PORA SAHANADARA SATHAYAK VATH THAMA MAMA DANNA VGOVIN TA LEBILA NE EMATHIYO? HIGA NOKARA RATA DIYUNU KAERANNA - CHINESE, RUSIANS, INDIYANA LA LOKU JANAGAHANA INNA RATAVAL KOHOMADA ANITH AYATA UDAW KORANNE - 1977 SITA MERATA JR J PARAYA ETHULU OKKOMA RATA KEVE - OHELATH JR PARA V PUTHAMA ANUGAMANAYA KORANNA EPA
රුසියාවට ත් රුසියාවේ ජනාධිපති තුමාටත් මේ කරපු උපකාරයට පින් සිද්ද වේවා දීර්ගායු වේවා රුසියාව ට ජයවේවා ❤❤❤
අවසානයේ අමා මහ නිර්වාන සම්පත්තිය ලැබේවා සාධු සාධු ...සාධු
මාර සතුටුයි . ආන්ඩුව ට බුදු සරනයි
ආදරණීය මගේ දෙවෙනි මව් බිම.🙏❤️ ආදරණීය රුසියාව🇷🇺🇱🇰🙏🌍
රුසියාව❤❤❤❤❤
මගේ වීරයා රුසියාවේ ජානාදිපති පුටින්ග් මහත්මයා...ජයවේවා රුසියානු ජන රජයට..
කලින් හිටපු උන්නම් උන්ම එකතුවෙලා විකුනගෙන ඇමතිලාම කෑවා මිස ගොව්යට දුන්නේ නැහැ අමරවීර .මහින්දානන්ද දැන් සැපද හිරී යන්න ලෑස්තිනේ කරපු පාහාරකම් වලට හිතන්නේ නැතිව ඇති මෙහෙම වෙයි කියලා
ලංකාවේ සදාකාලින ම්තුරා රුසියාව
රුසියාවෙන් පොහොර දුන්නා චීනයේ පාසල් නිල ඇඳුම් දුන්නා ඇමරිකාවෙන් හුළං
ඇමරිකාව අති නවින සමුද්‍ර නිරික්ෂණ යානයක් දුන්න.
බිලියන 9 1/2ක තෑග්ගක්
Thank you Russia our beloved friend. ❤❤❤
හරිම සතුටුයි ,නියමයි ආණ්ඩුව
අපි දුන් ජන්දෙ ගැන සතුටුයි .
එයි බලංගොඩ කස්සපයො බලපන් මාලිමා ආණ්ඩුවෙ
වැඩ.
රැසියාව ඉතාම බලවත් ඵ්වගේම මානුෂීය රටක්. රැසියාව බලවත් රාඡ්‍යක් ලෙසම තිබිය යුතුය.
රුසියාවෙන් චීනයෙන් කරපු මේ උදාව අමතක කර ඇමරිකාවට කඩේ යාමයි අපේ පුරුද්ද❤❤❤❤
American walin dunna you da nawe (ship) mathaka neadda.
@@SMJ-pw1gl amerikawen wadiyenma denna wepons witharai. ekatath ekka baladdi us and china hiondai.
❤ මට වගා ඉඩම් නැහැ ,ඒත් ඔබලාට බොහොම ස්තුති ❤
Russia with Love.❤❤❤❤Thank you very much, Russia, for your support. ❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
NPP ❤❤❤❤
රැසියානුවන්ට ස්තුතිය
Appreciate it very much 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
යකෝ රටවල් උදව්කරනවනෙ...
චිනය රැසියා ඇමරිකා ඉංදියා බලපන්කෝ ft සපොට් එකක්නේ දැන දෙන්නෙ නිවැරදි පාලකයෙක් බිහිවෙනකොට ලොකෙ බලවත් රටවල්වලට දුර දක්න පෙන නිසා අපිව වැදගත් වෙනව රටට ජයවෙිව ❤
ජපන් .දකුනු කොරියාව .❤
Dear Minister for your concern,It would have been better if you have arrange translation for Russian Ambassador.
ලාල් අයියෙ අපිට නම් පොහොර සල්ලිවත් තව නෑ
Russia 🇷🇺 ❤❤❤❤❤❤
අපේ.රටට..හොදවේනවානම්..ගොඩාක්..සතුටුයි..
Niyamai
අපිට ඇත්තටම ආදරේ රටක්
අක්කරයට අඩු ඉඩම් හිමිකම් ඇති අයගේ පොල්ගස් සදහාද මෙම පොහොර ලබාදීම වැදගත්.(ගෘහස්ත පාරිභෝජනය සදහ පොල් වගාව)
Akb and npp are the best of the best in the world 🎉🎉❤❤
P. U. ටින් එළ කොල්ලෙක්. 👍
වරායට නැවක් ආවත් නිවුස් එකක් වෙන පාන්ඩුවක් 😂😂😂😂😂
කලින් එවපෞවගෙන් නම ගන්න රිලා ආන්ඩුව 😂😂😂😂
සජිත් ට රුසියාව කැමති නැ 😂😂😂
Dukaida ithin😢
බය්යො බලං ඉන්නෙ මේව
රනිල් සජිත් මහින්ද කිව්වා නේද මාලිමාව බලයට ආවොත් අනිත් රටවල් උදව් කරන්නේ නැහැ කියලා දැන් බලපල්ලා😂😂😂😂😂😂😂
Russia 🇷🇺🇷🇺 ❤❤❤
❤❤❤❤
From russia with love ❤
Thank you Mr Putin❤
❤❤❤❤ Thank you Russia Goventment.
අපිට තමා දුන්න නෑ
කලින් ආන්ඩුවෙ වැඩක් මේකත්
Our deepest thanks for Russia
Thanks Russia❤❤❤❤
Russia jaya wewa
Hail sri lanka
Russia world best country america banga wewa
නිකං දුන්න වගේ නෙවෙයි වී මිල මදි කියනව ගොවියා
Thanks Russia
Why didn't lal kantha thanks to the Russia?
Me hama pohorak nikan dunnath v mila madi kiyanava goviya goviyarth hithanna ona dan rate janathawa gana
උත්සව තියලා නිලදාරින් අන්දනවා වගේ
මෙතන උත්සවයක් නැ
පොහොර සහනාධාරය උත්සව විදිහටද පේන්නෙ 😂😂
PORA SAHANADARA SATHAYAK VATH THAMA MAMA DANNA VGOVIN TA LEBILA NE EMATHIYO? HIGA NOKARA RATA DIYUNU KAERANNA - CHINESE, RUSIANS, INDIYANA LA LOKU JANAGAHANA INNA RATAVAL KOHOMADA ANITH AYATA UDAW KORANNE - 1977 SITA MERATA JR J PARAYA ETHULU OKKOMA RATA KEVE - OHELATH JR PARA V PUTHAMA ANUGAMANAYA KORANNA EPA
ANE NOHUKAA IDAPAN GADAYA
රුසියාවට නෙමෙයි ඇමරිකාවත් එක්කයි ඉන්න ඕන..රුසියාවත් එක්ක හිටපු හැම රටක්ම කුඩේ කුඩු....මාලුමාව ඒ ගොන් වැඩෙත් කරලා තමයි යන්නේ😂
ඇමරිකාව එක්ක හිටපු මොන රටද දියුණු කියපන් කෝ ඉස්සෙල්ලා ඇමරිකාව රටවල් යොදා ගන්නෙ උන්ගේ උවමනා එපාකම් වලට ම්ස රටක් ගොඩ නගන්න නොවන බව ලෝකයම දන්නවා දැන් 😂😂😂
ඔය දෙන්නම වැරදි
රටක් විදිහට හැම රටක්ම වැදගත්. හැම රටක් එක්කම ගණුදෙනු කරන්න ඕන.. ✌️
හොඳම උදාහරණය සිංගප්පූරුව.
අනික ඉන්දියාව. ඊයේ ඉන්දියාව රුසියාව එක්ක අවු 10කට තෙල් ගිවිසුමකට එළඹුනා. හැබැයි ඇමරිකාවට පයින් ගහලා නෙමේ..😂
එක කඳවුරකට බරවෙලා ඒ ගැන බලාපොරොත්තු තිමාගත්තම තමා කෙලවෙන්නේ..
ඔයාලාට ඔය මාතෘකා බර වැඩී.. ප්ලීස් නොදන්නා දේවල් කතා කරන්න එපා. ✌️
ආන්න Ukraine කුඩු වෙන්න kanawa americawata ගැති වෙන්න ගිහින් 😂😂😂
@@ashan2000 eka aththa. turkeyth ehemai. NATO eke innawa habai russiwalata udaw karranawa. balance karan inna one.
Dan global economy eka රුසියාව චීනය ඉන්දියාව වටා කේන්ද්‍රගත වෙමින් යන්නෙ.usa uk දැන් බහින කලාව.
❤❤❤❤