Talks With Bandu - Jayani Senanayake & Piumi Botheju | EP 19 | 2020-12-13

แชร์
ฝัง

ความคิดเห็น • 93

  • @bandarajayasiri8271
    @bandarajayasiri8271 4 ปีที่แล้ว +6

    නියමයි නියමයි..ආසාවෙන් බලන සුන්දර වැඩසටහනක්. බන්දු මහතා ඇතුලු ශිල්පිනියන් දෙපලට අපගේ ආදරය. ස්තුතියි හිරැ ජයවේවා.

  • @sithumgamage3643
    @sithumgamage3643 4 ปีที่แล้ว +18

    ජයනී මම ආසම නිලියක්...

  • @dr.nirmaldabare
    @dr.nirmaldabare 4 ปีที่แล้ว +18

    මොකද මේ කතාකරන සද්දේ අයින් කරන්නේ?
    එතකොට කොහොමද දන්නේ මොනවද කිව්වේ කියලා, එක්කෝ ඒ කෑලි කපලා අයින් කරලා දාන්න ඕනේ.
    මොකක්ද මේ කරන පිස්සු වැඩේ

    • @madukumari1764
      @madukumari1764 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම මෙියා මෙි පැද්දි පැද්දී මොනවා කියනවාද අපිට බනිනවාද කවුද දන්නේ

    • @dr.nirmaldabare
      @dr.nirmaldabare 4 ปีที่แล้ว

      @@madukumari1764 ඒකනේ කියන්නේ.

    • @madukumari1764
      @madukumari1764 4 ปีที่แล้ว +1

      @@dr.nirmaldabare 😁😁😁😙

    • @malindasilva5547
      @malindasilva5547 4 ปีที่แล้ว

      Copy right rules

    • @dr.nirmaldabare
      @dr.nirmaldabare 4 ปีที่แล้ว

      @@malindasilva5547 මාර Copyright rules නේ මල්ලියෝ 🤪😖😟

  • @thanushkachanuka7767
    @thanushkachanuka7767 3 ปีที่แล้ว +3

    පිස්සු වැටෙනවා පට්ටයි ...පැයක් මදි වගේ 😜😜😜❤❤❤❤

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 ปีที่แล้ว

    ජයනි අක්කි ඔයාට මං ගොඩාක් ආදරෙයි මාරම විදියට ඔයාට ඔයාගේ කටහඩට ගොඩාක් ආදරෙයි මෙච්චර මං ආදරේ කරන ජයනි අක්කි අනුරාධපුර උපන් ගම කියලා දැන ගත්තේ අද තමයි මං මාත් අනුරාදපුරෙ කහටගස්දිගිලිය කින ගමේ ඇත්තටම ගොඩාක් ආඩම්බරයි ඔයා අපිට කිට්ටුයි වගේ නිලියක් කියලා දැනුන් නැත්තේ අපි එකම පලාතේ නිසා වෙන් නැති ඔයාට දීර්ගායුෂ පතනවා අක්කි පිවුමි අක්කි ඔයාටත් සුබපතනවා ඔයාලා දෙන්නටම දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 4 ปีที่แล้ว +5

    සද්දෙ නෑනෙ බලන්න එපාවෙනවා .....මම කුවෙට් ඉදල හැමදාම බලන වැඩසටහනක්

  • @maleeperera9055
    @maleeperera9055 4 ปีที่แล้ว +1

    I really like your program Mr. Samarasinghe. Go forward. Best of luck.

  • @dinethravindu2367
    @dinethravindu2367 3 ปีที่แล้ว +1

    මොන රෙද්දක්ද mute karala youtube dhanne pissu hu....annala

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +1

    බං,,දූ 💜💜💜💜ආදරෙයී ගොඩක්

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว

    නියමයි නියමයි ගොඩක් ලස්සනයි ❤️❤️❤️💕💕💕👍👍 සියලු දෙනාටම බුදු සරනයි 💪💪💪🎶🎶

  • @nilminikumari9012
    @nilminikumari9012 4 ปีที่แล้ว

    හැමදාම බලන වැඩ සටහනක් කුවේට් වල ඉදන්

  • @ranaranatunga9430
    @ranaranatunga9430 4 ปีที่แล้ว

    Bandu ayiya niyamai supirima supiri asa karana dennek awilla innawa oya aluluwa hamotama siyalu dewiyange pihitai araksawai jayawewa hamadamat adareiiìiiiiiii parissamin inna mama saudiwala Ranatunga

  • @ventnarada5896
    @ventnarada5896 2 ปีที่แล้ว +1

    අපි හිතුවේ අනුරාධපුරේ ඇලයාපත්තුවේ කියලා

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 ปีที่แล้ว

    පැයක් මදි බංදු අයියේ

  • @chandralathachandralatha1731
    @chandralathachandralatha1731 4 ปีที่แล้ว +1

    නියමයිනේ 👍

  • @mpdesoisa5062
    @mpdesoisa5062 4 ปีที่แล้ว +6

    මොකද අනේ ඇහෙන්නේ නැත්තේ

  • @premrajakaruna9634
    @premrajakaruna9634 4 ปีที่แล้ว

    මේ වැඩසටහන mute කරන්නේ ඇයි.. utube එකෙන් බලන අපිට එප වෙනවනේ...
    හිරු එහෙම කරන්න එපා..

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 4 ปีที่แล้ว

    Ape school akata awe piumi akka marama hodai mara jolly. ❤❤❤

  • @anoma1245
    @anoma1245 4 ปีที่แล้ว +3

    ඇයි අනේ සද්දයක් නෑ එක අයින් කරන්න එපා අපි ආසාවෙන් බලන්නේ සවුදියේ ඉදන්

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 4 ปีที่แล้ว

    ලස්සනයි ගොඩාක් 💕💕💕

  • @sujeewatissera639
    @sujeewatissera639 4 ปีที่แล้ว +7

    ගොබ්බ විදියට හඩ කපලා මේ ආසාවෙන් බලන වැඩ සටහන එපා කරවන්න එපා කරුනා කරලා. ඔයට වඩා තාක්ෂණික ක්‍රම වේදයක් භාවිත කරන්න වැඩසටහනේ අනන්‍යතාවය සහ copyright එක සුරක්ෂිත කරන්න.

  • @kusumkumari8659
    @kusumkumari8659 2 ปีที่แล้ว

    Lassanayigodaak odatumaage vadasatahan.

  • @sujathat.s6869
    @sujathat.s6869 4 ปีที่แล้ว

    godak lassanai asawen baluwa ...

  • @lahirusadaruwan4873
    @lahirusadaruwan4873 4 ปีที่แล้ว

    සුපිරි bandu aiyeeeee

  • @pandulajayathilake521
    @pandulajayathilake521 4 ปีที่แล้ว

    Sounds great?????

  • @ubsampath9651
    @ubsampath9651 4 ปีที่แล้ว +2

    Piyumi akki ❤️❤️❤️

  • @seethamalkanthi6083
    @seethamalkanthi6083 4 ปีที่แล้ว +1

    මොකද මේ සද්ද නැත්තෙ

  • @upaliwijesiri5272
    @upaliwijesiri5272 4 ปีที่แล้ว +5

    සද්දෙ කපල තියෙන්නෙ ඒවා වැඩිහිටියන්ට පමනක් ඒවද?

  • @prasannadharmapriya6883
    @prasannadharmapriya6883 4 ปีที่แล้ว

    මේ මගුලෙ sound නැ යකෝ

  • @sardhaabeysinghe392
    @sardhaabeysinghe392 4 ปีที่แล้ว +2

    Ganiye thamunwa hadunwa dun nalikawa kiyanna madikak una kiyanne patta ......

  • @surajjeewantha2331
    @surajjeewantha2331 4 ปีที่แล้ว

    Ammooo piyumi dena athal eka🤭🤭🤭❤️❤️❤️

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +8

    හැම නළු බට්ටයි,නලල් බට්ටයිම ගෙන්නනව,හැබයි ලංකාවෙ ජනප්‍රියම නළුව රංජන් රාමනායක තාම ගෙනාවෙ නැහැ ,බන්දුව පුදුම තරහක් තියෙන්නේ රංජන් රාමනායක එක්ක .

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 4 ปีที่แล้ว +1

      Neha ranjan hiru1 akka tharahai.

    • @sportsc6211
      @sportsc6211 4 ปีที่แล้ว +1

      රංජන් හිරු එකටයි දෙරණටයි යන්නෑ

    • @shenushancooray3407
      @shenushancooray3407 2 ปีที่แล้ว

      ඇත්ත කතාව

  • @nihalmendis5921
    @nihalmendis5921 4 ปีที่แล้ว

    BANDU KIYANNE SEVALAYAKUTA KIYANA THAVATH NAMAK

  • @mika111mika8
    @mika111mika8 4 ปีที่แล้ว

    Godak'lassanai'dennagema'ragapem'supiri'jayawewa'budu'saranai'

  • @nipunilakmali4464
    @nipunilakmali4464 4 ปีที่แล้ว +1

    Piyumi akkage konde kalu unanam thawat lassanai

  • @silvapremawate4419
    @silvapremawate4419 4 ปีที่แล้ว +1

    බුදුසරණයි ♥🌹♥

  • @aemegatv6327
    @aemegatv6327 4 ปีที่แล้ว

    Copyright වදී කියලා Sounds අයින් කරලා තියෙන්නේ.....කුණු ලෝභ #$%@

  • @liyanagedon9748
    @liyanagedon9748 4 ปีที่แล้ว

    Good

  • @freecell9955
    @freecell9955 4 ปีที่แล้ว

    Lassanai ❤️❤️❤️❤️💟💟💖💖💖💖💖💖💖💗💗💗💗💗💓💓💓💓💓💓💟💟💟💟💞💞💞💞💞

  • @ajanthaadikari6160
    @ajanthaadikari6160 4 ปีที่แล้ว +1

    Bandu ගාමිණි විජය ජෝති .මෙ අය ඉතා
    හොඳ චරිත . එත් මෙ වැඩසටහන සහ
    දෙසපාලනය කිරිමෙන් චොරවෙලා බලු
    උනා වගෙ . පිස්සු නෙ

  • @shanhiru2034
    @shanhiru2034 4 ปีที่แล้ว

    Super

  • @champikapriyadarshani5193
    @champikapriyadarshani5193 4 ปีที่แล้ว

    Lassanae

  • @kantikanta9705
    @kantikanta9705 4 ปีที่แล้ว

    අ යි යේ, මම, අසාවෙන් බලන, ද්‍රමා එකක්, හරි ලස්සනයි මම මොරටුව ඉ දි රි වැ ඩ ව ල ට ඕමාන් බුදුසරණයි

  • @nillakodikar8383
    @nillakodikar8383 4 ปีที่แล้ว

    Mama me dawaswala bogoda Saunders balanawa aka jayan ragapanawa godak hodae mama adaraya karana kanak oya .Ma dawaswala paressamata Wada karanna budusaranae

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ปีที่แล้ว +1

    ❤️❤️

  • @kapliakuwan4893
    @kapliakuwan4893 4 ปีที่แล้ว

    සද්දේ මොකක්ද නැත්තේ හිරු ☀️ අසනීපද

  • @optimumenglishbysahasathth3192
    @optimumenglishbysahasathth3192 4 ปีที่แล้ว

    හරියට ම ඉංග්‍රීසි ඉගෙනගන්න අප හා එක්වන්න

  • @TS-vp7ji
    @TS-vp7ji 4 ปีที่แล้ว +1

    ගන්නකො ලස්සනයි ඇයි සද්දේ නැතුව තියේන්නේ මුල හැම ඉරිදාවකම් අනිවාර්යයෙන් බලනවා

  • @jayanthakamani3833
    @jayanthakamani3833 4 ปีที่แล้ว

    දැන් මේ චැනල් වල යන්නෙ මල විකාර නලු නිලියන්ට පමනක් වෙන් ඌ චැනල් එකක් මීට වඩා හොද නැද්ද ඩොක්ටොර් කෙනෙක් ගෙන්වලා අද අපෙ මිනිසුන්ගෙ ඩලෙඩ වෙනුවෙන් කට්ගා කලානම්

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 4 ปีที่แล้ว

    සාදාචාර සම්පන්න මාධ්‍ය මේකෙ සමහර දේවල් මියුට් කරල...රිප් අපි

  • @sandysandy6727
    @sandysandy6727 4 ปีที่แล้ว

    කෝ බන් සද්දේ

  • @priyadarshanisaroja4371
    @priyadarshanisaroja4371 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @s.priyankara534
    @s.priyankara534 4 ปีที่แล้ว +5

    දානවා නම් හරියට දාපන්.. නැත්නම් නොදා හිටපන්.. ගොබ්බ හිරු..

  • @canthydvs8170
    @canthydvs8170 4 ปีที่แล้ว

    Badu ada rattaran walin palandala wage hamoma pili gannawa b s

  • @kuku8336
    @kuku8336 3 ปีที่แล้ว

    Apo apahu genna apa mei denna.

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 4 ปีที่แล้ว +1

    මෙින මගුලක්ද කියන දෙවල් ඇහෙන්නේ නැ යකෝ

  • @mpdesoisa5062
    @mpdesoisa5062 4 ปีที่แล้ว +2

    මීනා කුමරිත් ගෙන්න

  • @sanjayanalin9220
    @sanjayanalin9220 4 ปีที่แล้ว

    Anee ahenne na.mon mafulakada.lassnata tiyana wdasathana kanaw mun.bandu serge progam eka kanna epa plzz🙇🙇

  • @capcap1532
    @capcap1532 4 ปีที่แล้ว

    Banduwo oyath chatar wenawa me weden.sadde ne me mgule

  • @nirmalagagani4253
    @nirmalagagani4253 4 ปีที่แล้ว +1

    මේ මගුල සදේ නැ මුල කතා කරනකොට 😛😛😛😛😛😛

  • @amilanuwan6821
    @amilanuwan6821 4 ปีที่แล้ว

    මොන හරකාද මේක කපලා දාන්නේ😠😈😠

  • @flipw6569
    @flipw6569 4 ปีที่แล้ว +1

    Appa hoppers

  • @indu7347
    @indu7347 4 ปีที่แล้ว +2

    ගොලුද යකෝ මොන මගුලක්ද.

  • @sportsc6211
    @sportsc6211 4 ปีที่แล้ว +2

    මොන හුත්තක්ද සද්දෙ නැත්තෙ

  • @පුතාටබුදුසරණයි
    @පුතාටබුදුසරණයි 4 ปีที่แล้ว

    කෝ යකෝ සද්දේ

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 4 ปีที่แล้ว

    😀😀😀😀😃😃😃👋👋👋👋💕💕💖💖👍👍

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว

    💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩කියන කිසිම මගුලක් ඇහෙන්නෙ නැහැ ,ඇහෙන එකක් දාපන්කො.මොන හු..........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihanhansaka4123
    @gihanhansaka4123 4 ปีที่แล้ว +1

    කෝ ප.. ස වූ න් ඩී

  • @charithalakmali3404
    @charithalakmali3404 4 ปีที่แล้ว

    mt nm poddk wat bandu ge moda joke walata hina yanne na

  • @healthtipsenglish9688
    @healthtipsenglish9688 4 ปีที่แล้ว

    Gobba hiru neh.... mekenuth kiyak hari hamba krgnna dagalnne

  • @ramadhu2521
    @ramadhu2521 3 ปีที่แล้ว

    🤣🤣🤣🤣😁😁😁😁

  • @unicornerainbow7642
    @unicornerainbow7642 4 ปีที่แล้ว

    මේ බුරැවා බන්දු මේකිසිම තේරැමක් නැති දේවල් මේ කරන්නේ වටිනා කාලයෙන් හිරැ තේරැමක් ඇති දෙයක් කරන්න හරියමන් නිවේදකයෙක් යොදලා

    • @srilangka222
      @srilangka222 4 ปีที่แล้ว

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽👍🏾👌👌👌👌🙏🏽👌🌺🌺🌺🌺💐💐💐💐💐👀👀👀👀🌺🌺🌺🌺

  • @sagarikarathnayaka5370
    @sagarikarathnayaka5370 4 ปีที่แล้ว

    Super

  • @NokiaNokia-ss5wb
    @NokiaNokia-ss5wb 4 ปีที่แล้ว

    ♥️♥️

  • @divansilva9543
    @divansilva9543 4 ปีที่แล้ว

    කෝ බන් සද්දේ

  • @chadiyapa6661
    @chadiyapa6661 4 ปีที่แล้ว

    Beautiful