ඒකි මගෙ කසාද ගෑනි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 50

  • @ashokajayarani214
    @ashokajayarani214 13 วันที่ผ่านมา

    හරිම ලස්සනයි දුකයි හොඳ නිර්මාණයක්

  • @FerozaFathima-d7i
    @FerozaFathima-d7i 17 วันที่ผ่านมา

    හරිම දුකයි වගේම ලස්සනයි කතාව 😮😊❤

  • @MaryM9DKS
    @MaryM9DKS หลายเดือนก่อน +1

    Godak hodai

  • @dilharabothejue5839
    @dilharabothejue5839 2 หลายเดือนก่อน +2

    ලස්සනයි kathaawa

  • @nuwanpremadasa2606
    @nuwanpremadasa2606 2 หลายเดือนก่อน +2

    පපොච්චාරණය සිංදුව

  • @PriyanganiPeris-sp4bb
    @PriyanganiPeris-sp4bb 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ කතාව හරිම ලස්සනයි ස්තූතියි ඒ මනුරංග පව්

  • @MaryM9DKS
    @MaryM9DKS หลายเดือนก่อน

    Ada samaja godak dakinna ahanna theyanawa oya waga pasna

  • @ManyMo-d5p
    @ManyMo-d5p 2 หลายเดือนก่อน

    Godak lassanay

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 2 หลายเดือนก่อน +1

    මාරම දුක හිතුන ලස්සනයි කතාව ගොඩක් ❤❤❤❤

  • @YamunaManohari
    @YamunaManohari 2 หลายเดือนก่อน +1

    Lassanai kathawa 😊❤

  • @NilushiAmma
    @NilushiAmma 2 หลายเดือนก่อน +2

    අනේ ...😢😢😢😢 මේක කතාවක් වුනත් මට ඇත්තටම 😢😢😢😢😢මෙහෙම දේවල් වෙන්න හිතන්නවත් එපා. මේ වගේ අම්මලා සතෙකුටවත් ලැබෙන්න එපා.

  • @anuanoma2297
    @anuanoma2297 2 หลายเดือนก่อน

    හරිම ලස්සන කතාවක් පුදුම දුකයි ❤️🙏

  • @namalsadaruwan2769
    @namalsadaruwan2769 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤lassani kathawa mama sadu

  • @nilminikasekara9418
    @nilminikasekara9418 2 หลายเดือนก่อน

    ලස්සන කතාවක් 😢😢😢😢හරිම දුකයි....

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi 2 หลายเดือนก่อน +2

    ගොඩාක් දුක හිතුන කතාවක් දරැවෙක් වැදුවා කියලා අම්මේක් වෙන්නේ නැ ,සමහර දෙමාපියන් කරන වැරදි ,කාලයක් ගියාම ඒ දරැවෝත් එහෙම කරනවා,සේපාලී එහෙම කෙනෙක්

  • @ThusharaBuddhika-c9p
    @ThusharaBuddhika-c9p 2 หลายเดือนก่อน

    Mata aduna aththatama

  • @WickramsingheWickramsinghe
    @WickramsingheWickramsinghe 2 หลายเดือนก่อน

    Oya vagee kalakanni un innva

  • @hemalichampika1129
    @hemalichampika1129 2 หลายเดือนก่อน

    කතාව ගොඩක් දුක හිතෙනව ඔය වගේ ඡරා ගැහැණු ඉන්නව

  • @PriyankaChandani-mp8li
    @PriyankaChandani-mp8li 2 หลายเดือนก่อน

    😢😢😢😢😢😢

  • @sunethrasunethra5831
    @sunethrasunethra5831 2 หลายเดือนก่อน +3

    Me කතාවේ e ganita hena ගහන්න one

  • @malikaweerakon9048
    @malikaweerakon9048 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dilshanjackson8044
    @dilshanjackson8044 2 หลายเดือนก่อน

    Here lasantha evar krala❤

  • @shanikaranhalu2099
    @shanikaranhalu2099 2 หลายเดือนก่อน

    Harima lassanai

  • @madhuwanthinawarathna8878
    @madhuwanthinawarathna8878 2 หลายเดือนก่อน

    Heena with shashi........ kathawa wagema danei ahala balanna..... පාපොච්චරණය....... lassani kathawa 😔🥺

  • @GosithaRanathunga
    @GosithaRanathunga หลายเดือนก่อน

    හොඳ ආදර්ෂමත් කතාවක් කවදාවත් අම්මා එපා කියන දේවල් කරන්න හොඳ නෑ

  • @komarial3254
    @komarial3254 2 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @niroshapushpakumari98
    @niroshapushpakumari98 2 หลายเดือนก่อน

    Lassanai adenawa mona wage ammalada

  • @ChandimaThushari-g3u
    @ChandimaThushari-g3u 2 หลายเดือนก่อน +1

    මෙි සමාජේ කොච්චර ගැහැනු ඉන්නවද අමිමා කෙනෙක් වෙන්න බැරි දුකින් එ්ත් සමහර ගෑනු තමන්ට ලැබුනු එ් උතුමි මවි පදවියට මේ විදිහට නිගා කරනවා කතාව හොදයි එ්ත් ගොඩක් දුකයි

  • @ChamindaChaminda-o7q
    @ChamindaChaminda-o7q 2 หลายเดือนก่อน

    Ane ammapa oya vage genu mata nam aduna

  • @kantikante8095
    @kantikante8095 17 วันที่ผ่านมา

    ❤😂❤❤❤❤

  • @Pathminiranukaperara
    @Pathminiranukaperara 2 หลายเดือนก่อน +1

    කතාව ලස්සනයි ඒත් මේ වගේ දරඅ කැක්කුමක් නැති ගැහැණු න්ට දරුවෙක් පිලසිද ගන්නෙ ඒ දරුවගෙ අවාසනවෙට මේ වගේ එකියන්ට සසරවත් දරුවො ලැබෙන්න හොද නැහැ එරෙන කිරා ටිකවත් දෙන්න පින නැහැ අම්මා කෙනෙක් මව් පදවිය යන උතුම් පදවිය ලබන්න මොන තරම් පෙරඅම් පුරනවද අයාලෙ යන එව්න්ට දරු කැක්කුම කොයින්ද කතාව ගොඩක් ආදර්ෂවත් 🎉🎉🎉🎉🎉🎉🎉

  • @malkadilhani6518
    @malkadilhani6518 2 หลายเดือนก่อน +2

    මාත් අහලා තියෙනවා ඇත්ත කතාවක්.ගැහැනු අතර ඔයවගේ සක්කිලා ගැහැනුත් ඉන්නවා.ඔයවගේ උන්ට හෙන ගැහුවත් මදි.පව් දෙවියනේ අර දරුවා.කොහොම දුකක් දැනේන්න ඇද්ද තාත්තාට.😢😢😢

  • @peshalapela8136
    @peshalapela8136 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DevikaChandani-mi6rt
    @DevikaChandani-mi6rt 2 หลายเดือนก่อน

    මාරම දුකයි😢

  • @sumedhairoshini3400
    @sumedhairoshini3400 2 หลายเดือนก่อน

    mama dakka me kathawa you tube eke dala thiyanawa. minee maruwekuge papochcharanaya kiyala. eka attha kathawak kiyala mama hithuwe.

  • @KawshalyaAchini-e2h
    @KawshalyaAchini-e2h 2 หลายเดือนก่อน

    Man kiyawapu duka wediyen danunu kathawa...man meka kiyawaddi aduna..meka kathawak unata duka danuna..mamath amma kenek mage daruwanta man godak adarei...ane a chuti daruwa paw...

  • @AmaliAmali-m8e
    @AmaliAmali-m8e 2 หลายเดือนก่อน

    පව්😢😢😢😢

  • @chathurangiherath3173
    @chathurangiherath3173 2 หลายเดือนก่อน

    Ane kathawa kiyewwama duka hituna godak thaththai chuti doni ganai.ara gaani ammek nemei ehema karapu eka hodai.anee kisima punchi patiyekta mehema dewal wenna epa 😢😢😢😢😢😢

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 หลายเดือนก่อน

    කතාව හරිම දුකයි 😭😭😭😭😭

  • @methminehara
    @methminehara 2 หลายเดือนก่อน

    Me kathawa mn kalin balala thiyanawa chutta tv eke ඇටෙන්ඩන් kiyala kathawak giya ekath mekamai podi podi wenas kam vitharai kathawa mekamai

  • @KusumAirangani
    @KusumAirangani 2 หลายเดือนก่อน

    😮මෙ කතා ව කලින් කියවල තියෙනවා හිරගෙද❤ර ඉදන් එ මනුස්සය කියන්නෙමාන්නය ගලවා බිමින් තැබූ විට,
    බිම ඉද ගැනීමට අපහසු නැත..
    හැකිතාක් සරල නිහතමානී මිනිසෙක් වෙන්න..🌹

  • @naena.3972
    @naena.3972 2 หลายเดือนก่อน

    කාලකනි සක්කිලි ගෑනු,ඉන්නව මඟුල් විසිය ලොකුයි ඔක්කොටමවඩා, ඒ වගේ එවුන්,මරලා මදි.කතාව ගොඩක් දුකයි.ස්තුතියි ලස්සන කතාවක් ගෙනාවට ඔයාට.👍👍

  • @SamanthaPusphakumara-f8f
    @SamanthaPusphakumara-f8f หลายเดือนก่อน

    Papuua piccila yanaua daru petiya pau😂

  • @PriyankaWijesingha-d1f
    @PriyankaWijesingha-d1f 2 หลายเดือนก่อน

    0

  • @SADUNIPRIYANKA
    @SADUNIPRIYANKA 2 หลายเดือนก่อน

    Manuranga pawanwelada

  • @sara6_6
    @sara6_6 3 วันที่ผ่านมา

    amma kenek daruwek bihi karanne kochchara amaru wedanaeakinda a. wedanaea nethi wenawa daruwa daruwWa dekkama ammGe adarayata samana karanna behe me loke kisima. deyak daruwek lebunata amma kenek wenne nehe daru senehe neth num sepali kiyanne mahama pawkRa wanachchRa vgeniyek ara manussaya raththarN minihek paw ara abinsaka daruwa me wage genunta ohoma wela madi amma kenek ge adaraya mila karanna puluwanda me genita heart ekak tibunada? mehema karanna ara abinsaka dRuwata mewGe patta wal genuth me lokaye innawa sepLi wage wal ammage wal duwek. weasa geniyek paw rewatuna kolla raththran hadawasak thiyana ahinsaka kollek harima dukai adaraya kiyanne adaraya widinnai .. windawanna nemei

  • @RashmiTharushika-s3b
    @RashmiTharushika-s3b 13 วันที่ผ่านมา

    Me kathawa copy ekk.