අභිධර්මය 104 - මරණාසන්න චිත්ත වීථි - හය වන කොටස | 2023-08-19 | Abhidharma Lesson 104
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- සම්බුද්ධ ශාසනයේ මිහිර විඳුමට රිසියෙන්, සිටිමුත් නිසි ගුරු උතුමන් නොලැබීමෙන් දම්පිපාසිත වූ විනෙය්‍ය දනන්ගේ දම් පවස නිවාලනු වස් පිදෙන විද්‍යුත් ටීකාමය ධර්ම දානයයි.
පෞරාණික ථේරවාදය විසින් සංවිධානය කරන ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනේ අභිධර්ම පාඩම් මාලාව. එකසිය හතරවන පාඩම - මරණාසන්න චිත්ත වීථි - හත් වන කොටස.
ආචාර්යයන්වහන්සේ - අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති, පූජ්‍යපාද ගලේවෙල ඤාණදස්සන ස්වාමීන්වහන්සේ.
Abidharma lesson 104 - Maranasanna Chittha weethi - Part Seven
Ven Galewela Gnanadassana thero
සජීවී වැඩසටහන සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය අය විමසන්න:
thripitaka.lesson@gmail.com
Pauranika therawadaya (පෞරාණික ථේරවාදය) Facebook page
/ theravadaya
@Pauranika Theravadaya පෞරාණික ථේරවාදය
සාදු සාදු සාදු.!!!
සාදු සාදු සාදු..
නමෝ බුද්ධාය.!!!🌈තෙරුවන් සරණයි!🌼🙏🌼🙏🌼🙏🌈
සාදු .!සාදු!!සාදු!!!
🙏🙏🙏Theruwan Saranai Oba Wahanseta!!! Mage Namaskaraya Weva!!!
🙏🌺🙏🌺🙏
Behevinma pin sadu sadu sadu