අනුර ජනාධිපති මන්දිරය පාර ළඟ ගේට්ටු ඇරලා-අම්මට සිරි මෙන්න අපිට තියෙන නිදහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 134

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 วันที่ผ่านมา +36

    මාලිමාවට ජය රටට ජය ❤❤❤❤

  • @matildaranjani3946
    @matildaranjani3946 2 วันที่ผ่านมา +19

    ජනාධිපති තුමා wa සියලුම දෙවියන් ආරක්ෂා වේවා .දළදා හාමුදුරුවන් වහන්සේ ge පිහිට ලැබේවා ❤❤❤🎉🎉🎉 ..

  • @SynergyTechnology-n2w
    @SynergyTechnology-n2w 2 วันที่ผ่านมา +14

    ලාල් උබගේ සිමාව ඉක්මවා යනවා.... උබ කියන විදිහට පොටෝ ගහන්න බෑ ජනාධිපති මන්දිරේ ළග... ආරක්ෂක අංශ ඉන්නේ ඒවා ආරක්ෂා කරන්න..... උබ කොහෙවත් නැති පවර් එකක් අරන් දගලනවා 😡

    • @TalkwithLal
      @TalkwithLal  วันที่ผ่านมา +1

      අපි ලෝකෙ තියෙන රටවල් වල ජනාධිපති මන්දිරය ඉස්සරහ පින්තූර අරන් තියෙනවා

    • @RenukaHerath-rp1tv
      @RenukaHerath-rp1tv วันที่ผ่านมา +1

      Lal ponnaya,oya gani keyana de tikak ahapan

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 วันที่ผ่านมา

      ​@@RenukaHerath-rp1tv🤣🤣🤣😄👍❤

    • @darshanimalalanayake2572
      @darshanimalalanayake2572 11 ชั่วโมงที่ผ่านมา +1

      එකපාරම වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන් .තාම මේ රට ආකල්පය අතින් වෙනස් වෙලා නෑ .හිමිහිට වෙනස් වෙයි

  • @User29438
    @User29438 2 วันที่ผ่านมา +12

    ලාල් මේක ජනාධිපති අනුර සහෝදරයට හෝ පක්ෂයෙ කෙනෙකුට කියන්න පුලුවන් නම් විදේශ වල වැඩ කරන ලාංකික අය ඩොලර් ලංකා ආන්ඩුවට එවන්න ක්‍රමයක් හදල දෙන්න ලු නය ගෙවන්න එවන්න ලෑස්ති ගොඩක් අය ලංකාවේ අපිත් ඒකට සල්ලි දාන්න කැමති ඒ ගැන ජේවීපී npp පාලන අධිකාරිය දැනුවත් කරන්න පුලුවන් නම් 🙏

  • @nishanthasarathchandra435
    @nishanthasarathchandra435 2 วันที่ผ่านมา +11

    මොනවා කලත් ආරක්ෂාව එකට නැත්නම් චන්දෙ දීපු මිනිස්සුන්ට අන්තිමට ප්‍රශ්න අනුර කුමාර සහෝදරයගෙ ආරක්ෂාව අංක 1

  • @somaSoma-o1u
    @somaSoma-o1u 2 วันที่ผ่านมา +12

    ජයවේවා.. ජනපති. තුමාට. කුබියකුට. ව ත්. යන්න දෙන්නේ. නැති.. ජනපති. මන්දිරය. දැන්. දොර. ඇරලා.. සතුටුයි.. 🙏🙏🙏

  • @kamalmuthukuda6831
    @kamalmuthukuda6831 2 วันที่ผ่านมา +31

    ලාල් අයියේ ....ජනාධිපති තුමාගේ ආරක්ෂාව ගැන ටිකක් උනන්දු කරන්න ..ඔයාට පුළුවන් ඒක ..හැමෝම දැනුවත් කරන්න

    • @infinityOne-ye2mj
      @infinityOne-ye2mj วันที่ผ่านมา

      තව ටික දවසකින් වහනවා 😂😂😂

    • @janpur1417
      @janpur1417 วันที่ผ่านมา

      @@infinityOne-ye2mj PUN-NAKU KADA..

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 2 วันที่ผ่านมา +15

    ලාලංගේ අළුත්ම විනෝදේ "කොන්ඩ බෑන්ඩ් පොෂ් නෝනෙ" 😢 කලක් ජීන්, පස්සෙ නූර් දැං ඒ අය පේන්නවත් නෑ...

    • @TalkwithLal
      @TalkwithLal  2 วันที่ผ่านมา +4

      ඒ අයගේ දේශපාලනය වෙනස් නූර් සහෝදරිය පෙරටුගාමී ජීන් නාමල් රාජපක්ෂට සපෝට් කරේ

  • @rangebandara2596
    @rangebandara2596 วันที่ผ่านมา +7

    ජනාධිපතිතුමනී කවුරු මොනා කිව්වත් ඔබගේ ආරක්ෂාව රටට අත්‍යාවශෂ්‍යයි. ඒ නිසා වෙඩි නොවදින රථයක් පාවිච්චි කරන්න

  • @JP19455
    @JP19455 2 วันที่ผ่านมา +7

    කෝ අක්කා ඔයාගේ වලවා හැංගුන වැවේ හොර ගෙඩියා..?😅🤣😁

  • @azurecloudadvocate1244
    @azurecloudadvocate1244 วันที่ผ่านมา +6

    ලාල් , සුදා කියන්නේ ලංකාවේ TH-camr වසංගත දෙකක් , කිසිම මාධ්‍ය සදාචාරයක් දන්නේ නෑ මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය ගැන කිසිම සැලකීමක් නෑ … අළුත් ආණ්ඩුවෙන් මේ ඉන්න TH-cam කාරයෝ රොත්තටම හරියට මේ දේවල් උගන්නලා license එකක් දුන්නොත් හොඳයි

    • @apppappp5227
      @apppappp5227 6 ชั่วโมงที่ผ่านมา

      Sahathika aththa ..mundanna gulappu una miharsk dannak vinayak .nahe kathakaranna danna na

  • @ilangakoonmediaacadamy..9251
    @ilangakoonmediaacadamy..9251 2 วันที่ผ่านมา +7

    වෙන්න ඕනි දේ හොදින් සිදුවෙනවා.. මේ රෑත් අලි එන ගම් තියනවා.. මේ ආරක්ෂකයෝ යවන්න ඒ ගම් වලට

  • @nawamaha8117
    @nawamaha8117 วันที่ผ่านมา +4

    ලාල් අය්යා ඔයාට පුළුවන් නම් දමිළ බාෂාවෙනුත් පැහැදිලි කරන්න බලන්නකෝ 👌☝️වටිනා වැඩක් ඔයා කරන්නේ.. මොකද අපේ කදුකර ජනතාවගේ වෙනසක් බලාපොරොත්තු වෙනවා.. මොකද ඔවුන් දැනුවත් මදි ඒකයි plz.☝️☝️☝️🙏

  • @ilangakoonmediaacadamy..9251
    @ilangakoonmediaacadamy..9251 2 วันที่ผ่านมา +5

    රිලා ප්‍රශ්න තියනවා, ජපාන්ජබර, මාන කැලේ බොවීම වැඩි. කුඩා කණ්ඩායම් ක්‍රමයට ඉතා ඉක්මනින් යන්න ඕනි

  • @disnaw992
    @disnaw992 2 วันที่ผ่านมา +4

    මහ මැතිවරණයට ඵක්.වෙමු
    රොක් වෙමු ජය ගමු. මාලිමාවට ජය වේවා!!!

  • @upul1684
    @upul1684 วันที่ผ่านมา +2

    අන්‍රර සහෝදරයා ආදරෙයි ..පරිස්සමෙන් වැඩ කරගෙන යමු..බුදුසරණයි

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 2 วันที่ผ่านมา +3

    හරි හරි අපි ආරක්ෂා කරන්නම් උඹ මිහින්තලේ ගිහිල්ලා හාමුදුරුවන් ආරක්ෂකරපන්කෝ

  • @mistycottage9558
    @mistycottage9558 2 วันที่ผ่านมา +3

    ජීන් කොහෙද කියලා හොයන්න ලාල් . ඒ නාකි ගෑනිගෙ මුන බලන්න ආසයි

  • @forestgum1237
    @forestgum1237 21 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ people's Liberation Front 2/3 බලයෙන් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි 🚩මව්බිමට ජය 🚩

  • @nimalpratrhna5239
    @nimalpratrhna5239 วันที่ผ่านมา +1

    ඒ කියන්නේ හිටපු එවුන් හොරුනේ කොරු බයයි උන්ගේ ජීවිත වලට හොරු බයයි ජීවිත වලට දැන් එහෙම නෑ

  • @sisiramalan5382
    @sisiramalan5382 วันที่ผ่านมา +1

    රජීවනී කාලෙකට පසෙ දැක්කේ.❤ කප්පන්බඩාට ගේම දෙමු 😂

  • @Archi_007
    @Archi_007 วันที่ผ่านมา +1

    ජනාධිපති අනුර උපරිම ආරක්ෂාව ලබා දිය යුතු අතර වෙඩි නොවදින වාහනයක් භාවිතා කළ යුතුය. ඔහු වටා සිටින අය ඔහුට උපදෙස් දිය යුතුය.
    President Anura should get the maximum security and should use a bullet proof vehicle. People around him should advice him on that.

  • @kplwijkpl6273
    @kplwijkpl6273 2 วันที่ผ่านมา +3

    ස්නිපර්ල(sniper) ඉන්නේ 3 දෙනී, සජිත් රනිල් සහ මහින්ද. දැනට විවිර්ත තර්ජනය දීල තියන්නේ මහින්ද අතකොලුව avan guard lokka !

  • @SamanStanly
    @SamanStanly 9 ชั่วโมงที่ผ่านมา +1

    පනමෙන් රකින්න අනුර සහෝදරයාව පෝලන්තයේ ලාන්කික අපි

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 2 วันที่ผ่านมา +1

    ඔයාලට බෑද ජොන්ස්ටන්. වගෙ පල්horu ටිකට ට.pol ගහන්න.ලාල් කියන කෙනාත් තමන්ගෙ සීමාව දැනගෙන කටයුතුකරන්න ඕනෑ.සිවුරුදාගෙන ඇවිත් තමයි බන්ඩාරනායක මහත්තයට වෙඩිතැබීමට.එක නිසා පොලිසියේ රාජකාරි වලට බාධාකරන්න එපා

  • @MYKSamarathunga
    @MYKSamarathunga วันที่ผ่านมา +1

    බයිලා ගහලා,වැඩක් නෑ චන්දේ දීපියව්

  • @migidadesilva6104
    @migidadesilva6104 2 วันที่ผ่านมา +2

    මාළු ලංකාවෙ හැමතැනටම ලැබෙනව තව සතියකින්

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 2 วันที่ผ่านมา +4

    ලාලෝ කොහෙන්ද හොයා ගත්තෙ මේක යකෝ... මරු කෑල්ල 😂😂😂😂😂

    • @rumeshsanjeewa9481
      @rumeshsanjeewa9481 2 วันที่ผ่านมา +1

      මේක හොයාගෙන නම් ටිකක් කල් පහුගිය ටිකේ ලාලා බිසී වුන හින්ද කෑල්ලව මිස් වුනා, දැන් ආයෙත් රජ දැක්මේ😂

  • @nimaljayasinghe1071
    @nimaljayasinghe1071 2 วันที่ผ่านมา +7

    ඔය ගේට්ටුව ලග තියන මුරකුටි දෙකත් කඩලා ඉවත් කරානම් තවත් හොඳයි

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 2 วันที่ผ่านมา +2

    අනිශ්කා ගෑනිගේ දෙබොක්කාව ටිකක් ඇතුළට වක්වෙලා curve hips නියමයි කකුල්වල ටිකක් muscle gain හැදිලා

  • @gajalanka95
    @gajalanka95 2 วันที่ผ่านมา +2

    හලෝ ලාල් අයියේ මේ නයි දෙරණේ දිලිත් ගෑනිගේ පක්ෂයෙ එක්කෙනාව දැන්වත් අතාරින්න එයාගේ පක්ෂ වැඩක් කරගෙන ඉන්න දෙන්න 😕

    • @TalkwithLal
      @TalkwithLal  2 วันที่ผ่านมา

      අපිට එයා දිනාගන්න ඕන ඕන නෑ කියලා ඕගොල්ලෝ හිතනවද

  • @chintasamaranayake933
    @chintasamaranayake933 วันที่ผ่านมา +2

    ලාල් ගේ අර තිබුන ගැම්ම නැති වෙනවා මෙයා නිසා..මේ කවුද මේ

  • @adr62384
    @adr62384 วันที่ผ่านมา +1

    Thanking you for sharing in English.The president should be given highest level security. The responsibility of the defence secretary. This is a prestige for Sri Lanka worldwide. I am sad to see The president ride in an old banger ! Not good for Sri Lanka prestige. I do understand spoken Sinhala not very large words. I am a Tamil from London.

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 2 วันที่ผ่านมา +2

    ජින්න ඇන්ටි නෙවේ දැන් මේක තමයි ලාල්ලගේ අලුත්ම බඩුව මේක ඉස්සෙල්ලා මිහින්තලේ හාමුදුරුවන්ටයි දුන්නේ

    • @sheerceylon3944
      @sheerceylon3944 วันที่ผ่านมา

      Lankawe minissunta kaata hari deyak kiyala ganna thrill eka.. ane mandanne nahe.

  • @ROSE-bo2vf
    @ROSE-bo2vf 2 วันที่ผ่านมา +2

    Lady u ar perfectly write🎉❤

  • @SamanStanly
    @SamanStanly 9 ชั่วโมงที่ผ่านมา

    ශ්‍රි ළන්කාවේ තිබෙන නය ගෙවීමට අනුර කුමාර සහෝදරයාට රට ගොඩ ගන්න විදෙස්ගත අපි ඩොලර් එවන්න අපි සූදානම් අපිට ක්‍රමයක් සාදා දෙන්න පෝලන්තයේ ලන්කාවේ අපි සූදානම්

  • @crishanpubudu997
    @crishanpubudu997 7 ชั่วโมงที่ผ่านมา

    දැන් පාර ඇරිය කිල එතන පොටො ගහන්නයි කන්න බොන්න යන්න එපා වටිනාමදෙ ජනාධිපති තුමාගෙ ආරක්ෂාව වැදගත් දෙයක් කියද්දි හරවත් වැදගත් වැඩදායි දෙයක් කියන්න කරැනාකරල අවස්ථාව ආවහම පිස්සු කෙලින්න එපා

  • @MaheshThilakarathna-x8n
    @MaheshThilakarathna-x8n 6 ชั่วโมงที่ผ่านมา

    කවුද බන් මී 😂. ටෙලිෆෝනය කරතියම්ගිය ගෑනි දැන්

  • @stk2199
    @stk2199 9 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍👏👏👏👏👏👏👏

  • @keninchrist3195
    @keninchrist3195 วันที่ผ่านมา +1

    SHALOM...Madam...

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 วันที่ผ่านมา

    මේක දැක ගන්න සැලැස්සුවාට බොහොම ස්තුති ලාල් සහොදරයා

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 2 วันที่ผ่านมา +1

    🇱🇰Budusaranai puthaJANADHIPATHITuma🙏🙏Jaya niyathai 🙏🙏🙏parliament🙏🙏🙏

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 2 วันที่ผ่านมา

    උඹ මේ කියනකන් හිටියේ උඹ ගිහිල්ලා මීන්දලේ හාමුදුරුවන්ට සිකුරුටි එක බැරිනම් අරක හරි දීපන්. ඒක දිදීනේ හිටියේ උඹ

  • @dhanushkasamarasinghe5139
    @dhanushkasamarasinghe5139 8 ชั่วโมงที่ผ่านมา

    ලාල් කියන්නෙ ගොනෙක් නේ මේක්ත් බොරුවට පඩ ටෝක් දෙන්නෙ.

  • @rumeshsanjeewa9481
    @rumeshsanjeewa9481 2 วันที่ผ่านมา +1

    Good job my beautiful girl😅

  • @keerthikarunarathna6521
    @keerthikarunarathna6521 2 วันที่ผ่านมา +2

    Lal aiya jayawewa

  • @PradeepDarshana-fm3ul
    @PradeepDarshana-fm3ul 2 วันที่ผ่านมา +1

    Nidahas niwahal lanka

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 2 วันที่ผ่านมา +1

    සජානෝ දිනවන්න ගිහින් නාගත්ත පරාජය නූර් නේද ලෝල ප්‍රරමෝට් කරන්නෙ

  • @chamindakumara2428
    @chamindakumara2428 2 วันที่ผ่านมา +1

    Aniwareyama

  • @alomafarm7263
    @alomafarm7263 11 ชั่วโมงที่ผ่านมา

    JanadapThithumata dergausa niduknirogi suvapthewea vevva prarthanakarami ❤❤❤💪💪💪

  • @naleenperera1969
    @naleenperera1969 วันที่ผ่านมา

    The AKD Should Be Under The Maximum Security..... His Protection MUST BE Ensure With The NPP's Government..... ⚔️💪 JVP 🇱🇰 JVP ⚔️💪...... 👍

  • @mohommedzaky9950
    @mohommedzaky9950 16 ชั่วโมงที่ผ่านมา

    GOTA APUGAMAN POLISE THAPE KADUWA NAGARASABA ,MAHANAGARASABA THAPE KADUWA SESTAM CHEENJ KARA PASSE ......GO HOME KARA

  • @rajasapa840
    @rajasapa840 วันที่ผ่านมา

    ලාල් අයියේ ආදරෙයි ❤

  • @FathimaFathima-ft4ve
    @FathimaFathima-ft4ve 2 วันที่ผ่านมา +1

    Api..malimawata❤❤

  • @TurinPonnamperumage-nz5qs
    @TurinPonnamperumage-nz5qs วันที่ผ่านมา

    ඇයි ධීවර කර්මාන්තය

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 2 วันที่ผ่านมา +1

    Nice ❤

  • @sudanapoli6016
    @sudanapoli6016 วันที่ผ่านมา +1

    Lal shavodaraya budusaranai eavasanda ❤❤❤anura shavodaraya budusaranai ❤❤❤

  • @asokaunantenne8292
    @asokaunantenne8292 วันที่ผ่านมา

    Please open the side road of kandy Dalada MALIGAWA which links to Hewheta road . There is absolute necessity to remove the barriers and minimise the traffic congestion in the lake round . Sri Dalada MALIGAWA has no threat . Add 10 more police officers and remove all iron barriers and keep the area in order so that Foreigners can walk around very freely.
    Greetings from Melbourne

  • @infinityOne-ye2mj
    @infinityOne-ye2mj วันที่ผ่านมา

    ඕව පරණ වැඩ බං 😂😂😂😂

  • @ChandaniPadmalatha-yd3vz
    @ChandaniPadmalatha-yd3vz วันที่ผ่านมา

    Malimavata.jayan jayama
    Vava❤vava❤vava❤❤❤
    A.k.d..jana.pathi.thumata
    Ratadiyunukarannata
    Sakthiya.daieiya.labava
    Siyalum.daviyangama.davarsivadaya..araksavama
    Labava.labava.labava
    Rharuvan.sarani🙏🙏🙏🙏🇱🇰

  • @amilaprasad5466
    @amilaprasad5466 วันที่ผ่านมา

    Lal tamuse pisseknoi,umbata ona vidihata hamadema karanna umba mokekda bn. Loku kam kata nokara karana vadak silent widihata karanda purudu wenda. Natnm pattakata wela inda. Please pissek wage kiyawanda epa ganiyek issaraha.thanks

  • @Iranrj
    @Iranrj วันที่ผ่านมา

    මාරයි නෙහ්

  • @indikarathnasiri7089
    @indikarathnasiri7089 2 วันที่ผ่านมา +1

    නුවරපරත්අරිමූද

  • @CD-ho4hm
    @CD-ho4hm วันที่ผ่านมา

    Your Boyfriend looks ruff. Is he from Downtown Colombo??

  • @asankanamal9191
    @asankanamal9191 2 วันที่ผ่านมา +1

    Lall Aiyea Apidinuwa Adarei Hamadama..💯❤❤❤❤💪💪💪

  • @hartvoice4172
    @hartvoice4172 2 วันที่ผ่านมา

    lal meka loku panividayak loketa me comment eka daddi inne loke lokuma deweni lokumwa parlimentuwa laga mage basawen adiyak gahanawa. e me rata nidahas ratak nisa loketa ape akd dunna paniwidayak apith nidahas araskshakari ratak kiyala akd kiyanne brand ekak

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc วันที่ผ่านมา

    DALA GIYA WAHANEKA TAYAR DEKAAK GALAWALA KANE DA GATHTHATA MEYATA NITHIYA KIRIYATHMAKA KARANNAM🤣

  • @janpur1417
    @janpur1417 วันที่ผ่านมา

    ALL SRI LANKANS WORKING ABROAD.. PLEASE REMIT MONEY TO SRI LANKA VIA BANK.. AT LEAST ONCE A MONTH. IT'S TIME TO LOWER THE RUPEE TO US$... LETS MAKE SRI LANKA GREAT AGAIN!

  • @dongunatillaka6879
    @dongunatillaka6879 2 วันที่ผ่านมา

    Helicopters are not the safest mode of transport. Please avoid choppers.

  • @jehanraban3770
    @jehanraban3770 2 วันที่ผ่านมา

    Still not finished let's protect our president. Ok

  • @Mahina12
    @Mahina12 2 วันที่ผ่านมา

    🧭🧭 රජයට 👏🏻👏🏻🇺🇸🇺🇸🇱🇰🇱🇰.
    ශ්‍රීලංකා ව බංකොලොත් කරපු මිනීමරු රජපක්ෂලා ගේ මනමාල මොංගල් නාකි මයිනා. මිනීමරු නාකි බටලන්තයේ රනිල් බටයා. මිනීමරු නාකි ගාමිණී ලොකුගේ විජය කුමාරනතුංගව ගතනය කරන්න පිස්තෝලය දුන්න උබලා දැන් හැන්ගිලා ඉන්න ටොයිලට් වලින් එලියට වරෙල්ලා තව ඉන්නවා ඔතන හැන්ගෙන්න බලන් ඉන්න 🤪 . බලපිය උබලට දැන් සැපද කියලා .
    Happy අරගලය 🇺🇸🇱🇰🙏🏻.

  • @RaviSuthan-bm2jt
    @RaviSuthan-bm2jt วันที่ผ่านมา

    Oya pare giyama okkoma hari

  • @upul1684
    @upul1684 วันที่ผ่านมา

    ලාල් අයියේ අර මනුස්සය පිස්සු කෙළිනව..ඔහොමනම් හරියන්නෙ. නෑ හොඳේ..හිතුවක්කාර වැඩ වලට ගියොත් ලොකු අනතුරක් කරගන්නවා.පොඩ්ඩක් ආරක්ශාවව ගැන හිතන්න කියන්න..

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 2 วันที่ผ่านมา

    නුවර මාලිගාව ලග පාර වහගෙන නුවර වැව වටේ ම වාහන යවනවා.. අනේ එම පාරත් අරින්න... ජනාධිපතිතුමා🎉🎉🎉❤️❤️❤️.. කොටි බෝමිබ තියනවා. කියල වහපු ගමන්.. කිසි. තීරණයක් ගන්න බැරි පොරවල් තමා ඔය පැත්තෙත් හිටියෙ සාඨක වගයක් දාගෙන😂😂😂

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 วันที่ผ่านมา

    ඕනෑම දෙයක් ඕනෑවට‍ වැඩියෙ ඕනෑම නෑ...
    මේ රටේ නොවේ ලෝකෙම මිනිස්සු ඔක්කොම සුද්දවන්තයෝ නොවේ..
    මිනිස් ලෝකේ වනන්තරේ වගේ හාවෝ මුවෝ වගේම තිරිසන්ට වඩා දරුණු උනුත් මිනිස් සුවරුපෙන්ම නොපෙනී ඉන්නවා
    යහපතට අකමැති
    හිටිය ලෝක හොර දේශපලු වන්ට වඩා ලොකු ආරක්ෂාවක් නව නායකයාට අවශ්‍යයී 🇱🇰

  • @rockstargaming-yi8dn
    @rockstargaming-yi8dn วันที่ผ่านมา

    Jaya veva Janadipathithumani

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 8 ชั่วโมงที่ผ่านมา

    චයිත්තිය පාර පොලිස් මුලස්ථානය හරහා විමලධර්ම ඔරලෝසු කනුව පාර වහාම අරින්න අවශ්‍යයි

  • @RenukaHerath-rp1tv
    @RenukaHerath-rp1tv วันที่ผ่านมา

    Lal,tho karana kathawen malimawata loku haniyak,malimawata chande dunna apita sakayak oba kage athakolowakda keyala

  • @palle.gedara6033
    @palle.gedara6033 2 วันที่ผ่านมา

    සජිත් රනිල් වගේමයි එයාලා වැඩියටම කරමති මොකේටද පරාජයටමයි ඒ මොකද පරාද වෙිලා වෙලා ඒකදැනිපත්තියං සහෝ

  • @donweerasena2238
    @donweerasena2238 วันที่ผ่านมา

    හිතවත් ලාල් ,ඔබ රෝහන සහෝදරයා ඉදිරිපත් වු ජනාධිපතිවරණයේදී එම සහෝදරයාගේ කතා වල ඔය ජනාධිපති මන්දිරය
    එදා තිබූ අවශ්‍ය තාවයන් තුල මේ රටේ මිනිසුන් ගේ විශ්‍රාමික නිවාසයක් කරන බවට පොරොන්දු වුනා .

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 2 วันที่ผ่านมา

    මලයා .තල්ලුව. වෙන. එකක්. . පරිස්සමෙන් . අරගලය . ඉදන් . හිටියේ . 😱😱😱

  • @susanthaambalampiti6384
    @susanthaambalampiti6384 7 ชั่วโมงที่ผ่านมา

    Wasn't there a war in Sri Laka?

  • @thusitharajapaksha6838
    @thusitharajapaksha6838 วันที่ผ่านมา

    චන්ද්‍රිකාගේ තාත්තත් ගොන්වැඩ කරලා තමයි කෙලවගත්තේ

  • @chamindakumara2428
    @chamindakumara2428 2 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnaw992
    @disnaw992 2 วันที่ผ่านมา

    සිංහල අපිට සිංහලෙන්ම කථා කළාට වරදක් නැද්ද?

  • @rupikawewage9347
    @rupikawewage9347 10 ชั่วโมงที่ผ่านมา

    BRAVE LADY

  • @DiroshanArunasalam
    @DiroshanArunasalam 2 วันที่ผ่านมา

    🎉🎉🎉 good 👍

  • @haroldperera697
    @haroldperera697 2 วันที่ผ่านมา

    ඉස්සර ඔහොම තමයි තිබුණේ ..

  • @perleansta783
    @perleansta783 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThilakarathnaM-o9r
    @ThilakarathnaM-o9r 2 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️👍

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 วันที่ผ่านมา

    🇮🇱🇮🇱❤️❤️❤️

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj วันที่ผ่านมา

    ❤🇱🇰

  • @kelumnishantha6689
    @kelumnishantha6689 10 ชั่วโมงที่ผ่านมา

    Anura❤❤❤❤❤

  • @claudeanthony2345
    @claudeanthony2345 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @anurawanigasuriya1788
    @anurawanigasuriya1788 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @BawanthaSubash
    @BawanthaSubash 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 2 วันที่ผ่านมา +1

    👍👍

  • @LasniFernando-xl6nk
    @LasniFernando-xl6nk 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤