Akke meke kohomba pack eka witrk use krnna puluwanda wena brand ekaka face wash ,day cream ekka.ethkota me pack eka use krnna kalin aniwaren scrub krla inna onda
This didn't work on me well...i used it after watching this ..that face wash not removing oil also not foaming..so i had to wash my face 3-4 times.Didn't reduce my pimples.Srub is somewhat good though..
mata meke face wash eka use kalata passe oily gathiyak danenawane... nikan mune kunu yanne na wage danenawa.. ai e... man use karana vidiye waraddakda...
මොන ප්රශ්නයක් yt search කලත් අක්කි ඔයාගෙ video එකක් තියනවමයි. ❤️ ඉතින් වෙන මුකුත් බලන්නෙ නෑ ඔයාගෙ ඒවමයි බලන්නෙ. හරිම clearly කියල දෙනවා. තැන්ක් යූ අක්කි ♥️
ලස්සනට පිලිවලට කියලා දෙනවා
බලන්න ආසා හිතෙනවා
අනික තමයි
වෙලා ගන්නේ නැතිව
අවස්යය දේ කියන්න එක🌹
අයියෝ මාස්ක් වලට මගෙත් pimples එනවා...හරිම කරදරයක් මටත්😥😓
ජැනට් අලුත්ම Simple Pimple Bundle එක මිලදී ගෙන ඔයාගේ Pimple ගැටලුවලට සාර්ථක ප්රතිඵල ලබාගන්න 💚
01.Janet Sri Lanka Facebook හෝ Instagram Page එකට Message එකක් දාලා Order කරන්න පුළුවන් .
02.Janet Website එකෙන් order කරන්න පහත link එක click කරන්න 👇
bit.ly/NewSimplePimpleBundle
03.Whatsapp එක හරහා මිලදී ගන්න 👇
0740577013
දිවයිනේ ඕනෑම තැනකට ප්රවාහනය කරනවා 💚
Matath Hoda result ekak awa me products walin 💖😍
Kohomba face pack ඵක පාවිච්චි කරනවා ඵ්ක ගොඩක් හොඳයි. Pimples dan adui.❤❤
කොච්චර කල් ගියාද drr අඩු වෙන්න මන් දැන් සති 3k use kla Pimples වැඩි උනා mn eth ගාන එක අඩු කාලේ na
Mageth wadi una .eth mamath ise karawa eka prashnayk newei neda akke
Me pimple out face wash ek math pawichchi krala thyenwa . Hodatm hodai ak maaram hoda results den product ekk . .. excellent...
Konde wawenna hoda Revitiz da facia da hoda akke
First time පාවිච්චි කරන කෙනෙක් නම් මින්ට් හැමෝටම හරියන්නේ නෑ එහෙම අය කුරුලෑ තියෙන හරියෙ විතරක් ගාන්න මුලු මූනෙම නැතිව .
Deliva-c ගාන්න ඒකත් හොදයි
Tankuu
Thank u akki ❤❤❤ night routine eke mewa komada use karannne cleanser toner serum ewa ekka komada use karanne
ගොඩක්ම හොදයී මන් prduct ඔක්කොම පාවිච්චි කරා. ඉක්මනට හොද උනා. මන් teenager කෙනෙක් ඇලජික් උනෙත් නෑ. Thank you akkiyooo.❤️💓❤️💓💓💓
ඇත්තටම හොඳයිද මාත් ගන්න හොඳ product එකක් හොයනවා 🙂
How old are you ?
Ane oyage me prduct pavichchi karana kota vadivelada adu une ane kiyannako
Ane man gaththa ara soothing kiyana cream ekath mata eka gana danaganna oni mage kurula godak enawa 😟 eka use karanne kohomada kiyannako
Thnkx Akki mth janet pimple care bundle ek gtt. Msk ek nisa mg munet gdk pimples awll tbb. Ek attatm gdk hodi.
ජැනට් ෆේෂ් වොශ් එක පාවිච්චි කරන ගමන් වෙන බ්රැන්ඩි එකක ෆේෂ් ක්රීම් එකක් නයිට් එකේ ගෑවට කමක් නැද්ද කියන්නකෝ💕
Janet nam janet witharai man danna widihata
Janet face pack walata muhune wisa adala gannawa kiyala thamai kiyanne, normally oka gaana mul kale godak pimples enawa, eka digata gaddi hariyanawa , bleach karapu bleaching cream gapu munawal hariyanna sahenna kal yanawa, sudu wenna kiyala kisima cream ekak gannepa, adumagne janet eke fairness cream ekawath gannepa, janet pimple solution eke range eka witharai honda
අක්කෙ මට වසය අවුරුදු 17යි..මගේ මූනේ pimples නෑ..ඒත් මුලු මූනෙම වගේ චූටි චූටි බිබිලි තියෙනව ගොඩක්..අනේ ඒකට මොකක්ද කරන්නෙ කියන්නකො ලොකු උදව්වක් ඔයාට
අක්කා curly hair set කරගන්න තියන vlog eke thiyena dryer එක නැත්නම් normal dryer එකෙන් hair dry කරන්න පුළුවන්ද ?? replay plzz
Sweet..the way you explaining
Akkiyoo wokali brand eka hodada? Oya ada lassanai 😘😘
Ane akki me product ek dn mn masa ganakma use krnw, aduwk nhene, face pack eknm hodai, fw ekt mune kunu duwili ynne nh 🥺🥺🥺 Ane akki mata hoda product ekk kiynnko ganna, pimple godaai mune, kalu lapa godaaaaaiii mune 🥺 . Mt helo krnn akki
Ur lipstick brand and shade name pl?
👇👇👇👇👇👇
සමහරක් makeup වලට වීදුරවක් වගේ හම තියෙන්නේ කොහොමද? අනේ මටත් ආසයි එහෙම....makeup primer එකකින්ද ඒ වගේ look එකක් එන්නේ??කියන්නකෝ pls🤗🤗
Akke meke kohomba pack eka witrk use krnna puluwanda wena brand ekaka face wash ,day cream ekka.ethkota me pack eka use krnna kalin aniwaren scrub krla inna onda
Pimples out face wash ekath ekka vena brand cream use karanna puluwanda?
Ane akki mamath use kala janet.eth kisima prathipalayak na.tibbata wada pimple hodatama wadi una.
Thnx akki video ekata.... 🤗🤗🤗🤗🤗
Akke mageee munee mona cream eka gawat tikk wela yddii podi podi bibili danwa mona cream ekkwat tikk wela gan inna banee... kasala hari podi gedi danwa
hi, medicated soothing pac eka tiyenne oily skin ekakta witharada? Mage tiyenne normal skin ekak.me product 4ma use kala.results tiyenwa.et pimple enwa wage hithenwa. Soothing pac eka oily nisada? Eka use nokara hitiyoth eka confirm karaganna puluwanda?
This didn't work on me well...i used it after watching this ..that face wash not removing oil also not foaming..so i had to wash my face 3-4 times.Didn't reduce my pimples.Srub is somewhat good though..
අක්කි හැමෝම කීව නිසා මාත් ආසාවෙන් ගත්ත product එකක් Janet kohomba soothing pack එක. එක දවසක් 02 කට වතාවක් වගේ use කලා. අනේ අක්කි මුන පුරා පුංචි බිබිලි ආවා. ඒවා දැන් රෝස පාට පුංචි මාර්ක් වගේ තියෙනවා. දුකයි එත් මන් එක use කරන එක නතර කලා.
Matth hri giye na appa
Matath hari giye na me product tika
Mge face ekt Janet eke products mkuth hriyn nh pimples enw
@@anlyng7147 hamotama set wenna ane
කොහොඹ පැක් එක හොදයි ...ඒත් චතූ oya product use karayida?
daily skin care product tikath ekkama me pimple prouduct use karanna hoda nedda akki plz kiynnko
Face wash use karama. Bibili wage enawa podi akke AI e
meke facewash ekka laura natural eke night cream day cream use klt kamk nadda
Akki mt tiyenne oily and sensitive skin akak mt puluwanda me products use krnna
Janat eke kohomba pack eka nan hodai.
Mewa awurudu 17 withara ayata use karanna puluwan da
Choty choty rathu bibili walata me pimple out pack eka hodida akke
සුදු මැණික මේ නිෂ්පාදන පිටරටවල ඉන්න අපි වගේ අයටත් ගන්න ක්රමයක් කියන්න .මේ රටවල ගෙවල් ඇතුලේ ඉන්න අයට සමට ගැලපෙන දේ තෝරාගන්න බැ.ඒ නිසා මෙි වගේ අපේ සමට ගැලපෙන නිෂ්පාදන අපටත් ගන්න විදිහක් සලසලා දෙන්න .ගෙඩියක් ස්තුතිය .......
Thank u so much akki ❤️
Akki mn six months walin bride kenek wenna inne.mawa dress karana salon aken jovees bridal facial aka thamai karanne.dan deparak kala.ahema wenasaknam na.ane akki kynna six months weddi hoda result akak lebeida.mage oily skin.hebei acne mukut na.whiteheads tynwa.
Soothing pack eka nam hodai eth janat eke anik prodact hari giye ne pimpls walata
Akkiyooo oyage video aka balala math face wash akakyi pack ekayi use krla sathi 3 k wage una.... akkiyo mune bibili wadi una.... sarawa bibili wage awa... mn ek nawattuwa.... mge skin ek dry eth pimple tiyenawa..... mt use krnn hod deyk kiynnko akkiyoooo plzzzzzzzzz 🙏
Janet eke pimples bundle eka math use kala ane mage pimples wadi una muna balannawath bari tharamata 😒
Ow mageth
Thank u akka...
Akke mge combination skin ekk tynne muna seduwama muna dry wenw aye tik welwkin oill pirila t zone wla. Loku acne enne ewith masa ganam tynwa meka mt hriywid
Biseka eke acne treatment eka gala balanna fridge eke danna ona eka
Tnx Akki💖💖
Akki skinery serum eka face ekata set wenna week ekk wage yanwda man 2days use kra adata pimple wage chuttk dalane ane reply plzz
dear oya viana eke acne therapy eka use karanna..mata hari giya ekata..😮
Face wosh එක ඇස්වටේ තැවරුනාට කමක් නැද්ද.
Ok
@@CosmoBeautyStudio thank you ❤️
Clove and eucalyptus aren't too strong for skin ??? 🤔
The amount of percentage is not bad
අවුරුදු 15 ලමුන්ට හොදයිද, please කියන්න
Yes
අක්කේ මට oilly skin එකක් තියෙන්නේ.17 years old boy කෙනෙක් මම මේක use කරාට කමක් නැද්ද.මගේ ගොඩක් pimples and dark spots තියෙනවා🥺
No problem
Thank you😊
Blackheads yanawada
Math gaththa akki
Aluham walata gana cream eka pigmentation walata hodaida
Yup
@@CosmoBeautyStudio eke price kiyada
Do a research detailed video about advanced facial treatments like bollywood/ hollywood actresses do like kylie / kim
අක්කි මගේ මුහුණේ කළු ලප කොහොමද යවන්නේ....
Plzzz අක්කි කළු ලප යවන්න කියලා දෙන්න කෝ plzzzzzzz
Ane mtath oya tikmai une aka pimple akk tibbe ne dn 100k vitara marks ynnet ne manasika wadayak wela akke😔😔
කුරුලෑව කැඩිලා තියනකොට ඔය නිශ්පාදන භාවිතා කරන්න බැරිද ?please please akki
Puluwan
maru akki...
Teenagers hodda
ජැනට් ඔර්ජිනල් ෆේක් කියල දෙකක් තියේද youtube වීඩියෝ එකක් බැලුව තව ඒකෙ කෙනා පාවිච්චි කරල පෙන්නන ෆෙෂ් වොෂ් එකෙයි පැක් එකෙයි පාට වෙනස් .අනේ කියන්නකො
Ehema na
@@CosmoBeautyStudio hmm
Akki meka ude raa use krnna puluwand
Yes
Mata nam me bundle eka hodai 😍
mata meke face wash eka use kalata passe oily gathiyak danenawane... nikan mune kunu yanne na wage danenawa.. ai e... man use karana vidiye waraddakda...
Ou mmatath ehema una
Pimple adu une nhe 🥺
Akka evon gana vidio akak karannako praice akka plees
Akka mn dn Spermint No mark Treatment 1 use karanna arn 1 month walata wda wadi.dn mn e spot treatment karapu than wala mune hama yanawa.ekata mokada krnne.product 1 use krna 1 nawattannada.But eka nsa godak durata mage blemishes adu wela thiyenawa.mn mkkd krnne ekata
Scrub karanna darling
@@CosmoBeautyStudio Srcub karanawa akka 2 days per week.Eth No mark treatment 1ta muna hama yanawa
Thnks akki..🥰🥰🥰 wedi gnkth ne okkma.❤️
Akki mata pimple vadi unane meva gala ai eee
Akki mn no marks treatment eka ude kra dn 1 month wge lagi..mge marks thada pata wela nikm alnkot thjwla wge..wendt wda ewa wedi kyl hithnwa thada paata nisa..eka adu wen nthi weida
Oyt adu unda hlo
❤
Akki mn me products use kala. Dn pimples okkom adui. Oily skin ekak thibbe mata kalin. Dn oily gathiyak aththema na akki dry wage dn muna mage. Dn me products tika use karana eka nawaththannda akki?
මටත් ඔයදේම වුණා 😥 යාලුවොත් ඇහුවා මොකද එක පාරට මූණට වුණෙ කියලා 😶
Oyage dan pimple s hodyda
Me prodat oya pavichchi kalada
oya mnwad usee kre dn hodaid
🥰
මාත් මේකේ ෆේස් වොෂ් එක යුස් කරනවා මාසයක් තිස්සේ පිම්පල් වල අඩුවක් නැ ....😞😞 මගේත් මාස්ක් එකට ගොඩක් පිම්පල් එන්න ගත්තා එ්ත මේකෙන් අඩුවක් නැ අක්කේ ....😐😐
4 ever venival face wash eka hodai.pimple walata
@@sanduwijerathna3960 anee aththamada oya use krda 😐 cream ekak ndda mukith oya dnna muunta use krnna puluwn mge oily skin eka
@@ishi_rathnayake7613 naiveherbs aloe jel eka thama mma use krnne.matath oily skin ekk thama thiyenne
@@sanduwijerathna3960 ty 💕😍
Onella acne control face wash and acne control gel hondai
සල්ලී වලට මුන් බොරු කියන්නේ ගාන්න හිතන්න වත් එපා ජැනට් මහ පුකේ සෙට් එකක් මගෙ මුනේ ගෙඩි දැම්මා මේ සෙට් එකට ගාන්න එපා ජරාවක්
Akki oyge contact nambar ekak ganna puluwan da
❤️❤️❤️