ද්විත්වය දැකිමම නිවන සාක්ශාත් කිරිමයි. ගයානි දර්ශිකාගේ විග්‍රහය ආචාර්ය විපුල වනිගසේකර සමග සාකච්චාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 79

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 25 วันที่ผ่านมา +1

    ඔබ දෙපලටම බොහොම ස්තුතියි !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandanikodithuwakku2487
    @chandanikodithuwakku2487 2 หลายเดือนก่อน +14

    ඔබ තුමා ඉතාමත්ම සරලව උගත් නූගත් ආගම් භේදයක් වයස් සීමාවක් නොමැතිවම කාහටත් ඉතාමත්ම සරලවම අවබෝධ වන ආකාරයට බුද්ධ ගෞරවයට රැකගෙන මේ දෙන්නා වූ ධර්ම දානයට ඔබතුමාටත් මේ සියලූම දෙනාටත් බොහෝමත්ම පිං තෙරුවන් සරණයි

  • @ChitraGamage
    @ChitraGamage หลายเดือนก่อน +1

    තවත් වටිනා සාකච්ඡාවක් සහ එතුලින් එළිදැක්වුන සුන්දර පණිවිඩයක්.
    ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි....

  • @sriyanip655
    @sriyanip655 2 หลายเดือนก่อน +11

    මේ යුගයේශ්‍රී සද්ධර්මය බබළනවා ඒකයි අපිට මේවා අහන්න ලැබෙන්නේ 🙏

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 2 หลายเดือนก่อน +8

    මෙවැනී හරවත්ව සරලව ධර්මය පැහැදිලිව කරදීමට අන් අයටද අවස්ථාව ලබාදෙන ඔබතුමාට තව තවත් ධර්මාවබෝධය පහල වෙවා🙏🙏🙏

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 2 หลายเดือนก่อน +3

    ව්පුල සර් නිදුක් නිරෝගී වේවා !වටිනා විශ්ව පුත්‍ර රත්නයක් .

  • @niro9071
    @niro9071 2 หลายเดือนก่อน +4

    දන්නා දේ තවත් කෙනෙකුට කීම මග පෙන්විම උතුම් දෙයක්. ඔබතුමා එය කරනවා. එත් ගයානි මහත්මිය තව කෙනෙකුට මේ ගැන කියලා දෙන්න, අවබෝධයට මග පෙන්වන්න හරිම කැමතියි කිවුවට එතුමිය කාටවත් මග පෙන්වන්න උදවු කරන්න කැමති නැති බවයි පෙනෙන්නේ. අකමැති නම් ඊට කැමත්තක් ඇති බව ඇය නොකියා සිටිමයි කරන්න තිබුනේ. බොරු කියන් නැතිව. කෝ දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර. ධර්මය කියන්න ප්‍රමාද වෙන්න එපා. Dr. ඔබ කරන උදාර මෙහෙය ගොඩාක් ස්තුතිය. අනෙක් අයට ආදර්ශයක් ඔබ

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  2 หลายเดือนก่อน

      @@niro9071 ඇය ගොඩක් කාර්ය බහුලයි දරුවන් සමග. උපේක්ෂාවෙන් බලන්න. ඇය කතාකරයි.

  • @muthubandara8702
    @muthubandara8702 2 หลายเดือนก่อน +3

    නිදුක් නිරෝගී සුවපත් බවම වෙවා ❤❤❤❤❤❤❤

  • @mahindaedirisuriya7525
    @mahindaedirisuriya7525 หลายเดือนก่อน +1

    Suwapathweva 🙏 🙏 🙏

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 หลายเดือนก่อน +2

    Very simple and deep 🙏🙏🙏🙏 thanks

  • @pbbasnayake2609
    @pbbasnayake2609 2 หลายเดือนก่อน +3

    අතිශයින්ම බුද්ධිය අවදි කරණ සංවාදයක් .ස්තුතියි .

  • @sujeefernando8493
    @sujeefernando8493 2 หลายเดือนก่อน +3

    දෙදෙනාටම ගොඩක් ගොඩක් ගොඩක් පින් Vipula sir ,Darshika miss.බුදුසරණයි

  • @disnapriyanthi4604
    @disnapriyanthi4604 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි 🙏

  • @kithsirijamburegoda
    @kithsirijamburegoda 2 หลายเดือนก่อน +2

    බොහොම ප්‍රයෝජනවත් සාකච්ඡාවක් ..!! ඔබ දෙපලටම බොහෝම ස්තුතියි 🙏

  • @chawek137
    @chawek137 2 หลายเดือนก่อน +2

    Thank you two for the informative discussion!

  • @hemalisiri
    @hemalisiri 2 หลายเดือนก่อน +4

    🌷🌷🌷🙏🙏🙏 තෙරුවන් සරණයි ! ඔබතුමාට මෙවැනි වටිනා අය හමුවීමම සැමගේම වාසනාවක් කියා හිතෙනවා. ස්තූතී

  • @koralatv
    @koralatv 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @rupikajayasekara
    @rupikajayasekara 2 หลายเดือนก่อน +6

    විපුල සර් හරිම ප්‍රයෝජනවත් සාකච්‍චාවක්
    පාලි නොදන්නා කම නිසාම මට අවශ්‍ය තොරතුරැ දැන ගැනිමට මම බොහෝ අවස්තාවල මැලි වෙලා තියෙනවා
    සර්ගේ සාකච්‍චාවලට සවන් දීලම fb upload කරන හැම සාකච්‍චාවකටම වගේ මම සවන් දීලා ඇති වු ගැටලු කීපයක්ම නිරාකරණය කර ගත්තා.❤ඔබ දෙපලටම ස්තුතියි🙏 මේ‍ අවස්තාවන් අපි හැමෝටම ලබාදීම ගැන❤

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne 2 หลายเดือนก่อน +1

    A very clear & important message. Much merit to both of you 🙏

  • @dayanichandrika3080
    @dayanichandrika3080 2 หลายเดือนก่อน +1

    ගොඩක් පිං ඔබ දෙපලට..ගවේෂණය කරමින් හෙමින් ඉදිරියට යන්නම්...ඒ ගමනට මේ ලබා දෙන්නාවු උතුම් සහයෝගයට බෙහෙවින් ම.ස්තුති .ගොඩක් පිං.🙏

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 2 หลายเดือนก่อน +1

    විපුල sir ගයනි මිස් ගොඩක් සමීප වුනා . තවත් වැඩ සටහන ක් කරන්න .පින් සිදු වේවා !

  • @ayomaeroshinee8376
    @ayomaeroshinee8376 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 2 หลายเดือนก่อน +4

    🙏❤️🙏❤️🙏 ස්තුතියි .
    තෙරුවන් සරණයි .

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 หลายเดือนก่อน +1

    Good 🙏❤️🌷🌺🌼🌍🙋

  • @shathikumari2533
    @shathikumari2533 2 หลายเดือนก่อน +3

    ගයානි ඔබලාගේ ධර්ම සමූහයට එකතුවීමට හැකි නම් බොහෝ පින් .fb.

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 2 หลายเดือนก่อน +2

    මේව, සිතෙන්ම හදල දෙනව කියන්න බෑ. නාමරූප දෙකෙන්ම හදන එකක්.
    GOOD PROGRAM
    සතූතියි dr

    • @sarathchandrarathnayaka8051
      @sarathchandrarathnayaka8051 2 หลายเดือนก่อน

      නාම රූප දැම්මෙත් හිතෙන්

    • @IsharaWickramathunga
      @IsharaWickramathunga 2 หลายเดือนก่อน

      @@sarathchandrarathnayaka8051 එතකොට හිත දැම්මෙ......

  • @chathurikapramachandra699
    @chathurikapramachandra699 2 หลายเดือนก่อน +3

    Hariyata ma hari❤

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 2 หลายเดือนก่อน +1

    Theruwan saranai .❤❤❤

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤

  • @shyamaliehewawasam291
    @shyamaliehewawasam291 2 หลายเดือนก่อน +2

    විපුල මහත්මයාට සහ ගයනි මහත්මියට බොහොම ස්තුතියි ,බොහොම පින් .🙏🙏🙏

  • @chandanipahalawatta4954
    @chandanipahalawatta4954 2 หลายเดือนก่อน +1

    ඩිත්වය එක හඩිච්ච විඩිය ලස්සනට කිව්ව. අද තව ටිකක් තෙරුනා❤

  • @deviudumbara6717
    @deviudumbara6717 2 หลายเดือนก่อน +3

    විවිධ අත්දැකීම් තුළින් අවබෝධය ලැබූ විවිධ පුද්ගලයන් ලොව වටා සිටීම විශ්මීයජනකයි. එම අත්දැකීම් තුළින් එළිය දකින ප්‍රේක්ෂකයින්ට මේ වැඩ සටහන ඉතා වැදගත් වන අතර ඔවුන්ද මේ වැටහීම් අත්දැකීමක් කරගන්නවා. දෙදෙනාටම ස්තූතියි.

  • @swarnaperera5929
    @swarnaperera5929 2 หลายเดือนก่อน +3

    ගයනි, අටලෝ දහමින් අපට පෙන්වන්නේ ද්විත්ව යෙන් මිදීම කියලයි මට සිතෙන්නේ. ඔබ කිවු ආකාරයටම එය තේරුම් ගැනීම කියන තැන මුලු බුදු දහමම තියෙනවා.

  • @AriyarathnaHearath
    @AriyarathnaHearath 2 หลายเดือนก่อน +2

    බෞද්ධ දර්ශන යේ යථාර්ථය අවබෝධ ය සදහා ගිහියන් හෝ මේ දරන උත්සාහය අතිශයින් ම අගය කරමි

  • @dharmarathnapeiris5853
    @dharmarathnapeiris5853 2 หลายเดือนก่อน +1

    Sithuwili diha balan idala kawada iwara karannada. Awwyajathwaya Gonadarma saha swadeenathwaya ethi kena thulay sathya dakinna puluwan wenne.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  2 หลายเดือนก่อน

      @@dharmarathnapeiris5853 ගුණධර්ම වල නිර්නායක කවරේද?

  • @GaneshUd
    @GaneshUd 2 หลายเดือนก่อน +1

    ♾️

  • @yohanpushpaka4560
    @yohanpushpaka4560 2 หลายเดือนก่อน +2

  • @ruwaniweerawardane883
    @ruwaniweerawardane883 2 หลายเดือนก่อน +2

    රාමුවෙන් පිට විවෘත වූ මනසින් දහම සොයාගෙන යාම මොනතරම් අගනෙද?අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ අපට මොනතරම් නිදහස ක් ලබා දි තිබෙද?

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanipahalawatta4954
    @chandanipahalawatta4954 2 หลายเดือนก่อน +1

    හිත..... මට ඔක තමෛ ප්‍රශ්නයක් වෙලා තිබුනෙ. එක තියෙන්නෙ බ්විශ්වයෙද. එත් හිතට එලියට යන්න බහ කියල කියනව. ඩුකක් තරහක් ආවහම පපුව මද තමෛ වෙදනා. එක පහදලා දඑනවද..තව පොඩ්ඩක් ඩනගන්න ඔනෙ. ❤❤

  • @aksjeuebsb
    @aksjeuebsb 2 หลายเดือนก่อน

    ශුන්‍යතාවාදය නිවනම නොවේ තව ගවේශනය කල යුතුයි අනිත්‍ය දුක්ඛ අනත්ත ගැනත් ටිකක් බලන්න ගයානි තව පොඩ්ඩක් හොයන්න

  • @sriyanip655
    @sriyanip655 2 หลายเดือนก่อน +1

    Zoom eka සම්බන්ධ වෙන්නේ පුළුවන් da🙏

  • @rasikasubasinghe9154
    @rasikasubasinghe9154 2 หลายเดือนก่อน +2

    ඔබ තුමිය කියවපු පොත කියනවද

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  2 หลายเดือนก่อน

      Power of Now by Ekhart Tolle

    • @rasikasubasinghe9154
      @rasikasubasinghe9154 2 หลายเดือนก่อน

      Thank you​@@vipulawanigasekera6264

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  2 หลายเดือนก่อน

      ​@@rasikasubasinghe9154සහ නිසල සිතක් අජාන් චා හිමියන්ගේ

  • @Samanpriyantha-wv2ci
    @Samanpriyantha-wv2ci 2 หลายเดือนก่อน +1

    ඉතා හො දේශනයක්

  • @SunilSunil-t8y
    @SunilSunil-t8y 2 หลายเดือนก่อน

    ගැහැණු රුප සාමාන්‍යයෙන් පිට කවරයට දාන්නෙ නැහැ

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  2 หลายเดือนก่อน

      @@SunilSunil-t8y ඔය රුපයේ ඉන්න එක්කෙනා තමයි කතා කරන්නේ. ඉතින් එයා ගැනු කෙනෙක් තමයි

  • @SriyalathaPathirathna
    @SriyalathaPathirathna 2 หลายเดือนก่อน

    Apata avanoda ya labaganna guruhinamak danvanna. Ayalabaganna hati apata.terennenha palamupiyawara danaganna avshyayi

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  2 หลายเดือนก่อน

      තමාව සැදිඇති ආකාරය අධ්‍යනය කරන්න

    • @lakminithusharika3546
      @lakminithusharika3546 2 หลายเดือนก่อน

      Sitha gana gaweshanaya karanna. Sihiyen dakinna sithata ena yana sithiwili diha.siyalla sithiwillak pamanai duka sapa kiyala deyak na me manasa wisin bedimak karanne.me widihata sihiya purudu karaddi mohothaka oba me manasin miduna wita sathya obatama awaboda wevi.ekiyathwaya.

  • @KanDil-s4f
    @KanDil-s4f 2 หลายเดือนก่อน +2

    ඔබ තුමා වැරදියි වැරැද්ද ඔබ හොයන්නෙ නිවනද වෙනත් ඔබටම ආවේනික දර්ශනයක්ද.? ඇයි බුදු හිමිගේ වචන තුලින් විග්ගරහ කිරීමට බය අකමැති එවිට බුදුහිමි ගැන අමතක වී සද්ධාව නැතිවී යනවා ඔබලා දකින්න හදන්නෙ ලවුකික සත්තයයක් පමනයි ඔබලා රත්තරන් කියා ඒ වගේම ඉමිටේශන් වලට රැවටේවි.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  2 หลายเดือนก่อน +1

      ​@@KanDil-s4f එ ඔබගේ අදහස නේ. මෙහි ඇති අනෙකුත් comments නුත් බලන්න. ගවේශනට නිදහස දිමම ඇති බුදු පියානන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගන්න.

    • @darshanaliyanage7666
      @darshanaliyanage7666 2 หลายเดือนก่อน +6

      මම විපුල මහතා පුද්ගලිකව දන්නෙනෑ සහ මෙය මා ලියන පලවෙනි comment එක
      නමුත් කිවයුතු දෙයක් ඇත
      මෙවැනි සත් ක්‍රියාවන් කරන උත්තමයන් විවේචනය කිරීම සුදුසු
      නෑ . මෙය පුද්ගලික වාසි බලාගෙන
      කරන දෙයක් නොවේ
      මෙතුමාගේ නාලිකාවේ දේශනාවක්
      අසමින් සිටින විට යම් අද්දැකීමක් ලැබුවා.. බුදුපියාණන් වහන්සේ පිලිබද නියම ශද්දාව එන්නෙ එතකොට පමනයි දැනට ඔබ කියන ශ්‍රද්ධාව හුලගට ගහගෙන යන පරඩැල වගේ
      දර්මය කියන්නෙ අපිට මේක අවබෝධ කරගන්න කියපු වචන ටිකක් විතරයි . බුදුන් රෑපයෙන් දකින්න බෑ . ඔබ කතාකරන්නෙ ඔබේ මනසට ගෝචර වෙන ප්‍රමාණයටනෙ මම ඔබට ආරාධනා
      කරනව මනසින් නික්මී බලන්න .
      තෙරුවන් සරණයි !!!

    • @skumara.nba8103
      @skumara.nba8103 2 หลายเดือนก่อน +1

      මටත් දෙයක් කිව යුතු ඇත, එය මෙසේය, ස්වාමින් වහන්සේලා ධර්මය දේශනා කරද්දී පලි වචන කියනවා නෙවෙයි කියවෙනවා, ඒ ධර්ම පුෂ්ඨක පලියෙන් පරිශීලනය කර ඇති නිසාවෙනි, 🌹, තවද බලන්න ඖස්ට්‍රලියාවේ පදිංචියට ගිය අයෙක් ඇවිත් ධර්මය අවභෝධය ගැන කියද්දී english කොච්චර කියවෙනවද කියලා, ඒ පොෂ් බව පෙන්වන්න නෙවෙයි ඒ හැටි, ඉතින් මහතුනේ මේ දේ තේරුම් ගන්න, මේ වැඩ සටහන් වලින් ගත්තු දැනුම අපමණිය්, dr විපුල මහතාට ජයවේවා ඉදිරියට කරන් යන්න,❤අමල් මහතා නැවත සාකච්චාවකට එනවනම් 🌹

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  2 หลายเดือนก่อน +3

      @@darshanaliyanage7666 ස්තුතියි දර්ශන. මෙ අයට ඉස්සෙල්ල පන්සිල් ගන්න ඔන. ඉට පස්සේ දෙවියන්ට ආරාධනා කරන්න ඔන. දේශකයා සිවුරක් දාගෙන ඉන්න ඔන. හෙමින් කතාකරන්න ඔන. බිම බලාගෙන ඉන්න ඔන. පිටිපසසෙන් බුදු පිලිමය තියන්න. ඔක තමා ශ්‍රද්ධාව. මෙ channel එක තියෙන්නේ යම් පරමාර්ත දහමක් සොයන අයට සහ ඒ මාර්ගයෙන් යම් අත්දැකිමක් ලබාගත හැකි අයට. ඔය ශ්‍රද්ධාව තියෙන රටේ සමාජ දර්ශක බලන්න කියා කියන්න තමයි අපට කියන්න තියෙන්නෙ. ඔබගෙ අත්දැකිම ගැන කතා කලහැකිනම් ආමන්ත්‍රනය කරන්න

    • @darshanaliyanage7666
      @darshanaliyanage7666 2 หลายเดือนก่อน

      ඉස්තූතියි . මම ඔබ තුමාට පසුව දැනුම දෙන්නම් 🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 2 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 2 หลายเดือนก่อน +2

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @s.kkamalkanthi7489
    @s.kkamalkanthi7489 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @mahindaedirisuriya7525
    @mahindaedirisuriya7525 2 หลายเดือนก่อน +1

    🙏