පටිච්ච සමුප්පාදය නිවැරැදිව අවබෝධ කර ඔබත් සොතාපන්න වෙන්න.(පොය දින ධර්ම දේශනාව,භව නිරෝධාරාමය. යුධගනාව)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 10

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ 14 วันที่ผ่านมา +2

    නිවි. සැනසී. ධහම. පහදා දෙන අපේ හාමුදුරුවන්ට. මගේ නමස්කාර වේවා සාදු සාදු

  • @RenukaHathurusingha
    @RenukaHathurusingha 15 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු..ස්වාමින් වහන්ස .ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවයම ලැබේවා....තව තවත් ධර්මය දේසනා කරන්න ශක්තිය ලැබේවා......

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 15 วันที่ผ่านมา +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @Vhhds136
    @Vhhds136 15 วันที่ผ่านมา +2

    නමෝ බුද්ධාය

  • @enosasusanthi1585
    @enosasusanthi1585 15 วันที่ผ่านมา +2

    ස්වමින් වහන්ස ඔබ වහන්සේ බුදුන් වහන්සේගේ ධර්ම ඉතා සියුම්ව අපට ප්‍රත්‍යක්ෂ කිරිම සදහා ම දෙශනා කරනවා ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙවා🙏🙏🙏

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 15 วันที่ผ่านมา +3

    ස්වාමින් වහන්ස,වේදනා,සඤ්ඤාව,චේතනා,පස්ස,මනසිකාර පහදා දෙන්න.🙏🙏🙏🙏🙏

  • @NilankaAberathna
    @NilankaAberathna 14 วันที่ผ่านมา +3

    මේ පාරිශුද්ධ වූ සත්‍ය වු අති නිර්මල බුද්ධ වචනය ඇසීමට දැරීමට තරම් මේ කය ද භාග්‍යවන්තයවූයේ පෙර පින් බල මහිමය මත පහල වූ කල්‍යාණ මිත්‍රයන් වහන්ස🙏🙏🙏 ඔබ වහන්සේ පෙන්නන්වූ දහම් මගෙයි ගමන් කර මේ අත්භවයේදීම සසර දුකින් එතෙර වේවා 🙏🙏🙏

  • @Janaks.thimathiJanaka
    @Janaks.thimathiJanaka 13 วันที่ผ่านมา +2

    Kammamakss

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 15 วันที่ผ่านมา +3

    🙏

  • @NilminiKumari-x9p
    @NilminiKumari-x9p 15 วันที่ผ่านมา +2

    ⁣ලෝවුතුරා බුදු පියානන් වහන්සේ බුදු මුවින් දෙසනා කරන්නාවු සත්තිය දර්මය පත්තියක්සකොට ගෙන සසර යමින් සිටින අප ගලවා ගැනිමට ස්වාමින් වහන්ස දෙසනාකරන්නාවු දහම ඇසිමද සසර පිනකි ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා🙏🙏🙏සියලු දෙනා සසර දුකින් මිදි නිවනින් සැනසේත්වා 🙏🙏🙏