ජීවිතයට අභිධර්මය 21 | Jeweethayata Abhidharmaya 21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 7

  • @maadavipramila5085
    @maadavipramila5085 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!
    ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌පින්වත් අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!!
    ‌ සාදු සාදු සාදු !!!
    ‌නමෝ බුද්ධාය !!!
    ‌තෙරුවන් සරණයි. !!!!
    ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 4 หลายเดือนก่อน

    So good ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thank

  • @sujeewapradeep6586
    @sujeewapradeep6586 5 ปีที่แล้ว

    පුලුවම් වෙලාවට මම මෙ වැඩසටහන බලනවා ඇත්තටම ගොඩාක් වැදගත්

  • @nandaniemunindradasa5387
    @nandaniemunindradasa5387 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu.

    • @dularichamodi6758
      @dularichamodi6758 3 ปีที่แล้ว

      ජීවිතයට අභිධර්මය වැඩසටහනේ 22 ඉදන් බලන්නෙ කොහොමද

  • @dhilrukperera3985
    @dhilrukperera3985 2 ปีที่แล้ว

    th-cam.com/video/7zV98pWodXY/w-d-xo.html පට්ඨාන දේශනා

  • @funkyboyz1344
    @funkyboyz1344 3 ปีที่แล้ว

    මේ ලින්ක් එකේ තියෙන ප්ලේ ලිස්ට් එක බලන්න
    ඔක්කොම තියෙනවා!!
    th-cam.com/play/PLE2cDF_-Sy_WhCh1eT-YUM22FiahZl7sT.html