කිඹුලන් ගොවිතැනින් මිලියන ගණන් සල්ලි හොයන මිනිස්සු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 248

  • @asankalakshan8572
    @asankalakshan8572 หลายเดือนก่อน +108

    මට පව් කියල බනින්න එපා... මම කිඹුල් මස් කාලා තියෙනවා... බිත්තරත් කාලා තියෙනවා.... පට්ටම රස කෑමක් ගුණදායි..... ඒත් මේ ඉන්න රට අනුව ඕව මහ පව් වැඩ... නමුත් මේ රටෙන් පිට.. රටවල... අපි කන කුකුල් මස්.. මාළු , බිත්තර , ඌරු මස් , හරක් මස්. වලට අමතරව... විවිධාකාර මස් වර්ග වලින්.. ඉතා ප්‍රණීත. ආහාර පෝෂදායි ලෙස.. හදනවා... ඒ නිසා ඒ සම්බන්ධව... සොයා බලන්න... හැම වෙලේම... මේ දූපතටම වෙලා කොටුවෙලා ඉන්න හදන්න එපා... රටින් පිට යන්න බැරි උනත්... youtube එකේ... වෙනත් මීඩියා වල මේ පිළිබඳව... වීඩියෝ වගේම. වෙනත් කරුණු තියෙනවා... ඒක නිසා හැම දේකටම කොටුවෙන්න එපා...❤❤❤❤❤

    • @janakachamindha4252
      @janakachamindha4252 หลายเดือนก่อน +10

      කිබුල් මස් කොහෙද රස 😂

    • @asankalakshan8572
      @asankalakshan8572 หลายเดือนก่อน +1

      @@janakachamindha4252 ජනක... මම මිනී මස් හැර... ගොඩක් වසරක කාලා... ඒ පිළිබඳව... අත්දැකීම් තියෙන කෙනෙක්... ඔබතුමා කොහොම කෙනෙක්ද කියන එක මම දන්නෑ..... මං ඔබට පල කරන්නෙත් නැහැ.. මේ දේවල් අත්හදා බලන්න කියලා... ඒත් හරියට හැදුවොත්... කියල වැඩක් නෑ ඒක...😋😋😋😋

    • @nilukabalasuriya6704
      @nilukabalasuriya6704 หลายเดือนก่อน +7

      Pissek, paw karayek uba

    • @asankalakshan8572
      @asankalakshan8572 หลายเดือนก่อน +2

      @@nilukabalasuriya6704 මම දන්නවා ඊට වඩා දෙයක් කියන්නේ නෑ කියලා... ඒත් ඔය ආගම්කරණයට වඩා... ඉදිරියේ අනාගතයට මුහුණ දෙන්න... වෙනස් වෙන ලෝකෙට මුහුණ දෙන්න... මේ දූපතක හිරවෙලා ඉන්නවට වඩා.... ගොඩක් දේවල් තියෙනවා පිටත ලෝකේ....,,,😇😇😇🙏🙏

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox หลายเดือนก่อน +7

      ඉදකිං තෝ

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 หลายเดือนก่อน +18

    අපේ රටටත් ගැල පෙන ව්‍යපාරයක්, මේරටෙ කිබුල් ප්‍රශ්නයට හොද විසදුමක්.

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน +1

      😍😍😍😍😍

    • @DanuskaJayasundara
      @DanuskaJayasundara 25 วันที่ผ่านมา +1

      Ow. Rilaw tika denda puluwan kibulata kanda.

    • @NadunudaraRrr
      @NadunudaraRrr 25 วันที่ผ่านมา +1

      ​@@DanuskaJayasundara උබේ වේදනාව මට therenawa bn😊😊

    • @isharakarunarthna5766
      @isharakarunarthna5766 20 วันที่ผ่านมา +1

      එක තමයි bro crocodile hunting කියන්නෙනහ හරිම විනොදාත්මක වැඩක්

  • @chamindaroshan8931
    @chamindaroshan8931 หลายเดือนก่อน +8

    ස්තුතියි !!!දැනුවත් කලාට,,,අද තමයි ගොඩාක් දේවල් දැන ගත්තේ,,,

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน +1

      😍😍😍😍😍

  • @warunadissanayake
    @warunadissanayake หลายเดือนก่อน +19

    ලංකාවේ දැන් ගමිවල තියන පුන්චිම ඇලවල්වලත් කිඹුල්ලු බෝවෙලා ඉස්සර වගේ වැවක ඇලක බැහැල නාන්නත් බයයි..ඔනිම රටක ගහනය වැඩි වුනාම සමාන්‍ය ජන ජිවිතයට බාධාවක් සමහර විට ජිවිත පවා නැති වුන අවස්ථා තියනව...මරලා මස් කන්න කියන අදහස නොව එම ගහනය පාලනය කරන්න විදියක් අවශ්‍යයි රටට සල්ලි ගේන වෙනත් විදියක්..

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน +2

      ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. ඒ අදහස් අපිට ඉතාමත්ම වටිනවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ වීඩියෝ බලන්න 😍😍😍😍😍

  • @lasanpeiris
    @lasanpeiris หลายเดือนก่อน +5

    Siyalu sathun lowa suwapath weewaa, Budusaranai !!!

  • @LankaCool-nw7sl
    @LankaCool-nw7sl หลายเดือนก่อน +5

    Palamu varata tamaie bealuve. Nodanna boho karunu deana gathta. Thank you

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. ඒ අදහස් අපිට ඉතාමත්ම වටිනවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ වීඩියෝ බලන්න 😍😍😍😍😍

  • @anjalikafernando633
    @anjalikafernando633 หลายเดือนก่อน +8

    ඔව් මන්නම්. දැනගන හිටියා. කොබුල් මස් කන බැවත්. හම් වලින් සපත්තු හදන. බවත්. ඇස් පෙනීම වැඩි කර ගන්න කිබුල් හම උඩ කකුල් දෙක තියාගන ඉන්න එකත්. චේනේ කරන විස්තරේ දැන ගත්තේ මේ විඩියෝ එකෙන් අදයි

  • @Nuwanasanka4807
    @Nuwanasanka4807 หลายเดือนก่อน +13

    ලංකාවෙත් මෙහෙම ගොවිතැන් ආරම්භ කරන්න මේ රාජ්‍ය පාලකයෝ පෙළඹෙත්වා

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน +2

      ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. ඒ අදහස් අපිට ඉතාමත්ම වටිනවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ වීඩියෝ බලන්න 😍😍😍😍😍

    • @lahirusadaruwan2007
      @lahirusadaruwan2007 หลายเดือนก่อน +3

      මමනම් කැමති නෑ තව ගෙනෙක්ගෙ ජිවිතය නැති කරල ජිවත් වෙන්න😢

    • @nipunmax
      @nipunmax หลายเดือนก่อน

      @@lahirusadaruwan2007 mas malu halmasso umbalakada wath kanne nadda umba?

    • @lahirusadaruwan2007
      @lahirusadaruwan2007 หลายเดือนก่อน +1

      @@nipunmax naaa

    • @nipunmax
      @nipunmax หลายเดือนก่อน +1

      @@lahirusadaruwan2007 ehenan kana unta kanna deela wathayak nowi paduwe hitapanko.. umba wathurawath bonna epa shudra jeevin marenawa ne :P

  • @dewmialwis4188
    @dewmialwis4188 23 วันที่ผ่านมา +8

    ඕවා පව් වැඩ..... ලෝකේ ජිවත් වෙන හැම සතාම මරාගෙන කන්න උනාම අපි කොහොමද මනසින් උසස් කියන මනුසත් ගොඩට වැටෙන්නේ... ඔය කිඹුල් බිත්තර වලින් එලියට එන්නේ පෙර භවයන් වල දි ඔය වැඩ කරපු ඇයෝ තමා... මස් මාළු තහනම් කරලා කන්න එපාම කියලා නැති උනත්.. ඔහොම හැම ජරාවම කන්න පුළුවන් ද... 🥺🥺🥺🥺සත්තු පව් නේද... ඉක්මනට ම.... අපි අපිව මත් මරාගෙන කයි... 🥺🥺🥺🥺

    • @lokayadenagamu
      @lokayadenagamu  21 วันที่ผ่านมา

      😍😍😍😍😍

    • @isharakarunarthna5766
      @isharakarunarthna5766 20 วันที่ผ่านมา

      ලන්කාවෙ මිනිස්සුන්ට තමයි මේව ජරාව වෙන රටවල crocodile hunting කියන්නෙ හරි විනෝදාත්මක වැඩක්

    • @Savee803
      @Savee803 3 วันที่ผ่านมา

      ​@@isharakarunarthna5766තිරිසන්නු

  • @induganga-h4k
    @induganga-h4k หลายเดือนก่อน +3

    Thank you putha danuwath kalata thawa vidio genna

  • @indramalinawoda3506
    @indramalinawoda3506 27 วันที่ผ่านมา +4

    කිඹුලන්ට දෙන්න කුකුල්ලු කොයි තරම් මරලද..

  • @susanthapeiris-tz6tl
    @susanthapeiris-tz6tl หลายเดือนก่อน +18

    අපිලා බඩ පිරෙන්න බත් කාලා ...නිකම්ම අඩි 6 ඇතුලට යමු

    • @sameeranishantha8934
      @sameeranishantha8934 หลายเดือนก่อน +4

      ඒ අතර බුදුදහම වල පල්ලට යවල නිර් ආගමික රටක් හදන්න දඟලන ජෙප්පොන්ටත් ඡන්දෙ දෙමු 😇

    • @SasithUdayanga
      @SasithUdayanga หลายเดือนก่อน +4

      ඇයි npp බුද්දාගම පල්ලට යවන්නෙ
      මහින්දල රනිල්ල බුද්දාගම උඩ යැව්ව්ද ඇයි 😅🖕

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox หลายเดือนก่อน +1

      ​@sameeranඋඹෙ අම්මා ඉල්ලුවොත් දෙනවාishantha8934

  • @renukanirmaleerenu9567
    @renukanirmaleerenu9567 หลายเดือนก่อน +33

    කරන කලට පව් මිහිරිය මිි සේ ව්දින කලට දුක් දැඩි වේ් ගිනිසේ

    • @duminduchamikara12
      @duminduchamikara12 27 วันที่ผ่านมา +4

      Chicken kanawada😂

    • @damithjayathilake866
      @damithjayathilake866 22 วันที่ผ่านมา +2

      @@duminduchamikara12😂😂😂 kukullu chuti . Chuttai paw… 😂😂😂

    • @kuppilokaya9392
      @kuppilokaya9392 17 วันที่ผ่านมา +1

      ​@@duminduchamikara12එයා කියපු එක හරි.ඔයට තෙරෙන්නෙ නැති කමක් තියෙන්නෙ.ඉස්සරහට තේරෙයි👍

    • @gayansenadeera593
      @gayansenadeera593 15 วันที่ผ่านมา

      ​@@duminduchamikara12 කුකුල් මස් බිත්තර මාලු එහෙමත් කන්න එපා😂

  • @sanjuniroshan2222
    @sanjuniroshan2222 หลายเดือนก่อน +1

    සුපිරි කෑමක්. හරියට දන්න කෙනෙක් හදන්න ඕනේ පුදුම රසක් තියෙන්නේ. 🤤🤤🤤🤤

  • @upr2318
    @upr2318 หลายเดือนก่อน +5

    අපි ඉතින් හොරුන්ට ජන්දය දිලා දත නියවාගන ඉමු. අනිත් රටවල් ඉහලට යනකන් බලන් ඉමු වහල්ලු වාගේ

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr หลายเดือนก่อน +5

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🌍⚔️☸️⚔️🌍
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🚹🌹🚺❤🚻🎆🚼🌆🤼‍♀️🧭🛳️🌆🤼‍♀️🧭🛳️🌆🤼‍♀️🧭🛳️🌆🤼‍♀️🧭🛳️

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      😍😍😍😍😍

    • @Nuwanasanka4807
      @Nuwanasanka4807 หลายเดือนก่อน

      දැහැමි කියාගෙන ආපු එවුන් තමයි මෙච්චර කාලයක් එළියේ දැහැමි රජෙක් ඕනේ නම් බුදුහාමුදුරුවන්ට තමයි රජ කරන්න වෙන්නේ

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu หลายเดือนก่อน

      Ane Pala molo😂​@@Nuwanasanka4807

  • @rukmalgunasekara3447
    @rukmalgunasekara3447 หลายเดือนก่อน +4

    අපේ රටෙත් මේ වැඩේ කරානං මරු .කුකුල් මස් කන්න පුලුවන් නං කිඹුල් මස් කන්න බැරි කමක් නැහැනේ

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. ඒ අදහස් අපිට ඉතාමත්ම වටිනවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ වීඩියෝ බලන්න 😍😍😍😍😍

  • @guwani01
    @guwani01 หลายเดือนก่อน +4

    කබරගොය්, තලගොය් විතරක් නෙවෙය් ගෙවල් වල ඉන්න හූනොත් ඇති කරල කමු නේද ? මං මේ නිකමට කිව්වෙ

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน +1

      😍😍😍😍😍

  • @twariyarathna8882
    @twariyarathna8882 หลายเดือนก่อน +5

    Good Job .

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      Many many thanks 😍😍😍😍😍

  • @patrickanthanies9774
    @patrickanthanies9774 22 วันที่ผ่านมา +2

    Jangahanya wadiwenna wadiwenna minissu vividakaraye ahahara soya gena kanna puruduwenawa. .

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් หลายเดือนก่อน +12

    ලංකාවේ රිලව් වදුරෝ හොදටම වැඩියි පුලුවන් නම් මෙහෙම දෙයක් කරන්න

    • @shirondilshan7024
      @shirondilshan7024 หลายเดือนก่อน +2

      😢😢😢😢

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් หลายเดือนก่อน +1

      @@shirondilshan7024 මොකෝ උබ වැලපෙන්නේ රිලා කරදරේ දුක් විදින්නේ අපි

    • @gaminbor3908
      @gaminbor3908 หลายเดือนก่อน +5

      මුලන්ම උබව තමා මරන්නේ බුරැව

    • @duvindukaveeshara1126
      @duvindukaveeshara1126 หลายเดือนก่อน +2

      ඇයි මේ ලෝකෙ ජීවත් වෙන්න ඕනෙ මිනිස්සු විතරද 🤔🤔

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් หลายเดือนก่อน

      @@duvindukaveeshara1126 ඒවා පාලනය කරන්න ඕනි නැත් නම් පරිසරයේ සමතුලිතතාවය නැතිවෙනවා අනික රිලව් හින්දා කොච්චර නම් වගා හානියක් වෙනවද ඒක ආර්ථිකයට ලොකු හානියක් ඕස්ට්‍රේලියාවේ පවා කාලෙකට කැන්ගරැවන් මරා දමනවා පාලනය කරන්න

  • @sadeepalakshan6801
    @sadeepalakshan6801 5 วันที่ผ่านมา +1

    Math kala thiyanawa

  • @EshathuVlogs
    @EshathuVlogs หลายเดือนก่อน +6

    මේක වටිනා වීඩියෝ එකක්ද? අමානුෂික එකක්

  • @kulebro4176
    @kulebro4176 หลายเดือนก่อน +2

    Good job brother ..

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      Thank you so much 😀😍😍😍😍

  • @tuanassan6709
    @tuanassan6709 21 วันที่ผ่านมา +1

    ශ්‍රී ලංකාවේ ඉන්න අපේ ලොකු කිඹුල්ලු අපේ මස් කන එක මදැයි

    • @isharakarunarthna5766
      @isharakarunarthna5766 20 วันที่ผ่านมา +1

      ඇයි ඉතින් අපිට බැරි උන්ව මරල විකුනන්න උන්ගෙ හම ගොඩක් මිල අදිකයි හොද ආදායමක් ගන්න පුලුවන්

  • @rola0066
    @rola0066 หลายเดือนก่อน +2

    Yako manussayek diyunu nam ,sathin gaathanaya karanna puluwanda,thirisannunta nam puluwan ,rasai gunai kiyala kaapalla ko,aa sathage mas wala naya gewana daata ,tamai ubata ,widawanna wenne,pandithaya,

    • @nipunmax
      @nipunmax หลายเดือนก่อน +1

      mas malu halmasso umbalakada wath kanne nadda umba?

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      😍😍😍😍😍

  • @jumatism
    @jumatism หลายเดือนก่อน +3

    උන්ට කෑම දෙන කොට උන් දන්නේ නැහැ ඉක්මනින්ම ලොකු කරලා මරන්න කියලා😂😂

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน +1

      Hmmm 😍😍😍😍

  • @upaliperera6246
    @upaliperera6246 หลายเดือนก่อน +2

    Thanks

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. ඒ අදහස් අපිට ඉතාමත්ම වටිනවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ වීඩියෝ බලන්න 😍😍😍😍😍

  • @TravelwithArt-prasanna
    @TravelwithArt-prasanna หลายเดือนก่อน +7

    ලංකාවේ රිලව්ටත් බැරිද මෙහෙම කරන්න

  • @upulranjith3886
    @upulranjith3886 24 วันที่ผ่านมา +1

    Good job

    • @lokayadenagamu
      @lokayadenagamu  21 วันที่ผ่านมา

      Thank you 😍😍😍😍😍

  • @MLRAFERNANDOFERNANDO
    @MLRAFERNANDOFERNANDO หลายเดือนก่อน +2

    නියමයි

  • @EDUCATION-no6jb
    @EDUCATION-no6jb หลายเดือนก่อน +6

    අපිව කන කිඹුලව අපි කනවා😂

  • @dilipjayawardana458
    @dilipjayawardana458 หลายเดือนก่อน +3

    ලංකාවේ th patan gaththa nam hoda විදේශ ආදායම්

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. ඒ අදහස් අපිට ඉතාමත්ම වටිනවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ වීඩියෝ බලන්න 😍😍😍😍😍

  • @namalanandana4205
    @namalanandana4205 หลายเดือนก่อน +3

    Uthum pin bime mewan da kireemata kisiwekuta sithak pahala nowewa

    • @nipunmax
      @nipunmax หลายเดือนก่อน

      topi wage gothayo innakan me rata hadanna ba

    • @ashanpasindu789
      @ashanpasindu789 หลายเดือนก่อน

      Ubala wage un nisa thama me ratata mehema deyak wela thiyenne 😂💔

    • @isharakarunarthna5766
      @isharakarunarthna5766 20 วันที่ผ่านมา

      Crocodile hunting කියන්නෙ හරිම විනෝදාත්මක දෙයක් යමුද කැලනි ගගෙ ak-47 එකක් අරගෙන 2,3 න් දෙනෙක්ව කිබුල්ලු අල්ලගන්න පුලුවන්

  • @ElanJayantha
    @ElanJayantha 12 วันที่ผ่านมา +1

    Lankaweth patanganna puluwan hoda adayamak

  • @ShenonChamara
    @ShenonChamara หลายเดือนก่อน +6

    මෙව පව් වැඩ බන්

  • @NimaliKusum
    @NimaliKusum หลายเดือนก่อน +3

    අනේ මගේනමි ඔලුවයි ඇගයි දේකම හිරි වැටුන😢😢😢

  • @gamingripx2431
    @gamingripx2431 หลายเดือนก่อน +9

    Apei ratei unwat allan yanna kiyanna😂

  • @harithmihiranga4369
    @harithmihiranga4369 หลายเดือนก่อน +3

    Kalakanni

  • @osihemilton465
    @osihemilton465 26 วันที่ผ่านมา +3

    කර්මය දවසක ගෙවන්ඩ වෙනවා එදාට මතක් වෙයි කරපුවා පාස්සෙන් එනවා කියලා

    • @lokayadenagamu
      @lokayadenagamu  25 วันที่ผ่านมา

      😍😍😍😍

    • @AsithaEranga-s7h
      @AsithaEranga-s7h 23 วันที่ผ่านมา

      😂😂😂😂

    • @madhushaniishara2992
      @madhushaniishara2992 18 วันที่ผ่านมา +1

      Aniwaryen කර්මයෙන් බේරෙන්න ba

  • @niranjalasumudu873
    @niranjalasumudu873 หลายเดือนก่อน +4

    Fiest comment ❤😊

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      Thank you 😍😍😍😍😍

  • @IshanNuwan
    @IshanNuwan หลายเดือนก่อน +2

    Lankawe mas nadda suriya mas

  • @SamarasinhaMax
    @SamarasinhaMax 6 วันที่ผ่านมา +1

    සතෙකු වේලා උපදින්න කොච්චර පවක් කරලා ඇද්ද 😢

  • @susanthapeiris-tz6tl
    @susanthapeiris-tz6tl 21 วันที่ผ่านมา +1

    තුන් වේල බත් කාලා කාලා ලොවෙත් නැති නිවන් වත් හොයමු

    • @lokayadenagamu
      @lokayadenagamu  14 วันที่ผ่านมา

      😍😍😍😍

    • @Savee803
      @Savee803 3 วันที่ผ่านมา

      තිරිසනා .උබ නොදැක්කට නිවන දැකපු අය ඉන්නව ඉතින් උබ ගෙදර උන්ව පට්ට ගහල විකුනපන් අපිට මොකෝ

  • @nature2941
    @nature2941 หลายเดือนก่อน +4

    චීනේ උන් නොකන්නේ මොනවා ද ???😅

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. ඒ අදහස් අපිට ඉතාමත්ම වටිනවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ වීඩියෝ බලන්න 😍😍😍😍😍

  • @pf3lk
    @pf3lk หลายเดือนก่อน +2

    Ratawal diyunu karanawada. Agama rakagena innawada ?

    • @thasansithsara7565
      @thasansithsara7565 หลายเดือนก่อน +2

      ඕකට අමතරව බලුමස්, මොණර මස් , රිලවුන් , සර්පයින් වගෙ දේවලුත් අපිට රට යවන්න පුළුවන්

    • @EVIL.-YT893
      @EVIL.-YT893 หลายเดือนก่อน +2

      රට දියුණු කරන්න ඕන

    • @EVIL.-YT893
      @EVIL.-YT893 หลายเดือนก่อน

      ​@@thasansithsara7565සර්පයන් ගෙ anti venom අපිට රට යවන්න පුළුවන්

    • @slgameplay61
      @slgameplay61 หลายเดือนก่อน +3

      rakinna agamak thiyeda ?

    • @slgameplay61
      @slgameplay61 หลายเดือนก่อน +1

      @@thasansithsara7565 රිලවුන් , nm yawannama one

  • @GayanPriyantha-mp5in
    @GayanPriyantha-mp5in 14 วันที่ผ่านมา

    Good

    • @lokayadenagamu
      @lokayadenagamu  13 วันที่ผ่านมา

      Thank you 😍😍😍😍😍

  • @chathudon4024
    @chathudon4024 หลายเดือนก่อน +1

    Sathu marala salli hoyana aka hodanae.mawa pawed vada

  • @ThilakMalwatta-jk1lo
    @ThilakMalwatta-jk1lo หลายเดือนก่อน +2

    Oya gamanma kabarayo govipalak genath pennala denna

  • @dygfffyyrr1387
    @dygfffyyrr1387 หลายเดือนก่อน +3

    Pissu hedenawa neda. 😮😮😮😮

  • @rohanagamage8985
    @rohanagamage8985 หลายเดือนก่อน +2

    Lankaweth mewa patanganna oni

  • @slgameplay61
    @slgameplay61 หลายเดือนก่อน +5

    ape rateth karanna baida danna

  • @DharshansSirisena
    @DharshansSirisena หลายเดือนก่อน +1

    Mun nam maha kalakanni.ape.rateth mewa.karanna kiyana hati.thopi minissu wenna ba

    • @isharakarunarthna5766
      @isharakarunarthna5766 20 วันที่ผ่านมา

      මේක හොද ආදායම් මාර්ගයක් පොඩ්ඩක් හිතන්න

  • @desoncooray994
    @desoncooray994 หลายเดือนก่อน +1

    👍

  • @dedhunuHerath
    @dedhunuHerath 19 วันที่ผ่านมา +1

    😮😮

  • @redfalconssrilanka3818
    @redfalconssrilanka3818 หลายเดือนก่อน +1

    Lankwe කිඹුල්ලු චීනෙට යවල ආදායම් උපයන්න ක්‍රමයෙන්

  • @HMWHerath-p8j
    @HMWHerath-p8j 18 วันที่ผ่านมา +1

    😢

  • @sandunranga8816
    @sandunranga8816 15 วันที่ผ่านมา

    මාත් කාලා තියෙයි කිඹුලා බනිස්😁

  • @niranjalasumudu873
    @niranjalasumudu873 หลายเดือนก่อน +2

    Fast viws ❤

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      Thank you very much 😍😍😍😍😍

  • @RasanjanaKaushalya
    @RasanjanaKaushalya หลายเดือนก่อน +3

    😮❤

  • @pdthilakarathna
    @pdthilakarathna 14 วันที่ผ่านมา

    අපි බොරැ සංස්කෘතියක කොටුවෙලා දුකෙන්ම මැරිල යනවා රටෙ දියුනුවටත් සංස්කෘතිය බාදාවක්

    • @lokayadenagamu
      @lokayadenagamu  13 วันที่ผ่านมา

      😍😍😍😍😍

    • @Savee803
      @Savee803 3 วันที่ผ่านมา

      ගෙදර ඉන්න උන්ව පට්ට ගහල් විකුනන්න 😂

  • @punsaracable6453
    @punsaracable6453 หลายเดือนก่อน +1

    Aginsaka saththu marala trillion ganan hamba karath mokatada?govithana kiyanne saththu mareema nemeyi.

  • @UpaliSenarathna-hb2fq
    @UpaliSenarathna-hb2fq หลายเดือนก่อน +3

    🎉

  • @chamindagunawardana7797
    @chamindagunawardana7797 หลายเดือนก่อน +3

    China tharan jara ratak thawath ne dakinna asamada thama American karayo kawada hari mulu China ma winasa karanawa

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      😍😍😍😍😍

    • @isharakarunarthna5766
      @isharakarunarthna5766 20 วันที่ผ่านมา

      Crocodile hunting කියන්නෙ හෙන ආතල් වැඩක් බන් මේවගෙ දේවල් අපේ රටවල් වලත් තියෙන්න ඕනේ කිබුල්ලු වැඩිනෙ මෙහෙ

  • @Navodasarathchandra
    @Navodasarathchandra 2 วันที่ผ่านมา

    පව්කාරයෝ ආයේ ඉපවෙන්න ලැබෙන්න එපා චික් 😢

  • @anjalikafernando633
    @anjalikafernando633 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍

  • @hashanmadush3592
    @hashanmadush3592 18 วันที่ผ่านมา +1

    ඉයා😢

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 หลายเดือนก่อน +2

    🐊🐊🐊🐊🐊 👍

  • @samsonpalitha4351
    @samsonpalitha4351 หลายเดือนก่อน +1

    👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻💕💕💕

  • @pathiranageroshan7492
    @pathiranageroshan7492 9 นาทีที่ผ่านมา

    අපෝ පව් වැඩ. පන්සල් යන සිංහල බෞද්ධ යන් ඉන්න රටක්.. කුකුළා පව්. මාළු paw නැහැ 😂රිලව් කිබුල් ප්‍රශ්නයට හොද විසදුමක්

  • @asangasameera3068
    @asangasameera3068 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @janakabuddhika8162
    @janakabuddhika8162 หลายเดือนก่อน +3

    😮😮😮😮නෑ

  • @Savee803
    @Savee803 3 วันที่ผ่านมา +1

    චීන්නු මකබෑවිලා පල ඕකන් නොකන ජරාවක් නෑ නොද්දකින්

  • @sampathrajasena1381
    @sampathrajasena1381 หลายเดือนก่อน +3

    ගූ පුච්චලා කෑමක් හද්න්න බැරිද
    මාර ලාබ දායක වියාපාරයක් වේවි,
    ලන්කාවෙ
    ගූ ටික මුහුද මැදටනේ දාන්නේ,
    මේක ලන්කාව, මේක චීනය නෙමෙයි ,
    ලුණු ටික, සීනි, පොල්ට්ක, මේවා රටින් ගේන්නේ,
    මී පැනි බෝතලය 75,000/=
    ව්ඩා ව්ටිනවා australia , newzeland wala,
    කිතුල් පැණි,/
    කොස්, දෙල් ගස් යට
    මේවා රට ඇරපල්ලා කලින් ම,
    යකෝ මුහුද රට වටෙ මාලු ටික අල්ලපල්ලා හරියට

  • @UjithaSanjaya-wj5dq
    @UjithaSanjaya-wj5dq 25 วันที่ผ่านมา +1

    ane hukemeke mara silwaththune inne mas malu nokara biththara nokana ethakota un saththu newe pakkuda boru silkarayo 😂

  • @L.W.RathnasiriLiyanaWickramasi
    @L.W.RathnasiriLiyanaWickramasi หลายเดือนก่อน +3

    මෙහෙත් ඉන්නව ලංකාවේ ගිංගඟ අල්ල්න් යන්න සල්ලි එපා ගගේ නාන්න බැහැ

  • @ajithpanawalage200
    @ajithpanawalage200 8 วันที่ผ่านมา +1

    සත්ව ඝාතන කොහොමද බන් සත්ව ඝාතන ගොවිතැන් ⁣වෙන්නේ ⁣, පව්,අසාධාරණ අපරාධ වහගන්න වගාවක් විදිහට කියනවා

  • @JanakaDeshappriya-j9v
    @JanakaDeshappriya-j9v หลายเดือนก่อน +2

    කමු මස්

  • @SasithUdayanga
    @SasithUdayanga หลายเดือนก่อน +4

    මෙයාලගෙ බිත්තර විශ නැද්ද හූනන්ගෙ බිත්තර ඒම විසයිනෙ

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      nikan alluwata ehema wisa na

  • @puja_kalhari
    @puja_kalhari หลายเดือนก่อน +1

    Patta sasai bbq dalnm❤

  • @gamegamagesadasu5121
    @gamegamagesadasu5121 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉😊😊😅😅😢😢

  • @RoshanJanaka-c6c
    @RoshanJanaka-c6c 18 วันที่ผ่านมา

    😂

  • @ThilinaKaduwela-n8f
    @ThilinaKaduwela-n8f 15 วันที่ผ่านมา

    කිබුල් බනිස් කාපල්ලා බන්

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 หลายเดือนก่อน +2

    😢

  • @ShenonChamara
    @ShenonChamara หลายเดือนก่อน +2

    මෙව පව් වැඩ බන්