ලංකාවට වාහන ආනයනය කිරීමට නව ආණ්ඩුව විසින් අවසර !!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 349

  • @WijiWardana
    @WijiWardana 2 วันที่ผ่านมา +81

    ජනතාවට පැහැදිලි කරදීම ගැන ඔබතුමාට අපේ ප්‍රනාමය ❤

  • @Thegardner-t2y
    @Thegardner-t2y 2 วันที่ผ่านมา +57

    ඔබතුමා පරිස්සමෙන් වැඩ කරන්න තෙරුවන් සරණ්‍යි .

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 วันที่ผ่านมา

      No theruwan saranyi in Sri Lanka under JVP ...........!!!!!

  • @yuhansaperera6383
    @yuhansaperera6383 2 วันที่ผ่านมา +39

    පැහදිලි කිරීම ගැන බොහොම ස්තුතියි .අපි හොල්මන් වෙලා හිටියේ මේ මොකද වෙන්නෙ කියල.දැන් වැටහුනා මොකද වෙන්නෙ කියල.මේවා ජනතාවට රූපවාහිනය ස්වාධීන රූපවාහිනිය ඒවායින් නොදන්න අයට පහදලා දෙන්න අවබෝධයක් නැති අයට.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      හරියටම හරි 💯💯💯 💯💯✅

  • @amabey68
    @amabey68 2 วันที่ผ่านมา +87

    අපි හැමෝම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙ . දේශපාලනයෙන් හොරා කාපු හැම එකාටම දඩුවම් නියම කර දේපළ රජයට පවරා ගන්න 👍👍👍

  • @GamageSomalatha
    @GamageSomalatha 2 วันที่ผ่านมา +51

    ❤❤❤❤❤🎉 බොහොම ස්තූතියි ඔබ තුමාට.අපේ එකම බලාපොරොත්තුව ඔබ තුමා පමණයි දීර්ඝායුෂ වේවා ගරු ජනාධිපතිතුමනි ජයවේවා

  • @apemathsclass8285
    @apemathsclass8285 2 วันที่ผ่านมา +69

    මේ වගේ පැහැදිලි කිරීම අගය කරමු
    රජයට එරෙහිව ඇති බලවේග සමග ඇති රූපවාහිනි නාලිකා වලත්
    මුදල් ගෙවා හෝ මේ වගේ
    පැහැදිලිකිරීම් විකාශනය කරන්න

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      💯💯💯💯💯💯💯💯💯💯✅✅

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 2 วันที่ผ่านมา +21

    අනුර ඔබ හරි. ජය වේවා

  • @itsmariyaazz7999
    @itsmariyaazz7999 2 วันที่ผ่านมา +78

    පැහැදිලි කිරීම ගැන හරිම සතුටු යි ❤

  • @chandanimedagama1996
    @chandanimedagama1996 2 วันที่ผ่านมา +26

    නියමයි පැහැදිලි කිරීම

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e 2 วันที่ผ่านมา +78

    ❤❤❤ අපිට ඔයාව ව්ශ්වාසයි එපමනයි....ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි පැලෙන්න තරම් ❤❤❤❤❤❤

    • @SajeewaniPrasadika-y6n
      @SajeewaniPrasadika-y6n 2 วันที่ผ่านมา +1

      ඔබ අපට විස්වාසයි

    • @ramyaweerathunga6466
      @ramyaweerathunga6466 วันที่ผ่านมา

      okun gaththu asadarana
      mudal aran kuli gewal
      wala asarana wena minissunta gewal sadadenna
      janadi pathithumani 🙏🙏

  • @samanthilak9180
    @samanthilak9180 2 วันที่ผ่านมา +131

    අනිවාර්යයෙන් ඔබ තුමා හැකි ඉක්මනින් ඔය හොරුන්ගෙ බත් බැලයො ඒ තනතුරුවලි ඉවත් කරල හිතෛෂී අය යොදා ගන්න

    • @niranjithwaidyarathne7733
      @niranjithwaidyarathne7733 2 วันที่ผ่านมา

      බොරු බලාපොරොත්තු දෙන්න එපා. සාක්කි හරියට නැත්නම් දඩුවම් දෙන්නෙ කොහොමද? මේවා(සමාවෙන්න) සැනසෙන්න කියන ගොන් කතා.😢😢😢😢😢

    • @niranjithwaidyarathne7733
      @niranjithwaidyarathne7733 2 วันที่ผ่านมา

      කිසිම අපරාධයකට මුන්ට දඩුවම් දෙන්න බෑ. ඒකයි සත්‍යය. පුලුවන්නම් අවුරුද්දක් දාන්න. ඒත් එපා. ගෙදරට වඩා හොඳට ඉදියි. ඔබ තුමා ගැන දුක හිතෙනවා. අපේ ප්‍රෙශර් වැඩි වෙනවා .😢😢😢😢😢

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 วันที่ผ่านมา +33

    අපේ බුද්ධිමත් ්‍රඥාවන්ත ජනාධිපතිතුමනිමේ ත්‍යයක් තියෙනවානම් ඒ සත්‍ය බලයෙන් ඔබතුමා ආරක්ෂාව වෙනවා වෙනවා. නිදුක් නීරෝගීව දීර්ඝායුෂම මේ වැඩ කටයුතු කරගැනීමට රට ගොඩදෑමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 2 วันที่ผ่านมา +104

    අපේ වීරෝදාර නායකයාට ජය

  • @deepikasudarshani8787
    @deepikasudarshani8787 2 วันที่ผ่านมา +14

    සියළු දෙවියන් අපේ ජනාධිපතිතුමා va ආරක්ෂා කර deva. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @JayathungageKanthi
    @JayathungageKanthi 2 วันที่ผ่านมา +18

    ඔබතුමා පරිස්සම් වෙන්න ඕනා මහින්දට නෙවෙයි ආරක්ෂාව ඕනෙ. ඔබතුමාට ඒ ගොල්ලන්ගෙන් පරිස්සම් වෙන්න ඕනා අපිට ඔබතුමාව ඕනා බුදු සරණයි

  • @Peiris-b2m
    @Peiris-b2m 2 วันที่ผ่านมา +96

    අනික තමයි ඔය නපුරු ත්‍රාඩ හොර කල්ලිය ඔබතුමාට කරදරයක් කරන්න බැරි නෑ 😢 පරෙස්සම් වෙන්න 🙏 අපේ රටට ඔබතුමාව ඕනා.

    • @chinthakajayathilake1742
      @chinthakajayathilake1742 2 วันที่ผ่านมา

      ත්‍රස්තයො ත්‍රඩයො වෙලා ත්‍රාඩකම ගැන කියා දෙන්න එන එකනෙ පුදුමෙ. උතුරෙ ත්‍රස්තයන් සමරන කොට දන්නෙ නෑ වගේ හිටිය මිස මේ විදියට වැඩ කළේ නෑ නෙහ්.

    • @SajeewaniPrasadika-y6n
      @SajeewaniPrasadika-y6n 2 วันที่ผ่านมา +1

      අනේ ඔවි පරිස්සමෙන් ❤❤❤

  • @ajithwanasinghe15
    @ajithwanasinghe15 2 วันที่ผ่านมา +16

    ඔබතුමාගෙ පැහැදිලි කිරිම විශිෂ්ටයි. නමුත් අබ ගෙඩි දෙකක් හොරා කාපු හොරාට හා රටෙහි මහා ධනස්කන්දයක් හොරා කාපු යොෂිත හොරාට දෙවිදිහකට නිතිය ක්‍රියාත්මක විම හරිම කණගාටුයි 😂 අනිවාර්යයෙන්ම රාජපක්ෂ පවුල ඇතුළු හොර නඩය ජිවිතාන්තය දක්වා හිරෙ යැවිය යුතුමයි. මුළු මහත් රටෙම ජනතාව බලාපොරොත්තුව ඉන්නේ එයයි. හාල් පොල් ප්‍රශ්න නෙමෙයි, අනුරට රටට මාලිමාවට ජය වෙවා ❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      හරියටම හරි 💯✅💯🫣🤔🤔

  • @KanthiRajapaksha-y5u
    @KanthiRajapaksha-y5u 2 วันที่ผ่านมา +47

    විස්තර කිරිම ඉතා වැදගත් ......

  • @Lily-d6s2w
    @Lily-d6s2w 2 วันที่ผ่านมา +26

    ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා අපි ඔබ සමගයි ❤

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 2 วันที่ผ่านมา +103

    නීතියට එකඟව කටයුතු කිරීම ගැන බොහොම ස්තුථියි..88/89 කාලෙ උසාවියට නීතියට පයින්ගහල තිරිසන්නු යක්ෂයො වගෙ හැට දහසක් පුරවැසියො පිරිසක් මහපාරෙ වදකාගාරවල දසවද දීල මරල දැම්ම ටයර්දාල පිච්චුව දේශපාලකයො නඩුඅහල...අපිට හරි සතුටුයි ජනපති අනුර සහෝදරයා යුක්ති යුක්තව නීතියට අනුව ..නීතිය තමන්ගෙ අතට නොගෙන මේ ගෙනයන ක්‍රියා පිළිවෙලට..

    • @Handlethis-g3d
      @Handlethis-g3d 2 วันที่ผ่านมา

      😂 අදිකරන වල ඉන්නෙ මහින්දලගෙ කාලෙ දාපු සෙට් එක තාම 😂 උබලා බලන් ඉදපන්. නඩු තීන්දු දෙයි උබෙ ලමයගෙ ලමයගෙ ලමයගෙ ලමයි ඉපදුන දාට 😂

    • @prihallala
      @prihallala 2 วันที่ผ่านมา

      Gon baiyanta tamath 88/89 witaramai

    • @yakupitipadumasiri2285
      @yakupitipadumasiri2285 2 วันที่ผ่านมา

      අනිවාර්යෙන් ❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      💯💯💯💯💯💯✅💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 2 วันที่ผ่านมา

      තෝරදෙනිය එල්ලනකං
      අපිත් බලං ඉන්නෙ....

  • @LiyanageUdayangani-g1p
    @LiyanageUdayangani-g1p 2 วันที่ผ่านมา +9

    ජයවේවා තුමනි

  • @sumithrupasinghe8854
    @sumithrupasinghe8854 2 วันที่ผ่านมา +21

    අනිවාර්යයෙන්ම 🎉🎉🎉🎉🎉🎉

  • @PosasASASD
    @PosasASASD 2 วันที่ผ่านมา +201

    ඇත්ත උඩ පනිනවා ඇප මත එළියට ආවාට... අප ජනපතිතුමණි මේ විදිහට ජනතාවට තේරුම් කරදීම ගැන ඉතා හොදින් අගය කරමි.... මාලිමාව ගෙඩ ද මු ජය

    • @fatimarafiq4963
      @fatimarafiq4963 2 วันที่ผ่านมา

      ❤❤janadipati tumani duppat mnisungae ❤❤❤bada puranna ❤❤Badu Mila adu kranna❤❤badaginnae marinna oni nha❤❤❤

  • @bagyaakalanka5455
    @bagyaakalanka5455 2 วันที่ผ่านมา +54

    රටේ ජනතාවගේ සල්ලි හූරාගෙන කාපු එවුන් දඬුවම් විඳින්නම ඕනි

    • @sujaniinuki418
      @sujaniinuki418 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @chamindakumara8039
    @chamindakumara8039 2 วันที่ผ่านมา +5

    නීතිය දන් නැති අයට කියලා පැහැදිලි කිරීම සුපිරි ජයවේවා සහෝදර ජනාධිපති තුමනි...❤❤

  • @SamanthiGunasekara-x6s
    @SamanthiGunasekara-x6s 2 วันที่ผ่านมา +19

    Horu tika ඉක්මනින් allnn❤❤❤❤🎉🎉🎉npp akd❤❤❤❤❤

  • @SirilDayananda-x1f
    @SirilDayananda-x1f 2 วันที่ผ่านมา +6

    අපිට..ඔබව..සියයට..දාහක්..විශ්වාසයි..සහෝදරය

  • @clarekekulawela505
    @clarekekulawela505 2 วันที่ผ่านมา +14

    සුපිරි malemaweter ජයවේවා

    • @porageindrananda227
      @porageindrananda227 2 วันที่ผ่านมา

      One and only hope of the entire Sri Lankans

  • @RadleyLowrance
    @RadleyLowrance 2 วันที่ผ่านมา +9

    අහිංසක ජනතාවගේ බදු මුදල් හොරකම් කරා නම් අනිවාර්යෙන් දඬුවම් ලැබිය යුතුමයි.

  • @shaniperera1877
    @shaniperera1877 2 วันที่ผ่านมา +10

    මාලිමාව ජනතාව එක්ක, ජනතාව මාලිමාව එක්ක,, ජය ජය ජය ජය ❤❤❤

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 2 วันที่ผ่านมา +15

    බොහොම hodai ජනාධිපති thumani මෙතෙක් rate මෙවැනි දේවල් සිදු une neh සාධාරණයක් ඉටු une neh අහිංසක ජනතාව hamadama bata kawa ada sathutu වෙනවා 😢😢😢😢❤❤❤

  • @hananmoh9811
    @hananmoh9811 2 วันที่ผ่านมา +15

    එහෙනම් කමක් නැ 😊😊😊

  • @gwcDamayanthi
    @gwcDamayanthi 2 วันที่ผ่านมา +49

    කරන දෙයක් ඉක්මනින් කරලා පෙන්වන නැති නම් ඔබ තූවුමාට මිනිස්සු බනිනවා

    • @udugamasooriya
      @udugamasooriya 2 วันที่ผ่านมา

      ඒක ඇත්ත

    • @RohithaPiyankara
      @RohithaPiyankara 2 วันที่ผ่านมา

      කියව කියව ඉදලා වැඩක් නැ කඩෙ ගිය අපිට මෙවා අහලම එපාවෙලා

    • @Shenalkalupahana
      @Shenalkalupahana 2 วันที่ผ่านมา

      Ikkamanin krnna mahinda wage wennada kiynne hari vidiyta nithiyta hemadema krnna ona

    • @chandranielisabethnanayaka4753
      @chandranielisabethnanayaka4753 2 วันที่ผ่านมา

      Owww

    • @hgbnilanithagamagegamage9296
      @hgbnilanithagamagegamage9296 2 วันที่ผ่านมา

      Mona karaninada muta karanna puluvni deyaki ne paca celinna puluvni vitarei

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr 2 วันที่ผ่านมา +2

    ජනපති තුමණි ස්තුති යි ඔබ තුමාට ...🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sshadowDe
    @sshadowDe 2 วันที่ผ่านมา +7

    අනිවාර්යයෙන් හිරේමතමයි

  • @ChandaniAthapaththu-t6v
    @ChandaniAthapaththu-t6v 2 วันที่ผ่านมา +4

    Obathuma parissan wenna.theruwan saranai

  • @IsuruSampath-g3i
    @IsuruSampath-g3i 2 วันที่ผ่านมา

    පැහැදිලි කිරීම අගය කරනවා සර්🙏❤

  • @chandranisandya399
    @chandranisandya399 2 วันที่ผ่านมา +6

    ජයවේවා ජනාධිපතිතුමනි 👍👍👍👍👍👍👍 👍
    ❤❤❤❤❤❤❤

  • @malaninanda9507
    @malaninanda9507 2 วันที่ผ่านมา +6

    අපේ ජනාධිපති තුමාට දෙවි පිහිටයි ඔබ තුමා අපිට විශ්වාසයි😊

  • @p.v.shanthi4511
    @p.v.shanthi4511 2 วันที่ผ่านมา +8

    කිසිම හදිස්සියක් නෑ හෙමින් පරිස්සමින් වැඩ කරන්න ජනපති තුමනි තව කාලය එහෙමම ❤

  • @FirozaHossen
    @FirozaHossen 2 วันที่ผ่านมา +12

    Thank you Mr President for explaining stay blessed ❤

  • @kelumhiyaregamage3155
    @kelumhiyaregamage3155 2 วันที่ผ่านมา +27

    ජනපතිගේ දැක්ම හරි
    අපි ඉවසනවා...

  • @nadagamkarayo8210
    @nadagamkarayo8210 2 วันที่ผ่านมา +46

    නියමයි ජනපතිතුමනි ඒත් අපේ ගොන් මිනිස්සුන්ට මේවා කියලා තේරුම් කරන්න බෑ...

    • @ranjikakumu7700
      @ranjikakumu7700 2 วันที่ผ่านมา

      මිනිස්සු ගොන් නෑ.හිතේ.අමාරුවට කියන්නෙ

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 2 วันที่ผ่านมา +9

    ඒ වුනාට ජනාධිපතිතුමනි, නීතිපති, පොලීසිය ඔබව අන්දවා.

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 2 วันที่ผ่านมา +10

    ❤❤Nice explanation
    Precident Anura puthe.
    Jayaweva to my country.
    From Sweden.

  • @premasrilanka4167
    @premasrilanka4167 2 วันที่ผ่านมา

    විස්තර කිරිම ඉතා වැදගත්

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 2 วันที่ผ่านมา +12

    කරන දෙයක් නිවැරදිව කරමු හොරු සූක්ශමශීලීවයි හොර වැඩ ඔක්කොම කලේ මොකද ඔය ඔක්කොම හොරු බව ජනතාව දන්නවා සාක්ශි තමයි හොයා ගන්න ඕනි රටට ආදරේඇති සාක්ශි ඇති අය ඔදිරිපත් වෙන්න ජනතාව මහන්සිවෙලා මේ ආන්ඩුව පත් කර ගත්තෙ මේ සියල්ලම වෙනුවෙන් අපිට ආන්ඩුව විශ්වාසයි

  • @ranilfernando5499
    @ranilfernando5499 วันที่ผ่านมา +1

    මෙයාට විතරක් මේ ක කරන්න බෑ මිනිස්සුත් හරියට හැදෙන්න ඕන

  • @anomasamarasena2328
    @anomasamarasena2328 2 วันที่ผ่านมา +8

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏💪💪💪👍👍💪💪👍👍🙏🙏❣️❣️💞💞❤️❤️💘💘💝💝💝💝💝💝,,ලගදිම .අපට.හොද.හොද.සෙල්ලමි.බලාගන්න.පුළුවන් වෙයි.එල.නේද.සහෝලා.

  • @ashokajayakodi8127
    @ashokajayakodi8127 2 วันที่ผ่านมา +10

    Parissamin inna ජනාධිපති sahodaraya ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KumuduPiyathissa-x5t
    @KumuduPiyathissa-x5t 2 วันที่ผ่านมา +1

    Theruwan saranai janadipathithumani ..🙏🙏❤👍👍

  • @dnwcom
    @dnwcom 2 วันที่ผ่านมา +52

    ඔහොම හුරතල් කර කර හිටියම , අවුරුදු 4කට පස්සෙ ආන්ඩුව පෙරලුනාම අයෙත් හොරු ගොඩ

    • @Handlethis-g3d
      @Handlethis-g3d 2 วันที่ผ่านมา

      මට තේරෙන්නෑ මෙයා කියපු අර ෆයිල් ටිකට මොකක්ද උනේ කියලා 😮

    • @apemathsclass8285
      @apemathsclass8285 2 วันที่ผ่านมา

      නෑ එහෙම වෙන්නෙනෑ
      මේ රජය කැලෑනීතිය අනුගමනය කරන්නෑ
      ක්‍ර මාන්කුලම වැඩේ යනවා
      අපි ටිකක් ඉවසමු
      අපිට ඇත්තටම හදිසියි
      ඒත් ටිකක් ඉවසමු
      අවුරුදු ගනනක් ජීවිත කැපකරලා මේ තැනට
      මාලිමාව ගෙනාවා
      අපිට වඩා අනුර ජනාධිපතිවරයාට
      දැනුම තියෙනවා මේ සියල්ල එතුමා දන්නවා
      අපි ටිකක් ඉවසමු

    • @chamindaKumara-l7n
      @chamindaKumara-l7n 2 วันที่ผ่านมา

      Ow ekath aththa thama❤

    • @sandarekarathnayeka2465
      @sandarekarathnayeka2465 2 วันที่ผ่านมา +1

      ආයෙත් මෙි රජයම තමා🙏🙏🙏🙏👍👍👍👍👍

    • @NishshankaWeerakoon
      @NishshankaWeerakoon 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤😂😂😂😂😂

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s 2 วันที่ผ่านมา +5

    ගරු ජනාධිපති තුමණි වැරදි කරලා වැරදි නොකරපු එවුන් වගේ පංපෝරි ගහනවා එමනිසා වැරදි කරපු හොරහැත්තට දඩුවම් ලැබෙනකන් බලාන ඉන්නේ රටේ ජනතාව ❤❤❤❤❤

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 2 วันที่ผ่านมา +1

    ජනාධිපති තුමනි ඔය පරීක්ෂණ ඔබගේ අධීක්ෂණයට භාජනය කරන්නේ නම් මැනවි ❤❤❤❤❤❤

  • @abeyarathna1057
    @abeyarathna1057 วันที่ผ่านมา

    ඔබ ❤❤ තුමාට තෙරුවන් සරණයි

  • @SomasiriKosvaththeGedara
    @SomasiriKosvaththeGedara 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤ නායකතුමා අපට විෂ්වාසයි

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 2 วันที่ผ่านมา

    Very good explanation take care sir budu saranayi

  • @ruwansiriwarakapola740
    @ruwansiriwarakapola740 วันที่ผ่านมา +1

    සහොදරයා ....
    අපි ඔබේන් බලාපොරොත්තුවේන්නේ සැමට නිතිය සමානව ක්‍රියාත්මක කිරිමයි...
    එක අකුරටම කරන්න....
    පුද්ගලික පලිගැනිම් අපිට එපා .....

  • @neilwanigarathne7645
    @neilwanigarathne7645 2 วันที่ผ่านมา +1

    පොලිසිය තවදුරටත් ශක්තිමත් කරන්න

  • @IndraniWickramasinghe-i1f
    @IndraniWickramasinghe-i1f 2 วันที่ผ่านมา

    ජයවෙිවා බුදුසරනයි ජනාධිප්‍රතිතුමනි

  • @ManuelJosephMihindukulas-js7yj
    @ManuelJosephMihindukulas-js7yj 2 วันที่ผ่านมา +2

    සතුටුයි ජනාධිපතිතුමා. මෙසේ ඉදිරියට යමු. හැබැයි දූෂිතයන් නීතියෙන් දඬුවම් දෙමු

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 2 วันที่ผ่านมา

    ඔබතුමාගේ ගමනට සුබ පතනවා රට වෙනුවෙන් කරන උදාර සේවයක් නමුත් ඔය රාජ්‍ය නිලධාරී සුපිරි ගේම් කාරයෝ ඕකුන් ඔය නඩු කණපිට හරවන්න දන්නවා..ගොඩක් බුද්දිමත්ව හිතලා තීරණ ගන්න...

  • @RohithaPiyankara
    @RohithaPiyankara 2 วันที่ผ่านมา +8

    කුජිත වෙලා ගිය නාමල්ලා විරයො කරනවා තියාගෙන

  • @thilakwalpola5505
    @thilakwalpola5505 2 วันที่ผ่านมา +1

    Good ❤😂

  • @ranjanherath5251
    @ranjanherath5251 2 วันที่ผ่านมา +7

    ලිප ගිනි මොළවන තෙක් දිය සැළියේ. සැපයක් යයි කකුළුව දිය කෙළියේ!

  • @anthonyjanz5404
    @anthonyjanz5404 2 วันที่ผ่านมา

    ⁣කොහොමත්, නීතිපති වහාම ඉවත්කරන්න.

  • @PremadasaGamagedara
    @PremadasaGamagedara วันที่ผ่านมา

    ජනාධිපතිතුමා පැහැදිලි කිරිම සතුටියි❤❤❤❤❤❤❤❤

  • @chandraleela8865
    @chandraleela8865 2 วันที่ผ่านมา +12

    අනුර සහෝදරයා ඔබගේ කතාව ඇත්තයි එක මිනිස්සු තේරුම් ගත යුතුයි

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi วันที่ผ่านมา

    ජනාධිපති තුමනි ඔබයි ලක් බිම සුරකින අභීත වීරෝධාර ලෝකයක් ආදරය ලබන උතුම් නායක තුමනි අනන්ත.බුදු ගුණ බලයෙන් සතර වරම් දෙවියන්ගෙ ආශීර් වාදයෙන් ඔබ සිතන ප්‍රාර්ථනා ඉටුවී වෙවා අපෙ එකම පැතුම.❤❤❤❤❤❤❤❤❤

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 2 วันที่ผ่านมา

    Janadipati anura sahodaryat jatiye upaharya weva 🎉🎉🎉🎉 malimavata jayama weva mage ratata jaya weva 🎉🎉🎉

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 2 วันที่ผ่านมา

    ගරු ජනාධිපතිතුමනි පරිස්සමෙන් ❤❤❤ ජේසු පිහිටයි .

  • @KeerthiAdikari
    @KeerthiAdikari 2 วันที่ผ่านมา +4

    අදිකරන ක්‍රියාවලිය මිනිස්සු තේරුම් ගත යුතුයි

  • @manjulajayasuriya433
    @manjulajayasuriya433 วันที่ผ่านมา +1

    89 ගාථන ගැනත් සොයන්න ජනපති තුමනි

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 2 วันที่ผ่านมา

    කවුරුවත් කලබල වෙන්න එපා අපේ අනුර ජනාධිපති තුමා නීතිය කාටත් පොදු වේ කරනවා බය වෙන්න එපා ජනාධිපති තුමනි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ගොඩක්ම ආදරේ යි ආදරෙයි පරිස්සමින් කටයුතු කරන්න සහෝදරයා අනිවාර්යෙන්ම පරිස්සම් වෙන්න බුදු සරණයි ජයවේවා ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🌹🌹🌹🌹🌹🌹💜💜💜💜💜❌❌❌❌🧭🧭🧭🧭👪👪♥️♥️♥️♥️♥️♥️♥️🩸🩸🩸🩸🩸🙏🙏🙏🙏💦💦💦💦💖💖💖🍁🍁🌺🌺💧💧🌷🌷❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @wenaigeammal9199
    @wenaigeammal9199 2 วันที่ผ่านมา

    ❤❤❤❤adarei godaaaaak godaaak.jaya wewa.a wagema minissu bisnus walata gaththu laksha 2,3, puluvannam tika tika banku Naya gevanna salasa denna .kanna bonna Hari amaruven jeewath wena minissu 10,000 k maseta gewaganna ba .poliya a tharam

  • @thilakaudawaththa8169
    @thilakaudawaththa8169 2 วันที่ผ่านมา

    ජනාධිපතිතුමානි අපිට නෙමෙයි මේ රටේ අන්තිම දුක් විදින ජනතාව ට දෙන්න ඔය හැම සතයක්ම දූක් වින ඉන්න ගෙදරක් නැති ගෙදරක් හදන්න බිමක් නැති ජනතාවට දෙන්න ඔය දැයට අපි හයියක් වෙන්නම් අපි කවදාවත් වෙනස්වෙන්නෙනෑ ජයවේවා මාලීමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @vajirawijesinghe3300
    @vajirawijesinghe3300 2 วันที่ผ่านมา

    ❤❤❤ malimawata jayawewa. Theruwansaranai obathumata.

  • @leticiavirakoon156
    @leticiavirakoon156 2 วันที่ผ่านมา

    Jaymwe mage Raja ANURKUMRUTATH MALIMAWE SIYLUMA DENATATH❤❤❤❤❤❤❤❤❤❤

  • @manjulamaduwanthi2285
    @manjulamaduwanthi2285 วันที่ผ่านมา +2

    චිචීගේ rocket🧑‍🚀 eka genath hewwanam shock 😅 eka genath hewwanam shock 😅

  • @LasanthaSamarasingha
    @LasanthaSamarasingha 2 วันที่ผ่านมา +1

    වැඩිකල් නොගෙන දඩුවම් දෙන්න ජනපති තුමනි

  • @likarose5361
    @likarose5361 วันที่ผ่านมา

    A K D ආදරෙයි ජනාධිපතිතුමනි පන තරම් ❤❤❤❤

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 2 วันที่ผ่านมา

    Apa janapate tumata budusaranai davepeheta jayawewa apeta harema satutui oba tuma atulu seyaluma mate amate warunta deergayusa neerooge suwaya yooda balaya yooda sakteya yooda veereya deergayusa neraturuwama labaawa budusaranai ratata yahapathak wewa

  • @AriyawathiDisanayaka-l9w
    @AriyawathiDisanayaka-l9w 2 วันที่ผ่านมา

    අපෙ ජනාධිපති tumata සියලු දෙවියන්ගේ පිහිට araksava ලැබේවා malimavata ජයවේවා

  • @nayanijayarathne6606
    @nayanijayarathne6606 2 วันที่ผ่านมา +3

    Ape janaoathita theruwan saranai. Api malimawata❤

  • @AnnoyedBassetHound-th2wi
    @AnnoyedBassetHound-th2wi 2 วันที่ผ่านมา

    Janadipathithumani godak sthuthi theruwan saranai

  • @PelwattheSupesala
    @PelwattheSupesala 2 วันที่ผ่านมา +5

    ඒත් මේවාගේ ⁣ඉන්ෙන් රාජකාරි කරන්නෙ රාජපක්ෂ. බත් බැලයෝ නම්
    එයාලා ⁣ඉවත් කල. යුතුයි

  • @DumithJagath
    @DumithJagath 2 วันที่ผ่านมา +3

    සාක්ශි නැතිව අරගෙන ගිහිල්ල. පහුවදා ගෙදර එවල. නිකන් රටේ මිනිස්සු කුලප්පු කරන්න එපා.මුලින්ම ඔය නීති කරවන උන් ටික ක්ලීන් කරල ඉන්න.නැතිනම් අවුරැදු 05 ඔයාලත් ගෙදර.ඊට පස්සෙ මරියානා අගාදෙ බහින්න වෙයි උන්ගෙ පයිල් හොයන්න.

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 2 วันที่ผ่านมา

    ගැමිමක් තමයි
    . අපේ මගේ ජනාධිපති තුමණි

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 2 วันที่ผ่านมา +3

    හොර කාපු සල්ලි ගන්න ජනාධිපති තුමනි රනිල්ගේ අය නේද තමා නීතිපති ඉන්නේ ඔබ තුමා පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @pradeepkumara2444
    @pradeepkumara2444 2 วันที่ผ่านมา +1

    🎉 Great

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka 2 วันที่ผ่านมา +4

    නඩු යනව අවුරුදු ගනන්. නැවත අලුත් රජයක් පත් වුනොත් නඩු කැලේ.

  • @ThusharSriLankamen
    @ThusharSriLankamen 2 วันที่ผ่านมา

    Niyamainea 🇰🇼🇱🇰

  • @hemalathakuruwita6157
    @hemalathakuruwita6157 2 วันที่ผ่านมา +6

    හොරු හුරතල් කරන්න එපා.

  • @sujivajayawera2745
    @sujivajayawera2745 2 วันที่ผ่านมา +3

    අනේ ජනාධිපති ඔහොම කියලා ඉන්න මේ ආන්ඩුවටත් ගෙදර යන්න ජනතාව එකතු උනොත් මොකද කරන්නෙ පස්සෙ හොරකම් කරපු අය හිනා වෙලා ඉදියි ..

  • @MohamadIrshad-o1x
    @MohamadIrshad-o1x 2 วันที่ผ่านมา +3

    Ahanna lassana katha

  • @DilushaGunawardhana
    @DilushaGunawardhana 2 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් ජනාධිපති තුමනි පරිස්සන් වන්න . අර කට්ටිය සත්තු වගෙ

  • @annedesilva1224
    @annedesilva1224 2 วันที่ผ่านมา +4

    👍👍👍👍

  • @MaduRamany
    @MaduRamany 2 วันที่ผ่านมา

    Good 👍

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 วันที่ผ่านมา

    අපේ රටේ ජනතාවට මේ තොරතුරු පැහැදිලි කිරීම් කරණ එක ගොඩාක් වැද ගත් හොරුන්ට දඬුවම් දෙන්නෙ නෑ නෙමෙයි දෙනව නීති මාර්ගයෙන් ජනාධිපති තුමාට අපගේ ගෞරවය 🙏

  • @Lath-q2t
    @Lath-q2t 2 วันที่ผ่านมา +1

    ජනපතිතුමාගෙ පැහැදිලි කිරීම ඉතාම වැදගත් නමුත් දූසිතයින්ට කඩේ යන කොටසක් තාමත් ඉන්නව නීති පමුනුවන තැන්වල එම නිසා ජනපතිතුමනි කල්පනාකාරීව වැඩ කරන්න බුදුසරණයි