Mata Kiyanna Aida Oba Noawe Karaoke (Without Voice) මට කියන්න ඇයිද ඔබ නොආවේ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 29

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 10 หลายเดือนก่อน +2

    යාලුවනේ මේ ගායකයගෙම සිංදුවක් තියෙනවා ඉස්සර දවසේ තිස්සෙම හමු වූ හරිම ලස්සන ගීතයක්. පුලුවන්නම් ඒ සිංදුව දෙන්න ගොඩක් ස්තුතියි. ජයවේවා..❤❤

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว

    සුපිරි කැරොකෙ හැමදාමත් Hornybirid කැරොකෙ චැනල් එකෙන් විතරමයි

  • @samanthakatuwanasamantha5438
    @samanthakatuwanasamantha5438 2 หลายเดือนก่อน

    සමන් ඉන්දිකගේ සින්දු ටිකක් දාන්න මේකනම් සුපිරි

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว +1

    මට කියන්න ඇයිද ඔබ නොආවේ
    මට පාලුයි ප්‍රිය සාදේ
    මම ගයන්නෙ ඔබට ලීව්ව ගීතේ
    ඇයි නාවේ මගේ සොඳුරියේ...//
    ඔබ ගැන මාගේ සෙනේහේ
    හද පතුලේම හැංගිලා
    ඔබ දැන් මායාව වාගේ
    මට පිටුපාල යන්නෙපා
    ඔය සුදු මූනේ
    මල් මද හාසේ
    මගෙ මතකේ තිබේ සදා
    රෑ යාමයේ
    ප්‍රිය සාදයේ
    මගෙ දෑත ගන්න ඔබ ඇවිත් නැතේ
    මට කියන්න ඇයිද ඔබ නොආවේ
    මට පාලුයි ප්‍රිය සාදේ
    මම ගයන්නෙ ඔබට ලීව්ව ගීතේ
    ඇයි නාවේ මගේ සොඳුරියේ
    උන්නොත් දෑතේ බැඳීලා
    ඔබ මගෙ ගාව හිනැහිලා
    ලතැවුල් යාවී නිවීලා
    සැනසුම ඒවී ලංවෙලා
    ඔබ නැති සාදේ
    අඳුරුයි වාගේ
    හිත තනි වී මුලා වෙලා
    සඳ සීතලේ
    මල් මාවතේ
    ලංවීල යන්න එන්නකෝ ලඳේ
    මට කියන්න ඇයිද ඔබ නොආවේ
    මට පාලුයි ප්‍රිය සාදේ
    මම ගයන්නෙ ඔබට ලීව්ව ගීතේ
    ඇයි නාවේ මගේ සොඳුරියේ...//
    ඇයි නාවේ මගේ සොඳුරියේ
    ඇයි නාවේ.....
    මගේ සොඳුරියේ

  • @prasathmanjula3593
    @prasathmanjula3593 ปีที่แล้ว

    නියමයි

  • @sankaperera2481
    @sankaperera2481 ปีที่แล้ว

    සුපිරි ඇ...👍

  • @asankarath
    @asankarath ปีที่แล้ว

    නියමෙටම තියෙනවා.......ස්තුතියි

  • @dilshansoyza1327
    @dilshansoyza1327 ปีที่แล้ว

    Niyama track ek❤❤❤.

  • @nishshankadisanayake6431
    @nishshankadisanayake6431 ปีที่แล้ว

    තව එවන්න සහෝ

  • @kasunharshana4144
    @kasunharshana4144 ปีที่แล้ว

    ප්‍රෙඩී සිල්ව මහත්තයගෙ ටිකිරි කිරිල්ලියො සිංදුවෙ කැරකො එකක් දෙන්නකො පුලුවන්නම්❤

    • @kasunharshana4144
      @kasunharshana4144 ปีที่แล้ว

      සහෝදරයා මන් ඉල්ලපු කැරකො එක දෙන්නකො පුලුවන්නම්.ටිකිරි කිරිල්ලියො සිංදුවෙ❤

  • @kasunharshana4144
    @kasunharshana4144 ปีที่แล้ว

    නියමයිනේ❤

  • @sanjeewamuthumala1363
    @sanjeewamuthumala1363 ปีที่แล้ว

    නියමයිනේ 👍❤️

  • @sujithdesilva7446
    @sujithdesilva7446 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤music ela ,, jayawewa !

  • @amithsampath367
    @amithsampath367 ปีที่แล้ว

    සුපිරි බ්‍රෝ..☝️❤️❤️

  • @dineshchamara5112
    @dineshchamara5112 ปีที่แล้ว

    Supiri brother ❤❤

  • @nishanthajayasinghe1588
    @nishanthajayasinghe1588 ปีที่แล้ว

    Lassana gammane denna barida

  • @rushennethmika8921
    @rushennethmika8921 ปีที่แล้ว

    Thanks aiye

  • @kasunharshana4144
    @kasunharshana4144 ปีที่แล้ว

    වජිර සදරුවන්ගෙ තේරෙයි මතු දිනෙක සිංදුව දෙන්නකො

  • @sanjeewamuthumala1363
    @sanjeewamuthumala1363 ปีที่แล้ว

    ගුවන් ගමන් ඉතිහායේ දෙන්න පුළුවන්ද 🙏 (ඇන්ටන් ජෝන්ස් )

  • @kalanapramod867
    @kalanapramod867 ปีที่แล้ว

    අයියේ ගයන්තගෙ සුදු පාට මල් වැටුන රතුපාට මල් ගවුම ඕනෙ....!

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว

      eke live gahapu colity sinduwak nahane hoyaganna

    • @kalanapramod867
      @kalanapramod867 ปีที่แล้ว

      Hmmm

    • @kalanapramod867
      @kalanapramod867 ปีที่แล้ว

      Eaka denna puluwannam hodai

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว

      @@kalanapramod867 sinduwak hoyala denna hadala dennam.youtube eke thiyena ewa colity na

  • @rathnayakarathnayaka1465
    @rathnayakarathnayaka1465 9 หลายเดือนก่อน

    Obamata taruwaki

  • @dushanasanka9707
    @dushanasanka9707 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @kalanapramod867
    @kalanapramod867 ปีที่แล้ว

    🥰🥰🥰

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 ปีที่แล้ว

    Mulu hadawathema randunu gayana shilpiyek. Wides gathawa inna api asawen caroke practice karanawa. Obage chanel eka sub. Karamin ewa rasa windinawa. Me sinduwa kawadath delete karanna epa soyura. Sthuthiy 🥰🥰