Eka Mohothak Oba Sewane - එක මොහොතක් ඔබ සෙවණේ - Mervyn Perera and Amitha Wedisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • එක මොහොතක් ඔබ සෙවණේ
    හිඳින්නට තරම්
    කල්පයකින් අසුරු සැණක්
    පමණ නැත වරම්...
    කඳු ගිරි හෙල් රළු බොර ලන
    පිය මඟ මනිමී
    අහසයි පොළොවයි එක් වන
    දවසක් ගනිමී...
    මල් පොකුරකි එක නටුවකි
    ඒ බව සැබවී...
    එක හිත ගැන හිත් දෙකකින්
    නොසිතනු මැනවී...
    පිළිවෙළකට නැති ලෙස තරු
    අහසෙහි අතුරා
    සඳ පමණක් සළුපිළි ඇඳ
    එහි වත සපුරා...
    මඟ සලකුණ දක්වා
    හිනැහෙන එළි පතුරා...
    බැස යනු මිස නොරැඳෙනු මැන
    සඳ දිය උතුරා...
    ගැයුම - මර්වින් පෙරේරා සහ අමිතා වැදිසිංහ
    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය - මර්වින් පෙරේරා
    ගුවන් විදුලි ගීයකි
    ගීත තරංගනී
    (1972)

ความคิดเห็น • 9

  • @vijegunawardana
    @vijegunawardana ปีที่แล้ว +1

    පිළිවෙලකට නැතිලෙස තරැ අහසෙහි අතුරා සඳ පමණක් සළු පිලි හැඳ එයි වත සපුරා

  • @kumuduniperera
    @kumuduniperera 10 หลายเดือนก่อน +1

    Masuran💜💜

  • @piyumikumari5169
    @piyumikumari5169 11 หลายเดือนก่อน +1

    💙💙💙💙💙💙💙💙

  • @udithagamage5111
    @udithagamage5111 5 ปีที่แล้ว +2

    මුල් ගීතය සුපිරී...👍

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika1686 5 ปีที่แล้ว +1

    It's a beautiful song 🌷⚘🌹🥀

  • @domari9459
    @domari9459 ปีที่แล้ว +2

    Only some odd 69 likes and small number of views to go with that. Are our people suffering from artistic enjoyment zombieness as well? Does anybody care how artistically and beautifully crafted song this is by Mervin Perera??!!!

  • @annfelicia5912
    @annfelicia5912 5 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘