හැකෙක් වගේ ගහන TDM GARIXX උබ නම් සුපිරියක් බන් 1 VS 6 මැච් එක
ฝัง
- เผยแพร่เมื่อ 13 ธ.ค. 2023
- හැකෙක් වගේ ගහන TDM GARIXX උබ නම් සුපිරියක් බන් 1 VS 6 මැච් එක
මගෙ යලුවනේ
ඔයලා ආසම කරන free fire videos බලන්න මගෙ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.
පුලුවන් තරම් ඔයාලාගේ යලුවන්ටත් එකතු වෙන්න මගේ videos වලට like කරලා comment කරලා share කරලා support එකක් දෙන්න.
එ වගෙම subscribe කරන්නත් අමතක කරන්න එපා
my friend
Join my channel to watch your favorite free fire videos.
Join as many of your friends as possible, like, comment, share and support my videos.
Also don't forget to subscribe my channel
video credit@GamingSadu
Gaming sadu fb page / freefiresadu
#gamingvideos #freefirehighlights #gameplay #freefirelive #freefirebrasil #freefireindia #freefireindia #freefiremax #freefireshorts #callofdutymobile #gamer #freefirehighlights #freefirelive #freefirebrasil #funny #freefire #fyp #foryou #funnyvideo #funnyvideo #food #fortnite #gyangaming #gta #gym #game #garenafreefire #games #gaming #gamer #gameplay #gamingvideos #freefiresrilanka #freefiresquad #gaminghighlight #gamingsadu #srilanka #srilankan #esports #fortnite #frozen #foryou
#breakingnews #b2k #b2kshorts #borntokill #bts #bgmi #trending #tiktok #mrpop #popa #mrpopstreaming #santa #santaff #santagaming - เกม
ඌ මරු හැබැයි
Tdm එකෙ එකෙක් ගැහුවම ප්ලෙයින් වෙන එකෙක් ගැහුවම හැක්😂
ඒකනම් සිරා 😑😑😑😑
Ado ekanam atta bn😂💔
ඌනම් පට්ට👀❤
❤❤
1St
ගැම්මක් ❤❤
TDM eke weddo tikak innwa na den🎉
Silva hack muge hakiyawa nice sadu😂
Acc 2k ban ne bn silvage....muge proof balanwa kiwwa😂
Double damage single Armor penetration skin ekan gahadi komath 200 payinava
Ane ithin ape aiyath ekale ohoma gahuwa
TDM ගැහුවොත් හැක් වගෙ වෙන එකෙක් ගැහුවොත් හැක් අනෙ පලයන් සදූ යන්න 😂💔
මූත් හැකෙක් වෙන්න පුලුවන්, 100% confirm නෑ තාම. Silva හැකෙක් කියලා 100%ක් confirm. උගේ account 2ක්ම hack ගහලා බෑන් වෙලා තියෙන්නේ.😅
hari bn eka thama chek karamu kiwwuwe
Ow bn ponnaya😂
❤️
❤❤
ඩන්සො ට ඩැන්සො ඩැන්සො ගානකොට හොම්බට දෙකක් අනින්න හිතෙනව 😗👍
Irisiyawa 😂
😂ai danzo ub තාත්තද 😂
@@Anjana_uditha නෑ danzo කියල ඌ දාගෙන හිටියට Naruto series එකේ character එකක් නෙ මචන් ඒක. පට්ටම ආදරෙන් බලපු series එකක නමක් ඔහොම වැරදියට pronounce කරනව දකිනකොට ඕන එකෙක් ට මල පනිනව 😙. නෑ ඉතින් ඒක සාධාරණයි මොකද Naruto වගේ වටින series බලන්නෙ නෑනෙ උබල වගේ උන් බලන්නෙ දෙවෙනි ඉනිමනෙ 😞
මාත් ඔහොම ගැහුවා පස්සෙ මට සිනි හැදුනා 😕💔
Pabba
sugar daddy😆
Wp sudda🥺🥰
❤❤
උනම් සුපිරි ♥️💯
❤❤
හැමෝම hacke😂
TDM ගැම්ම
Muta wena kawuru hari mehema gahuwoth hack
මාස්ටර් අයියගෙ ලයිව් එක්කත් ගහනවා.අම්මට සිරි.වෙන්න.ගැරික්ස්😩🤘
❤❤
Garix kiyanne try 2 kill ne
Mu ithin uge guild eke unwanm udata ganne
Master ge live ake gehuwanam muta duwanna wenne
ඔය Ump එක Duble Damage ඒකයි ඔය 200 ඒවා😅
Uba danna pamkak na bn 😂wolfra dala hinda 200 kali yanne 😂
@@pakayahuththa1731 😂අනෙ ballo wolfra එකෙන් ඔච්චර බැ බන්
@@sltechbro72 duble bameg unata wolfra naththan ochchara yanna bijji 😂uba game ekata aluthda😂
Tdm kiyanne agamak thama😊😅😅😅😅❤❤❤
එ අපෙ ump ඩැමෙජ් 200ක් නැනෙ
Silva හැක් මූ nice.....අනෙ උබ කෙලපම් සදූවො💔😂😂😂
Acc 2k ban neda silwage😂...mugeth proof balanawa kiwwane
@@sehathfernandonith akem sellam karanawa anna Silva chubby ge live ake
@@anjana6207 thawath acc ekak wenna athi😅...garena official site eke silvage parana iD 2k gahala balapn reason ekkama thiyenawa ban wenna
Tdm eke ekek gahuwoth uge patta playing wena ekek gahuwoth hacklu ane palayan hutto yanna okata thiyenne kollek gemak gahala udata enawata irisiyawa 😂
Proof නැතුව මොකුත් කියන්නේ නෑනේ බන්
Ahamad ta හැකා කිවුවෙ නැ හැබැයි
Ethakota ubala kiyanne silvage gahillai muge ekai samana nadda
@@gamingzero8945 මූත් හැකෙක් වෙන්න පුලුවන්, 100% confirm නෑ තාම. Silva හැකෙක් කියලා 100%ක් confirm. උගේ account 2ක්ම hack ගහලා බෑන් වෙලා තියෙන්නේ.😅
@@gamingzero8945එක සමානයි ඒත් මුගේ acc 2 ක් බෑන්න් වෙලා නෑනේ 😂😅
මේක කවද Live එකේ ද ගියේ 😒
iye
TDM eke un hack gahanna pissuda hack wage plying witharayi 😂
සදුවත් නිකන් මහින්ද වගෙ යුද්දය කලෙ හොදට ගසා කැව යුද්දය නැවැත්තුවෙත් නැ නවත්ට්ගනව වගෙ රග පෑව 😂😂😂 ලංකව නෙ බන් මෙක
මාස්ටර්ගෙ ලයිව් එකෙත් ඕපන්.යනව වැඩී.ගැරික්ස්.ඒත් ගහන්නෙ.අම්මට සිරි වෙන්න
Ump aken 200 giye😂😂
Mathakada ara darling kiyana kella ekith uda balagena yanne danna un dannwa GARIXX karayath ehema gahanne sadu hackku pom karala hack eka mattu unama apith hackku pom kara kiyanne 😂😅