මේ දේවල් දන් දුන්නොත් නම් නෑ බෑ කියන වචනෙවත් අහන්න ලැබෙන එකක් නැහැ | Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2024
  • මේ දේවල් දන් දුන්නොත් නම් නෑ බෑ කියන වචනෙවත් අහන්න ලැබෙන එකක් නැහැ | Koralayagama Saranathissa Thero bana 2024 | Bana
    #DamPiyasa #bana #KoralayagamaSaranathissaTherobana #dharmadeshana

ความคิดเห็น • 92

  • @kumaratharidu7305
    @kumaratharidu7305 5 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @SudharmikaSriyani
    @SudharmikaSriyani 4 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏 උතුම් සදහම් දේශනා කරමින් සසරින් එතරවීමට අපට පිහිවන කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සට නිදුක් නිරොගි දිර්ඝායුඝ ලැබෙවා 🙏🙏🙏

  • @user-ci1nn7ue6k
    @user-ci1nn7ue6k 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගිබාවය ලැබේවා !!!

  • @gayaniperera4243
    @gayaniperera4243 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ඒ භාග්‍යයවත් වු අරහත්වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු මේ උතුම් සම්බුදු බණ පද ලෝ සියල්ලෝ ශ්‍රවණය කරත්වා 🙏🙏🙏🙏🙏පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා උතුම් චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා තෙරුවන් සරනයි .

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 5 หลายเดือนก่อน +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @salonavendrapeellawatta.3343
    @salonavendrapeellawatta.3343 5 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට මන් හැමදේම පුජා කරන්නේ ගොඩක් සිල්වත් නිසා තමයි බුදුවන උත්තමයෙක් නිසාත් කවදා හ‍රි බුදුවෙනවාමයි එය සත්‍ය යී අපුන්තක කියන්නේ ලෝබ කම අනන්තයටම ගිය කෙනෙක්

  • @dilipprasanna8130
    @dilipprasanna8130 5 หลายเดือนก่อน +1

    උතුම් පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏

  • @kuwaitcity1184
    @kuwaitcity1184 5 หลายเดือนก่อน +1

    🎉 සාදු 🌻🙏💐🙏🌷 සාදු 🌻🙏💐🙏🌷 🌻🙏💐🙏🌷 සාදු සාදු සාදු

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 5 หลายเดือนก่อน +1

    Pinwantha Oba wahansayta theruwansarenaie sadu sadu sadu

  • @chamarasaumya7947
    @chamarasaumya7947 15 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 බුදු පියාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා

  • @chamarasaumya7947
    @chamarasaumya7947 15 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා ..සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @sasindusathsara9969
    @sasindusathsara9969 5 หลายเดือนก่อน +2

    සාදු සාදු නිදුක් නිරොගි බවඔබවහන්සෙට පතමි!!

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q 4 หลายเดือนก่อน +1

    බුදු සරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 5 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu
    Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @user-el1zm1io4w
    @user-el1zm1io4w 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @user-qz9sf6nr1t
    @user-qz9sf6nr1t 5 หลายเดือนก่อน +1

    සාධු ! සාධු !! සාධු !!! ඔබ වහන්සේට නිදුක් නීරෝගී ,දීර්ඝායුෂම වේවා !

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน +1

    දැන් අහන්න අමාරුයි ස්වාමින් වහන්ස සමාවෙන්න

  • @sumithraperera2896
    @sumithraperera2896 5 หลายเดือนก่อน +2

    සාධූ.!සාධූ..!!සාධූ...!!!
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏...!!! සියලු සත්වයෝ සුවපත් වෙත්වා...!!!

  • @thamarakumari4499
    @thamarakumari4499 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-if5dl3hg1h
    @user-if5dl3hg1h 4 หลายเดือนก่อน

    බුදු සරණයි පින්වත් ස්වම්න් වහන්සේ 🙏🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 5 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu
    Thunuruwan.saranai Deergau.weva is

  • @user-cr8qk9mm4l
    @user-cr8qk9mm4l 5 หลายเดือนก่อน +6

    පින්වත් ස්වාමින් වහන්සේගෙ දේශනා වැඩි වැඩියෙන් අපට අසන්න ලැබේවා....ඔබ වහන්සේට නිදුක් නීරෝගිමත් වේවා.දීර්ගායුෂ ලැබේවා...සාදු,සාදු..සාදු.

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 5 หลายเดือนก่อน +1

    අපගේ. පින්වත්. ස්වාමින්. වහන්සේ ට. දීර්ගායු. වේවා 🙏මගේ. නමස්කාර ය. වේවා. සාදු. සාදු. සාදු 🙏🙏🙏🙏

  • @chathudilshani6092
    @chathudilshani6092 4 หลายเดือนก่อน

    ඔබවහන්සේ සසරට කල්‍යාන මිත්ත්‍රයෙක්මයි !දීර්ඝ ආයුශ ලැබේවා!🙏🙏🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 5 หลายเดือนก่อน +6

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා 🙏👏🏽👏🙏👏🏽👏🪔🌹🙏🏽🙏🙏.🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔

  • @chandimak4115
    @chandimak4115 5 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @user-pn7yl1hl7u
    @user-pn7yl1hl7u 5 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ

  • @maneldissanayake3551
    @maneldissanayake3551 28 วันที่ผ่านมา +1

    සාධූ සාධූ සාධූ

  • @xage7064
    @xage7064 5 หลายเดือนก่อน +2

    Sadu 🙏 🌹 sadu 🙏 🌹 sadu 🙏 🌹 apagi gaurawaniya suwamin wahanseta Magi namaskaraya wewa sadu 🙏 🌺 sadu 🙏 🌹 sadu 🙏 🌹 pikam wela anisansaya seyaluma Loka wasenta danuwat kalata
    Oba wahanseta niduk nirogi derga ausha partana karanawa sadu 🙏🌺🙏🌺🙏🌺

  • @supun8877
    @supun8877 4 หลายเดือนก่อน

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 5 หลายเดือนก่อน +2

    පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වෙවා දිනපතාම දර්මය දෙසනා කරන පින් බලයෙන් නිරොගි සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandimagoonatilaka
    @chandimagoonatilaka 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @user-ry3br1fi7e
    @user-ry3br1fi7e 5 หลายเดือนก่อน

    sadu sadu sadu obawansay madu buduvawa

  • @supun8877
    @supun8877 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 5 หลายเดือนก่อน

    🙏🙏

  • @user-lp8cx7qm6e
    @user-lp8cx7qm6e 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!

  • @niroshapriyadarshani1779
    @niroshapriyadarshani1779 5 หลายเดือนก่อน

    Oba Wahanse Patana Nirwana Suwaya Patana Ikman Bhawakadima Ishta Sudda Wewaaa🙏🙏🙏🙏🙏🙏🙏Teruwan Saranai Garu Swamin Wahansa🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dv1gi9zq1y
    @user-dv1gi9zq1y 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 5 หลายเดือนก่อน

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshaninadeesha4182
    @harshaninadeesha4182 5 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @janakawijesurendra7583
    @janakawijesurendra7583 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujithasanka7384
    @sujithasanka7384 5 หลายเดือนก่อน

    Sadu sadu saadu

  • @GaminiDahanaka-hd9rc
    @GaminiDahanaka-hd9rc 5 หลายเดือนก่อน

    Hamuduruwane ..kohomada govithen karanne..oba wahanse kiyana vidihata.......?

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    බුලත් ගොඩක් සහ පුවක් ගොඩක් තිබුන නමුත් හෙට වෙනකොට බුලත් වෙලෙයි කියලා මට‍ ගන්න දුන්නේ නැහැ ස්වාමින් වහන්ස

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 5 หลายเดือนก่อน

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa.saadu saadu saadu

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng 5 หลายเดือนก่อน

    sadu sadu sadu 🙏🙏🙏🙏

  • @hemamalani7871
    @hemamalani7871 5 หลายเดือนก่อน

    Sadu.. sadu sadu 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 taruvan..sarani..obavahansatta

  • @gimhamsanu2957
    @gimhamsanu2957 5 หลายเดือนก่อน

    Sadu sadu saaaduu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    ස්වාමින් වහන්ස රටේ දැන් හ‍රි බයනක සිද්දි තියෙනවා දන්න අයට පරිස්සමින් බස් එකේ යන්න එන්න කියලා ලොකු දේවල් නමුත් කියන්න බැහැ පිට පොකට් ගහන අය ටිකක් බිම ටිකක් බස් එකේ විස්තරේ කියන්න අපහසුයි අති පුජනිය වැන්දනීය ගෞරවනීය උතුම් බෝදිසත්ව ගුණෝපේත අග්‍ර පණ්ඩිත උතුමාණන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය ආශීර්වාදය ක්ම වේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන්ට උතුම් බුද්ධත්වය ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺තණ්හාව නිසා නුවනැත්තා බෝග විනාස නොකරයි බෝග තණ්හාව නිසා ආඥානය තමනුත් විනාස වෙනවා අනුනුත් නසනවා එයයි ඇත්ත සත්‍ය

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 5 หลายเดือนก่อน

    Sadu sadu sadu 🌷🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v 5 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha542 5 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu

  • @magladiesladies9052
    @magladiesladies9052 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    කුඩය ඉරිලා අදින ඇදුම් ඉරිලා වැරහැලි ඇදගෙන කාඩි හොද්දයි බතුයි කන්නේ නාකි ගොනයි නාකි කැඩුණු කරාත්තයයි ඔහුගේ බුදලය පසේබුදු රජාණන් වහන්සේට දන් දෙන්න කියලා දුන්නට පස්සේ එයට පාත්‍රයට එබිලා හිතින් හිතනවා මේවා ගෙනිහින් කාල මේ ශ්‍රමනය හොදට නිදාගනියි මට‍ මේක දාසියන්ට දෙන්න තිබුන නම් හොදයි කියලා හිතුව පවුකාරකම ගැන කියලා වැඩක් නැහැ මෙහෙමත් මිනිස්සු

  • @chandrikahirzel3089
    @chandrikahirzel3089 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @thilinikaperera9169
    @thilinikaperera9169 5 หลายเดือนก่อน

    🙏🙏🙏🌷

  • @malikmattegama8263
    @malikmattegama8263 5 หลายเดือนก่อน

    Sadu Sadu Sadu🙏🏻

  • @hmugherath3735
    @hmugherath3735 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේගේ ටෙලි ෆෝන් අංකය කවුරු හරි දෙන්නකෝ😊😊😊😊😊😊

    • @XXXSIGMABOY
      @XXXSIGMABOY 5 หลายเดือนก่อน

      Buddhist channel

  • @KumariKumar11
    @KumariKumar11 5 หลายเดือนก่อน

    Obawahanseata deergausa leave 😮🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kx8zm6or3k
    @user-kx8zm6or3k 5 หลายเดือนก่อน

    suwminwase ta theruwansaranai

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    ලයිට් ඔෆ් කරපු නිසා මට‍ දැන් ධම්ම පද පොත් වහන්සේ ගන්න විදියක් නැහැ ගාථාව මට‍ ටිකක් අමතකයි බොරු ගාථා මට‍ දමන්න බැහැ ගොඩක් ගාථා මතකයි නමුත් මේ ගාථාව අමතකයි ස්වාමින් වහන්ස

  • @granjani929
    @granjani929 5 หลายเดือนก่อน

    ☆☆☆☆🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🎉🎉

  • @supun8877
    @supun8877 4 หลายเดือนก่อน

    🫣

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    හැමෝම නිවන් දකින්න නෙවෙයිද බණ ශ්‍රවනය කරන්නෙ මේ කළු පොටෝස් කවද ගනිපුවද මේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน +1

    හනන්ති භොගා දුම්මේධා නො චෙ පර ගවේසිනො බෝග තණ්හාය දුම්මේධෝ හන්ති අඤඤාව අත්තනං අනුවණයා බෝග නසයි ඒ බෝග නුවණැතිය නොනසයි අනුවණ යා වස්තූ තණ්හාවෙන් තමාගේ විනාශය සලසාගනී කියලා කරව ගන්න බැරි දෙයක් කරලත් ඒ මිනිහා දැන ගත්තේ නැහැ දීපු දානය සාධු සාධු කියලා පින් ලබා ගන්න කුසලයක් නැහැ වටිනා ඇදුම් පැලදුම් අදින්න පරිහාරණය කරන්න පින් නැහැ ඇයි පවුමනේ කරන්නේ අහිංසක චුට් පැටියෙක් මරන්න හිත ගියේ කොහොමද කියලා මට‍ හිතාගන්න බැහැකන්නේ නැහැ බොන්නේ නැහැ අදින්නේ නැහැ පිනක් කරන්නේ නැහැ පව මොකද්ද කියලා දන්නෙත් නැහැ කිවුවට කියන දෙයක් අහන්නේ නැහැ කරත්තයක ගොනෙක් බැද ගෙන චක් මක් කියමින් පයින්ම යනවා අබලන් කරත්තයේ මහළු ගොනා ගෙන යන කබල් කුඩයක් ඔහු ලග නිතරම තිබුන ඔහු කන බොන හැටි දන්නේ ඔහුම තමා අය කැමී ඇවිත් ඔහුගේ වස්තුව ගැනල ගියා සිටු තනතුරත් ලැබුවේ ඔහුම තමා ඒනිසා අපුන්තක සිටු නම ලබුනා බඩසා ගින්දරෙන් දැවිලම මහළු වුණා මෙලෙසා වුවත් සැවතේ සිටු පට ලැබුනා මිනිසා මැරී ගොස් නරකයෙහි ඉපදුනා අනේ බුදු හිමි සදුනිමහත් දානයක් හිමිව තිබියදීත් කිසි සැපක් නැතිව නිවුඩු හාලේ බතුයි කාඩි හොද්දයි හිතේ හැටියට බීලම මෙසේ සම්පත් තිබිලම සැපක් නොවිදම මැරිලා ගියා. 🌺🌺🌺අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමන් වහන්සේට මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් සම්බුද්ධත්වය සදහා හේතු වේවා වාසනා වේවා නිදුක්ව නිරෝගිව සුවපත්ව ආරෝග්‍ය යෙන් වැඩේවා චිරාත් කාලයක් ලෝක සත්වයාට පිහිට වෙමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු ♦️සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    කන්න වත් පිනක් නැහැ සිටුවර යට තණ්හාව නිසා නොකා නොබී ඉරිච්ච රෙදි මාල්ලක් ඇදගෙන තමයි යන්නේ පසේ බුදුරජාණන් වහන්සේටදන් දෙන්න කිවුවට මග රැකලා හිටිය දීපු දේවල් බලන්න නමුත් දුන් දේ විපාක ඇත නොදුන් දේ විපාක නැත මිට වඩා හොදයි මේ කෑම ටික මගේ දාසියන්ට දුන්න නම් කියලා හිතනවා කරුමය කියන්නේ දුන් දේ ගැන හිතල වත් සතුටු වුනේ නැහැ ඒක තමයි කියන්නේ කරුමය කියලා ඔබ වහන්සේට අද මන් අටපිරිකර සහ තව කොට්ට දෙකක් අරන් උර දමලා එවන්න ගියේ නමුත් කොට්ට නැහැ හොද කොට්ට අර පුංචි කොට්ට තිබුනේ ඒවා හිස තිවු ගමන් වඩි කල් පාවිච්චි කරන්න බැහැ කපු පුළුන් වලින් හදපු පුංචි කොට්ට ඒ නිසා කොට්ට නැති නිසා එවන්න බැරි වුණා නමුත් මන් උරදේක එවුවා කැට කිරිල්ලි මහපු එකත් සමග තව උරයකුත් ඇතී හොදම අටපිරිකරක් එවුවේ ඇගට පහසු කොටින් රෙදි වලින් මහපු සිවුරක් කියලා කිවුවා සිද්ධාලේප පැනඩෝල් පෙට්ටියක් සහ පෑන් ටිකක් ගන්න කියලා මන් කිවුවා බිස්කට් පැකට් දෙකක් එවුවා ඔබ වහන්සේලාට මට‍ කවදාවත් දානයක් දෙන්න වෙන්නෙ නැති බව හොදට දන්න නිසා මන් බිස්කට් එවුවේ දානයක් නෙ එකත් හෙට දෙක වෙනකොට එනවා කිවුවා පෝස්ට් ඔෆිස් එකේ හිටි අය කිවුවා අටපිරිකරට අවස්‍ය සියළු දේ තියෙනවා කිවුවා මන් ඇහුවා පත්‍රය සිවුර දෙපට සිවුර අදනය පටිය දැලි පිහිය තනිපට සිවුර ඔක්කොම තියෙනවා කිවුවා නැත්නම් මට‍ කියන්න ස්වාමින් වහන්ස මට‍ අහන්න අති පුජනිය වැන්දනීය ගෞරවනීය උතුම් උත්තමයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදය ආශීර්වාදයක්ම වේවා පුජා කර සියලුම කුසල් බලයෙන් මට‍ තව තවත් කුසල් වඩන්න ශක්තිය ලැබේවා හිතන හැම මොහොතක් පාසා මට‍ කුසල්ම කරන්න සිත් පහල වේවා වගේම කුසල් කරමින් ධ්‍යා න ආදී ධර්මය මට‍ අවබෝදය කරා යන්න ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌸🌸🌸

  • @user-ps1ut1uo5u
    @user-ps1ut1uo5u 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායූස ලැබේවා! 🙏🌸🙏🌸🙏🌼🙏🙏🙏🙏

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 5 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @supun8877
    @supun8877 4 หลายเดือนก่อน

  • @user-zk4zm7xt5w
    @user-zk4zm7xt5w 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ

  • @salonavendrapeellawatta.3343
    @salonavendrapeellawatta.3343 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @DeepthikaR.m.d-yy6hg
    @DeepthikaR.m.d-yy6hg 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @karunawathiwijethunga1271
    @karunawathiwijethunga1271 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandayakumari3734
    @sandayakumari3734 5 หลายเดือนก่อน

    සාධු` 🙏 සාධු` 🙏 සාධු` 🙏 අප පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @supun8877
    @supun8877 4 หลายเดือนก่อน

  • @user-ti2rz1by6p
    @user-ti2rz1by6p 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-ti2rz1by6p
    @user-ti2rz1by6p 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @komaripathirana8221
    @komaripathirana8221 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamilajaysinghe5465
    @chamilajaysinghe5465 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thamaratahmara1258
    @thamaratahmara1258 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏