Thor Love and Thunder Sinhala Review | Sinhala Movie Explained

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 51

  • @gatayaofficial
    @gatayaofficial  2 ปีที่แล้ว +8

    🔥 Film එක Download කරගන්න 👇
    t.me/Gataya_Official
    🟣 720p
    🟣 1080p
    🟣 4K
    යනාදී Qualities වලින් Film එක අපේ Telegram Group එකෙන් ලබාගන්න පුලුවන් 😊👌

  • @Littlepodda
    @Littlepodda 2 ปีที่แล้ว +3

    මම මේක ඊයෙ බැලුවා ආයිත් බැලුවා වීඩියෝ එක පට්ට

  • @pasindubandara3867
    @pasindubandara3867 2 ปีที่แล้ว +2

    Video Eka Supiri. Film Eka Thawa Supiryata Haduwanam Thamai Honda.

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      🤗 tq .. kathawa aththa

    • @pasindubandara3867
      @pasindubandara3867 2 ปีที่แล้ว +1

      @@gatayaofficial Elama

    • @senessankalana4403
      @senessankalana4403 2 ปีที่แล้ว +2

      මම බලපොරොත්තු උනේ තෝර්ට එයගේ powers වැඩි කියල අනික කලින් මූවි වල asgard godla ගැන ලොකුවට පෙන්නුවෙ නෑනෙ

    • @senessankalana4403
      @senessankalana4403 2 ปีที่แล้ว +3

      වැඩි වෙයි කියල අලුත් powers හම්බෙයි කියල

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Aluth powers nm nh ithin. Zeus ge weapon eka nm use kala

  • @gihans97
    @gihans97 2 ปีที่แล้ว +2

    ඕනවට වඩා විහිලු වැඩි ෆිල්ම් එකේ, මටනම් සීරියස් එකේ පහලම තියෙන ෆිල්ම් එක ජේන් ගෙ සීන් ටික ටිකක් හරි හොඳයි

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      මොනා කරන්නද ඉතින් 😂 කොහොම ඉන්න ඕනි චරිතයක්ද පොඩි එකෙක් ගානට දැම්මෙ 😂 අර මුල්ම සීන් එකේ stormbreaker එක උඩ නැගලා යන එකෙන්ම මට එපා උනා 😂😂

    • @gihans97
      @gihans97 2 ปีที่แล้ว +1

      @@gatayaofficial ඩිරෙක්ට ගෙ අවුල තමයි හල්ක්ට වෙලා තීන දේ පේන්නෑ, Marvel නෙවෙයි Disney ල තමයි මට හිතෙන්නෙ මේක කන්නෙ 😏

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      අපි බලමුකෝ ඉස්සරහට මොකද්ද වෙන්නෙ කියලා😅 හිතේ පුංචි බයක් තියේ ඉස්සරහට එන Doctor doom වත් ජෝක් එකක් කරයි කියලා😅

  • @Nimesh-5j
    @Nimesh-5j 2 ปีที่แล้ว +2

    මේ ෆිල්ම් එක සුපිරි ❤️‍🔥

  • @reddragon6059
    @reddragon6059 2 ปีที่แล้ว

    gorrta eternity gawata stombreaker eka aran eya lagata giyanam thanosta thibbane space stone eka use karala eternity gawata yanna.

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Thanos ge purpose ek wenne ehema nemei..

  • @rameshatulugama5457
    @rameshatulugama5457 2 ปีที่แล้ว +1

    Niyami digatama karan ynna

  • @senessankalana4403
    @senessankalana4403 2 ปีที่แล้ว +5

    Post credits seen එකේ haimdal ඉන්නව නේද කාටවත් හිතෙන් නැද්ද asgard godla මැරුනට පස්සෙ ඒ තැනට ගියා කියල තොර්ගෙ අම්ම මැරුනට පස්සෙ thor ragnaroc එකේ odin ගියෙත් ඒ තැනටද කොහෙද එයා කිව්ව friga එආට කත කරනව කියල

  • @senessankalana4403
    @senessankalana4403 2 ปีที่แล้ว +2

    වල්හල්ල ගැන තව ටිකක් පැහැදිලි කරම්නකෝ

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Balamu. Issrahat video genna try karannm. Me tike busy tikak. 🙁

  • @niroeducation2055
    @niroeducation2055 2 ปีที่แล้ว +1

    Niyamayi

  • @sumudurashan3407
    @sumudurashan3407 2 ปีที่แล้ว +1

    ඇවෙන්ජස්ලා අතරින් power full විරයා thor තමයි ඒ විතරක් නෙමෙයි වේදනාවින්ද විරයා
    තමයි thor

  • @senessankalana4403
    @senessankalana4403 2 ปีที่แล้ว +3

    මම etarnaty ගැන හොයල බැලුව එයා ඉන්න තැන මොකක්ද etarnaty කියන්නෙ විශ්වයේ දේවල් නිර්මතූ නේද එයා ගැන වීඩියෝ එකක් ඔනෙ

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Issrhata katha karanna try ekak dennmko

    • @mrpilot99
      @mrpilot99 2 ปีที่แล้ว +1

      Etarnaty කියන්නෙ විශ්වයේ නිර්මාතෘ නෙවෙයි. විශ්වයට තියෙව භෞතිකමය පුද්ගලානු ස්වර්පය තමා Etarnaty කියන්නෙ

    • @senessankalana4403
      @senessankalana4403 2 ปีที่แล้ว

      @@mrpilot99 ඔව්

  • @sachinthafernando4292
    @sachinthafernando4292 2 ปีที่แล้ว +1

    Thor ge strombeaker eka Gorr ussgena yanne kohomad?

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Mjolnir ek wage nemei. Storm breaker ek ussanna worthy wenna oni nh. Ek nisa onima kenekt puluwan

  • @senessankalana4403
    @senessankalana4403 2 ปีที่แล้ว +2

    මේ මූවි එකේ selesthiyanla ඉන්නෙ කොහොමද 🤔🤔🤔🤔🤔 ඒගොල්ලො ආරක්ශකයයොද .....

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Arakshakyo nm wenna bh

    • @shanenirodha387
      @shanenirodha387 2 ปีที่แล้ว +1

      අාරක්ෂකයො නෙමෙයි, එයාලා විශ්වය දිහා බලන් ඉන්නවා, එයාලගෙ අරමුණ මොකක්ද කියලා Eternals movie එකේදි කිව්වා
      මේ film එකේදි බලන් ඉන්නෙ මොන හේතුවක් නිසාද කියලා නම් reveal කරලා නෑ, සමහරවිට දෙවියො මැරෙනවට කැමති අැති

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Eternals movie ekedi aramuna qwa. Eka hri.. dn me prashnen ahala tiyenne thor movie ekedi eyala mko karanne kiyalane 🤔 ekai mn qwe arakshakyo wenna bh kiyala. ඒක රිවීල් කරලා නැති නිසා

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      දෙවියො මැරෙනවට වෙන්න බෑ 🤔 සමහර විට Future plan එකක් වෙන්නත් පුලුවන් හැබැයි 🤔

  • @r.k.989
    @r.k.989 2 ปีที่แล้ว +5

    අනික් thor film එක්කනම් මෙලෝ රහක් නැ මේක මෙක ඩිස්නිලගේ ළමා ච්‍රිතපටයක් වගේ හැබැයි ඔයා review එකේදි ඇත්ත film එකට වඩා හිතට ඇල්ලුවා

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      😊 thz.. karanaa deyak nh ithin😂😂 dn eyalage wada tika balan innai tiyene.. very disappointed 😊😂

  • @Luefeng
    @Luefeng ปีที่แล้ว +1

    Steonebreker aka tama hodatama kare

  • @botsafari31
    @botsafari31 2 ปีที่แล้ว +1

    Film eka download karaganna link ekak danna

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      🌼 Group link : t.me/Gataya_Official
      මේකෙන් Download කරගන්න😊👌

  • @kesaruhasun3213
    @kesaruhasun3213 2 ปีที่แล้ว +1

    අඩෝ ඉතීන් මෙහෙම spoll කාරාම වැඩක් නෑනෙ

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Spoil කිරීමක් නෙමෙයි ඔය.. thumbnail එකේ දාලා තියෙනවා " Recap" කියලා.. ඒ වගේම Review එක පටන් ගන්න කලිනුත් Recap කියලා කියනවා 🤗 ඒක නිසා spoil වීමක් නෙමෙයි. ඒක කෙනෙක් මූවී එක බලන්නෙ නැත්නම් තමයි ප්‍රශ්නේ ...

  • @carilynfirestone3438
    @carilynfirestone3438 2 ปีที่แล้ว +1

    ρяσмσѕм 💔

  • @KAIZER48499
    @KAIZER48499 2 ปีที่แล้ว +1

    Thor marval ශක්තිමත් ma වීරයා nemei 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +2

      Marvel comics තුල නෙමෙයි.😂 දැනට mcu තුල ශක්තිමත් කෙනා කියලා දැම්මෙ. දැන් තව කෙනෙක් කියයි ශක්තිමත් scarlet witch කියලා..
      දැනට Mcu එකේ Strongest - Thor, Powerful - Scarlet Witch

    • @madushanmaduwil504
      @madushanmaduwil504 ปีที่แล้ว

      ​@@gatayaofficialhulk bn strongestma

    • @madushanmaduwil504
      @madushanmaduwil504 ปีที่แล้ว

      Thor rangnarok film ekedith kiyanawa hulk thamai shakthimathma kiyala