Oya denna health eka gana salakilimath wenna..heart attacks godak tharuna ayata ena bawa dannawaneda? Thel kama adu karanna. Kochchra kawath Honda exercise karanna.hondama de thamai hamadama awidinna
Mama dabalata කලින් kiwwa ,parissamin kanna kiyala .Dan macho healthy කෑම kanna .Work out patan ගන්න .Healthy කෑම හොයල ,kaala apita video eka danna .Love you both .
Hi akki & aiya.🙋♀️Ada nam godak hodai oyala denna gena hithala dawasak wenna karata😊😊, dan kaale hari exercise machine aka duvili pihidala ganna🙈🙈. Ada nam godakma watina video ekak, 😊😊api neerogiwa, parissamin athal ake imu 🤗🤗
ඔයාලට කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් නොවේවා..
නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා ...
කාලා බීලා ආතල් වීඩියෝ ගෙනැල්ලා අපිවත් සතුටු කරලා ඔයලත් හැමදාම සතුටින් ඉන්න ....
ආදරෙයි හැමදාම ...
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤🙏
Vj🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢
Dr. Lalith Ekanayaka අපේ සර් , නාවික හමුදාවේ හිටපු අතිදක්ශ වෛද්‍යවරයෙක් වගේම නිහතමානී නිලධාරීයෙක්. ඒ වගේම ලංකාවට ලැබුණු මහගු සම්පතක්.
අනික් වැදගත් ම දේ තමයි ලංකාවෙ ඉන්න සුපිරිම wild photographer කෙනෙක් . ❤️
ඔව් ඈ... සුපිරි වැඩ්ඩෙක්. 😍❤
කන බොන විඩියෝ ඕනෙ නෑ 😔
අසනීප නොවී නිරෝගීව ඉන්න ඕනෙ දෙන්නම අයියේ අක්කේ හොදද.. ❤
❤❤😍😍🙏🙏
83.7 kg ඉක්මනින් අඩු වේවා 😊 ❤
🙏🏼🙏🏼🙈🙈❤️❤️
@@Kuchiandbuchi Definitely you are having the fatty Liver
මටත් ආසයි ඉදලා හිටලා හරි ඔයාලා වගේ කෑම කන්න.නගරෙන් ගොඩක් ඈත ඉන්න අපට street food ඇත්තෙත් නැහැ.සල්ලිත් නැහැනේ ඉතින් .හීනයක් තියෙනවා කවද හරි ඔයාලා වගේ කන්න.
ඒ ඩොක්ටර් ❤️ කොච්චර කෑවත් 47-50 අතර දෝලනේ වෙන්නෙ 😹😹මහත අව්ලක් නැ ලෙඩක් දුකක් නැත්නම් ආතල් එකේ ඉන්න බුදුසරයි❤️
❤😍😍❤
අක්කගේ බර වැඩි කියනකොට මට මතක් උනේ රංගන අයියගේ වැලන්ටයින් පාටියේදි අක්කව උස්සගෙන හිටිය විදිහ.වෙනම තෑග්ගක් දෙන්න ඕන අයියට 83kg උස්සගෙන හිටියට🤣🤣🤣🤣
ඔව් නෙද මටත් එක මතක් උනා 😃😃😃😃
තෙල් කෑම කාලා උනුවතුර බොන්න ඉදලා හිටලා කරපිංචා කැද එකක් (without sugar)බොන්න, කාපු ගමන් වතුර ගොඩක් බොන්න එපා පැයකට විතර පස්සේ බොන්න, ඒ වගේ පොඩි දේවල් වලින් පටන් අරන් වෙලාව තියන විදිහට exercise කරන්න
අමාරු වෙන එකක් නෑ
ජය වේවා නීරෝගීමත් වේවා
අැයි කාපු ගමන් වතුර ගොඩක් බොන්න එපා කිවුවෙ.මට ගොඩක් බොන්න ඔනෙනෙ ගොඩක් වතුර කාපු ගමන්
❤😍😍😍❤
ඔයාලගෙ Blood Sugar Level එක චෙක් කලේ ෆාස්ටින් ඉදල නම් ඒ ලෙවල් එක වැඩී... ඩයබෙටික් අවධානමක් තියනවා. පරිස්සම් වෙන්න❤❤❤❤❤
ඒක කෑම කාල වගේ ඉද්දි නම් අවුලක්ම නෑ...😊😊
Cholostrol තත්වය කොහොමද ඔයාලගේ
දුර රටක හිටියත් ඔයාලගෙ වීඩියෝ ආසාවෙන් බලනවා😊 කොච්චර දුකක හිටියත් ඔයදෙන්නගෙ වීඩියෝ බලලා හිනාවෙන වාර අනන්තයි ❤️ඔයාලගෙ සෞඛ්‍යය ගැනත් බලලා තව ලස්සන වීඩියෝ අපට ගේන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව🙏 නිදුක් නිරෝගී සුවය පතනව ඔයාල හැමෝටම බුදු සරනියි ❤️
ගොඩාක් ස්තූතියි ❤😍🙏
Over weight වුණා කියලා දුක් වෙන්න එපා අයියේ,අක්කේ. ඔයාලා දෙන්නම පොඩි පොඩි ව්‍යායාම කරන්න, Gym යන්න, jogging කරන්න. හැමදාම උදේට කෝපි වලට ලෙමන් දාලා බොන්න. ඒ වගේම 'සිද්ධි' කියලා බෙහෙත් ඔසු සැල් වල තේ කුඩු වගේ පැකට් තියෙනවා. රෑට නිදාගන්න කලින් ඒ පැකට් එකක් උණු වතුරට දාලා බොන්න. ❤️ ආදරෙයි ඔයාලාට ගොඩාක්... 🌹
ආදරෙයි හැමදාමත් ❤😍❤
jesu pihitai
අනේ ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි🥺❤️ Food vlogs නැතිවුනාට කමක් නෑ ලෙඩ හදාගන්න එපා💕
අපි හැමෝගෙම සතුට වෙනුවන් කෑම වීඩියෝ කරනවා වගේ දැන් ඔය දෙන්නගේ සෞඛ්‍ය ගැනත් හිතන්න කුචියෝ බුචියෝ..😁♥️💯අපිට වීඩියෝ නැතත් කමක් නැ ඔයාලා දෙන්නා හැමදාම සනීපෙන් සතුටින් ඉන්නවනම්..💯♥️🥺
😍😍❤❤🙏🙏
සතියකට 3පාරක් විතර කරපිංචා,කොත්තමල්ලි ටිකක් ගොරකා පෙති 3,4ක්, සුදු ලූනු බිකි ටිකක් ,ඉඟුරු ටිකක් ඔක්කොම එකතු කරලා හොඳට අබරලා ගුලියක් හදාගෙන තුන් වේලම කන කෑමට එකතු කරගන්න 2 monthes වලින් resalt තියෙනවා හරියටම වැඩේ කරානම්, බරත් අඩු වෙනවා. බෙහෙත් ගන්න කලින් මේ වැඩේ කරලා බලන්නකෝ මට නම් ඉක්මන්ට resalt ලැබුණා. හැබයි කෑම වලින් ඒ අතර control වෙන්නත් ඕන ටිකක්. අනිවාර්යයෙන්ම exercise කරන්න.
ඔයාලා කන ගමන් හිනා වෙන නිසාත් ඉක්මනට බර වැඩි වෙනව වෙන්නත් පුලුවන්
හා හා
ලෙඩ වෙන්නත් කලින් කාලා බීලා ඉන්නත් එපැයි
හාහා
අදත් වැඩේ පට්ට
ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
අපේ සතුට ගැන හිතුවා වගේම දැන් ඔයාලගේ සෞඛ්‍ය ගැනත් හිතන්න...ආදරෙයි ❤
ආදරෙයි හැමදාමත් ❤😍❤
පරිස්සමෙන් ඉන්න... ඔයාල දෙන්නට බුදු සරණයි
අපේ හිත් සනසන පිනම ඇති ඔයාල දෙන්නට නීරෝගීව ඉන්න ❤
😍❤❤🙏
අපි කන කෑමෙන් තමයි අපි ලෙඩ වෙන්නේ...කන කෑම අඩු කරන්න අක්කේ අයියේ...දැන්මම ක්ලොස්ටරෝල් ආවම කොහොමද අයියේ. තෙල් කෑම අඩුම කරන්න අක්කේ අයියේ...මගේ LDL කොලෙස්ටරෝල් 115යි අක්කේ අයියේ ...කන කෑමෙන් තමයි අපි ලෙඩ වෙන්නේ කලින් කිව්වා වගේ..අක්කලා අයියලා මෙච්චර කල් ඇයි ඕවා බැලුවේ නැත්තේ අක්කේ අයියේ...මම නම් අවුරුදු 26 ඉදලම බලනවා අක්කේ අයියේ...තෙරුවන් සරණයි අක්කේ අයියේ කන කෑම ගොඩක් අඩු කරලා ජීවත් වෙන්න...මම නම් මේ දේ දැනගෙන හිටියා අක්කේ අයියේ..වෙනදා අක්කගේ අයියගේ වීඩියෝ බලද්දි සමහර දාට ඇඩෙනවා මට කොහොමද ඔච්චර කන්නේ කියලා..අක්කේ අයියේ මෙහෙම හිතන්න...කන්න හිතෙන වාරයක් පාසා හිතන්න අනේ මේ මාරයා තමයි මට කන්න කන්න කියන්නේ..නෑ නම මාරයාට පරාජ වෙන්නේ නෑ...අපිව ඉක්මනින්ම මරවන්න ඕන මාරයාට..අපි ඒ මාර පරාජය කරන්න හිතින් ශක්තිමත් වෙන්න ඕන අක්කේ අයියේ...මම ඔය ගිය සතියේ රිපෝට් බැලුවේ අක්කේ අයියේ..මගේ සීනි තිබ්බේ 69යි...තව දෙයක් කියන්නද අක්කේ අයියේ..මම ගෙදර හැම සතියෙම සෙනසුරාදාට කරපිංචා කැද එකට හොදට සුදු ලූණූ ගොඩක් දාලා කරපිංචා කැද බොනවා..ඒ වගේම හැම සෙනසුරාදාටම තෙබු කොල මැල්ලුම කනවා අක්කේ අයියේ...අක්කයි අයියයි කරපිංචා කැද බොන්න..හැබැයි කරපිංචා කැද හැමදාම බොන්න හොද නෑ පිලිකාව වගේම අක්මාවට හොද නැති නිසා..මම මාසේකට කරපිංචා කැද හතර පාරක් බොනවා අක්කේ අයියේ..නරක ක්ලොස්ටරෝල් හොදටම අඩු වෙනවා..නැත්තම් වෙන්නේ නාල වල ක්ලොස්ටරෝල් හිර වෙලා හාට් ඇටෑක් එන එක..ඒ විදියට කරලා බලන්න අක්කේ අයියේ දැන්මම බෙහෙත් බිව්වොත් දිගටම බොන්න වෙන නිසා...තෙරුවන් සරණයි
හොඳ වැඩක් ,blood cheak කරන thana අවුලක තියෙනවා ,එකම gloves එක use කරනවා ,blood athe තැවරී තියෙනවා
අනේ ඔයාලා දෙන්නා වන්නකු method එක කරන්න.. හොදට කන්නත් පුලුවන්... ඔයාලගේ vlogs අපිට ඕනේ.... 🥲🥲🥲🥲
❤😍❤
මාත් කූචීගේ ගාන තමා බර මටත් බර අඩු කර ගන්න කීවා .. 🥺🥺🥺... ඒත් කන එක නතර කරන්න අමාරුයි .. දැන් නම් හිත හදන් ටික ටික කරනවා .. ඔයාලා නිදුක් නීරෝගී වෙත්වා ...බුචී නම් ඉතින් කොතන ගියත් ආතල් තමා ... 😁😁😁😁... ආදරේයි හැමෝටම ..💛💛💚💚💙💙❤️❤️❤️❤️❤️💛💛💛💛🧡🧡🧡🧡 බුදු සරණයි
හිත හදාගන්න සාස්තරේ ටික ටික පුරුදු වෙන්නෝනෙ. ☺️☺️
ආදරෙයි හැමදාමත් 😍❤🙏
කොච්චර කෑවත් හිත හොද නොසාහිනාවෙලා ඉන්න නිසා ලෙඩ නෑ ඔයාලට..😍❤️ hospital & hotel ෆීලීන් 😁.මරු නේ
😍😍❤❤😍😍
අඩු කර ගන්න පුළුවන්.මම 89kg හිටියා. මාස 4kata කලින් දැන් 74kg. හිත පාළනය කර ගන්න අනිවාර්යෙන් බර අඩු කර ගන්න පුළුවන්..
🙏❤😍🙏❤😍
කැෆේ එකක් තියෙනවා ඇපලෝ හොස්පිටල් එක ඇතුලේ කොහොමත් දොසක් කියන්නෙ නෑ කෑම වල රස විදින්න ඒත් රස වින්දා වගේ නෙවෙයි සේරම කෑවේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාන වැඩී අඩංගු කෑම මේවලින් වෙන්නෙ ඕනිම කෙනෙක් තව තව මහත් වෙන එක විතරයි කොච්චර mona type exercises kalath too hard diat planing follow karath ඇගෙ මහතවත් බරවත් අඩු කරන්න බෑ අඩු වෙන්නෙ නෑ නොමිලේ ෆැටී ලිවර්,කොලෙස්ට්‍රරෝල්,ප්‍රේශර්,ශුගර් කාලයක් යද්දි නිකන්ම හැදෙනවා හැදෙන්න පාර විවර වෙනවා මේ ඩොක්ටර් කියන කාරනා හරී.කාබෝහයිඩ්‍රේට් අවශ්‍ය නෑ ජීවත් වෙන්න ඕනේ ෆැට් and ප්‍රෝටීන් විතරයි.මස් මාලු බිත්තර මී කිරි පොල්සම්බෝල පාවිච්චි කරන්න වතුර ලීටර් 2k bonna.nikanma ඇග බර අඩු වෙනවාමයි
අපිට කෑම විඩියෝ නැතත් කමක් නෑ ඔයා දෙන්නා සනීපෙන් ඉන්නවානම් 🥺❤️
😍❤❤🙏
අපි හැමෝම මැරෙනවා......
ඉතින් නොකා නොබී පිස්සු කෙලලා වැඩක් නෑ කන්න බොන්න ඕනි ඉන්න කාලේ...... කැමති දේවල් කරන්න ඕනේ 😵💫......
අන්නේකයි. 😀❤😍
හායි කුචී,බුචී...
ඉවෙන්ට් එක තිබ්බ දවසේ ඔයාල ආව ලයිව් එකත් බලලා අද වීඩියෝ එකත් බලන්න ආපු මම🙊🙊🙊
ජය වේවා❤️
ලයිව් එකෙන් නොදුටු දසුන් ඔන්න මේකෙන් පෙන්නුවා. 😀🙏😍❤
මමනම් හිතුවා දෙන්නා කන කෑමේ හැටියට කවදා හරි ඔය ටික වෙයි කියලා ,ඔයා දෙන්නාට ජෙසු පිහිටයි , ආතල් එකෙ ඉමු.🙏🌹👍❤️❤️
Matath hithila thibune, kiuwoth irisiyawa gaga ena aya innawane ,
යාෂි නංගිගේ උස කියද 151 කියන්නේ අඩි වලින් කියන්න please බර 83 වගේ ඇහුනා බර වැඩියි කිවුව නිසා ඇහුවේ උස
ඔයාලා හතරදෙනාම නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 godaka
මන් නම් හිතුවෙම doctor අච්චර දේවල් කියල ඒ ටික අහගෙනත් ඇවිත් ආයෙම එලියෙනුත් කෑවා තමයි කියලා..ඔයාලත් පරිස්සම් වෙලා අපිට ලස්සන වීඩියෝ අරන් එන්න ❤️❤️❤️❤️
තව පොඩ්ඩෙන් එහෙමත් කරනවා. 🙈😀😀
❤😍😍❤
කෑම පාලනය කරන Video series එකක් ඉස්සරහට ගෙන්න 🙄
නිරෝගී බව උදාවේවා 👍
😍❤🙏
ව්‍යායාම මුලින්ම පටන්ගන්න හරි අමාරුයි මම 92ට අයියාත් 98 විතර එයා කෑම පාලනය කලා. මම දෙකම කරන ගමන් දැන් මාසයකට වඩා වැඩියි. මම දැන් 74යි. මම දවසේ වැඩිපුරම කරන්නේ ස්කිපිං රොප් එකක් අරං පනින එක. සිංදුවක් දාගෙන මේ වෙද්දී දවසට පැයක් උඩ පනින්න. Fat burne subliminal අහන්න. අනික දැන් සති දෙකක ඉදන් බඩට සැරටම exercise කරනවා. මායි අයියයි දෙන්නාගේ එකම ගැලපීමයි තියෙන්නේ හොදට කන්නයි , නිදාගන්නයි 🤣🤣🤣🤣🤣 දැන් මම පාන්දර 3ට නැගිටලා භාවනා කරලා mind එක හදා ගන්නවා. කන්න තියෙන ආසාව අඩු කරන්න. ඊට පස්සේ exercise කරලා වැඩ පටන් ගන්නවා. උදේට කුරක්කන් කැද ඇට වර්ග දාලා හදලා බොන්න බඩගිනි වෙන්නේ නෑ සුපිරි. උළුහාල් , කුරුදු , කොල්ලු හා කරපිංචා තම්බලා බොන්න. උදේට කිරි බොන්න එපා. බ්ලැක් කොෆි එකක් බොන්න. නැත්තම් ඉගුරු දාලා තේ බොන්න. මම මේ කියුවේ අපි බර අඩු කරපු විදිහ. ඔයාලටත් ඔයාලගේ විදියකට ඉක්මනට හොද රිසාල්ට් එකක් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💖💖💖💖💖💖💖
*_මොනදේ උනත් හැමදේම දරාගෙන අපි වෙනුවෙන් කරපු කැපකිරීම් ඔය දෙන්නා ආඩම්බරයි ♥️☺️♥️_*
❤😍🙏❤😍🙏
😂😂😂😂api wenuwe… ane palado ysnna
Anee😂
Api wenuwen navi bada wenuwen kara kepa kirim 🤭
ඒ වගේම පැය 14/10 උදේ කෑම ගන්න එකෙන් වැලකිලා නිරහාර ඉදලා දවල් ආහාරය 12 ට අරන් ආයේ රාත්‍රි ආහාර වේල 6 ට අරන් රෑ 9 හෝ රෑ 10 ට නින්දට ගියා නම් පැය 7 ක් නින්ද ලැබුනාම hormona hodin ක්‍රීයාකාරි වෙලා කෙට්ටු වෙන්න ඕනි කරන හෝර්මෝන හොදින් ස්‍රාවය උනාහම නිකන්ම බර අඩු වෙනවා කෙට්ටු වෙන්න පුලුවන් ඉක්මනටම සතියක් ඇතුලත.වියායාම කරනවානම් ENErgy strength resistancey exercises karanna.100 % best results ganna puluwan.😊
ඔයාලා තමා මන් ආසම කපල් එක හැමදාම ..ඔයලා වගේ සතුටින් ඉන්න තිබ්බොත් ඇති අයියා ත් ශෝක් අක්කත් එහෙමයි අක්ක්ගෙ පව්ලෙ හැමෝමත් එහෙමයි ..අයියටම් හරියට ආතල් එක අදුරන ජොලියෙ ඉන්න පව්ලක් ..අක්කගෙ නන්ගිත් සෝයි අහිංසකයි ඔක්කොම ල ගොඩක් හොදයි ඔයාලගෙ ගොඩක් දේවල් මාත් ඉගන ගන්නවා මොකෝ පොශ් නැතුව තේර්‍ර්න සිංහලෙන් ලස්සනටම වීඩීයෝ කරන නිසා ආදරෙයි හැමදාම සතුටින් ඉන්න akkaa and aiya ❤
Doctor channel එක බැලුවොත් එහෙම 🤣💔 දෙන්න left💔 දෙන්නම කෑම පාලනය කරමු නේ...❤
පැත්ත පලාතෙ වද්දගන්නෙ නෑ එහෙනම්. 🙈😀
දුක් වෙන්න එපා කුචී.. කෑම පාලනය කරන්න. එතකොට හරි. පළතුරු කන්න
❤😍❤😍
අපිව සතුටු කරනවා වගේම දැන් ඔයාලත් නිරෝගීව හැමදාම ඉන්න ඕනේ....ආදරෙයි ❤️
ඔයාලට තව තව කන්නම ලැබෙන්න ඕනේ බුදු සරණයි ලෙඩක් දුකක් හැදෙන්නෙපා...
😍😍❤❤🙏🙏
බ්ලඩ් එක චෙක් කරන්න යද්දි එතන හිටපු හොස්පිටල් එකේ කට්ටියත් හරිම සුහදශීලියි කියලා තේරුනා අයියා විහිලු කරාම මොනවහරි කියනවා.සෞඛ්‍යාරක්ෂිත කෑම කන්න පටන් ගමු.අනිත් කෑම හොදටම අඩු කරලා.පස්සෙ ඇග ගානට හදාගත්තම කැමති කෑම කන්න බැරියෑ.ඒත් ඇගේ සෞඛ්‍ය තත්වෙ ගැන හිතලා.
😍😍😍❤❤😍😍😍
හරිම ආදරණියයි ඔයාල හැමෝටම ආදරෙයි
ඒවගේම හරිම කාරුණිකව කතා කරන්නේ
ආදරෙයි හැමදාමත් ❤😍❤
Thank you so much Budu sarani Davi pihitai
Thank you so much
Budu sarani Davi pihitai
මීට පස්සේ කෑම ටික ටික කන්න.කොහොමත් ඔය දෙන්නා කාබ්ස් ගන්නවා වැඩියි.කොත්තු නොකා ඉන්න බලන්න.පරිස්සම් වෙන්න.අාදරෙයි.❤❤
ආදරෙයි හැමදාමත් ❤😍❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආතල් එකේ වගේම නිරෝගිව හැමදාම දෙන්නටම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏
❤❤😍😍🙏🙏
අද ඉදන් health කෑම බීම කන ඒවා දාන්න. උලුහාල් ඇට ටිකක් රෑට වතුර විදුරුවකට දාලා තියලා උදේට බොන්න. සුදුලුණු බිකක් අමුවෙන් කෑම එක්ක කන්න. අමුවෙන් දලු කරපින්චා සම්බෝලේ හදන් කන්න. මතක් කරලා ඕනවට වඩා කාමරන්ගා කන්න එපා ඒක වකුගඩු වලට හොද නෑ. ඇබරැල්ලා අමුවෙන් කන්න. කෑම vedio නැතත් ඔයාලා දාන vedio අපි බලනෝ....
❤❤😍❤❤
චැනල් එක නවත්තන්න එපා. Healthy foods තියෙන තැන් review කරන්න පටන් ගන්න.ඔයාලටත් හොදයි අපිත් කැමති. 👍👍
❤😍😍❤
Really appreciate oyala skip nokara details pennuwa oyalage❤️❤️❤️
Vedios karamu habai tikak kanna.. Adarei
ආදරෙයි හැමදාමත් ❤😍❤
හැමෝමත් එක්ක එකතු වෙලා අපි හැදෙමු❤️🌻 ජයවේවා ආදරෙයි ❤️
ආදරෙයි හැමදාමත් 😍❤😍
Hello ඩබල..
මං චූටි කාලේ ඉදන් මහතයි.මාස පහකට කළින් මගේ කකුල කැඩුණට පස්සෙ තව මහත් වුණා..ඇඳේම නිසා..මම දැන් less carbo තමා ඇගට ගන්නෙ.ඇත්තට ම ඇග අඩු වෙනවා..❤මට පුලුවන් කියන්නෙ ඔයාලටත් පුලාන් අයියො🙊❤🥺
ඉක්මනින් බර අඩුකරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා දෙන්නටම 😊😊🙏
🙏🏼🙏🏼❤️❤️
අනේ මමත් ඔහේ කෑවා. හැබැයි ටික දවසක් යද්දි මටම මාව කැතයි කියල හිතලම excise කරනවා . Gym යනවා . Diet කරනවා . කම්මැලි දවසුත් නැතුවම නෙවේ 😂😪 හැබැයි දැන් ටික ටික කෙට්ටු වෙද්දි මටම මාව ලස්සනයි අක්කේ ... අපේ ගෙදර අයට මම කන්නේ නැති එක අවුල් දැන් 😂😂 අක්කයි අයියාත් පිටි , සීනි , තෙල් අඩු කරන්න මුලින්ම ... ටික ටික 😇 නිකන්ම හුරු වෙයි 😍 excise කරන එක කෑම කන්න හිතෙන එක තරම් ආස දෙයක් කරගන්න 😇❤ දෙන්නටම ගොඩක් ආදරෙයි 😍😘 ආතල් එකේ පරිස්සමෙන් ඉන්න ❤✨️
ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤😍
තෙල් කෑමයි සීනි ටිකක් අඩු කරමු දෙන්නා.අසනීපනම් හදා ගන්න එපා.නිදුක් නීරෝගී භාවය ලැබේවා ❣️❣️❣️❣️❣️
🙏❤😍🙏❤😍
@@Kuchiandbuchi wwqQQ~1
අයියයි අක්කායි වැඩට පාපැදියක් අරගෙන වැඩට ගියනම් හරි වගේ transport වලට යන සල්ලි වලින් තව කන්න පුලුවන් 😉😉😉
ඇත්තටම ඔයාලා ඒ ගැන හිතපු එක ගැන සතුටුයි ගොඩා..ක් ආදරෙයි 😍😍
ආදරෙයි හැමදාමත් 😍❤😍
Apita oyalage videos hamadama balannna oni! Palaweniyatama bayath hithuna. Exercise karanna.e videos apith ekka share karanna karana vidiya. Healthy wa inna. leda wenna epa. apita oyalage videos balnna oni!♥️♥️♥️♥️♥️♥️♥️
😍😍😍❤❤❤🙏🙏🙏
මොනා උනත් දෙන වීඩියෝ වලින් අපිත් enjoy කලා, experience ගත්තා, මං, fb එකෙත් කමෙන්ට් එකක් කලා😂, කාලාම වෙන්න ඇති size එක නේද කිය්ලා, පස්සෙ යන gym එකත් අපිට කියන්න කිය්ලා😂😂😂 , මොනා උනත් දෙන්නටම ආදරෙයි,
ආදරෙයි හැමදාමත් 😍❤😍
Doctor නම් මාර handy 😁😁😍
Oya denna health eka gana salakilimath wenna..heart attacks godak tharuna ayata ena bawa dannawaneda? Thel kama adu karanna. Kochchra kawath Honda exercise karanna.hondama de thamai hamadama awidinna
අදත් මම ආවා ඔයාලගේ අලුත් වීඩියෝ එක බලන්න මරු මම ඔයාලට සුබ පතනවා
❤😍🙏
අක්කේ අයියේ ඇත්තටම මම කියන්නමයි හිටියේ හිනා නෙමේ අක්කේ ඔහොම තෙල් කෑම ගොඩක් කෑවම ගොඩක් කල් බඩේ ෆැට් තැන්පත් වෙනවා..ඒ කියන්නේ ට්‍රාන්ස් ෆැට්..ඒවා අයින් කරන්න බෑ...මට වයස තිහයි..මගේ බර 44යි..මම ඉස්සර ඉදලා හැම අවුරුද්දකම දෙපාරක් කොලෙස්ටරෝල් සීනී බලනවා අක්කේ අයියේ..අක්කලාත් දැන් ඒවා බලන්න..කොත්තු කන්නම එපා අක්කේ අයියේ...
Oyahari
*_කොහේ ගියත් කොතන හිටියත් කෑම තමයි අංක ඒක නියමයි_*😍😍😍
❤😍😍😍❤
අනුන්ගේ හිත් සතුටු කරපු ඔබ දෙදෙනා කෑම බීම ගැනත් සැලකිලිමත් වෙන්න ලෙඩ හදා ගන්න ලෙසියි හොඳ කර ගන්න අමාරුයි.මම එහෙම කියන්නේ දුවෙ, පුතේ මටත් සිනි,කොලොස්ටොල් . තියෙන නිසා ඔබ සැමට නිරෝගී ජීවිතයක් ගත කිරීමට ලැබෙවා කියා මම ප්‍රාර්ථනා කරමි.💝💝💝💝🌹🌹🌹🙏🙏🙏
😍😍❤❤🙏🙏
Doctor ට කෑම කන චැනල් එක පෙන්නුව නම් කොහොම වත් බෙහෙතක් දීලත් වැඩක් නෑ කියලා කියන්නේ 😂😂 Doctor
දොරෙන් ඇතුලට ගන්නෙ නෑ එහෙනම් 😀😀🙈
රෑ 10න් පස්සෙ බෑ මම හිතනනේ. වයිෆ් ඩිලිවරි එකට ඇඩිමිට් කරලා ඉද්දි මමත් කෑවේ ඔකෙන්. කෑම රසයි. හිටිය රුම් එකත් හොටෙල් එකක් වගේ. ගානත් පට්ට සාදාරනයි. ලක්ශ 3ක් ගියේ නෑ ඩිලිවරි එකට
දැන් අපිට Healthy recipes ගේන්න අක්කා චැනල් එකෙන්. අලුත් ගමනක් පටන් ගමු. අපි ඔක්කොමලා
81.3k නියමයී 100k ගහමු මෙකෙත්....💪💪💪💪ඇග ගැන නම් හිතන්න පුරුදු උන එක නම් මරු 👌👌👌
❤️❤️😍😍🙏🙏
Akki...aiya....api...වෙනුවෙන් වීඩියෝ ...danawata wada dan...oyala gana hithanna...mona de kerannath...hodin inna one....නේද .....😌😌😌❤️❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️✨️
😍❤❤😍❤❤😍
දැන් ඉතින් සෞඛ්‍ය ගැන හිතන ගමන්ම ආතල් එකෙ ඉමු 😘😘😘😘😘
❤😍🙏
@@Kuchiandbuchi Ubela Over weight Hinda Aniwaryenme Fatty Liver Athi. Aniwaryen Ekath Check Kere Ganilla
අක්කා food city එකේ තියේ ceylon green tea kiyala ekak... ඒක අරන් බොන්නකෝ ඇග මාරම ඉක්මනට අඩු වෙනවා
😍❤🙏
Mokadda brand eka.....e product eke online shopping link ekak thiyenawanam ewannako please ...
Brand eka mokadda
ඇතිද අහගත්ත ඕක තමයි අපි කිව්වේ. 😁බර අඩු කරගන්න එක අමාරු වැඩක් නෙවෙයි කරන්න පුළුවන් වැඩක්👍. පිටි සීනි ඇර අනිත් කෑම කන වීඩියෝ කරන්න. බුචීගෙ බර අඩු කරන චැලෙන්ජ් එක කුචී බාර ගත්තා නම් එදා🤔 👍👍👍❤️❤️
😍😍❤❤🙏🙏
තමන් ගැන හිතන්න ඕන මොනවා නැතත්.ඔයාලා කන බොන එක හොදයි.ඒත් දේශීය දේවල්වලට යන්න බලන්න
API hademu rata hadamu wage ekak supiri video eka good luck 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️ Adare
ආදරෙයි හැමදාමත් 😍❤😍
Mama dabalata කලින් kiwwa ,parissamin kanna kiyala .Dan macho healthy කෑම kanna .Work out patan ගන්න .Healthy කෑම හොයල ,kaala apita video eka danna .Love you both .
Love you too ❤😍❤
Parissamen inna aiye akke 🥰🥰🥰 budu saranai oyala hamotama
🙏🏼🙏🏼❤️❤️
Wenas widiye video eneketh gathiyak thiyewi. ❤️ ikmnata health eka honda level ekakta ganna puluwn wei. 🤗❤️ Good luck !!!
❤❤😍😍❤❤
Very sad day, oyala orhoma nam ma gana kawara kathada, tharuwan saranai seyalu danatama parissamata inna 👍👍👍❤❤❤
😍❤🙏🙏🙏
Dawasata puluwannam 5mins wage duwanna aye 3 months wain blood check krala balanna progress ekak thiyei.
Ayyatai akkitai budusaranai
Hi akki & aiya.🙋♀️Ada nam godak hodai oyala denna gena hithala dawasak wenna karata😊😊, dan kaale hari exercise machine aka duvili pihidala ganna🙈🙈. Ada nam godakma watina video ekak, 😊😊api neerogiwa, parissamin athal ake imu 🤗🤗
😍😍❤❤😍😍
Cholesterol 12hrs baluwata Fasting blood suger balanne 10hrs walin. Onama specialist doctor kenek gen ahanna.
Cholesterol තියනවනම් කරපිංචා කැද
බොන්න සතියට දෙපාරක්වත්. ඉක්මනටම අඩුවෙනවා. බොන්නත් පුලුවන් රසයි.❤
❤😍🙏
ඔයාලා ගැන හිතන්න දැන් අක්කා හොදට ව්‍යායාම කරන්න එතෝට ඇග බස්ස ගත්තහම හරි අක්කේ මහත් වුනහම අපිටම තමා අමාරු.කොහොම වුනත් ඔය දෙන්නා ආතල් එකේ ඉන්න.
Hamadema hodatane kiyala hithala athal eke imu api.......godak hodai oyala kalinma hamadema dana gaththane.....niyamai video eka athal eke imu.......ape camaree akkalata parissamin inna kiyanna bukampanayak enawane....oyalath parissamin inna budhu saranai akki ayya
❤❤❤😍😍😍❤❤❤
ඔයාල අපිට ආතල් දුන්නට. කමක් නෑ. සෞක්‍ය ගැනත් හිතන්න හොදේ ❤️පරිස්සමින් ඉන්න
😍❤🙏😍❤🙏
අනේ දෙන්නාට ලෙඩක් දුක් නැතිව සතුටින් ඉන්න ලැබේවා සතුටින් ඉන්න දෙන්නාම බුදු සරණයි ❤😘😘
🙏❤😍😘🙏❤😍😘
දෙන්නාටම නිදුක් නීරෝගීමත්ව ඉන්න ලැබේවා හැමදාමත් අපිව සතුටු කරන පිනෙන්!!!
(ඒ ඩොක්ට Dr.ලලිත් ඒකනායකද මල්ලි ? සුපිරි wild Life ෆොටෝග්‍රැෆර් කෙනෙක් )
ටික කාලෙකට healthy කෑම විතරක් ගමු... පරිස්සමෙන් ඉන්න.
❤😍❤😍
Food reviews කෙසේ වෙතෙත් ඔය දෙන්නා ලෙඩ නොවී ඉන්න..🥺❤️🌸
❤😍😍❤
අනේ ...මේ මොකද...උනේ...මම කියන්නද ක්‍රමයක්....වීඩියෝ දාන්නේ නැති දවස්වලට හොදටම ඩයට් කරන්නා....අපිට කෑම වීඩියෝ එක දාපු දාට....හොදට එක්ස්සයිස් කරන්න..එතකොට ෆැට් බ්‍රර්න් වෙයි ❤❤ ....එගෙමත් නැත්නම් දෙන්න ඩයට් කරන හැටි වීඩියෝ පෙලක් ගේන්න...අපිට ඔයාලා දෙන්නගේ...යහපත ගැන බලන්නත් ඔනේ...එත් ඉතිං වීඩියෝ එකකින් දකින්නත් ඕනේ....ආතල්...කුචී බුචී.....❤❤😊
❤❤😍😍🙏🙏
ආදරෙයි ඔක්කොටම බුදු සරණයි ❤️❤️
ආදරෙයි හැමදාමත් 😍❤
අක්කි ඔයාලා හෙල්දි පුඩ් වොල්ග් ගේන්න.....එතකොට අපිටත් මොටිවෙශන් එකක්..අක්කිගෙ බරමයි මාත්..60ට අඩු කරන්න කිව්ව😔
ඉස්සරහට ඒ විදියෙ වීඩියෝස් ගේන්නම් 😍😍❤
@@Kuchiandbuchi Good idea 👏👏👏👏👏
Akke BMI eka 23 ta tyenna one...සෑහෙන බර අඩු කරගන්න වෙනවා නේද....කමක් නැහැ shep eke adu kragamu neda..adrei dennatma.
Mage 19i
අනේ ආතල් ජෝඩුවට වෙච්ච දෙයක්...🙂 අපි ඇග ගැනත් හිතලා කෑම කමූ ❤️ පරිස්සමෙන් හතර දෙනාම ☺️
❤😍😍😍❤
දවසට පැයක් ඇවිද්දනම් ගොඩ
Matath hithunu kiyanna.oyala mokuth hithai kiyala kiwe na.godak hodai check kala eka. take care.budusaranai.❤️❤️❤️❤️❤️
❤😍🙏❤😍🙏
නිදුක් නිරෝගී වේවා කුචි අක්කේ ❤️ බුචි අයියේ ❤️
❤😍😍❤
Very good work ....... and today video also very very very good . keep it up guys , love you both ....... bye , API ATHAL EKE IMU !!!! 😉
Love you too ❤😍❤
හැමදාම ආතල් එකේ ඉන්න ඕනී😍💕
බුදු සරණයි✌💕
😍❤🙏😍❤🙏
ඔහොම තමයි අනේ.කන්න පුළුවන් කාලෙ කාල බීලා ඉන්න ඕන.මහත හොදයි අනේ.මම මේ මගේ බර 46 තිබිලත් තව ටිකක් මහත්වෙන්න බලන්නෙ,මොනව කෑවත් මම තව මහත් වෙන් නැති එකයි මට නම් ප්‍රශ්නෙ😐
බුදුසරණයි දෙන්නාටම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️
❤😍😍❤
Dan dennata ekka diet meal plans,weight loss vlogs Genna apiwath motivate wennath ekka.
😍😍❤❤
Zesta Green Tea බොන්න රෑට එක හොදයි