ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අරමුණු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 32

  • @ancienttemple7885
    @ancienttemple7885 3 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනවා සර්.
    දිගටම මේ විදියට වීඩියෝ පල කරන්න.
    ස්තූතියි 🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @shakya6922
    @shakya6922 2 ปีที่แล้ว +2

    සර්ගේ මුදල් රෙගුලාසි සහ ගිණුම් ක්රමය පොත සමග පාඩම මනාව ගැලපේ.සර්ට තෙරුවන් සරණයි.

  • @dilukshidevika4278
    @dilukshidevika4278 4 หลายเดือนก่อน

    Harima pahadilie sir.thank you sir.

  • @niranjalakumari4287
    @niranjalakumari4287 2 ปีที่แล้ว

    තැන්ක් යු සර් විඩියො එක බැලුවම හොදට මතක හිටිනව..❤

  • @shashiwitharana9946
    @shashiwitharana9946 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනව සර්. ගොඩක් ස්තුතිය

  • @isharakapila1045
    @isharakapila1045 2 ปีที่แล้ว

    හුඟක් වටිනවා සර්ගේ වැඩ සටහන

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 ปีที่แล้ว

    සර් ඉතාමත් පැහැදිලිව කියා දුන්නා බොහොම ස්තුතියි. බුදුසරණයි

  • @Roony823
    @Roony823 4 หลายเดือนก่อน

  • @KamaniPreethika-cy3vb
    @KamaniPreethika-cy3vb 4 หลายเดือนก่อน

    හොද පැහැදිලිකිරීමක්

  • @samanthiranathunga3307
    @samanthiranathunga3307 4 หลายเดือนก่อน

    Godak pahadili..ketiyan saralava kiyadenava..

  • @tharuandnethu2435
    @tharuandnethu2435 4 หลายเดือนก่อน

    Thank you sir. 🌹

  • @ThusithaPushpakumara-f3r
    @ThusithaPushpakumara-f3r 9 หลายเดือนก่อน

    හොදට තේරුණා සර්❤

  • @AnushaRuwankumari-m3w
    @AnushaRuwankumari-m3w 5 หลายเดือนก่อน

    භාෂාව සරලයි.පැහැදිලියි,කෙටියි😂❤

  • @ushanipriyadarshika-5668
    @ushanipriyadarshika-5668 2 ปีที่แล้ว

    Lot of thanks sir. Very very clear

  • @chathurikananayakkara7401
    @chathurikananayakkara7401 5 หลายเดือนก่อน +1

    👍

  • @RamyaKumari-cr1wg
    @RamyaKumari-cr1wg 5 หลายเดือนก่อน +1

    Goda phedili siri.ithmath watinawa

  • @anandaabesinghe468
    @anandaabesinghe468 ปีที่แล้ว

    👍👍👍

  • @harithkarunathilaka9032
    @harithkarunathilaka9032 ปีที่แล้ว

    thank you sir!

  • @oshadirathnayake6586
    @oshadirathnayake6586 2 ปีที่แล้ว

    Sir
    Procurement Guidelines eke vedioes thawa danawada

  • @chathuweerasinghe5728
    @chathuweerasinghe5728 3 ปีที่แล้ว

    Sir Development Officers EB Exams wla account System Past Papers tikk Sakachcha kranna puluwanda...idiriyedi

  • @chamudikawijesigha633
    @chamudikawijesigha633 ปีที่แล้ว

    සර් Eb ii අනුමාන ප්‍රශ්න කරවාද

  • @shamilanawarathne8357
    @shamilanawarathne8357 3 ปีที่แล้ว

    සර් පළමු පංතියේ තැන්පතු දෙවන පංතියේ තැන්පතු තෙවන පංතියේ තැන්පතු කියන්නේ මොනවාද

    • @indikakoralage8095
      @indikakoralage8095  3 ปีที่แล้ว

      FR 569 බලන්න

    • @sktvchannelLK
      @sktvchannelLK 3 ปีที่แล้ว

      @@indikakoralage8095 සර් ප්‍රසම්පාදන විෂය රාජකාරි සිදු කරන නිළධාරියා විසින්ම ගෙවීම් වුචර් පත් සකස් කිරිම නිතියානුකුලද?මම ශල්‍ය උපකරණ මිළදී ගැණිමේ රාජකාරි බටු කරණවා.ගබඩාවෙන් භාණ්ඩ භාරගෙන බිල්පත පමණක් මා හට යොමු කරණවා.වවුචරය මා විසින් සකස් කර ගෙවිම් කටයුතු සදහා යොමු කරනවා. පරික්ෂා කිරිමක් සිදුවන්නේ නැත.ගබඩා භාර නිළධාරි විසින් වවුචරු සකසු කරන්නේ නම් මා හට පරික්ෂා කර අනුමැතියට යොමු කල හැකි බව හැගේ.නිවරදි ක්‍රමය කියන්න පුළුවන්ද?

    • @shamilanawarathne8357
      @shamilanawarathne8357 3 ปีที่แล้ว

      @@indikakoralage8095 thanks sir

    • @indikakoralage8095
      @indikakoralage8095  3 ปีที่แล้ว +1

      @@sktvchannelLK ඔබ විසින් සිදුකරන කටයුක්තේ වරදක් නොමැත. ගබඩා නිලධාරියා විසින් ලබා දෙන තොග සහතිකය ( ගබඩාවට භාණ්ඩ ලැබී එති බවත් ඒවා පොත්වල නිවැරදිව සටහන් කර ඇති බව දක්වමින්) , භාණ්ඩ පරීකෂා කිරීමේ සහතික හා වෙනත් සහාය ලියවිලි පදනම් කරගෙන වවුචර් පත්‍ර ඔබ විසින් පිළියෙල කිරීම වරදක් නොවේ.ප්‍රසම්පදනයේදී එකග වූ කොන්දේසි ප්‍රකාරව භාණ්ඩ සපයා අත්ද යන්න මෙහිදී සැලකිල්ලට ගත යුතුය. පොරොන්දු වූ මිල ගණන් ,වට්ටම්, භාණ්ඩ බාර දී ඇති කාල සිමාවන, භාන්ඩ හරවා යැවීම ආදියමෙහිදී සැලකිල්ලට ගත යුතුය.

    • @sktvchannelLK
      @sktvchannelLK 3 ปีที่แล้ว

      @@indikakoralage8095 බොහෝම ස්තුතියි සර්...සර් ප්‍රසම්පාදනය සම්බන්ධ පන්ති පවත්වනවද?සම්බන්ධ වෙන්නේ කොහොමද?