කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කිරීමේ ආනිශංස Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 30

  • @SriyaniMallika-lr5ze
    @SriyaniMallika-lr5ze 7 วันที่ผ่านมา +9

    ගෞතම බුදු සසුන බබලවන්නට පහළ වූ බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ හද පිරි නමස්කාරය වේවා ඉක්මන් භවයකදීම මේ කටුක වූ ගෝර වූ භයානක සසර දුක නිමා කරගන්නට ධර්ම ශ්‍රවණය හේතු උපනිශ්‍රය වේවා සාදු සාදු සාදු

  • @dammidammi7312
    @dammidammi7312 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @Navodya13
    @Navodya13 4 วันที่ผ่านมา +1

    නොපමාව උතුම් නිර්වාණබෝධය පිණිසම පින්වත් රාධ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මේ ධර්ම දානමය පිංකම හේතු වේවා !!!🌸🌸
    පිනැත් සවනැති සියල්ලන්ටම ඒ අමා මහ නිවන පිණිසම මේ ධර්ම දානය හේතුවක්ම වේවා !!!🌸🌸🌸 සාධූ ! සාධූ ! සාධූ ! 🌼✨️🌼✨️🌼✨️🌼✨️

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 6 วันที่ผ่านมา +2

    සාධුු සාධුු සාධුු පින්වත් බලංගොඩ රාධ ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @sandayakumari3734
    @sandayakumari3734 6 วันที่ผ่านมา +2

    සාධු` 🙏 සාධු` 🙏 සාධු` 🙏 අප පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි දිර්ගායුස ලබෙවා සාධු` 🙏 සාධු` 🙏 සාධු` 🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 6 วันที่ผ่านมา +2

    🎉🎉🎉 සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ධර්මය අපට අසන්න සැලසු අයට ගොඩාක් පින්

  • @madukaheshaan
    @madukaheshaan 7 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු .!!!
    පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් ධර්මාවබෝදය වේවා.
    උතුම් චතුරර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයු වර්ණ සැපබල කීර්තිය....
    ප්‍රඥා යසසීන් වැඩේත්වා.
    ප්‍රාර්ථනිය බෝධීයකින්....
    අමාමහා නිවනින් සැනසෙන්න,
    ගෞතම බුද්ධ ශාසනයේ..
    පිහිට පිලිසරණ වාසනාව ලැබේවා.!
    මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...!
    නීරෝගි වෙත්වා.!! සුවපත් වෙත්වා..!
    දුකෙන් අතමිදේත්වා.!!!
    හැදුවැඩු පින්වත් දේමාපියන්ටත්..
    සියලු දෙවියන්ට මෙ පින් අනුමෝදන් වේවා.!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයෙන්
    සවන් පත් පුරවා ගනිත්වා.!
    සියලු දේනාටම සංසාර දුකෙන් නිදහස් වීමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට.
    පිලිසරණ වාසනාව ලැබේවා.!!!
    උතුම් තෙරුවන් සරණයි.!!!

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 7 วันที่ผ่านมา

    Pinwath suwamun wahanseta mage namaskaraya wewa 🎉🎉🎉🎉🎉sadu sadu sadu🎉🎉🎉🎉❤❤❤❤

  • @AmilaIshantha-b7w
    @AmilaIshantha-b7w 7 วันที่ผ่านมา +1

    කරදිය වලල්ලෙන් එපිට සිට නමස්කාර කරමි .

  • @padmasivapalan5342
    @padmasivapalan5342 7 วันที่ผ่านมา

    Sadu Sadu Sadu🙏 Pinwath Apeloku🌺 Swaminwahanseta💐 may✨️🌺🙏 Darmadesanawae🌺 Kusalaya Niwan🌺🤲🙏 Paramithawakwewa🌺🤲🙏 Wewa wewa wewa🙏Sadu🙏 Sadu🌺🙏 Sadu🌺🤲🙏

  • @ChandaniPushpalatha-v5m
    @ChandaniPushpalatha-v5m 7 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    මාගේ කළ්‍යාණමිත්‍ර වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ ගේ පාපියුම් වන්දනා කරමි මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ ...
    පින්වත් කළ්‍යාණමිත්‍රයින් වහන්සේ ට අනන්ත තෙරුවන් ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු වේවා ස්වර්ණමාලි මහ සෑ සමිදුන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235 7 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🪔

  • @manomamano397
    @manomamano397 7 วันที่ผ่านมา

    sadu sadu sadu maga suwamin wahansata taruwan sarani

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 7 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 7 วันที่ผ่านมา +1

    සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏😊

  • @padmasivapalan5342
    @padmasivapalan5342 7 วันที่ผ่านมา

    Theruwan Saranai🙏 Pinwath Apeloku💐 Swaminwahanseta
    Budun Saranai🪷🙏
    Devi Pihitai 🪷🙏
    Sadu Sadu Sadu 🪷🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 7 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu 5 วันที่ผ่านมา

    සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷...

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 7 วันที่ผ่านมา

    🙏 සාදූ ! සාදූ !! සාදූ !!!🙏🙏🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 7 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ

  • @ranieindrane3521
    @ranieindrane3521 7 วันที่ผ่านมา

    Pinwath suwamin wahansa obawhanseta mage namaskaraya weva teruwansarani dewipihitai dirgayou labeva sadu sadu sadu 👏👏👏

  • @mallika1948
    @mallika1948 7 วันที่ผ่านมา

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @pananasarath7287
    @pananasarath7287 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaripankoon3169
    @kumaripankoon3169 7 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @samanthaperamuna8139
    @samanthaperamuna8139 7 วันที่ผ่านมา

    🙏☸️🙏

  • @latha4932
    @latha4932 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 7 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @anandabandara-kb6op
    @anandabandara-kb6op 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @nilanthipathirana4810
    @nilanthipathirana4810 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏