විද්‍යුතය Live 05 - Upul Weerasinghe | SFT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @tharu828
    @tharu828 3 ปีที่แล้ว +144

    නින්දක් නැති රැයවල්,නිහඩව නැති තප්පරයක්,පුදුම උනන්දුවක් ,කැපවීමක්,නිම නොවෙන හිනාවක්,කවුරු වෙනුවෙන්ද සතයක්වත් නොගෙවන....,සමහරවිට දැකලවත් නැති ලමයි පිරිසක් වෙනුවෙන්...මේ කරන පිනම සර්ට ලොකු ආශිර්වාදයක්❤️🙏

  • @gayan_basnayake8785
    @gayan_basnayake8785 3 ปีที่แล้ว +53

    ලාභයක් නෑ.වැඩක් නෑ.දැකලත් නෑ...මොකටද මෙහෙම ක්ලාස් කරන්නෙ අපිට ප්‍ර්ශ්නයක් උනා..ඒත් එ මොකුත් හිතන් නැතිව කැම්පස් වැඩත් එක්ක මේ අපි වෙනුවෙන් කරන කැපකීරීම වෙන කව්රුත් කරන් නැති විදිහෙ එකක්...හැමදාම හොදින් ඉන්න ඕනෙ සර්ලා.බුදුසරණය් ❤️

  • @digitalmarketing7310
    @digitalmarketing7310 3 ปีที่แล้ว +72

    නියමයි සර් සර්ලා කැම්පස් වැඩයි තව ගොඩක් වැඩ එක්ක අපි වෙනුවෙන් කැප වෙලා සුපිරියට උගන්නනවා සර්ලා තුන් දෙනාම.සර්ලා free කරන class එකට ගොඩක් පින් සර් ,සල්ලි ගෙවලා ගිය class වලට වඩා වැඩි දෙයක් ආසාවෙන් ඉගෙන ගන්නවා මේ class වලින්.සර්ලා මේ කරන කැප කිරිම් වෙනුවෙන් අපෙන් ගානක් ගත්තත් අව්ලක් නෑ සර්, ජය වේවා ❤️

  • @pabasaraweerasinghe.9331
    @pabasaraweerasinghe.9331 3 ปีที่แล้ว +39

    Thank you sir ❤️🔥
    සර්ලගෙ වෙලාව,මහන්සිය,මුදල්,මේ හැම දේම කැප කරල අපිට මේ කරන උදව්වට මහ ගොඩක් පින් 🙏
    ඇත්තටම සර් මගේ ජීවිතේට ලැබිච්ච පුදුමාකාර ගුරුවරයෙක්.....ඒ මොකද කිව්වොත් අද ලෝකෙ තමන්ගෙ වැඩේ විතරක් කරගන අනිත් අයට මොන උනත් කමක් නෑ කියල ඉන්න මිනිස්සු අතරෙ සර්ල තුන් දෙනා පුදුමාකාර ආදර්ශයක් මේ ලෝකෙට දෙනව 💪💪💪 කවදහරි මමත් උත්සහ කරනව සර්ල වගේ වෙන්න මම ගත්තු දැනුම තව කාට හරි දෙන්න......❤️❤️❤️❤️. අනිවාරෙන් අනාගතේ දවසක සර්ලට දණගහල වැඳල යන්ඩ එනව
    සර්ල තුන් දෙනාම පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏

  • @musicrox7876
    @musicrox7876 3 ปีที่แล้ว +44

    සර් හොදට උගන්නවා. අද කාලේ නොමිලේ උගන්වන ගුරුවරු අඩුයි .ඒ අතින් සර්ලා දෙවිවරු.

    • @kavindhyagothmini1139
      @kavindhyagothmini1139 3 ปีที่แล้ว

      නොමිලේ igannuwath mehema hodata කවුරුත් karanne nh...bagayak wage onama kenek karanne...eth sir සම්පූර්ණ padamama akurak naara hodata kyala danawa..❤️❤️❤️❤️❤️ bagayak karala clz walata gennana guruwaru athara sir la niyamama guruwaru ❤️❤️❤️❤️❤️🎉️🎉️🎉️🎉️

  • @kavishwarasandeep659
    @kavishwarasandeep659 3 ปีที่แล้ว +6

    Sirla inna thena kiyanna mama aniwaryen enawa sirlawa balala yanna kiyanna wachana ne sirla karana me wedeta suba anagathayak jayawewa sirla 3denatama

  • @tharu828
    @tharu828 3 ปีที่แล้ว +18

    Sir Puluwan nam Hamadama Class eka iwara unama Recording eka aduma ude 6.00 wenakalwath thiyanna sir. Pandarata Balanne sir. Pandarata Baluwama Supiriyatama moleta yanawa.... 💚 😘
    Sirla me karana Wadeta Godaaak pin Sir. Jayen Jayama Wewa sir.
    Theruwan Saranai 🙏

  • @chanu625
    @chanu625 3 ปีที่แล้ว +12

    Thank you sir ada kiyala dunna kotasa wenada wagema hodat theruna❤️sirlage 3n denagema hama wadakma සාර්ථක වෙන්න ඕනේ කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා 🙏🙏

  • @kaviya5014
    @kaviya5014 3 ปีที่แล้ว +6

    සර්ට පින් කියන්නේ...ඉතින්...අම්මෝ ඒ පින.........ආය ඉතින් සුපිරිම පින් තමා.......😋💞💕

  • @theekshanahirusahan2908
    @theekshanahirusahan2908 3 ปีที่แล้ว +7

    Niyamai sir clz eka. sipiriyatama teruna. Thank you sir ❤️❤️

  • @hirushihimansa5826
    @hirushihimansa5826 3 ปีที่แล้ว +6

    Sirt godak pin me krn udauwwt hodt therenwa.. 😍♥️♥️

  • @Dhanu_Lakshani
    @Dhanu_Lakshani 3 ปีที่แล้ว +6

    Thnq sir gidak pin sirlge hama balaaporoththuwakma sarthaka wenna kiyla api prarthana krnaw ❤🔥😍

  • @Madushanshanuka565
    @Madushanshanuka565 3 ปีที่แล้ว +9

    ජය ධරණී..❤️

  • @chamithsandaruwan8806
    @chamithsandaruwan8806 3 ปีที่แล้ว +2

    ahmben dakke sir ..balanna patan gaththata passe video eka iwara wenakanma balanna asa hithuna.niyamai sir.thank you sir

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +5

    නියමයි සර් හොඳටම කියලා දුන්නා ❤️❤️❤️🤘

  • @monadijayasinghe2819
    @monadijayasinghe2819 3 ปีที่แล้ว +8

    Godaaaaaaaaaakkk pin sir ...hondtm therenw ... Issrht th me wge niyma wdk krnn sir Lt shakthiya lbenn one...🙏🙏🙏❤️

  • @saumya_sulochani
    @saumya_sulochani 3 ปีที่แล้ว +7

    Thank you sir 🙏 🙏🙏🙏

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 2 ปีที่แล้ว +1

    උගන්නපු කොටස හොදටම තෙරුනා සර්.හරිම ක්‍රියාශිලීව , නිර්මාණශීලි ඉගැන්වීම් රටා එක්ක මනසට කාවද්දන්න ඒ දරන මහන්සියට ස්තූතී සර්.......♥️🤛👌

  • @oshadajayasinghe850
    @oshadajayasinghe850 3 ปีที่แล้ว +3

    ජය බෝලේනාත් ස

  • @chanyahimasari1755
    @chanyahimasari1755 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි සර්.❤️✌️

  • @hash911
    @hash911 3 ปีที่แล้ว +5

    Thanks sir hodatama theruna❤️

  • @rukshanweerakkodi415
    @rukshanweerakkodi415 3 ปีที่แล้ว +1

    බුදුසරණයි සර්

  • @thulaninehansa2971
    @thulaninehansa2971 3 ปีที่แล้ว +3

    Thank you sir

  • @monaltheekshana9876
    @monaltheekshana9876 3 ปีที่แล้ว +5

    Thanks sir ❤️‍🔥

  • @sanjayaravindu
    @sanjayaravindu 3 ปีที่แล้ว +3

    මරු 😍👍

  • @vathminimansa3173
    @vathminimansa3173 2 ปีที่แล้ว

    Supiri sir ahn inna asai..sirt godak pin

  • @ChaminduIndeepa
    @ChaminduIndeepa ปีที่แล้ว

    Respect sir....

  • @UGHasinduEshan
    @UGHasinduEshan 3 ปีที่แล้ว +6

    ❤️🎓

  • @pasanshamila3776
    @pasanshamila3776 3 ปีที่แล้ว +4

  • @achinthaoshada5580
    @achinthaoshada5580 3 ปีที่แล้ว +11

    දෙතුන් දාහක් සල්ලි ගන්න සර්ලා කොහෙද අයියලා තරම් දෙයක් කලේ❤️

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว

    සුපිරි සර් ❤️

  • @yasasbanuka4195
    @yasasbanuka4195 3 ปีที่แล้ว +3

    ❤️❤️

  • @ajithkrishanha6507
    @ajithkrishanha6507 2 ปีที่แล้ว

    Hodai malli sathutui

  • @xPORTER-l5r
    @xPORTER-l5r 2 หลายเดือนก่อน

    දැන් වෙලාව රැ 11 30 තාම නිදි නැ සර්ගේ පාඩම අහන් ඉද්දි කිසිම කම්මැලි කමක් නැ සර්...❤️

  • @s.thamarasaa.52
    @s.thamarasaa.52 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼😍

  • @supunpriyashantha
    @supunpriyashantha 3 ปีที่แล้ว +10

    සර් තමයි දියසෙන් කියලා හිතෙන්නේ මට විතරද..🤔❤️

    • @anujarangana6677
      @anujarangana6677 3 ปีที่แล้ว +2

      @අසුර මහරජ 🔥🇱🇰♥️

    • @oshadhachamiru5689
      @oshadhachamiru5689 3 ปีที่แล้ว +3

      Kauda දියසෙන් කියන්නෙ

    • @pasinduvr
      @pasinduvr ปีที่แล้ว +1

      ඔව් ඔයාට විතරයි 🥲

  • @travelinggurl9039
    @travelinggurl9039 3 ปีที่แล้ว +4

    Meke mul vedio tika balanna widiyak nadda

  • @shamyasandeepani502
    @shamyasandeepani502 2 ปีที่แล้ว +2

    අනෙ විද්‍යතය පලවෙනි විඩියො එක හොය ගන්න බැනෙ සර් 😢😭

  • @chethiyaparanavithana3334
    @chethiyaparanavithana3334 3 ปีที่แล้ว +9

    Sir විද්‍යුතය අනිත් videos බලන්නේ කොහොමද..

  • @disalipunsara6229
    @disalipunsara6229 2 ปีที่แล้ว +1

    තාපය පාඩමේ වගේම මේකේ නොට් එකත් පුළුවන් නම් වීඩියෝ එකේ යටින් දාන්නකෝ 🥺

  • @chanuhettiarachchi8751
    @chanuhettiarachchi8751 3 ปีที่แล้ว +8

    Group link ek ewnnko kawru hri Tynw nm

    • @chanu625
      @chanu625 3 ปีที่แล้ว +5

      Me link eken join wenn 2022 group eka

    • @TechToOxygen
      @TechToOxygen  3 ปีที่แล้ว +4

      0788036211

  • @kavindakavinda5539
    @kavindakavinda5539 2 ปีที่แล้ว

    සර් විද්‍යුතයෙ කලින් වීඩියෝ ටික ඕන සර් 😔

  • @sunethamunugama1944
    @sunethamunugama1944 3 ปีที่แล้ว +1

    vidyuthaya 1 wani video eka nadda ? :(

  • @rashminavodya3835
    @rashminavodya3835 3 ปีที่แล้ว +1

    Sirge group ekata join wenne kohomda sir

  • @ayashaayasha6467
    @ayashaayasha6467 11 หลายเดือนก่อน

    Me padame kalin kotasa balanne kohomada

  • @Dulan_0208
    @Dulan_0208 2 หลายเดือนก่อน

    Sir 2024 batch eke vedio nedda

  • @kuvindunilusha5676
    @kuvindunilusha5676 3 ปีที่แล้ว +2

    විද්‍යුතය අනිත් වීඩියෝ නැද්ද

  • @RCD_gang
    @RCD_gang ปีที่แล้ว

    😢

  • @kavindakavinda5539
    @kavindakavinda5539 2 ปีที่แล้ว

    සර් උදවුවක් කරන්න පුලුවන්ද

  • @maheshikagamage717
    @maheshikagamage717 2 ปีที่แล้ว

    මේකේ කලින් කොටස් නැද්ද 🥺

  • @kavindakavinda5539
    @kavindakavinda5539 2 ปีที่แล้ว

    පලවෙනි කොටස කෝ

  • @lakzani
    @lakzani 2 ปีที่แล้ว

    Sir matath whatsap groop ekt join wenn berida

  • @pasindusenura5274
    @pasindusenura5274 3 ปีที่แล้ว

    Thank you sir🙏🙏🙏❤️

  • @auchithyahansani8277
    @auchithyahansani8277 ปีที่แล้ว

    ♥️

  • @RNethu1728
    @RNethu1728 2 ปีที่แล้ว

    ❤️🤗

  • @ahinsanipuni
    @ahinsanipuni 2 ปีที่แล้ว

    Thank you sir❤🙏

  • @KavishIduwara-j5y
    @KavishIduwara-j5y 4 หลายเดือนก่อน

    ❤❤

  • @lakshank-t1r
    @lakshank-t1r 23 ชั่วโมงที่ผ่านมา