ලැවරිය නම් මෙන්න හිතුනු ගමන් හදලා කන්න සුපිරිම ක්‍රමයක් වට්ටිත් එපා කෙසෙල් කොලත් එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 30

  • @nuvaramanike
    @nuvaramanike 20 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ කවදත් අලුත් දෙයක් අපිට ගෙන එන්නේ ගොඩක් ස්තූති මේ වගේ දේවල්.ගොඩක් වටිනවා.

  • @RenukaSrimalie
    @RenukaSrimalie วันที่ผ่านมา +4

    ලේසියි පහසුයි ඉතින් චෙෆ් ට බොහොම ස්තුති

  • @manelhenake9522
    @manelhenake9522 23 ชั่วโมงที่ผ่านมา

    හරිම.ලේසි ක්‍රමයක්.බොහොම.ස්තුතියි .🌹🙏

  • @leelaperera1700
    @leelaperera1700 วันที่ผ่านมา +2

    වෙනස් අත්දැකීමක්. ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි.

  • @sigithisigithi
    @sigithisigithi วันที่ผ่านมา +2

    ගොඩක්ම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ඒකනම් හදලම බලන්න ඕන

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 2 วันที่ผ่านมา +2

    ශා.. ඒක නම් සුපිරි ❤. ලැවරියා හදන්න ඉදිආප්ප වට්ටි නෑ කිය කිය ඉන්න ඕන්නෑ දැන් . ලේසියෙන් හදාගන්න පුලුවන් . ගොඩක් ස්තුතියි චෙෆ් හැමදාම වගේ අලුත් රෙසිපි කියලා දෙනවට ❤

  • @ChithraSamarasainghe-hq3dm
    @ChithraSamarasainghe-hq3dm วันที่ผ่านมา +1

    හරිම අගෙයි ..ඒ ලැවරියා ..ස්තූතියි පාලිත මහත්තයාට ගොඩාක්ම ..........

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 2 วันที่ผ่านมา +2

    නියමයි ලැවරිය . පහසුවෙන් හදන්නත් පුලුවන්. ස්තුතියි ඔබට.

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 23 ชั่วโมงที่ผ่านมา +1

    චෙක්ට බොහොම ස්තූතියි

  • @schelm16
    @schelm16 วันที่ผ่านมา +1

    Superb! Thank-you!! Definitely try this one 😋 😋

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 23 ชั่วโมงที่ผ่านมา

    Niyamai api cyprus

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu วันที่ผ่านมา +1

    Wow නියමයිනේ රසවත් කෑමක් ❤❤❤

  • @Janaki123-q1k
    @Janaki123-q1k วันที่ผ่านมา +1

    Lesi pahasu Dewal oyage Chanel eken vitharai ❤

  • @RandimaBasnayaka
    @RandimaBasnayaka วันที่ผ่านมา +1

    මට හරිම වටිනවා.❤

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබතුමාට

  • @devamanikwt7255
    @devamanikwt7255 วันที่ผ่านมา

    හරි ෂෝක්. ඇත්තටම හොදයි පහසුයි

  • @ShamilaJayasinhe
    @ShamilaJayasinhe 2 วันที่ผ่านมา +1

    Niyamai

  • @nelkaperera1093
    @nelkaperera1093 17 ชั่วโมงที่ผ่านมา +1

    👌👌👌👌♥️♥️♥️♥️🙏🙏♥️

  • @deepajayalath
    @deepajayalath วันที่ผ่านมา +2

    ඉතින් ඉදි අප්ප තට්ටු අැතුල් පැත්තට ඔහොම මිරිකලා හදන්න පුලුවන් එක හරිම ලෙසියි.එක පාර 5ක් හදන්න පුලුවන්

  • @GayesaMadumini-ix6do
    @GayesaMadumini-ix6do วันที่ผ่านมา +1

    Thamba gaththa pan piti kohomada idiappa piti une

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 2 วันที่ผ่านมา +2

    👌👌👌👌

  • @premalatha3705
    @premalatha3705 22 ชั่วโมงที่ผ่านมา

    Ada ne muna dakke😊

  • @KenuthaDilmitha-td3eq
    @KenuthaDilmitha-td3eq วันที่ผ่านมา +2

    🌹🌹

  • @SudarshiAbeysinghe
    @SudarshiAbeysinghe วันที่ผ่านมา

    Thanks

  • @rohiniadikaram6504
    @rohiniadikaram6504 วันที่ผ่านมา

  • @DhchfkgjfXbcbxhf
    @DhchfkgjfXbcbxhf วันที่ผ่านมา +1

    මත් තම්බන්නේ ඔහොම

  • @fathmathahmed390
    @fathmathahmed390 2 วันที่ผ่านมา +1

    Poddak himin himin weda karann aneee moko oyatharam ikman karnne😂

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  วันที่ผ่านมา +6

      මම එහෙම කරන්නේ ඉක්මනින් ඉක්මනින් කරලා පෙන්නන්නෙ ඔයාලගේ මොබයිල් ඩේටා ටික ඉතුරු කරන්න පුළුවන් නේද කියලා

    • @fathmathahmed390
      @fathmathahmed390 วันที่ผ่านมา

      @SLHEALTHYFOOD ok😍

  • @kumarikd9142
    @kumarikd9142 17 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤