ශ්‍රී ලංකාවෙන් වඳවුනු “විල් අලියා” | Sri Lankan Swamp Elephant 🐘🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 425

  • @sinhalapedia
    @sinhalapedia  2 ปีที่แล้ว +487

    මීටර් 10 ක් නොව අඩි 10ක් ලෙස නිවැරදි විය යුතුයි. සමාවන්න. නමුත් ඔබ තේරුම් ගන්න ඇති කියා සිතනවා. ❤️

    • @mypchome864
      @mypchome864 2 ปีที่แล้ว +7

      no worries

    • @Tharushinagahalanda
      @Tharushinagahalanda 2 ปีที่แล้ว +4

      No worries ❤️

    • @dwrs852
      @dwrs852 2 ปีที่แล้ว +13

      ඕවා ඔහොම තමයි ඩාම් වෙනවා ඩූම් වෙනවා

    • @jayanathukorala4503
      @jayanathukorala4503 2 ปีที่แล้ว +6

      අව්ලක් නැ

    • @ගිහානයා
      @ගිහානයා 2 ปีที่แล้ว +5

      ඕව මොනාද.වරදින්නොනා දවසක හරියන්න.😊

  • @Aqualeads_lk
    @Aqualeads_lk 2 ปีที่แล้ว +119

    විල් අලියා ගැන දැනගත්තෙත් අදමයි. වීඩියෝ එක ලස්සනයි. ❤️🔥🔥

  • @World_wide9-q7k
    @World_wide9-q7k 2 ปีที่แล้ว +26

    අද තමයි මෙහෙම අලියෙක් ඉදලා තියෙනවා කියලා අහුවේ,බොහොම පින් ❤

  • @kawshalyanadeeshani7788
    @kawshalyanadeeshani7788 2 ปีที่แล้ว +61

    සුද්දා අලි විතරක් නෙමේ අපේ හැමදේම නැති කලා. ඒත් අපේ මිනිස්සුන්ට උන්ව ලොකුයි තාමත්

    • @AsokaTw-mz3lr
      @AsokaTw-mz3lr ปีที่แล้ว +8

      අපිට ලොකු නෑ. නිරා පල්ලි කාක්කෝ තමයි උන්ව උඩ දාගෙන දගලන්නේ.

  • @tharindusandaruwan7799
    @tharindusandaruwan7799 2 ปีที่แล้ว +136

    අදමයි එහෙම අලියෙක් ගැන ඇහුවේ ,,ගොඩාක් වටිනවා ,,❤❤❤,අපේ වන අලි සම්පත රැක ගන්න ඕනි ,,ඒක අපි හැමෝගෙම වගකීමක් ,

  • @wildlife2841
    @wildlife2841 ปีที่แล้ว +41

    වීඩියෝ එක ගොඩාක් අගය කරනවා..❤ මින්නේරිය කවුඩුල්ල අතර තවමත් අඩි 15 -16 වගේ උස විල් අලින් සිටිනවා.. ඔවුන් තනිව තමයි වාසය කරන්නේ. එයාලා තමයි සද්දන්ත කුලයේ අලි මේ අලින්ගෙත් කුල තියනවා සද්දන්ත කුලයේ අලියා තනිව තමයි සිටින්නේ එයා අඩුගානේ ගැහැනු සතාවත් හොයාගෙන යන්නේ නෑ ගැහැනු සතා ඒ කියන්නේ කෙනෙර තමයි එයාව හොයාගෙන එන්නේ...

  • @chamochamo4588
    @chamochamo4588 2 ปีที่แล้ว +51

    මාරම දුකයි සුද්ද මේ සතාව වඳකරලම දැම්මනේ.😪

  • @Dulansenadheera798
    @Dulansenadheera798 2 ปีที่แล้ว +30

    බොහොම ස්තූතියි මේ වගේ වටානා වීඩියෝ ඉදිරිපත් කරනවාට. බුදුසරණයි ඉදිරියටම යන්න ❤️

  • @yasirusampath6350
    @yasirusampath6350 2 ปีที่แล้ว +49

    වීඩියෝ එක බැළුවම දුකක් ඇතිවුණා. සුද්දෝ කොච්චර අපේ රටට හානි කරාද කියලා.😪😪😪

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda 2 ปีที่แล้ว +96

    පව් අහිංසක සත්තු. අපේ අය දැන් සුද්දට බැන්නට උන්ගේ තුවක්කු බටේ උස්සන් yes sir කිය කිය දිව්ව උන් තමයි හිටියේ. ඒ වහල් කම තාමත් තියෙනවා.
    ලංකාවේ මිනිස්සු නිවහල් නෑ.
    රජකාලේ ඉඳලම වහල්ලු. වහල් මානසිකත්වයක් තියෙන්නේ. දැන් පොහොට්ටුවට බැන බැන හිටියට ආයේ ජන්දෙක උන්ට කතිර ගහන මොඩයෝ ඕන තරම් ඉන්නවා.

    • @Pkthama2478
      @Pkthama2478 2 ปีที่แล้ว +18

      ප්‍රබාකරන් කිව්ව කතාව ඇත්ත බන් සින්හලයන්ට ඕන දෙයක් මතක දවස් 7යි

    • @wendigo807
      @wendigo807 2 ปีที่แล้ว +6

      100%attc

    • @sllion3682
      @sllion3682 2 ปีที่แล้ว +6

      ඇත්ත අක්කෙ 🥺🥺
      මන් කියන්න හිටපු ඔක්කොම අක්කා කියල 🥰🥰

    • @thirajraj4977
      @thirajraj4977 2 ปีที่แล้ว +3

      Aththatama

    • @lahirusampath5839
      @lahirusampath5839 2 ปีที่แล้ว

      Ay gawara kiyna wargaya.

  • @dukekandy4679
    @dukekandy4679 2 ปีที่แล้ว +5

    සුද්දො හොදයි කියල සමහරු කියනවා එහෙම කියන අය හිතන්න අපේ සම්පත් විනාස කරල තියෙන තරම උන් නැති කලේ අපේ අභිමානය උන් අපේ අලි සම්පත විනාස කලා පමනක් නෙවෙයි අපේ පුරාන රජවරු කල වෙහෙර විහර මංකොල්ලකාල උන්ගෙ රටට අරන් ගියා උන් එදා අපේ සම්පත් සියල්ල හොරකම් කරල අරන් ගියා දැනුත් අපේ රටේ දේ හොරා කාල පිටරට අරන් ගිහින් හංගන්නේ. ඒ හොර සුද්දොන්ගේ ලේ වලින් පැවතෙන උන් . ඔබේ vidio ගොඩක් වටිනාඑකක් ඒවගේම මගේ හිතට ගොඩක් දුක හිතුනා ඔබට ස්තුතියි 💐💐💐

    • @AsokaTw-mz3lr
      @AsokaTw-mz3lr ปีที่แล้ว +3

      අවුරුදු හාරසීයක් තිස්සේ සුද්දෝ ලංකාවට කරපු විනාශය හිතාගන්න බෑ. රත්තරං නැව් පිටින් ඇද්දේ ඉස්සර කාලේ. යනකොට රේල් පාරවල්, පාරවල්, කෝච්චි දුන්නට (ඒවාත් හැදුවේ උන්ගේ වාසියට), ලංකාවෙන් කොල්ල කාපු ධනය ඉතා විශාලයි.

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +3

    විල් අලියා ගැන කියා දුන් ඔබට ගොඩක් ස්තූතියි ❤❤❤ අපේ අලි සම්පත රැකගන්න හැමෝම එකතු වෙමු.❤️❤️❤️🙏🙏🙏

  • @Bumblebee-lm9xw
    @Bumblebee-lm9xw 2 ปีที่แล้ว +62

    විල් අලියා ගැන අද තමයි දැනගත්තේ.නැදුන්ගමුවේ රාජාවත් ගොඩක් මතක් වෙනවා.💛

  • @අදීෂාසෙව්මිනී
    @අදීෂාසෙව්මිනී 2 ปีที่แล้ว +19

    බොහොම ඉක්මනින් සාර්ථක වුනු චැනල් එකක්. සුබපැතුම්. ඉදිරියටත් මෙවැනි ලස්සන වීඩියෝ තුලින් මිනිසුන්ට දැනුම ලබාදෙන්න. ඔබට ජයවේවා. ❤️❤️

  • @gaishinimahesha
    @gaishinimahesha ปีที่แล้ว +8

    තවම ඉන්නවා සාක්ෂි දෙන්නම් ජීවමානව පොලොන්නරුවේ මන්ම්පිටියෙ ජල ගැලුම් නිම්නේ සුරකුලිය කියන රක්ෂිත කොටසේ තවම ඉන්නව . මගේ ජිවිතේට දැක්ක ලොකුම අලියා

  • @frankdimuthu8102
    @frankdimuthu8102 2 ปีที่แล้ว +44

    ලෝකයටම සම්පතක් වන මෙවැනි සතුන් දඩයම් කල උන්ගෙ වලවල් වලට අදටත් හෙණ ගහනවා අැති. උන් එ් කරපු අවජාතක වැඩ නිසා අපටත් ඉදිරි පරම්පරාවටත් වටිනා සම්පතක් වැනසුනා 😪😥

  • @aasmi345
    @aasmi345 2 ปีที่แล้ว +8

    පක්ෂ, පාට අත ඇරල රටේ අනාගතය, අපේම අනාගතය වෙනුවෙන් මේ දූෂිතයො බලයෙන් පහ කරන්න- මුළු රටම ජූලි 9 වෙනිදා එකතු වෙන්න කියල රටේ හැමෝවම දැනුවත් කරන්න.
    අනෙක් සියලුම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙනුත් ඉල්ලන්න, 9 වෙනිදට මුළු රටම පාරට බහින්න කියල දැනුවත් කරල රටේ අනාගතය වෙනුවෙන් මේ සඳහා තමන්ගෙ සහය,සේවාව උපරිමයෙන් දෙන්න කියල.

  • @සින්දුලිස්ට්එක
    @සින්දුලිස්ට්එක 2 ปีที่แล้ว +15

    මේ දැනුම අපිට අරන් එනවට ගොඩක් ස්තූතියි 👍🇱🇰

  • @THIYARIYA4419
    @THIYARIYA4419 2 ปีที่แล้ว +3

    Thanks අයියා ඔච්චර කල් හිටියට දැන්ගෙන හිටියේ නෑ..මෙහෙම අලියෙක් ගැන

  • @Pkthama2478
    @Pkthama2478 2 ปีที่แล้ว +7

    අදමයි ඇහුවේ ඇත්තටම අයියට ගොඩක් ආදරෙයි.......

  • @osandasaman4825
    @osandasaman4825 2 ปีที่แล้ว +20

    වීඩියෝ මාරම ලස්සනයි මාරම Quality ❤️❤️

  • @nishanthalwis4862
    @nishanthalwis4862 2 ปีที่แล้ว +31

    පනාමුරේ හස්තියාට තමා ආසම💓

  • @mask726
    @mask726 2 ปีที่แล้ว +8

    එයාලා ඒ කාලේ මරලා දැම්මේ නැත්නම් 🥺

  • @anush1677
    @anush1677 2 ปีที่แล้ว +134

    අයියේ අර ජැක්සන් ඇන්තනි මහත්මයාගේ වාහනේ වැදුන අලියා ඒ සතාටත් වනජීවී එකෙන් හොයාගෙන ප්‍රතිකාර කලානම් හොදයි නේද ඒ සතා ගොඩක් පව් 😥🤧🤧🤧

    • @indunilsathsara1347
      @indunilsathsara1347 2 ปีที่แล้ว +19

      ඔව් පව් සතා

    • @dukekandy4679
      @dukekandy4679 2 ปีที่แล้ว +13

      මම දැක්කා ෆේස් බුක් එකේ තියෙනා ඒඅලියා සොයා ගත්තා කියල . එයාගෙ ඉදිරිපස කකුල් දෙකට දැඩි හානි සිදු වෙලා කියල 😪

    • @sltiktokbro2010
      @sltiktokbro2010 2 ปีที่แล้ว +1

      අනෙ පල පාහරයා

    • @indunilsathsara1347
      @indunilsathsara1347 2 ปีที่แล้ว +3

      @@sltiktokbro2010 😂😅

    • @pathumprabath2083
      @pathumprabath2083 2 ปีที่แล้ว +3

      @@sltiktokbro2010 😅😅 ඇත්තනෙ කිව්වෙ

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว

    ගොඩාක් දේ දැන ගත්තා ස්තූති ඔබ තුමාට

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +37

    දැන් ඉන්න අලි ටිකත් මිනිස්සුන්ගෙ වැරැද්ද හින්ද ඔය විදිහටම වඳ වෙලා යයි.
    😔
    ඊට පස්සෙ අපේ රටේ අලි බලන්න වෙන්නෙ සත්තුවත්තෙන් විතරක් වෙයි .
    එහෙත් නැති උනොත් ඉතිම් 😢😔

  • @malanijayasinha7099
    @malanijayasinha7099 2 ปีที่แล้ว +5

    සුපිරි

  • @methsikadilshani1145
    @methsikadilshani1145 2 ปีที่แล้ว +3

    අදමයි ඇහුවේ මේ විල් අලියා ගැන video eka ලස්සනයි , anee 😍😊

  • @koKRioKo
    @koKRioKo 2 ปีที่แล้ว +3

    ඉස්සර මෝඩ හැතිකරේ නිසා රටට අහිමිවෙච්ච සම්පතක්
    ලංකාවටම ආවෙනික අලියෙක් වෙන්න තිබ්බා💔😒

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +20

    නැදුම්ගමුවේ රාජා🙏

    • @sandy1481
      @sandy1481 2 ปีที่แล้ว +5

      nadungamuwa india wen hambuna sathek bro

    • @alfha6637
      @alfha6637 2 ปีที่แล้ว +4

      නැදුන් වගෙම ඇත්තු ඉන්නවා ඉන්දියාවෙ කාබිනි කැලැවෙ ඒ කැලෙ මේ ලගදි මැරුනු බොගෙශ්වර් ඇතා ලොකෙ ලොකුම දල තියෙන ආසියානු ඇතා ඒ කැලෙ හොද ඇත් ජාන පිහිටා තිබෙනවා ❤️ නැදුන් හිටියෙත් ඒ කැලෙද දන් නැ ❤️

  • @mahindakumara3070
    @mahindakumara3070 2 ปีที่แล้ว +15

    ලංකාවේ විල්පත්තු ප්‍රදේශ යෙ ජීවත් වන අලි සාමාන්‍ය යෙන් විශාල ත්වයෙ වැඩි. විල්පත්තු අලියා මෙම වර්ගයේ උප විශේෂ යක් විය හැකි යි.

    • @PamudithaMRanasingha
      @PamudithaMRanasingha 2 ปีที่แล้ว +1

      විල්පත්තුවෙ නෙමේ තමන්කඩුවෙ ජීවත් වෙලා තියෙන්නෙ 🙂

    • @mahindakumara3070
      @mahindakumara3070 2 ปีที่แล้ว +2

      @@PamudithaMRanasingha වෙන්න පුළුවන්. දැනටත් විල්පත්තු ජීවත්වෙන අලි තමයි ලංකාවේ ඉන්න ලොකුම අලි.

    • @RehanGimth2003
      @RehanGimth2003 2 ปีที่แล้ว +1

      @@mahindakumara3070 පොඩ්ඩක් හොයලා බලන්න සෝමාවතියේ තමා ගොඩක් වනජීවී නිළධාරීන් එහෙම.කියන විදිහට ලොකුම අලි ඉන්නේ

    • @safirsaiq2890
      @safirsaiq2890 2 ปีที่แล้ว +1

      ලංකාවේ තමයි අලි ඉන්නේ😋

  • @shaliyakaushalya3196
    @shaliyakaushalya3196 2 ปีที่แล้ว +28

    ම්න් රත්නපුරේ😇 තාමත් සින්හරාජයේ ඉන්නවා දකුනු ආසියාවේ ලොකුම අලියො🥰 අලි 2න්නයි ඉන්නේ

    • @songhub3051
      @songhub3051 2 ปีที่แล้ว +1

      මේ ජාතියේ අලියො දෙන්නෙක්ද යාලූ ඉන්නේ

    • @shaliyakaushalya3196
      @shaliyakaushalya3196 2 ปีที่แล้ว +3

      @@songhub3051 තෙත් කලාපීය දැනට ඉන්න අන්තිම අලි දෙන්නා සින්හරාජයේ 🥰 දකුනු ආසියාවේ ලොකුම අලියා😇

    • @indunilmapa1405
      @indunilmapa1405 2 ปีที่แล้ว +1

      @@shaliyakaushalya3196 තෙත්කලාපේ දෙන්නද ඉන්නෙ.පින්නවලින් එහාට යැව්වනම් හරි.

    • @unexpected9270
      @unexpected9270 ปีที่แล้ว

      වෙලාවට කිව්වෙ දැන් දෙන්නම් ශොට් එක්

  • @sithumadikaridon5707
    @sithumadikaridon5707 2 ปีที่แล้ว +8

    මමත් ආසම සතා අලියා 🐘🐘

  • @dinelkajayalath2124
    @dinelkajayalath2124 2 ปีที่แล้ว +9

    විල් අලිනමි දන්නැ අයියේ මැටි අලි ටිකක්නමි ඉන්නවා පාර්ලිමේන්තුවෙි....

  • @HashOne_Lanka_Tours
    @HashOne_Lanka_Tours ปีที่แล้ว +2

    බේකස් ගේ මළ සිරුර වල දාපු තැනට හෙන වැදිලා තියෙනවා අදටත් බලන්න පුලුවන්, නුවර එලිය ගොල්ෆ් ක්ලබ් එකේ සෙමටරි එකේ. එ තරම් ලොකු පව් කාරයෙක්.

  • @TIGERLK
    @TIGERLK 2 ปีที่แล้ว +37

    සමහර විට සිංහරාජ වගේ විශාල කැලෑවල් ඇතුලෙ අපිට හොයාගන්න බැරි විදිහට එක විල් අලියෙක් හරි ජීවත් වෙනවා ඇති.🧐

    • @niroshmadushan8791
      @niroshmadushan8791 ปีที่แล้ว

      සිංහරාජෙ ඉන්න අලි උස නෑ... අනික ඉන්නෙත් දෙන්නයි ඉතුරු වෙලා...

  • @kusalasajeewani6967
    @kusalasajeewani6967 2 ปีที่แล้ว +4

    මම ආසම සතා අලියා

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri6554 2 ปีที่แล้ว +2

    එහෙම අලියෙක් ඉන්නවා කියල දැනගත්තෙ අද..ස්තුතියි ඔබට ...👍👍👍

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 2 ปีที่แล้ว +7

    එක නම් නියමයී .ආස හිතුනා.ස්තූති ❤🌹

  • @TharangaSampathHewage
    @TharangaSampathHewage ปีที่แล้ว

    තමන්කඩුව අලියා.......❤
    අනිත් අලින්ට වඩා ජලචරයි.

  • @Thilina_madushan
    @Thilina_madushan 2 ปีที่แล้ว +35

    කාලකන්නි සුද්දොයි දැන් ඉන්න කළු සුද්දොයි ඔක්කොම අපේ රට විනාස කළා.😡😢

  • @sadubangtencrazy2282
    @sadubangtencrazy2282 2 ปีที่แล้ว +2

    අය්යේ ඔයා ඔය වගේ වීඩියෝ දාන එක අපිට ගොඩක් වැදගත් 🥰

  • @RehanGimth2003
    @RehanGimth2003 2 ปีที่แล้ว +6

    මේක ඇත්ත අදටත් ලංකාවේ ලොකුම අලි ඉන්නේ සෝමාවතිය ආශ්‍රිතව මහවැලි ගගෙන් පෝෂණය වෙන්නේ තමණ්කඩුව (වර්ථමාන මින්නේරිය) ප්‍රදේශයට ආසන්නයි

  • @cjdissanayaka7641
    @cjdissanayaka7641 2 ปีที่แล้ว +5

    ලස්සන වීඩියෝ එකක් , ඉන්න අලි ඇත්තු ටිකවත් අපි රැක ගනිමු ❤️🇱🇰✌️👍👍

  • @සර්වබලදාරිය
    @සර්වබලදාරිය 2 ปีที่แล้ว +7

    සුද්දො අලි 1000ක් විතර මැරුව කියද්දිනම් දුක හිතුන.

  • @සෙංකඩගලසින්හයා
    @සෙංකඩගලසින්හයා 2 ปีที่แล้ว +9

    අයියෙ විඩියො එක ලස්සනයි මට දුක හිතෙනවා අපෙ ඉතිහාසය ගැන දැකලා අයියෙ 😭😭😭😭😭😭😭ඇයි මගෙ රටට මෙහෙම වුනෙ.සුද්දො අපෙ සම්පත් විනාශ කරලා 😭😭😭😭😭😭😭😭😭😭😭😭මට ඇඩෙනවා අයියෙ 😭😭😭😭💯❤

    • @IamKivv
      @IamKivv 2 ปีที่แล้ว +1

      😂

  • @madushanranasinghe565
    @madushanranasinghe565 2 ปีที่แล้ว +2

    Kiyanna deyak na ada video ekath supirima supiri ❤️❤️❤️❤️❤️

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 2 ปีที่แล้ว +3

    Thank you so much.

  • @pubududananjaya6353
    @pubududananjaya6353 2 ปีที่แล้ว +8

    අපේ තරුන පරපුරට ගොඩක් වටින වීඩියෝ ..

  • @Janakawijeratne914
    @Janakawijeratne914 2 ปีที่แล้ว +3

    Ane ayye oyage video harima kotayne.😁😁❤❤

  • @vish8132
    @vish8132 2 ปีที่แล้ว +5

    අදටත් හිටියනම් කොච්චර වටිනවද

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +5

    ගොඩක් වටින video එකක්. Thank you 🔥♥️💙😚

  • @sanusami4346
    @sanusami4346 2 ปีที่แล้ว +3

    අද මයි මේවගේ අලියෙක් ගැන ඇහුවේ ගොඩාක් ස්තුතියි

  • @spidy9576
    @spidy9576 2 ปีที่แล้ว +2

    Thank you oya hamadama wadagath video thamai genne
    ❤❤

  • @asankasenanayake1339
    @asankasenanayake1339 2 ปีที่แล้ว +7

    සෝමාවතී විල් අලි කියල ජාතියක් ගැන මන් අහල තියන්ව... ලංකාවෙ ඉන්න ලොකුම අලි කියල

    • @RehanGimth2003
      @RehanGimth2003 2 ปีที่แล้ว

      ඔව් ඔව් ඇත්ත

  • @srikankahistore8178
    @srikankahistore8178 2 ปีที่แล้ว +5

    කලු කුහර ගැනත් vedio එකක් ඕනේ

  • @guwani01
    @guwani01 2 ปีที่แล้ว +2

    දම්වෙල් දමා, පෙරහෙරේ ගෙනයාම අති අමානුශිකය්. අවිහින්සාව ඉහලින්ම අගය කල බුදුරජාණන් වහන්සේගේ දහමට එය එකග නෙහෙ

  • @lakshankavinda9065
    @lakshankavinda9065 2 ปีที่แล้ว +6

    අදම තමා ඇහුවේ thank you brother

  • @BoomMusic8997
    @BoomMusic8997 2 ปีที่แล้ว +2

    Lassanai oyage video hamadama balanava

  • @ගිහානයා
    @ගිහානයා 2 ปีที่แล้ว +5

    සින්හල පීඩියා ආදරෙයි.තව මේ වගේ සත්තුන්ගෙ වීඩියෝ ඕනා.😊

  • @5yearstarget
    @5yearstarget 2 ปีที่แล้ว +2

    සුපිරියක් ...ඒ මාර අලියෙකෙනෙ.😍😍💪🇱🇰

  • @guitarthanuwa9879
    @guitarthanuwa9879 2 ปีที่แล้ว +1

    Godak watina video ekak good luck budu saranai

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +4

    සුපිරි 😍😍☺️👍💪

  • @ElephantSoul
    @ElephantSoul 2 ปีที่แล้ว +3

    විල් අලියා තවමත් ජිවත් වෙනවා

  • @manodhyalakshith5226
    @manodhyalakshith5226 2 ปีที่แล้ว +1

    තමන්කඩුව ගැම්මක් පොලොන්නරුව

  • @dilhanigunathunga2423
    @dilhanigunathunga2423 2 ปีที่แล้ว +1

    දැනුමට යමක්.... Thank you

  • @mdsnake4098
    @mdsnake4098 2 ปีที่แล้ว +16

    සුපිරි මම තමා ඉස්සෙල්ලම බැලුවෙ ✌🌺💖

    • @rashigaming3293
      @rashigaming3293 2 ปีที่แล้ว +2

      අනේ ශෝයීඊඊඊඊඊඊ

    • @kisaravethmal2754
      @kisaravethmal2754 2 ปีที่แล้ว +2

      මම නේ

    • @mdsnake4098
      @mdsnake4098 2 ปีที่แล้ว +2

      @@kisaravethmal2754 Ooh Sorry මම දැක්කෙ නෑ Sorryy 💖

  • @Dhaneshakesarindu
    @Dhaneshakesarindu 2 ปีที่แล้ว +7

    මං දන්න විදිහට විල් අලියා අඩි 15 විතර උස වෙලා තියෙනවා ( පිරිමි සත්තු) . සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා අලියෙක් ( පිරිමි ) අඩි 8 - 11 1/2 අතර උසයි....
    වීඩියෝ එක පට්ට... 👍 👌 👏

  • @sandayakumari5353
    @sandayakumari5353 2 ปีที่แล้ว +2

    දැනුම දෙන video දෙනවට thank you 1 comment ekath mage onna

  • @Dilshandissanayake05
    @Dilshandissanayake05 2 ปีที่แล้ว +2

    එහෙම සතෙකුත් හිටිය කියල දැන ගත්තෙ අදමයි.😮❤️🤓🙏🙏

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +2

    වටිනා තොරතුරු රැසක්.

  • @rangajeewadilrukfernando4638
    @rangajeewadilrukfernando4638 2 ปีที่แล้ว +7

    පර සුද්දො අපේ අලි ඇත්තු කීයක් මරලා දාලාද?

  • @digital8186
    @digital8186 2 ปีที่แล้ว

    දැනුමට කරුණක් වටිනවා ,ස්තුතියි

  • @srilankabus4223
    @srilankabus4223 2 ปีที่แล้ว +2

    Patta video eka⚡️⚡️🐘🐘

  • @ruwanpererasrofficeautomat5087
    @ruwanpererasrofficeautomat5087 2 ปีที่แล้ว +3

    I like elephants because I'm a sri lankan man

  • @mycraft4316
    @mycraft4316 2 ปีที่แล้ว

    අයියෙ අනිත් චැනල් වගෙ නෙවෙයි ඔයාගෙ ඒව අහන් ඉන්නත් ආසයි බලන්නත් කම්මැලි නෑ පට්ට ✌️

  • @DANUKAGAMING627
    @DANUKAGAMING627 2 ปีที่แล้ว +1

    ලස්සනයි අද video එක

  • @Bluezone715
    @Bluezone715 2 ปีที่แล้ว

    හෝර්ටන් තැන්නෙ හිටියා කුරු අලියා.. පර සුද්දා උන් ඔක්කොම මැරුවා

  • @ariyawansha74
    @ariyawansha74 2 ปีที่แล้ว +3

    මම කැමතිම සතා😁

  • @sadeepamanamendra7433
    @sadeepamanamendra7433 2 ปีที่แล้ว +2

    Real paranormal activity ගැන විඩියෝ ටිකක් දෙන්න පුලුවන්ද

  • @sathsaranavod9514
    @sathsaranavod9514 2 ปีที่แล้ว +2

    අදමයි මෙහෙම අලියෙක් ගැන ඇහුවෙ 🐘🐘🐘

  • @denuma5461
    @denuma5461 2 ปีที่แล้ว +4

    අයියේ අපේ රටෙන් වදවි ගිය විශාල පක්ෂින් ගැන විඩියෝ එකක් ඕනේ

  • @janithhasa1235
    @janithhasa1235 2 ปีที่แล้ว +5

    මෙන්න වටින විඩියො එකක් ☺️

  • @sdgg8778
    @sdgg8778 2 ปีที่แล้ว +4

    සිංහල පීඩියා අනිවාරයෙන් 1M ගන්නවා.අදත් වීඩියෝ එක නියමයි.

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว

    පර.සුද්දා අපේ අලි මැරුවා ...

  • @imeshakash8022
    @imeshakash8022 2 ปีที่แล้ว +7

    පර සුම්දෝ අපේ රටේ අලි මැරුව 💀 බිju කපන්න ඕනෙ ඕකුන්ගෙ පම්රයෝ

  • @sudathsalwathura9131
    @sudathsalwathura9131 2 ปีที่แล้ว +1

    ආයෙමත් මෙ විල් ආලියා ජාන තාක්ෂනයෙන් පණ දෙන්න පුලුවන්

  • @wmr2435
    @wmr2435 2 ปีที่แล้ว +4

    ලෝකේ එකම කූරු අලියා

  • @beautygirl2807
    @beautygirl2807 2 ปีที่แล้ว +4

    වටිනවා 😊

  • @denuwanperera
    @denuwanperera ปีที่แล้ว +2

    ලංකාවේ තිබ්බ වටිනා දේවල් අපිට නැතිවී ගියා කාලකන්නි පර දේශක්කාරයෝ හින්දා😢😢

  • @carmelkleyn464
    @carmelkleyn464 2 ปีที่แล้ว +3

    මම අදමයි අහැවේ විල් අලියා හරියට මැමත් කෙනෙක් වගේ

  • @picmedic
    @picmedic ปีที่แล้ว +1

    හොඳ වෙලාවට සුද්දො දාස් ගනනින් අලි මැරුවෙ. අපේ මිනිස්සුන්ට මේ ඉන්න අලි කීපයත් කලමණාකරනය කරගන්න බෑ. දාස් ගනන් හිටියනම් මරේ මරු. බුදු දහම නිසා මරන්නත් බෑ නුගත්කම සහ දුප්පත්කම නිසා කලමණාකරනය කරන්නත් බෑ. එහෙනම් අද කොලඹත් වල් අලි ගහනවා

  • @shehanjevon4007
    @shehanjevon4007 2 ปีที่แล้ว +2

    Perfect voice brother 👍❤

  • @charithnirmala6109
    @charithnirmala6109 2 ปีที่แล้ว +3

    10 m කියන්නේ තට්ටු deke bilding ekak වගේ usaine

  • @buddika6536
    @buddika6536 2 ปีที่แล้ว +2

    පෘතුවියේ හැඩය පිලිබදව වීඩියෝ එකක් දෙන්නකෝ. විද්වතුන් මේ පෘතුවිය ගෝලයක්, පැතලී කියන මත එක්ක. අපි විශ්වයේ බ්‍රමනය වෙමින් සහ ගමන් කරනවනම් විශ්වයේ තියන උල්කාපාත වලින් එහෙම කොහොමද බේරිලා ඉන්නේ. වීඩියෝ එකක් කරන්නකෝ.

  • @timestamplease
    @timestamplease 2 ปีที่แล้ว +16

    වඳ උණු නෙවෙයි වඳ කරපු නේද 😕
    සුද්දගෙන් ගන්න ඕනි දේවල් ටික අරගන්නේ නැතුව ගන්න ඕනි නැති ජරාවල් ටික නේ අපේ උන් අරන් තියෙන්නේ. ඉතින් කොහේද රටක් හදන්නේ 😐

    • @harshasadun5014
      @harshasadun5014 ปีที่แล้ว

      ❤ඇත්තක් දුක හිතෙනවා නේ බන් අපේ රට උනු දෙවල් අහද්දි ලස්සනට තිබ්බ රටක් කැවා අවුරුදු ගනකිම් හැම එකෙක්ම සික්😢

  • @naveend_herath
    @naveend_herath 2 ปีที่แล้ว +4

    විල් අලියෙක් නැද්ද අඩුවට 🤟

  • @sanjeermithi
    @sanjeermithi 2 ปีที่แล้ว +11

    Nice video with fact,really appreciate…
    What do you think about elephant in Kataragama Dewalaya? It’s name ‘’Wasana’’ what’s it’s race?
    Another story in Kataragama you can asked from Chief Kapu mahattaya ,few decades ago there was Elephant called Etalaya ( Arrow) try to get that details,it’s also very interesting 🤔
    Anyway thanks 🙏

  • @CRICCEYLO29
    @CRICCEYLO29 2 ปีที่แล้ว +7

    ලංකාවේ හෝට්න්තැන්න ප්‍රදේශය මැමත් වර්ගයට නෑකම් කියන අලින් විශේෂයක් ඉදල තියනවා නේද එයලා ගැන වීඩියෝ එකක් 😀

    • @ChamodHT
      @ChamodHT 2 ปีที่แล้ว

      මුන් තමා

  • @shyamasubhashini505
    @shyamasubhashini505 2 ปีที่แล้ว +19

    විල් අලි විතරක් නෙවෙයි.. තව කුරු අලි කියලා කොටසක් ද ඉන්නවා. උන් වඳවී යන කොටසක්, ලෝකෙටම ඉන්නේ කිහිපයක්.. ඒත් ලංකාවේ ඉන්නවා.. ඒ ගැනත් හොයන්න අයියේ..

    • @udanapathum8083
      @udanapathum8083 2 ปีที่แล้ว +2

      දළ පූට්ටුවත් ඒ වගේ කෙනෙක් නේද. 😥

    • @alfha6637
      @alfha6637 2 ปีที่แล้ว +1

      @@udanapathum8083 දල පුට්ටුවා කුරු අලියෙක් නෙමෙ

    • @kavishkalakshan8200
      @kavishkalakshan8200 2 ปีที่แล้ว +2

      කුරුණෑගල ගල්ගමුව පැත්තෙ ඉන්නව මම දැකල තියනව ,උන් සාමාන්‍ය මී හරකෙක් වගේ තමා උස ඒත් ඒ හොඳ ට වැඩුනු අලියෙක් ඒත් කුරුයි

    • @nadeerawij4283
      @nadeerawij4283 2 ปีที่แล้ว +1

      Mudu alj gena videos lngadi ven cnannel ekaki daala tjbba un tama inawa

    • @technophile741
      @technophile741 2 ปีที่แล้ว +1

      @@kavishkalakshan8200 සිරාවටම දැකලා තියෙනවද?