Meedumak Wela Ethenna Karaoke Without Voice | Ajith Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 9

  • @kinkinipallebedda4699
    @kinkinipallebedda4699 8 หลายเดือนก่อน +3

    ❤️

  • @NishanJay-br9ux
    @NishanJay-br9ux ปีที่แล้ว +2

    New melody nonstop ekak dennako brother

  • @musiccityband
    @musiccityband 8 หลายเดือนก่อน +1

    මීදුමක් වෙලා එතෙන්න මා වටේ
    සීතලේට නින්දනේන රාත්‍රියේ
    මා ගමෙන් ඇවිත් හිඳිද්දි මේ නවාතැනේ
    ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
    lyrics arrange by gayan tharanga
    මීදුමක් වෙලා එතෙන්න මා වටේ
    සීතලේට නින්දනේන රාත්‍රියේ
    සේද මීදුමේ ඈත කන්ද පාමුලේ
    පෙම්වතුන්ගේ පාළු පාරෙ පා නගා ගියේ
    සිහිවේද මතකේ අපේ
    මට වාගේ ඔබටත් ලඳේ
    මීදුමක් වෙලා එතෙන්න මා වටේ
    සීතලේට නින්දනේන රාත්‍රියේ
    මා ගමෙන් ඇවිත් හිඳිද්දි මේ නවාතැනේ
    ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
    මීදුමක් වෙලා එතෙන්න මා වටේ
    සීතලේට නින්දනේන රාත්‍රියේ
    lyrics arrange by gayan tharanga
    දෑත ගෙන ඔබේ ආයෙමත් අපේ ලොවේ
    ලංව ඉන්න වාසනා ලැබේවි ජීවිතේ
    පණ වාගේ මගේ ආදරේ
    සුරකින්නේ මා නම් ලඳේ..
    මීදුමක් වෙලා එතෙන්න මා වටේ
    සීතලේට නින්දනේන රාත්‍රියේ
    මා ගමෙන් ඇවිත් හිඳිද්දි මේ නවාතැනේ
    ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
    මීදුමක් වෙලා එතෙන්න මා වටේ
    සීතලේට නින්දනේන රාත්‍රියේ

  • @santhaseanwirathna-mo8bk
    @santhaseanwirathna-mo8bk 7 หลายเดือนก่อน +2

    😍😍

  • @nipunbandara7490
    @nipunbandara7490 ปีที่แล้ว +1

    Ela mhn

  • @winnercreation1879
    @winnercreation1879 ปีที่แล้ว +1

    පුළුවන් නම් ප්‍රියන්ක රංමන්ඩලගේ නුඹට වඩා කදු lel ඇයිද සැලෙන්නේ දෙන්න

  • @nipunbandara7490
    @nipunbandara7490 ปีที่แล้ว +1

    Adarei mhn beji tawa karoke danna