 weeks since the election, and new cabinet. As far as I see, new government is trying to do everything by the constitution power. That will take time.
අපිට අපෙ ජනාධිපති විස්වාසයි❤❤❤🎉
Thank you Suda me rate Inna nikan kapu horen kapu unta Dan nikan kama natuwa unta Inna amarui
Suda aiye Jaya wewa ❤
Thanks 🎉
Akd will do the best be patient ❤❤❤
Api ne chande dunne....iwasagena balan inna...❤❤❤❤❤
සුදා මල්ලි ඔයා හරි
Speed යන්න ගිහාම වරදින්න ඉඩ වැඩියි.අපි ඉඩ දෙමු.බලාගෙන ඉමු කියන්න බැහෑ.අපේ පැත්තෙන් කරන්න පුලුවන් දෙයක් කරමු.මොකුත්ම කරන්න හයියක් නැති අය එක එක්කෙනාගෙ ආගම අනුව සුබම ප්‍රාර්ථනා කරමු.prayers කියමු.❤🙏😇 සුදා කියනව වගේ මේ අය හොරකම් කරන්නෙ නැහැනෙ.නැත්නන් හිටපු උගුල් අටවන්නන් අතට ගියොත් දන්නවනෙ.
ඉවසන් හිටපල්ලකෝ කොරනකම්...මුංට අවුරුදු 30ක් 40ක් ඉවසන්න පුරළුවන්.... මාස කීපයක් ඉවසනනයි බැරි....
Aniwaryenma Iwasamu.Kalaya Demu
ඔයා කියන එක සහතික ඇත්ත.... සුදා අය්යේ.... මේක එක පරට කරන්න බැහැ..... අපි කාලයක් දෙන්න ඕනේ..... හිටපු ජාරාහැත්තට වැඩිය මේ අන්ඩුව හොදයි...
ඇත්ත තමයි සහෝදරයා. තාම නෑ
ගංවතුර මරාලය,විභාගය කල් යෑම,හාල් ප්‍රශ්නය, විදුලි බිල, ABBA ප්‍රසංගය ,නිධන් හෑරීම ,මංත්‍රී නිල නිවාස, වාහන බලපත්‍ර ,ජනාධිපති වරප්‍රසාද අනේමන්ද තව ටිකක් බලමු. අනුර අපට විශ්වාසයි .
Pala musalaya
ටිකක් ඉවසමු
Akd 💯❤❤❤
පයින් ගියාම බොරු සංදර්ශන කියනව.
අනුර වාහනේ ගියාම කියයි, පොඩි දුරටත් BMW එක ඕනෙ කියල. සරල මිනිහ කීවා නේද අහයි. අනේ මන්ද, හරිම ලාමක විදිහට තමයි ලංකාවේ මිනිස්සු හිතන්නෙ
Horakam Nokaran Aekamath Sadarana Hethuwak Iwasamu .Kalaya Demu
4+ years to go. Please. Leave him alone. He will do the needful.
❤👍🙏
ඒ අහන උන්ට ඉන්න කියන්න 2028 වෙනතුරු ,,අවුරුදු 76 ක් දේශපාලුවො විනාශ කරපු රට මාස තුනෙන් හදන්න පුලුවන්ද,,,ඔය මහ හොරුන්ගෙ අතකොලු,,,ඉවසන්න බැරි,,
Masa 3 keyannath bahane full palemant aeka pathwela 1parai ne palemant aek rasune
Ane me burukeyan umta ikmanta teranayak gannakeyanna meka har pilelayak
Brother supri 👍🏻
Sudaa I am wàiting
Thanks ❤❤❤saudi saman
Npp...jayawewea❤❤❤
Anura is doing well
He does slowly but steadily
Nothing can be done hurriedly
Wait and see
We are following the manifestos, not anything else
මාලිමා ආන්ඩුව අපිට විශ්වාසයි
❤❤❤❤❤❤❤❤
Suda ayye viyawasthawata anuwa කරන්න behe
රනිල් හරි සජියා හරි ආවනම් සද්ද නෑ එකෙක්වත් උන් පොරොන්දු දුන්නම එවා කරන්නෙ නෑ කියලා දන්න නිසා
niyamai on track now