නිල් අහස් තලේ අගේ | Nil ahas thale age | Malshika Ranathunga | Sinhala Kids Jaanu TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2020
  • නිල් අහස් තලේ අගේ
    නෑ වලාකුළු
    ලස්සනයි පුරා හඳේ
    රැස් විහීදිලා
    නිල් නෙලුම් නිදා වැටේ
    මානෙල් මල් පිපි
    ලස්සනයි පුරා හඳේ
    රැස් විහීදිලා
    මල් විසිරිලා වගේ
    තාරකා සිරී
    ලස්සනයි පුරා හඳේ
    රැස් විහීදිලා
    Nil ahas thale Gutter chords- www.chordslanka...
    Thank you for watching..

ความคิดเห็น •