Ape hamuduruwane.g.s ag office ekata enna kiyala kiwwa nisa.aswasuma ape akkata denna account ekak nathi nisa e gana katha karanna enna kiyala thibune.giyama kiwwa wirodathawayak nisa eka e dawas wal nathara karala kiyala.adath eka hadala dunne naha.rasthiyaduwa witharai.mamath gihin baluwe pothak hari ara ganna puluwanne kiyalai.me wage ewun innakam rata hadanna baha.kanne kohomada kiyala ahuwa.mama kiwwa mama thamai awrudi 07 thisse dunne kiyala.mata dan kakul wala abadayak awith thiyena nisa me wage punchi ayatath e hema denna bari nam wadak naha kiyala awa.dushitha niladarin inna kam kawru balayata awath wadak naha hamuduruwane.
හෙයි කිව්වෙ නැති එකටනම් අවුල් ගියා 😪
ඇත්තටම වටින කෝවිලක් හැම ආගමකින්ම මේ වගේ ඇත්ත දේවල් කරන්න ඕනෙ සමගිය හදාගන්න ඕනෙ අනිවාර්යයෙන්ම තෙරුවන් සරණයි හැමෝටම❤🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏
Ape hamuduruwane obata stuthie this great work going around ur greatly appreciate 🙏 🙏
Ape හාමුදුරුවනේ ගොඩක් වටිනා දෙයක් api බොරුවට කතාවට කියලා wadak na me kowil වලට සාධාරණයක් කරන්න ඕනෑ අපි හැමෝම sri ලාංකිකයන් වෙන්නේ etha kota
This is peaceful idea of Wales of gods protect our heritage and people 😙🙏🙏🙏
mama Yana kovila budupilimayakuth thiyanawa thamai..Hoda kovilak Meka eth prasidda ne
ශා...නියමයි ඒ එකමුතුකම ❤
❤❤❤hamuduruwane🙏🙏
We are now Sri Lankan. Jayawewa
Samagiyatha, Shajiwanaya that Palm Badi a Ape Hamuduruwane, Kurkkaltuma Dirgayu Wewa..!!
🌺💖🕉️✝️☸️☪️💖🌺......💖we 💖 love 💖 you 💖 ..... great 👍 .
මේ හාමුදුරුවන්ගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන එවුන්ට හෙන හතම ගහනවා
Pinwantha kovilak
❤️❤️❤️🌹🙏🙏🙏
මේ හාමුදුරුවෝ ජාතික සමගිය ඇති කරන්නේ❤
Api buddagame unata mat palliyat yanawa hindukovil walatat yanawa oba wahansetat budusaranai hamoma ekamutu wenna one
🙏🙏🙏
"වැඩම කරා බද්‍රකාලි අම්මාන් කෝවිලට හේයි!!!" 🤣
M
Ape hamuduruwane.g.s ag office ekata enna kiyala kiwwa nisa.aswasuma ape akkata denna account ekak nathi nisa e gana katha karanna enna kiyala thibune.giyama kiwwa wirodathawayak nisa eka e dawas wal nathara karala kiyala.adath eka hadala dunne naha.rasthiyaduwa witharai.mamath gihin baluwe pothak hari ara ganna puluwanne kiyalai.me wage ewun innakam rata hadanna baha.kanne kohomada kiyala ahuwa.mama kiwwa mama thamai awrudi 07 thisse dunne kiyala.mata dan kakul wala abadayak awith thiyena nisa me wage punchi ayatath e hema denna bari nam wadak naha kiyala awa.dushitha niladarin inna kam kawru balayata awath wadak naha hamuduruwane.
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පෙර හින්දු ජාතිකයෙක්. මිනිස්සු මේක දන්නේ නැහැ.
කවුද කිව්වේ හින්දු කියල???බ්‍රාහ්මණ ධර්මය කියල තමයි මම නම් දන්නේ???ඔය බ්‍රාහ්මණ ධර්මය තමයි පසුකාලීනව හින්දු ආගම වෙන්නේ....😅😅😅 ජාතිය ගත්තොත්, බුදුරජාණන් වහන්සේ සූර්ය වංශයේ ශාක්‍ය පරපුර ගෞතම ගෝත්‍රයේ.හින්දු ජාතිකයෝ කීයල ඒ කාලේ මොකෙක්වත් හිටියේ නෑ,බොරු නම් හොයල බලන්න.බහුතරය බ්‍රාහ්මණ දහම ඇදහුයේ.අනිත් එක බුදුරජාණන් වහන්සේ පෙර මොන ජාතික වුනත් ඔය මිථ්‍යාවන් ප්‍රතික්ශේප කලා.හැබැයි එහෙම ප්‍රතික්ශේප කලා කියල අගෞරව කලේ නෑ...
@@tambapanni_24 බ්‍රාහ්මණ ධර්මය කියල හින්දු ආගමේ ක්ෂුද්‍ර කොටස.
Kurukklathuma siwurak endagena mokada
පහු ගිය දවස් වල තම්බි කිය කිය බැනපු ගෝරිල්ල දැන් උපාසකය වෙන්න හදනව අහු වුන දවසක කෙලිනව ඔය ඔක්කොම මතක් වෙන්න
මට ගැටලුවක් තියෙනවා මොකද අර එක පූසාරී කෙනෙක් විතරක් නිකන් චීවරයක් පලදින විදිහට දාගෙන ඉන්නේ???මම නම් දැකල තියෙන්නේ අර අනිත් අය ඉන්න විදිහට සහ සමහරු උඩට වස්ත්‍රයක් නැතුව
එයාලගෙත් තියෙනනවා නේද එක එක කුල
පූකක😂
පාර කැහි දෙමලු ගදේ බැ ඊයා 🤮
Sami ..ila nenga .. ungaluku matham enbathu thriyala ungamathi akkal nalathan hindu matham ilama pogudu.vekkam ne ellam samiya
Aththatama.mehema.thamai.enna.ona.ethakota.jathiwadaya.auddana.unta.minissu.piliganne.ne.
Uthure.gewal.nethi.ayta.gewal.hadala.denna.pau.sahara.minissu.uddayak.nisa.duk.widinawa.harima.fukai.ountath.laddana.jiewithayak.laba.dunnoth.hodai