266. හොඳට හිටපු අය එකපාර වෙනස් වෙන්නේ ඇයි? | සත්තිගුම්බ ජාතකය | 2024-02-19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 43

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 4 หลายเดือนก่อน +1

    මේ ජාතක කතා දේශනාව (විග්‍රහය ) ආශ්චර්‍යයි !

  • @litech8433
    @litech8433 4 หลายเดือนก่อน +1

    Sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta theruwan saranai,,, 🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 4 หลายเดือนก่อน

    නමෝබුද්ධාය 🙏🙏🙏
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ...
    සාදු ..සාදු ..සාදු ..
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු ...
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු ...
    නිරතුරුවම රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ..සාදු ..සාදු ....
    අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...
    🙏🙏🙏

  • @faisu3217
    @faisu3217 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏 අපගේ තුන් ලෙකයටම අග්ගාාුවු අපගේ භගතුන් වහන්සේට මගේ දෙවනුවත් තෙවනුවත් නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ලෙකු ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට සුවසේම ධර්මය අවබෝද කරගන්න මෙිපිං උපකර වෙිවා🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 4 หลายเดือนก่อน

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪷
    🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷
    සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!
    🪷🙏🙏🙏🪷
    උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා !
    සැමට සෙත් වේවා !
    අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා !
    ලෝකවාසි පින්වත් සැමට උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! 🪷🙏🪷
    උතුම් තෙරුවන් සරණයි !
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @asiriherath1838
    @asiriherath1838 4 หลายเดือนก่อน +1

    කල්‍යාණ මිත්ත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 4 หลายเดือนก่อน

    සාදු 🙏🌼සාදු 🙏🌼සාදු 🙏🌼 පිංවත් අමිතදිප ස්වමින් වහන්ස නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සේට... දීර්ඝායු වේවා....

  • @shanikasalgadu
    @shanikasalgadu 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි 🙏🤍 ස්වාමීන් වහන්සේට කතෝලික මට ලොකු හයියක් උනා මේ බණ පද 🙏🙏🙏

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි

  • @manelhenake9522
    @manelhenake9522 4 หลายเดือนก่อน

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻

  • @thamarakumari219
    @thamarakumari219 4 หลายเดือนก่อน

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @asanthasenadeera4125
    @asanthasenadeera4125 4 หลายเดือนก่อน

    සාදු..සාදු ..සාදු 🙏🙏🙏

  • @jayaniwanigasekera6909
    @jayaniwanigasekera6909 4 หลายเดือนก่อน

    Theruwan saranai Namo Buddhaya garu swameen wahansa🙏🏻🙏🏻🙏🏻

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදූ.

  • @kantil2761
    @kantil2761 4 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 4 หลายเดือนก่อน

    Sadu sadu sadu thaeruwan saranai pin wath ape hamuduruwane,,

  • @PSK-Roma-16
    @PSK-Roma-16 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @TharngaPerera
    @TharngaPerera 3 วันที่ผ่านมา

    Sadu sadu sadu harima lassanae godak pin

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @irangiliyanage3167
    @irangiliyanage3167 4 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @nimeshakalpani
    @nimeshakalpani 4 หลายเดือนก่อน

    Sadhu..Sadhu...Pinwath loku Swameenwahansetath Pinwath Swameenwahansetath Niduk Nirogi Dheergayusha sapa labewa...Sadhu...Sadhu...

  • @erangasandamali125
    @erangasandamali125 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 4 หลายเดือนก่อน

    ❤❤ SAADU SAADU SAADU ❤❤ MAN ME KATHAWA PUNCI KAALE AHALA THIYANAWA LSSANAY ❤❤

  • @achinthaudayanga718
    @achinthaudayanga718 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @DAMITHASANJAYA-jo9uy
    @DAMITHASANJAYA-jo9uy 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌹

  • @indikachamara1456
    @indikachamara1456 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @anuradhppremachandra3192
    @anuradhppremachandra3192 4 หลายเดือนก่อน

    ❤️🌹🙏🙏🙏🌹❤️

  • @RanRangika-ze3vw
    @RanRangika-ze3vw 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹

  • @gayanidilrukshi2559
    @gayanidilrukshi2559 4 หลายเดือนก่อน

    🙏🪷🙏🪷

  • @aselamadushanka2422
    @aselamadushanka2422 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @amaliperera1508
    @amaliperera1508 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @amaliperera1508
    @amaliperera1508 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @VineethaShanthilatha-bk2mv
    @VineethaShanthilatha-bk2mv 3 หลายเดือนก่อน

    🙏🙏🙏