ඔබ ආයෙමත් ඇවිදින්|Oba Ayemath Awidin
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ගීතය නැරබීම සදහා පිවිසෙන්න • ඔබ ආයෙමත් ඇවිදින්| Oba...
ඔබ ආයෙමත් ඇවිදින්
ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්
උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්
දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - නෙත කඳුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්.
ගී පද. ධම්මික බණ්ඩාර මහතා
තනු- ඩැනිස්ටර් පෙරේරා මහතා
හඩ - අමරසිරි පීරිස් මහතා - บันเทิง
අතිශය සොදුරු ගීතයක් 🎶🎵👍 මගේ හදවත කම්පනය කරන 😪
ඔබ ආයෙමත් ඇවිදින් 💖💖💖💖❤
ගීතය අහන්න
👌👌👌
සුපිරි 👍👍👍
thanks
Lassana sinduwak,wichrayath lassantma thiyenwa maru🤗
thanks machan
❤❤❤❤
thanks
Supiri
thaks
Superb
thanks
Good work ❤ keep it up chamara ayya ❤️❤️
thank you
Good job ayya❤
thanks
විචාරය අගය කරනව. පසුබිම්.සංගීතයෙ හඬ ටිකක් වැඩියි. ඒ නිසා සමහර තැන් වලදි ඔබේ වචන අපැහැදිලියි. ඊලඟ වීඩියෝ එකේදි ඒක හදා ගත්තනම් හොඳයි කියල යෝජනා කරනවා
බොහොම ස්තූති