නීති ආධාර කොමිෂම ඔබ වෙනුවෙන් ක්‍රයාත්මක වන ආකාරය | Mahajana Wedikawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 60

  • @arawindairesh7366
    @arawindairesh7366 ปีที่แล้ว +2

    හොදට පැහැදිලිවන අයුරින් ඉතාම සරලව නීති අාධාර කොමිසම ගැන ජනතාව දැනුවත් කිරීම සම්‍බන්දව ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට ඔබ දෙපලට හිස නමා අාචාර කරමි... ...ගු..ල...🌹🙏 තවත් මෙවැනි වැඩසටහන් ජනතාවට ඉදිරිපත් කරන මෙන් ශ්‍රද්ධා මාද්‍ය්‍ය අායතනයෙන් ගෟරවයෙන් ඉල්ලා සිටිමි...👌👍👋

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 5 หลายเดือนก่อน +1

    69 ලක්ශයම අපරාද කරුවන් බුදු දහමට අනුව.. ඔයල්ත් 🎉 අපව රාහු ගෙන් මත් කරලා
    දනය නය කරවන වා නෙ🎉

  • @evinhettige267
    @evinhettige267 3 ปีที่แล้ว +15

    මෙම කොමිසම මූලික වශයෙන් යම්‍ යම් කටයුතු ඇත්ත වශයෙන් ම නොපිරිහෙලා ඉටුවන නමුත් , නඩුවක් සඳහා ඉදිරිපත් වන lawyers ලා සම්බන්ධ කර ගැනීම ලේසි පහසු කාර්යක් නොවේ ..මන්ද යත්, ඔවුන් මුදල් ලැබෙන නඩු පස්සේ යාමට උත්සහ දරනු විනා අපගේ සාධාරණයක් වෙනුවෙන් පෙනීසිටීමට ඔවුන් ට වේලාවක් නැත.අවුරුදු ගානක් උත්සාහයෙන් පසු බලා ඉඳලම අපටම මේ අසාධාරණය ඊට වඩා වන බැවින් අපටම එපා වේ. මේ සම්බන්ධයෙන් කියන්න කෙනෙක් ද නැත. කලාතුරකින් එවැනි එසේ නොවන අය සිටියහැක. එය(දශම) . 01% වේ.

  • @anjiclass9968
    @anjiclass9968 3 ปีที่แล้ว +1

    bohoma sthuthi mevage danuvath kireemgana nodan hitiya godak deval danagaththa sthuthi navathth

  • @ireshaalwis5729
    @ireshaalwis5729 2 ปีที่แล้ว

    Thanks very much,

  • @ayeshawas6427
    @ayeshawas6427 5 ปีที่แล้ว +25

    ඔය පනත් තිබිලා මොකටද මැඩම්. ඔය හැමා ආයතනයක්ම මුදලට, බලයට වැඩ. ඔය ආයතන අසරනමිනිසුන් තවත් අසරන කරනවා.

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru ปีที่แล้ว +2

      සහතික ඇත්ත.මැය ඔහොම කිව්වට ඇය අසරණ කාන්තාවන්ව කිසිදු තැකීමක් නෑ.

  • @chandibvbvchandi3989
    @chandibvbvchandi3989 3 ปีที่แล้ว +2

    සහය අවශ්‍යයි

    • @okandayayejinarathana3018
      @okandayayejinarathana3018 3 ปีที่แล้ว

      ඉඩම් නඩුවක් සදහා උපදෙස් ගන්න අවශ්‍යයි තොරතුරු ක් දෙනවද

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 5 หลายเดือนก่อน +1

    අසාධාරණයක් උ විට නීතීය ට විරුද්දව නඩු කිව හැක්කෙ කෙසෙද ?🎉

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 5 หลายเดือนก่อน +1

    හරක් වගෙ නීතී මෙහෙය වන
    අය ඉන්න රටක් සාමාන්‍ය අපිට මොන ලාභද 🎉

  • @wkbuddika9646
    @wkbuddika9646 2 ปีที่แล้ว

    Thanks

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 5 หลายเดือนก่อน +1

    ලන්කාව විනාස කරන කොර නීතී කොහෙද තීබ්බේ🎉

  • @Chandanireanuka-w4e
    @Chandanireanuka-w4e 4 วันที่ผ่านมา

    මගෙ ඉඩම සින්න වෙලා ලක්ස දෙකට තියල තියෙන්නෙ අසුදාහක් ගෙවල අවුරැදු අටක් වෙනව මට ලක්ස දෙකහමාරක් දිල ඔප්පුව ආපසු ලබා ගන්න ඔන දෙන්න බැ කියල නැ ඒත් ලිපියක් මාර්ගයෙන් ලබාදෙන ලෙස උදව්වක් මට ලබාගන්න

  • @okandayayejinarathana3018
    @okandayayejinarathana3018 3 ปีที่แล้ว +3

    ඉඩම් නඩුවක් සම්බන්ධ තොරතුරු දැනගැනීම සදහාය

  • @dammadesika
    @dammadesika 3 ปีที่แล้ว +2

    හොද වැඩක්.

  • @hamachandra180
    @hamachandra180 2 ปีที่แล้ว

    Good programme

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 5 หลายเดือนก่อน +1

    චුදිතයාට වන්දි ඉල්ලිය හැක්කෙ කෙසෙද ?🎉

  • @dilrukrherath9413
    @dilrukrherath9413 3 ปีที่แล้ว +3

    මම මේ ආයතනයේ සහය ලබා ගත්තා. හොඳ වැඩක්

  • @sanjeewakumaraabeysinghe6581
    @sanjeewakumaraabeysinghe6581 ปีที่แล้ว

    goodak pin hamotama

  • @ShaniaLakmali-zj8is
    @ShaniaLakmali-zj8is ปีที่แล้ว +1

    අධිකරණයේ kela weddum නඩුවක් yanawa.a gena mata memeaayatanayen denamutu kamak ganna පුළුවන් da medam

  • @vindya6841
    @vindya6841 ปีที่แล้ว

    Mata loku asadaranayak una nitiyen obathumiyata godak pin denuwath kalata t,s

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 5 หลายเดือนก่อน +1

    චුදිතයා ඇත්තටම වැරදි නැති බව ඔප්පු උනොත්🎉

  • @OleeFashion
    @OleeFashion ปีที่แล้ว +1

    මමත් මුදල් සම්බන්ධ නඩුවක් දැම්මා නිහාල් චන්ද්‍රසිරි lowyer, bibile ,50000ක් විතර කඩා ගත්තා ,පුදුම කපටි ම්නිහෙක්,අහු වෙන්න එපා

  • @jeevanirasika7247
    @jeevanirasika7247 2 ปีที่แล้ว

    Thawa ayek mineemara thawath ayek mudalata hiry yanne kohomada?

  • @damithperera4242
    @damithperera4242 ปีที่แล้ว

    Mis mata danaganna puluwanda mage job eka gana gataluwak.mama job eka karanna aragena danata awrudu 3kata wada wadi.tawama mata pathweeme lipiya labilana.mama wada karanne palaturu farm ekaka office eke accounts wada.mama tawama mage job eka dannethna.kepa warakma pathweeme lipiya elluwath labunena.mata job eka epa wela resign denna hadanne january 3.kamkaru aetiwasikam yatate monawda karanna puluwan

  • @jayathilakadissanayaka9413
    @jayathilakadissanayaka9413 2 ปีที่แล้ว

    පොලීසියෙන් සදාරනය ඉටු නොවන අවස්තා වලදී හැක්කේ කුමක්ද ( දෙමාපියන්ට හොරෙන් දරුවා පැහැර ගෙනයාම සම්බන්ද පැමිණිල්ල බාර නොගැනීම) පොලීසිය 119 ට ප්‍රති චාර නොදැක් වීම

  • @NirmaliKokila
    @NirmaliKokila 10 หลายเดือนก่อน

    Ane mata me miss ge number eka uvamanai.godak pin

  • @ranjithhennayaka7434
    @ranjithhennayaka7434 3 ปีที่แล้ว +1

    phone namba ekak denna puluwanda.upadesak laba ganimata

  • @nuwanbandara9282
    @nuwanbandara9282 2 ปีที่แล้ว

    මඩමි ඉඩමි සම්බන්ද ගැටළු වලට විසඳුම් ගන්න පුළුවන් ද.

  • @thusithabandara3422
    @thusithabandara3422 ปีที่แล้ว

    Ahinsaka lamai paw.

  • @kumarisitha5161
    @kumarisitha5161 5 หลายเดือนก่อน

    අම්මෝ අහු වෙන්න එපා නිිති ආදාර කියන උන්ට.මුං හිරගෙදරට ගිහින් රැදවියන් හමුවෙලා විස්තර ගන්නව .උසාවිකටයුතු දැනගන්න ගෙදර කෙනෙක් මුනගස්වන්න කියනව.පස්සෙ මේ අය ගෙදර අයගෙන් ලක්ෂ ගනන් ඉල්ලනව.මුන්ට දෙන්න සල්ලි තියනවනම් අපි හිර ගෙදර ඉන්නැහැ.මම වගකිිමෙන් කියන්නෙ.ඕනම අබියෝගෙකට මම ලෑස්තියි.මම නම් 2009 දි වැලිකඩදි මෙයාලගෙ මුනටම කිව්ව.පල් හොර රැලක්

  • @dinushalakmali2699
    @dinushalakmali2699 4 ปีที่แล้ว +1

    Upadesak laba ganimata awashyai.nama wenas kirimedi news paper walata damima aniwaryada.eyata akamathinm news paper walata noda sitimata hakida.aniwaryen pilithurak laba denna.

  • @okandayayejinarathana3018
    @okandayayejinarathana3018 3 ปีที่แล้ว

    මේ වැඩසටහන සම්බන්ධ සංජිවනි මහත්මියගේ නම්බරය ක් දෙනවද

  • @thushariravindi
    @thushariravindi ปีที่แล้ว

    Madam නීති ආධාර කොමිෂන් එකෙන් mn නඩුවක් damma mage daruwata ගෙවීමට dan ඔහු ama මුදල් නොගෙවා maga hara අවුරුද්ද wenawa මේකට මොකක්ද kala yuthu වන්නේ

  • @electronicwadda
    @electronicwadda 3 ปีที่แล้ว

    ගම්පහ අත්තනගල්ල a pradeshaye maddyasthana athi ස්ථාන දන්වන්න

  • @lalith9415
    @lalith9415 ปีที่แล้ว

    ජනතාව විසින් අනිවාර්යෙන් නිතිය දැනගත යුතු යයි කිවට මෙි රටෙි පාසල් අධෟපනයට ඇතුලත් නොකරන්නේ ඇයි ..?

  • @manikmirando7819
    @manikmirando7819 3 ปีที่แล้ว

    🤙

  • @had4907
    @had4907 2 ปีที่แล้ว

    Ane.mise.oyage.nambare.dennako.loku.udawuwak

  • @thusithabandara3422
    @thusithabandara3422 ปีที่แล้ว

    Kasadayak badala idam wahana mudal labagena neethi adara walata gos nadaththu naduwada nodanwaa sirabarayata gena mage rakiyawada ahimiwana akarayen kriyakireemata nandammata hakiyawa labune lamaya thuwala kara bereemata neethiadara thulinya

  • @wasanthauyanwttha7154
    @wasanthauyanwttha7154 ปีที่แล้ว

    මැඩම් නිතිය සම්බන්ධ තියෙන පොත්පත් ගන්න පුලුවන්ද ඒ කොහෙන්ද

  • @ireshaalwis5729
    @ireshaalwis5729 2 ปีที่แล้ว

    Kalochitha topic ekak

  • @chthranisubasingha3464
    @chthranisubasingha3464 2 ปีที่แล้ว +1

    මැඩමිි මාගේ ඔප්පු වක් සැමියා විසින් රැගෙ ගොස් ප්‍රකාශණ ඔප්පුවක් සාදා ඇත මා මෙය නිවරැදි කරගන්නේ කෙසේද

  • @thusithabandara3422
    @thusithabandara3422 ปีที่แล้ว

    Nadaththu naduwak damaa eya sagawaa sirabarayata gena pawla ath kireema . Neethi adara comisama magin siduwee atha. (Sakshi atha)

  • @anthonyammagnanapragasam1248
    @anthonyammagnanapragasam1248 3 ปีที่แล้ว

    මැඩම් අවුරුදු දැක්ක කට ගැයක් කුලියට දුන්නා. අවුරුදු දැක්ක කට පස්සෙ ගැය ඉල්ලනකොට දැන්ට බැහැ කියලා ඉන්නවා. මෑකට මොනවද කරන්නෑ

  • @prasankirajapaksha6151
    @prasankirajapaksha6151 ปีที่แล้ว

    Aththa wasayenma kisima thanaka sadaranaya naha.. mudalata ehemath naththam balayata thama asadarana neethiyak janadipathi thuman athulu awadanaya yomu kala yuthu piris me gana awadanaya yomu karanawa nm neethi sampadnaya karanawa nm hari.. mn athdakeemen kiyanne ... mona neethiyakda me

  • @thusithabandara3422
    @thusithabandara3422 ปีที่แล้ว

    Neethi adara thulin pawul ekathu kala yuthu noweda.

  • @thusithabandara3422
    @thusithabandara3422 ปีที่แล้ว

    Nadaththu naduwak wibahaga nokaranne ai.

  • @nilminirathnayake8698
    @nilminirathnayake8698 2 ปีที่แล้ว

    Medam mama නඩත්තු naduwak dala thiyanawa.eth loyata denna oni 2000 .daruwata lebenne 4500 .ithin naduwa demme apel mase mata .mata salli lebune eka warayak vitharai visadumak dennako

  • @Edelflond
    @Edelflond 4 ปีที่แล้ว

    නීතීඥ වරියන්ගෙන් සංකීර්ණ ගැටළු සදහා පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමට අපහසුයි. නීතීඥ වරයින්ද එහි සිටිය යුතුය.

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 2 ปีที่แล้ว

    Madam

  • @chathuraniranasingha3575
    @chathuraniranasingha3575 ปีที่แล้ว

    Puthek ammekta salakanne ne...idam liyagena ammata gedarata enna denne ne.. police gihin ammagen athsan aran gedarata enna ne kiyala... putha Lowyer kenek... nithiya puthage peththe..ammata pihitak labaganna kohomada

  • @chamindathilakarathna6216
    @chamindathilakarathna6216 ปีที่แล้ว

    Thanikara boru bora diyan malu allillak thiyanna minissunga salli kada ganima thamai ekama අරමුණ

  • @wkbuddika9646
    @wkbuddika9646 2 ปีที่แล้ว

    Thanks