ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පුතේ මේ ඔයාගෙ මේ දැනුම බෙදාදීමේ කාර්ය පාසල් ලමුන්ට පමණක් නොවෙයි මේ වයසට ගිහින් තියෙන අපටත් ලොකු වටිනාකමක් තියෙනව. පුතාට ජයෙන් ජය වේවා.❤❤❤❤❤
ඇත්තටම හරිම වැදගත් වැඩ සටහනක් .ලමයි හරිම .උනන්දු .වෙනවා .දිගටම කරගෙන යන්න ජය වේවා .බුදු සරනයි ❤❤❤
ගොඩක් ස්තුතියි බුදු සරණයි
ඔබ ගේන වැඩසටහන් ලමයින්ට ගොඩාක් වටිනවා ඉදිරියට තවත් මෙවැනි වැඩසටහන් කරන්න සක්තිය ලැබේවා
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 🌼💙💗🧡🩵🤍🩶💚💚
❤❤❤❤❤❤❤the 👌👌👌❤❤❤❤❤❤🤚🙋♂️🙋♂️
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
දරුවන් දිරිමත් කරන වැඩසටහනක් බොහොම හොඳයි ❤❤
පන්ති කාමරයෙ වැඩි කාලයක් ඉගන ගත්තත් කොච්චර කාලයක් පාඩම් කරත් වයසට යත්ම ප්‍රයෝජනයට නොගන්නකොට ඒ ඒ දේවල් අමතක වෙනවා ඒත් මේ වගේ අහම්බෙන් මූන දෙන දෙයක් ජීව්තේ අවසන් වෙන තෙක් අමතක වෙන්නෙ නැ . ඔබතුමාගේ උත්සාහය ගොඩක් වටිනවා.
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරේ මම එතනින් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ විශේෂ අවස්ථාවක් ළමයින්ගෙ හදවත් තුළ ඇති කරලා අපි අහන ප්‍රශ්න වලට ඒ ළමයි හරියට උත්තර දුන්නොත් ඒ ජීවිතේට අමතක වෙන්නේ නෑ අහවල් දවසේ අපි පන්ති කාමරේ ඉන්නකොට මේ වගේ ගුරුවරයෙක් ඇවිල්ලා අපිට ඉගැන්නු හා කියන එක හැමදාමත් මතක තියාගන්නවා ඉතින් ඒ මතකය සදාකල්ම තියාගන්න පුළුවන් විදිහට තමයි මගේ වැඩසටහන මම ගෙනියන්න දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷
ඔබ තුමාගේ ගමනට ජය දුප්පත් ගම්වල පාසල් වලට යන්න පුලුවන් nam ගොඩක් hudae
මම ත් ප්‍රිය කරන එකම වැඩසටහන ක් තමයි මේ වැඩසටහන ,,,ගොඩක් වටිනව ,,,,,සසරේ පෙර පින් දන්නා දැනුම කාට ත් ලබා දීම,,,,ගොඩක් ස්තුතියි ගොඩක් පින් ,,තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරෙයි මගේ වැඩසටහනට ආස කරල ආදරෙන් මාත් එක්ක හැමදාම රැඳිලා ඉන්නවට පට්ටිපොළට අනිවාර්යෙන්ම මම එන්නම්
@@SrilankaEducation බොහොම ස්තුතියි ,,,,,,තෙරුවන් සරණයි
Sarthaka Gamanaka ""Adithalama, Ediriyata Yanna Skthiya Labewa 💐💐♥️♥️🙏🙏 Budu Saranai
Godak watinawa chanu aiye wadasatahana aiyata tawa tawath shakthiya dairaya labewa kiya mn hadawathinama prartana karanawa ..degatama karagena yanna aiye ..adarei chanu aiye budu saranai
මමත් හදවතින්ම ආදරෙයි ඔබටත් ස්තූතියි දිගටම රැදිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼👌👌👌👌🌼🌼👌🌼💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🙏🙏💖💖💖💖💖💖💖💖🙏💖🙏🙏🙏🙏🙏🙏🙏
Super වැඩක් ,ළමයින්ට වැඩිහිටියන්ට ,සහ ගුරුවරුන්ට ඉතාමත් වටිනාකමක් තියෙනවා දිගටම කරගෙන යන්න අපි asiriwada කරනවා ,තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරෙයි දිගටම රැඳිලා ඉන්න මගේ ගමනට සහයෝගයක් වෙලා මගේ ගමනට ශක්තියක් වෙලා මේ ගමන සාර්ථක වෙන්න ඔබ හැමදාමත් මගේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා
ඔබගෙ වැඩසටහන සුද්දා හදපු අද්යාපනට හරි උන් ලියපු ඉතිහාසයට එහාට ගිය අපෙන් උන් හංගපු ඇත්ත ඉතිහාසයත් හොයන්න හොයලා හොරෙන්හරි ලමයින්ට කියලා දෙන්න ඔබතුමා සුවපත්වේවා
සුපිරි වැඩසටහන් niyami took vin canu suba suba වැදගත් sada wejabewa දළදා samidu පිහිටයි ගොඩාක් satuy
Bohoma hoda wadak sahodaraya theruwan saranai
😢😢😢
ගොඩක් ස්තුතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷
💚💚💚💚💚💚💚🩶🩶🩶🩶🩶🩶🤍🤍🤍🤍🤍🤍🤍🩵🩵🩵
Thank you sar ape iskoleta avata 🙏
ගොඩක් ස්තූතියි පුතේ දිගටම මගේ වැඩසටහන් බලන්න පුතාගේ අදහස් තියෙනවනම් අනිවාර්යෙන්ම මට කියන්න ඒ අදහස එකතු කරගෙන අපේ වැඩ සටහනේ ලස්සනට කරගෙන යමු ඉස්සරහටත් මම පුතාලගේ පාසලට එන්න බලාපොරොත්තු වෙනවා ගොඩක් ස්තූතියි ආදරේ පුතේ 💚💚💚💚💚💚💚💛💚🩵🩵💙💜💜🤎💜💙
supiri lamayi tikak othanin inna loku ayya mage loku ayiya❤❤❤❤❤❤❤❤❤❤
Niyamai yamak iganaganathamai wadasatahanak.karanaone 😲😲😲😲👌👍👍👍😁🔥🔥🔥🔥
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 🌼💙💗🩵💙💜🤎🖤💖💝💝🖤🖤🤎💜🤎
ඔබට..බුදු.සරනයි
ගොඩක් ස්තුතියි බුදු සරණයි 💜💜
නියමයි.chanu .වටිනා වැඩසටහනක්.එමු හෝමාගම පැත්තටත්...
අනිවාර්යෙන්ම මම එන්නම්
😉අත්තටම නිකන් TH-cam චැනලයකට එහා ගිය දෙයක් කරනව අයිය සුපිරි
ගොඩක් ස්තුතියි දිගටම මගේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න කියලා හදවතින්ම ඉල්ලා සිටිනවා
Ekanam supiri wedak.jaya wewa aiye
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷
Harima hoda wedasatahanak❤❤❤❤❤
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷
මම ඉතාමත් ප්‍රිය කරන වැඩසටහනක් මෙම වැඩසටහන පාසල් ළමයින්ට පමණක් නොවෙයි වැඩිහිටි ළමා මහලු සමාජයේ සියලුම ජනතාවට වටිනාම වැඩසටහනක් මම ප්‍රාර්ථනා කරනව දිනෙන් දින ඉදිරියටම යන්න ලැබේවා කියල
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න මගේ ගමනට ශක්තියක් වෙලා මගේ ගමනට හයෝගයක් වෙලා දිගටම මගේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න ආදරෙයි
වෙනද වගේම අදත් සුපිරී බුදුසරණයි මල්ලි ඔයාට 🙏🏾🙏🏾🙏🏾🌹🌹👌👌👌
ගොඩක් ස්තූතියි ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🤍🩷💘💘💝
.හරිම සතුටුයි මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන ඔබට බුදු සරණයි
ඇත්තටම.ගෝඩක්..වට්නවෘ..දරූවනට..මන්..භැම...වැඩ.සටහනක්ම..බලනවා.අසවෙන්...ඔබ.තූමට.දලදං.සමිදූ.රැක.වර්නයි
මගේ හදවතට ලොකු සතුටක් දැනුනා බොහොම ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷
Mn godak asawan balanawa oyaga wada satahan aiye idiriyatama yanna sakthiya dairaya wadi wadiyanma labanna kiyala prthana karanawa budu saranaii 🎉🎉🎉🎉❤❤❤
ගොඩක් ස්තූතියි හැමදාම මාගේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න ආදරේ හදවතින්ම 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
Niyamai chanu aiye ideiyath sakthiya ලැබේවා chanu aiye
බොහොම ස්තූතියි 🙏⚡⚡🙏⚡🙏🙏⚡⚡🙏⚡🙏
ඉතිහාසය හා සමාජ අද්‍යනය ගැන තවත් වැඩ සටහනක් කරන්න ..ආදරෙයි වැඩසටහනට
සුපිරිම ප්‍රෝග්‍රෑම් එකක්
ගොඩක් ස්තුතියි මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හැමදාම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼
Niyaaamai 👍👏💪 sir .. theruvan saranai
නියමයි මල්ලි ආදර්ශමත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන ආදරෙයි මල්ලි බුදු සරණයි
බොහොම ස්තූතියි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🎉 hambawemu. niyami ආඩම්බරයක්
Bs Jaya wewa malliya
ගොඩක් ස්තුතියි
දරැවොිහරිමදක්සයි තෙරැවන්සරනයිහැමෝටම මෙිිවැඩසටහන හරිම වැදගත්
thawath lassana deyak jaya wewa ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි බොහොම සතුටුයි 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
Thank you sir ape scl ekt awt.theruwan saranai sir
ගොඩක් ස්තුතියි අපේ පාසලට ආවට
❤ jayawewa adarei
ගොඩක් සතුටුයි ..අපේ ඉස්කෝලෙට ආවට❤
Hoda wedasatahanak chanu❤❤❤❤❤
ගොඩක් ස්තූතියි 🤍🤍🤍🤍🤍🤍🤍🤍
These are nice moments ❤️ ❤️
Adanam godak watinawa tharuwan saranai
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷
ගොඩාක් වටින වැඩසටහනක් ළමයින් මෙන්ම දෙමව්පියන්ට ද බුදු සරණයි ජය වේවා
ස්තුතියි
Godakma watena weada satahanak loku pode khatahma bohoma pin ertereyata yanna wasanawa lebeawa theruwan saranai🙏🙏🙏
ගොඩක් ස්තුතියි දිගටම රැදිලා ඉන්න බුදු සරණයි 🤎🖤💖💝💝🖤🖤🤎🖤💖💖💝💝🖤
ජාතික පාසලක් වශයෙන් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මුලින්ම මම විදුහල්පතිතුමා හට සහ ගුරු භවතුන් හටත් ස්තුතියි වන්ත වෙනවා. ඇත්තටම මේ විදිහේ වැඩ සටහනක් ඉදිරිපත් කිරිම වගේම දැනුමින් පරිපූර්ණ මිනිස්සු බිහි කිරීමේ උදාර චේතනාව පෙරදැරිව කරන මේ වැඩ කටයුත්තට මම සුභ පතනවා. තවත් ඉදිරියට මේ වගේ වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි!!! ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤
Kiribamunatath enna
ගොඩක් ස්තුතියි වෙනස්ම අදහසකින් සමාජය තුළ තිබෙන වැරදි අදහස් නැති කරලා අලුත් අදහස් එකතු කිරීමත් සමගම පාසල් සිසුන්ගෙ නායකත්වය වෙනුවෙන් මතකයේ වෙනුවෙන් ඒගොල්ලො අභියෝගවලට මුහුණ දීලා රටට වැඩ දාන්න පුලුවන් දක්ෂ ළමයින් බිහි කිරීම සඳහා මම මෙවැනි වැඩසටහන කරනවා මගේ මේ වැඩ සටහනේ තිබෙන අඩුපාඩු මට හඳුන්වා දෙන්න ඒ වගේම මගේ මේ වෙනස් ගමනට ශක්තියක් වෙලා හැමදාම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා හදවතින්ම ආදරෙයි ගොඩක් ස්තුතියි බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗🧡🩵🤍🩶💚💚💚💚💚💚💚💚💚
Please, Job of our sir is very useful not only school students but also all the people in srilanka so don't tell anything as mistake
මල්ලි නියමයි සුපිරි මම දැක්කා මම කියපු සලකුණ
ගොඩක් ස්තූතියි අයියේ ආදරෙයි 🌼🌼👌👌🌼
හරිම හොද වැඩක්
❤❤❤❤❤❤❤
🩵🩵💚💚💛💛🩷🩷💛💚🩵🩵🩵🤎🤎💜
Ithaca.hodaiagayanawa b s❤❤❤daruwage.molaya.wardanayawewaa.nodapurawsiyanwewaa.viduhalpathithumata❤teach.b s.chanu❤❤
ගොඩක් ස්තුතියි ආදරෙයි දිගටම මගේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න 🌼🩵🧡💗💙💜🤎🖤🩷💘🤍💖💝❤️🩹💛🩶💔❤️🩹❣️♥️💟💌💕🩶🤍🩷💘💘💝💝💝💖💖💖💗💓💓💓💞💞
Niyami jaya wewa b.s
ගොඩක් ස්තුතියි බුදු සරණයි 💜🤎🖤🤎💜💙
❤❤🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් හොද වැඩසටහනක්. 👍
Dear sir highly appreciated for your allocating l am remembering my past I have come this school mahanama jatika pasala monaragala❤❤❤❤❤❤
සුපිරි
ගොඩක් හොඳයි ඔබ දරුවන් දිරිමත් කරනවා සර් මගේ දරුවත් මේ පන්තියේ ඉන්නවා
😍😍😍
💜🤎🤎🩵💚💚💛💛💛🩷💙💙💙💙
❤❤❤❤❤❤❤❤❤❤❤ නියමයි
ගොඩක් ස්තුතියි ආදරෙයි 💝💝💝💝💝💝💝💝
Budu saranai hamadenatama
බොහොම සතුටුයි බොහොම ස්තූතියි
කාමුකකලාව,කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වය මෙන්ම මතක ශක්තිය බුද්ධිය වනසන පිළිකාවකි. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්රත්වය සහමුලින්ම විනාශ කළහ. පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇත . එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. කලා,මාධ්‍ය,ක්‍රිඩා සම්බන්ධ පත්කල දේශපාලකයෝ රටෙ දියුණුවට කළේ කුමක් ද?. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ. තවදුරටත් ඒවාට අනුග්‍රහ කරන ඒවාට ලැදී අනුවණ දේශපාලකයන් පත්නොකිරීමට බුද්ධිමත් වියයුතු...........
Good job 👍 👏 👌
Masha allah harima sathutuy
👊👌👌👌👌👌👊
👍👍👍👍👍👌👌👌👌👌♥️♥️♥️♥️♥️
Adth mruu ❤️
බොහොම ස්තූතියි
❤😊
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Supiri a
Supiri malliyo ,
Great program sir.
❤❤❤
🩷💜🩵🩵🤍🧡💗🤎
Good luck 👍👍👍👍👍
බොහොම ස්තූතියි බොහෝම සතුටුයි
අයියෙ ඔයාමනෙ කියන්නෙ දන්නෙ නැති දෙ අහලා දැන ගැනිමයි උතුම් කියලා එහෙනම් මන් දන්නෙ නැති නිසා අහන්නෙ ඔයා විඩියො එකෙ අනිතිමෙදි (ස්වයිනින් ඔෆ්) කියන එකෙ තෙරුම කියන්න කො උත්තරයක් එනකම් බලන් ඉන්නවා🥰🥰🥰
ගොඩක් ස්තුතියි මගෙන් මේ ප්රශ්නය ඇහුවට ඒ කියන්නේ මම දැන් කර කර ඉන්න වැඩ සටහන නිමාවයි කියන එක තමයි
@@SrilankaEducation ගොඩක් ස්තුතියි මට එක කියලා දුන්නාට🤗🤗
Niyamay
අඩෝ ඒකනම් මරු බං
බුදු සරණයි
ගොඩක් ස්තුතියි දිගටම රැදිලා ඉන්න අපේ වැඩසටහනත් එක්ක බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗🧡🩵
❤
🩷🤍💘💞💓💗💖💝🩶💕💌💟♥️❣️❤️🩹💛🖤🩵🧡💙💜🤎
Nice fairy tale.
Thank you 👍
Anith you tub karainta wada aiyage wedasatahan maru
ගොඩක් ස්තුතියි වෙනස් වෙන ලෝකයේ වෙනස් වෙන්නේ නැත්තේ වෙනස විතරයි ඒ වෙනස සමාජයට දෙන්න උත්සාහ කරනවා මගේ වෙනස්ම වැඩසටහනත් එක්ක වෙනස් නොවී හැමදාම කැඩිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🤍🩷🩷🤍🩷💘🩷🤍🩷🩷🤍🩷
අපේ දහම් පාසලට ත් පැමිණෙන්න ,,,,,සර්,,,,අපි බලාපොරොත්තු වෙන් සිටින ව,,,,s, k,, ගමගේ,,,පට්ටියපොල තංගල්ල
යළි මතක ය අවදි කරන ගම් න් ගමට ගොස් ඇවිදින් ,,,,දන්නා දේ හොදින් කියන චැනල් එකකි හරි පිරිපුන් ,,,,නිබදව මම ආස කරන නිරතුරු අගයමි සතුටින් ,,,,ජය වේවා ,,ඉදිරි ගමන යන්න ට සතුටින් පැතුම න්,,,,,තෙරුවන් සරණයි
හොඳ වැඩක්
හැමෝටම තෑගි දීපු එක ගොඩක් හොඳ දෙයක්
ගොඩක් ස්තූතියි
දක්ෂ ළමයි ටිකක් 👍👍❤️❤️🌹🌹
ඇත්තටම හොදයි
බොහොම සන්තෝසයි ගොඩක් ස්තුතියි
නීල් ආම් ට්‍රොන් හදට ගියේ නෑ අර ලමයාට කියන්නේ අපේ තාත්තාත් පලවෙනි විමල දර්ම සූරීය .
එහෙනං හදට ගියෙ කවුද 😂
අගය කොට සලකමි .මෙවැනි වැඩසටහන් නිරන්තරයෙන් සිදු කිරීමට ශක්තිය ,ධෛර්යය ත්‍රිවිධරත්නයේ ආශීර්වාදයත් නොවඩුව ලැබේවා !
Sir thank you
pasal walata gihin wada satan karana eka godak hodai
Pute oya hoda guruwarayek neda eka danne ada mn mn aurudu 61 wena amma kenek mn hari kamati pute oyage wadasatahanata lankawata enakota oya balanna enawamai budusaranai dewi pihitai teruwan mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️🇱🇰
ගොඩක් ස්තූතියි අම්මේ අනිවාර්යෙන්ම එන්න හැමදාමත් මගේ වැඩසටහන් බලන්න මම අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් සමාජයක් බිහි කරන්න වගේම ැන් ඉන්න සමාජයට අලුත් දැනුමක් දෙන්න උත්සාහ කරනවා ඔබගේ සහයෝගය මට අවශ්‍යයි ආදරය හැමදාමත් ⭐💕🩵💗🧡🩵🤍🩶💚
Ane ape iskoletath ennako 💜
ඉස්කෝලේ කොහෙද ඉස්කෝලේ නම මොකද්ද කියන්න
ඕව නෙමේ අහන්න ඕනේ ලංකාවේ විරුවන් ගැන අපේ ජාති ආලය ඇතිවන දේ මිස පරගැති භාවයට ඉවහල්වන දේ නොවේමායිම් ගම්මාන කියන වචනය ව්‍යවහාර යෙන් අයින් උනා වගේ පර සුද්දොන්ගේ මතකයන් සදාකාලිකවම මිහිදන් කල යුතුව ඇත.
Onne you tubersla kiyanne kaude ewagen samajeta lamanita idiri anagatheta monewage widiyata yodaganne kiyala rate wanesane facebook kareyo gossipla you tubersla maddaye kareyo hodeta balaganiyau...Obethumata hisanama achare keranewa me kerannau sathkareyata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪
ගොඩක් ස්තුතියි ගොඩක් සතුටුයි මට මගේ වැඩසටහනට ගරු කරලා බුද්ධිමත් පරපුරක් මේ රටේ ඉන්න ජනතාවගේ ඉදිරි අනාගතය වෙනුවෙන් හිතෙන මිනිස්සු මාත් එක්ක ඉන්නවා කියලා හිතුනාම ගොඩක් ආඩම්බරයි ගොඩක් ස්තුතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි හැමදාමත් හදවතින්ම බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗🧡🩵🤍🤍🩵💙💜💜
අපේ පාසලටත් පැමිණෙන්න සර්..අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා..කෑ/මාව/ උතුවන්කන්ද කනිෂ්ට විදුහල..
කවදහරි මෙහෙම උත්තර දෙයි කියල හිතුව.....👍...බයේ දුවන්නෙ නැතිව..මෙහෙම දකිනකොටත් සතුටුයි
Dushkara palath wala scle walatada denawa nm godk ageii
අනිවාර්යෙන්ම අපි හැම තැනටම යන්න ඕන
No word comment karanna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ සර් අපේ ඉස්කෝලෙටත් එන්නකෝ .අපේ ඉස්කෝලෙ තමයි මාර/හිත්තැටිය ධර්මරාජ මහ විදුහල මාතර.මමත් ඉන්නෙ 9 වසරෙ.😁
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍💪💪💪🌟🌟🌟🌟🌟
👍👍👍👍👍👍🌼🌼🌼🌼🌼
මම ඔය ඔක්කොම දන්නවා
අපේ පාසලටත් එන්නකො සර් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා බප/මිනු රෙජී රණතුංග විද්‍යා විද්‍යාලය
Me ape iskole😊
පුතේ මේ ඔයාගෙ මේ දැනුම බෙදාදීමේ කාර්ය පාසල් ලමුන්ට පමණක් නොවෙයි මේ වයසට ගිහින් තියෙන අපටත් ලොකු වටිනාකමක් තියෙනව. පුතාට ජයෙන් ජය වේවා.❤❤❤❤❤
ඇත්තටම හරිම වැදගත් වැඩ සටහනක් .ලමයි හරිම .උනන්දු .වෙනවා .දිගටම කරගෙන යන්න ජය වේවා .බුදු සරනයි ❤❤❤
ගොඩක් ස්තුතියි බුදු සරණයි
ඔබ ගේන වැඩසටහන් ලමයින්ට ගොඩාක් වටිනවා ඉදිරියට තවත් මෙවැනි වැඩසටහන් කරන්න සක්තිය ලැබේවා
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 🌼💙💗🧡🩵🤍🩶💚💚
❤❤❤❤❤❤❤the 👌👌👌❤❤❤❤❤❤🤚🙋♂️🙋♂️
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
දරුවන් දිරිමත් කරන වැඩසටහනක් බොහොම හොඳයි ❤❤
පන්ති කාමරයෙ වැඩි කාලයක් ඉගන ගත්තත් කොච්චර කාලයක් පාඩම් කරත් වයසට යත්ම ප්‍රයෝජනයට නොගන්නකොට ඒ ඒ දේවල් අමතක වෙනවා ඒත් මේ වගේ අහම්බෙන් මූන දෙන දෙයක් ජීව්තේ අවසන් වෙන තෙක් අමතක වෙන්නෙ නැ . ඔබතුමාගේ උත්සාහය ගොඩක් වටිනවා.
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරේ මම එතනින් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ විශේෂ අවස්ථාවක් ළමයින්ගෙ හදවත් තුළ ඇති කරලා අපි අහන ප්‍රශ්න වලට ඒ ළමයි හරියට උත්තර දුන්නොත් ඒ ජීවිතේට අමතක වෙන්නේ නෑ අහවල් දවසේ අපි පන්ති කාමරේ ඉන්නකොට මේ වගේ ගුරුවරයෙක් ඇවිල්ලා අපිට ඉගැන්නු හා කියන එක හැමදාමත් මතක තියාගන්නවා ඉතින් ඒ මතකය සදාකල්ම තියාගන්න පුළුවන් විදිහට තමයි මගේ වැඩසටහන මම ගෙනියන්න දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷
ඔබ තුමාගේ ගමනට ජය දුප්පත් ගම්වල පාසල් වලට යන්න පුලුවන් nam ගොඩක් hudae
මම ත් ප්‍රිය කරන එකම වැඩසටහන ක් තමයි මේ වැඩසටහන ,,,ගොඩක් වටිනව ,,,,,සසරේ පෙර පින් දන්නා දැනුම කාට ත් ලබා දීම,,,,ගොඩක් ස්තුතියි ගොඩක් පින් ,,තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරෙයි මගේ වැඩසටහනට ආස කරල ආදරෙන් මාත් එක්ක හැමදාම රැඳිලා ඉන්නවට පට්ටිපොළට අනිවාර්යෙන්ම මම එන්නම්
@@SrilankaEducation බොහොම ස්තුතියි ,,,,,,තෙරුවන් සරණයි
Sarthaka Gamanaka ""Adithalama, Ediriyata Yanna Skthiya Labewa 💐💐♥️♥️🙏🙏 Budu Saranai
Godak watinawa chanu aiye wadasatahana aiyata tawa tawath shakthiya dairaya labewa kiya mn hadawathinama prartana karanawa ..degatama karagena yanna aiye ..adarei chanu aiye budu saranai
මමත් හදවතින්ම ආදරෙයි ඔබටත් ස්තූතියි දිගටම රැදිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼👌👌👌👌🌼🌼👌🌼💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🙏🙏💖💖💖💖💖💖💖💖🙏💖🙏🙏🙏🙏🙏🙏🙏
Super වැඩක් ,ළමයින්ට වැඩිහිටියන්ට ,සහ ගුරුවරුන්ට ඉතාමත් වටිනාකමක් තියෙනවා දිගටම කරගෙන යන්න අපි asiriwada කරනවා ,තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරෙයි දිගටම රැඳිලා ඉන්න මගේ ගමනට සහයෝගයක් වෙලා මගේ ගමනට ශක්තියක් වෙලා මේ ගමන සාර්ථක වෙන්න ඔබ හැමදාමත් මගේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා
ඔබගෙ වැඩසටහන සුද්දා හදපු අද්යාපනට හරි උන් ලියපු ඉතිහාසයට එහාට ගිය අපෙන් උන් හංගපු ඇත්ත ඉතිහාසයත් හොයන්න හොයලා හොරෙන්හරි ලමයින්ට කියලා දෙන්න ඔබතුමා සුවපත්වේවා
සුපිරි වැඩසටහන් niyami took vin canu suba suba වැදගත් sada wejabewa දළදා samidu පිහිටයි ගොඩාක් satuy
Bohoma hoda wadak sahodaraya theruwan saranai
😢😢😢
ගොඩක් ස්තුතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷
💚💚💚💚💚💚💚🩶🩶🩶🩶🩶🩶🤍🤍🤍🤍🤍🤍🤍🩵🩵🩵
Thank you sar ape iskoleta avata 🙏
ගොඩක් ස්තූතියි පුතේ දිගටම මගේ වැඩසටහන් බලන්න පුතාගේ අදහස් තියෙනවනම් අනිවාර්යෙන්ම මට කියන්න ඒ අදහස එකතු කරගෙන අපේ වැඩ සටහනේ ලස්සනට කරගෙන යමු ඉස්සරහටත් මම පුතාලගේ පාසලට එන්න බලාපොරොත්තු වෙනවා ගොඩක් ස්තූතියි ආදරේ පුතේ 💚💚💚💚💚💚💚💛💚🩵🩵💙💜💜🤎💜💙
supiri lamayi tikak othanin inna loku ayya mage loku ayiya❤❤❤❤❤❤❤❤❤❤
Niyamai yamak iganaganathamai wadasatahanak.karanaone 😲😲😲😲👌👍👍👍😁🔥🔥🔥🔥
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 🌼💙💗🩵💙💜🤎🖤💖💝💝🖤🖤🤎💜🤎
ඔබට..බුදු.සරනයි
ගොඩක් ස්තුතියි බුදු සරණයි 💜💜
නියමයි.chanu .වටිනා වැඩසටහනක්.එමු හෝමාගම පැත්තටත්...
අනිවාර්යෙන්ම මම එන්නම්
😉අත්තටම නිකන් TH-cam චැනලයකට එහා ගිය දෙයක් කරනව අයිය සුපිරි
ගොඩක් ස්තුතියි දිගටම මගේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න කියලා හදවතින්ම ඉල්ලා සිටිනවා
Ekanam supiri wedak.jaya wewa aiye
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷
Harima hoda wedasatahanak❤❤❤❤❤
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷
මම ඉතාමත් ප්‍රිය කරන වැඩසටහනක් මෙම වැඩසටහන පාසල් ළමයින්ට පමණක් නොවෙයි වැඩිහිටි ළමා මහලු සමාජයේ සියලුම ජනතාවට වටිනාම වැඩසටහනක් මම ප්‍රාර්ථනා කරනව දිනෙන් දින ඉදිරියටම යන්න ලැබේවා කියල
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න මගේ ගමනට ශක්තියක් වෙලා මගේ ගමනට හයෝගයක් වෙලා දිගටම මගේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න ආදරෙයි
වෙනද වගේම අදත් සුපිරී බුදුසරණයි මල්ලි ඔයාට 🙏🏾🙏🏾🙏🏾🌹🌹👌👌👌
ගොඩක් ස්තූතියි ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🤍🩷💘💘💝
.හරිම සතුටුයි මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන ඔබට බුදු සරණයි
ඇත්තටම.ගෝඩක්..වට්නවෘ..දරූවනට..මන්..භැම...වැඩ.සටහනක්ම..බලනවා.අසවෙන්...ඔබ.තූමට.දලදං.සමිදූ.රැක.වර්නයි
මගේ හදවතට ලොකු සතුටක් දැනුනා බොහොම ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷
Mn godak asawan balanawa oyaga wada satahan aiye idiriyatama yanna sakthiya dairaya wadi wadiyanma labanna kiyala prthana karanawa budu saranaii 🎉🎉🎉🎉❤❤❤
ගොඩක් ස්තූතියි හැමදාම මාගේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න ආදරේ හදවතින්ම 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
Niyamai chanu aiye ideiyath sakthiya ලැබේවා chanu aiye
බොහොම ස්තූතියි 🙏⚡⚡🙏⚡🙏🙏⚡⚡🙏⚡🙏
ඉතිහාසය හා සමාජ අද්‍යනය ගැන තවත් වැඩ සටහනක් කරන්න ..ආදරෙයි වැඩසටහනට
සුපිරිම ප්‍රෝග්‍රෑම් එකක්
ගොඩක් ස්තුතියි මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හැමදාම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼
Niyaaamai 👍👏💪 sir .. theruvan saranai
නියමයි මල්ලි ආදර්ශමත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන ආදරෙයි මල්ලි බුදු සරණයි
බොහොම ස්තූතියි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🎉 hambawemu. niyami ආඩම්බරයක්
Bs Jaya wewa malliya
ගොඩක් ස්තුතියි
දරැවොිහරිමදක්සයි තෙරැවන්සරනයිහැමෝටම මෙිිවැඩසටහන හරිම වැදගත්
thawath lassana deyak jaya wewa ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි බොහොම සතුටුයි 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
Thank you sir ape scl ekt awt.theruwan saranai sir
ගොඩක් ස්තුතියි අපේ පාසලට ආවට
❤ jayawewa adarei
ගොඩක් සතුටුයි ..අපේ ඉස්කෝලෙට ආවට❤
Hoda wedasatahanak chanu❤❤❤❤❤
ගොඩක් ස්තූතියි 🤍🤍🤍🤍🤍🤍🤍🤍
These are nice moments ❤️ ❤️
Adanam godak watinawa tharuwan saranai
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷
ගොඩාක් වටින වැඩසටහනක් ළමයින් මෙන්ම දෙමව්පියන්ට ද බුදු සරණයි ජය වේවා
ස්තුතියි
Godakma watena weada satahanak loku pode khatahma bohoma pin ertereyata yanna wasanawa lebeawa theruwan saranai🙏🙏🙏
ගොඩක් ස්තුතියි දිගටම රැදිලා ඉන්න බුදු සරණයි 🤎🖤💖💝💝🖤🖤🤎🖤💖💖💝💝🖤
ජාතික පාසලක් වශයෙන් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මුලින්ම මම විදුහල්පතිතුමා හට සහ ගුරු භවතුන් හටත් ස්තුතියි වන්ත වෙනවා. ඇත්තටම මේ විදිහේ වැඩ සටහනක් ඉදිරිපත් කිරිම වගේම දැනුමින් පරිපූර්ණ මිනිස්සු බිහි කිරීමේ උදාර චේතනාව පෙරදැරිව කරන මේ වැඩ කටයුත්තට මම සුභ පතනවා. තවත් ඉදිරියට මේ වගේ වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි!!! ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤
Kiribamunatath enna
ගොඩක් ස්තුතියි වෙනස්ම අදහසකින් සමාජය තුළ තිබෙන වැරදි අදහස් නැති කරලා අලුත් අදහස් එකතු කිරීමත් සමගම පාසල් සිසුන්ගෙ නායකත්වය වෙනුවෙන් මතකයේ වෙනුවෙන් ඒගොල්ලො අභියෝගවලට මුහුණ දීලා රටට වැඩ දාන්න පුලුවන් දක්ෂ ළමයින් බිහි කිරීම සඳහා මම මෙවැනි වැඩසටහන කරනවා මගේ මේ වැඩ සටහනේ තිබෙන අඩුපාඩු මට හඳුන්වා දෙන්න ඒ වගේම මගේ මේ වෙනස් ගමනට ශක්තියක් වෙලා හැමදාම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා හදවතින්ම ආදරෙයි ගොඩක් ස්තුතියි බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗🧡🩵🤍🩶💚💚💚💚💚💚💚💚💚
Please, Job of our sir is very useful not only school students but also all the people in srilanka so don't tell anything as mistake
මල්ලි නියමයි සුපිරි මම දැක්කා මම කියපු සලකුණ
ගොඩක් ස්තූතියි අයියේ ආදරෙයි 🌼🌼👌👌🌼
හරිම හොද වැඩක්
❤❤❤❤❤❤❤
🩵🩵💚💚💛💛🩷🩷💛💚🩵🩵🩵🤎🤎💜
Ithaca.hodaiagayanawa b s❤❤❤daruwage.molaya.wardanayawewaa.nodapurawsiyanwewaa.viduhalpathithumata❤teach.b s.chanu❤❤
ගොඩක් ස්තුතියි ආදරෙයි දිගටම මගේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න 🌼🩵🧡💗💙💜🤎🖤🩷💘🤍💖💝❤️🩹💛🩶💔❤️🩹❣️♥️💟💌💕🩶🤍🩷💘💘💝💝💝💖💖💖💗💓💓💓💞💞
Niyami jaya wewa b.s
ගොඩක් ස්තුතියි බුදු සරණයි 💜🤎🖤🤎💜💙
❤❤🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් හොද වැඩසටහනක්. 👍
Dear sir highly appreciated for your allocating l am remembering my past I have come this school mahanama jatika pasala monaragala❤❤❤❤❤❤
සුපිරි
ගොඩක් හොඳයි ඔබ දරුවන් දිරිමත් කරනවා සර් මගේ දරුවත් මේ පන්තියේ ඉන්නවා
😍😍😍
💜🤎🤎🩵💚💚💛💛💛🩷💙💙💙💙
❤❤❤❤❤❤❤❤❤❤❤ නියමයි
ගොඩක් ස්තුතියි ආදරෙයි 💝💝💝💝💝💝💝💝
Budu saranai hamadenatama
බොහොම සතුටුයි බොහොම ස්තූතියි
කාමුකකලාව,කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වය මෙන්ම මතක ශක්තිය බුද්ධිය වනසන පිළිකාවකි.
දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්රත්වය සහමුලින්ම විනාශ කළහ. පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇත . එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. කලා,මාධ්‍ය,ක්‍රිඩා සම්බන්ධ පත්කල දේශපාලකයෝ රටෙ දියුණුවට කළේ කුමක් ද?. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ. තවදුරටත් ඒවාට අනුග්‍රහ කරන ඒවාට ලැදී අනුවණ දේශපාලකයන් පත්නොකිරීමට බුද්ධිමත් වියයුතු...........
Good job 👍 👏 👌
Masha allah harima sathutuy
👊👌👌👌👌👌👊
👍👍👍👍👍👌👌👌👌👌♥️♥️♥️♥️♥️
Adth mruu ❤️
බොහොම ස්තූතියි
❤😊
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Supiri a
Supiri malliyo ,
Great program sir.
❤❤❤
🩷💜🩵🩵🤍🧡💗🤎
Good luck 👍👍👍👍👍
බොහොම ස්තූතියි බොහෝම සතුටුයි
අයියෙ ඔයාමනෙ කියන්නෙ දන්නෙ නැති දෙ අහලා දැන ගැනිමයි උතුම් කියලා එහෙනම් මන් දන්නෙ නැති නිසා අහන්නෙ ඔයා විඩියො එකෙ අනිතිමෙදි (ස්වයිනින් ඔෆ්) කියන එකෙ තෙරුම කියන්න කො උත්තරයක් එනකම් බලන් ඉන්නවා🥰🥰🥰
ගොඩක් ස්තුතියි මගෙන් මේ ප්රශ්නය ඇහුවට ඒ කියන්නේ මම දැන් කර කර ඉන්න වැඩ සටහන නිමාවයි කියන එක තමයි
@@SrilankaEducation ගොඩක් ස්තුතියි මට එක කියලා දුන්නාට🤗🤗
Niyamay
අඩෝ ඒකනම් මරු බං
ගොඩක් ස්තුතියි
බුදු සරණයි
ගොඩක් ස්තුතියි දිගටම රැදිලා ඉන්න අපේ වැඩසටහනත් එක්ක බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗🧡🩵
❤
🩷🤍💘💞💓💗💖💝🩶💕💌💟♥️❣️❤️🩹💛🖤🩵🧡💙💜🤎
Nice fairy tale.
Thank you 👍
Anith you tub karainta wada aiyage wedasatahan maru
ගොඩක් ස්තුතියි වෙනස් වෙන ලෝකයේ වෙනස් වෙන්නේ නැත්තේ වෙනස විතරයි ඒ වෙනස සමාජයට දෙන්න උත්සාහ කරනවා මගේ වෙනස්ම වැඩසටහනත් එක්ක වෙනස් නොවී හැමදාම කැඩිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🤍🩷🩷🤍🩷💘🩷🤍🩷🩷🤍🩷
අපේ දහම් පාසලට ත් පැමිණෙන්න ,,,,,සර්,,,,අපි බලාපොරොත්තු වෙන් සිටින ව,,,,s, k,, ගමගේ,,,පට්ටියපොල තංගල්ල
යළි මතක ය අවදි කරන ගම් න් ගමට ගොස් ඇවිදින් ,,,,දන්නා දේ හොදින් කියන චැනල් එකකි හරි පිරිපුන් ,,,,නිබදව මම ආස කරන නිරතුරු අගයමි සතුටින් ,,,,ජය වේවා ,,ඉදිරි ගමන යන්න ට සතුටින් පැතුම න්,,,,,තෙරුවන් සරණයි
හොඳ වැඩක්
හැමෝටම තෑගි දීපු එක ගොඩක් හොඳ දෙයක්
ගොඩක් ස්තූතියි
දක්ෂ ළමයි ටිකක් 👍👍❤️❤️🌹🌹
ඇත්තටම හොදයි
බොහොම සන්තෝසයි ගොඩක් ස්තුතියි
නීල් ආම් ට්‍රොන් හදට ගියේ නෑ අර ලමයාට කියන්නේ අපේ තාත්තාත් පලවෙනි විමල දර්ම සූරීය .
එහෙනං හදට ගියෙ කවුද 😂
අගය කොට සලකමි .මෙවැනි වැඩසටහන් නිරන්තරයෙන් සිදු කිරීමට ශක්තිය ,ධෛර්යය ත්‍රිවිධරත්නයේ ආශීර්වාදයත් නොවඩුව ලැබේවා !
Sir thank you
pasal walata gihin wada satan karana eka godak hodai
Pute oya hoda guruwarayek neda eka danne ada mn mn aurudu 61 wena amma kenek mn hari kamati pute oyage wadasatahanata lankawata enakota oya balanna enawamai budusaranai dewi pihitai teruwan mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️🇱🇰
ගොඩක් ස්තූතියි අම්මේ අනිවාර්යෙන්ම එන්න හැමදාමත් මගේ වැඩසටහන් බලන්න මම අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් සමාජයක් බිහි කරන්න වගේම ැන් ඉන්න සමාජයට අලුත් දැනුමක් දෙන්න උත්සාහ කරනවා ඔබගේ සහයෝගය මට අවශ්‍යයි ආදරය හැමදාමත් ⭐💕🩵💗🧡🩵🤍🩶💚
Ane ape iskoletath ennako 💜
ඉස්කෝලේ කොහෙද ඉස්කෝලේ නම මොකද්ද කියන්න
ඕව නෙමේ අහන්න ඕනේ ලංකාවේ විරුවන් ගැන අපේ ජාති ආලය ඇතිවන දේ මිස පරගැති භාවයට ඉවහල්වන දේ නොවේ
මායිම් ගම්මාන කියන වචනය ව්‍යවහාර යෙන් අයින් උනා වගේ පර සුද්දොන්ගේ මතකයන් සදාකාලිකවම මිහිදන් කල යුතුව ඇත.