Rookantha Goonatillake - Sanda Thurulata (සඳ තුරුලට)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 44

  • @kdes1212
    @kdes1212 3 ปีที่แล้ว +51

    මේ සින්දුව මුලින්ම ඇහෙනකොට මගේ වයස අවුරුදු 8, 1994 සිරස එෆ් එම් පටන්ගත්ත අලුත, රූකාන්ත ගුණතිලකගේ සින්දු කටපාඩම්. ඒ කාලේ ඇහුනේ " ඔබ නැති ලොව මට කුමටද කමලා " කියලා හිටං.

    • @dushananuradha1098
      @dushananuradha1098 3 ปีที่แล้ว +5

      Meka dekapu wele idala mta ahennet ehama kiyahankoo

    • @umangaudaya
      @umangaudaya 3 ปีที่แล้ว +1

      Ekenma sirasen thami ahuwe

    • @piyumal8977
      @piyumal8977 2 ปีที่แล้ว +1

      Maat e kale sirasen tmai meka ahuwe...

    • @tharindumathangadeerage5307
      @tharindumathangadeerage5307 2 ปีที่แล้ว +4

      මට එදා අවුරුදු හයයී... අද 33යී ඒත් අහනවා... දිව්‍යමය අමූර්තය කනට වක්කරනවා රූකාන්ත මහත්තයා ❤️❤️❤️❤️

    • @ahamedjavid4607
      @ahamedjavid4607 ปีที่แล้ว +3

      ඒ කාලෙ සිරස හැර වෙන කිසිවක් නෑ... උදේ 5 ඉදන් රෑ 10 වෙනකංම...

  • @avantha40
    @avantha40 2 ปีที่แล้ว +18

    This was made almost 30 years ago. So called modern pop songs still don't have this rich beat. Ending is the gold 👍👍👍

  • @piyumal8977
    @piyumal8977 3 ปีที่แล้ว +10

    මේ අදහස් කොහෙන් එනවද කියල හිතාගන්න බෑ.
    මම ඔබතුමාගේ ගීත වලින් කැමතිම ගීතය මේක.

  • @ashanwijekoon
    @ashanwijekoon ปีที่แล้ว +1

    මුලින්ම ඇහුවෙ මතක විදියට 96/97' කාලෙ... 2023දීත් ඒ විදියටම රසවිඳිනවා... 😍🙏

  • @m.a.s.m.8866
    @m.a.s.m.8866 3 ปีที่แล้ว +8

    මේ රහට ආයෙ සින්දු කරමුකො please😇

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 2 ปีที่แล้ว +3

    "පන දා"
    මේ වචනේ මම ලංකාවෙ වෙන ගීතයක අහලම නෑ.
    සරලව පේන, සංකීර්ණම සිංදුවක්. හැම අතින්ම

    • @damienalwis9168
      @damienalwis9168 2 ปีที่แล้ว

      'Mama da' kiyanne mama danne na kiyala

    • @pabindulakshitha4669
      @pabindulakshitha4669 ปีที่แล้ว

      @@damienalwis9168
      මගේ දැනුම තරමින් "පන දා" කියන්නෙ හෙට දවස කියන එක.
      ඔබ නැතිව මට හෙටක් මොකටද කියලා තමයි මම මේක තේරුම් අරන් ඉන්නෙ 😊

  • @judelakshitha6089
    @judelakshitha6089 ปีที่แล้ว +2

    රූකාන්ත ගුණතිලකයන් යනු මොන තරමි විශිෂ්ටයෙක්ද කියන්න මේ සංගීත නිර්මාණයම ඇති.❤️❤️❤️

  • @madudilshani8120
    @madudilshani8120 3 ปีที่แล้ว +5

    Ape thaththa ge best singer

  • @mahimaabenayake2483
    @mahimaabenayake2483 2 ปีที่แล้ว +2

    රුකාන්ත කියන්නෙ ඉතින් brand එකක් ❤️❤️

  • @dishanrathnayake1183
    @dishanrathnayake1183 ปีที่แล้ว +1

    Me song eka ahawwe 1994 Sanyo mini set up ekakin. 11 yes mata. Ateethaya matak wenawa.

  • @SPereJ
    @SPereJ 4 ปีที่แล้ว +7

    One of the best songs..!!

  • @avantha40
    @avantha40 4 ปีที่แล้ว +12

    This was made in 1992..seriously

  • @soysa007
    @soysa007 3 ปีที่แล้ว +3

    How to make a proper Pop Beatline 101 ! Rookantha's pop music in the year 1992 was wayy wayy ahead of the time.

  • @gaveensamarage2046
    @gaveensamarage2046 3 ปีที่แล้ว +5

    Reminds me a night club scene of an old English movie

  • @Muditha639
    @Muditha639 5 หลายเดือนก่อน

    රූකාන්ත💙💥.The best memo..

  • @shiran4362
    @shiran4362 11 หลายเดือนก่อน +1

    අස්සෙන් යන Bass guitar part එක❤❤❤❤❤❤❤

  • @Lochana718
    @Lochana718 ปีที่แล้ว +1

    මේකේ විෂුඅල් එක යූ ටියුබ් දාන්නකෝ

  • @jasithwalpitagama9479
    @jasithwalpitagama9479 2 ปีที่แล้ว +4

    Legend ❤️❤️❤️❤️

  • @prageethchamara5531
    @prageethchamara5531 3 หลายเดือนก่อน

    Stereo එක සුපිරි

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 3 ปีที่แล้ว +2

    My favourite song

  • @madudilshani8120
    @madudilshani8120 3 ปีที่แล้ว +5

    Ow math sirasa fm eken ahuwe mata wayasa 6i mara lassani best singer

    • @banyanbanglow
      @banyanbanglow 2 ปีที่แล้ว

      Man.nam jatika rupawahine visual eka 98-wage.ruka putuwak.uda idagena sing krnwa

    • @milashheyn5417
      @milashheyn5417 2 ปีที่แล้ว

      @@banyanbanglow rupavahini eke mona program eke da giye ?

  • @kingslyroland4598
    @kingslyroland4598 3 หลายเดือนก่อน

    👍👍 ❤💝 ❤💝

  • @SachiniWijethunga-os3rk
    @SachiniWijethunga-os3rk 5 หลายเดือนก่อน

  • @gayaanmadhushanka4702
    @gayaanmadhushanka4702 2 ปีที่แล้ว +2

    සර් හින්දම අපි මෙහෙම මියුසික් ඉගෙනගන්නවා ...

    • @gayaanmadhushanka4702
      @gayaanmadhushanka4702 2 ปีที่แล้ว +1

      th-cam.com/channels/T0N-syddQUapUb3CIKw8vQ.html මේ සර් හින්දා අපි මේවා හරියටම ඉගෙන ගන්නවා

  • @darshanaruwan1449
    @darshanaruwan1449 ปีที่แล้ว +2

    The Voice එකේ කෙල්ලෙක් මේක ලගදි කිව්ව... කෑව සින්දුව...

  • @udayashan8166
    @udayashan8166 2 ปีที่แล้ว +1

    ❤️‍🔥👍

  • @nethmidias2115
    @nethmidias2115 2 ปีที่แล้ว

    👌❤

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 ปีที่แล้ว

    🇱🇰🎧🇵🇲