Sadu sadu sadu 🙏🙏🙏ape පින්වත් හාමුදුරුවනේ mama කතෝලික eth mama ගොඩක් asawen bana hanawa පුළුවන් විදියට pin කරනවා harima asawekin ape හාමුදුරුවනේ ada mama godack sanasimen ඉන්නේ sahlluwen අපව yahmagata ගන්න සියලුම suwamin wahnsrlata mage namaskaraya වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ මෙ පිනෙන් මගෙ හිත පොඩි දෙයටක්වත්,ලොකු දෙයටක්වත් නොරිදේවා.......... මෙ ආත්මයෙද,සියලු ආත්මවලදිද එසේම වේවා!.........
අනේ මටත් එහෙම පරණ දේවල් මතක් වෙනවා මට ඒවයින් මිදෙන්න ඕන බුදු හාමුදුරුවනේ...🙏☸️🧎😭😭😭😭මට පිහිට වෙන්න බුදු හාමුදුරුවනේ...☸️🙏🧎
මෙච්චර කල් බණ ඇහැවා ඒත් මට ඕනිටික ඇහුනෙ අද.ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
🙏🙏🙏🙏🥺
ඇත්තටම මටත් 🙏🙏🙏
Sadu sadu sadu🙏⚘⚘🌺🌼
Matath ehemai.2023/11/26.dubai katina pinkamedi unwasanse muna gahila katha karanna mata pin tibba.eda poya,katina pinkama,mage birthday 1 okkoma ekama dawase.harima wasanawak me wage apita dannenna bana ahanna labima.godak mage jiwithe wenas wela dan unwahanse nisa.sadu sadu sadu..
Q
සාදු!!!සාදු!!!සාදු!!!🌺🤍 සියලු සත්වයෝ නිවන් දකිත්වා!!!🌺🤍පින්වත් ස්වාමින් වහන්සෙද නිවන් දකිත්වා!!!💗🌺
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ....නිදුක් නිරෝගි වේවා අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏🙏🙏
Ape hamuduruwanta deergausha we was at. Hita sansenai bana ahanakota
සීලවන්තං
ගුනවන්තං
පුඤ්ඤඛෙත්තං
අනුත්තරං
දුල්ලහේන
මයාලද්දං
පස්සිතුං
වන්දිතුං
වරං🙏🙏🙏🙏🙏🙏🙏
සාරිපුත්තාදී
ථේරානං
ආගතං
පටිපාටියා
සද්ධා
සීල
දයාවාසං
බුද්ධ පුත්තං නමාමහං🙏🙏🙏🙏🙏🙏..
කිසිදාක මගේ හිත නොරිදේවා !....😇🙏..මට ඉවසන්න පුලුවන් වේවා !....සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 මගේ බුදුපියාණන්ට මාගෙ නමස් කාරයා සාදු සාදු 🙏
ඔබ වහන්සේගෙන් බණ අහන හෙම මොහොතේම සිත niwenawa ඔබ වහන්සේට දීර්ඝ ආයු වේවා.
බුදුන්වහන්සේගේ ධර්මය මනාව පැහැදිලි කරලා දෙන ඔබ වහන්සේට නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේගේ මිහිරි බන පද ආයෙ ආයෙ ඇසුවත් අහන්න මයි සිතෙන්නෙ
අපේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ! ! !
මාගේ නමස්කාර ya වේවා පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා
ඔබ වහන්සේට මේ පිනම ඇති සංසාරයෙන් එතෙර වන්නට..... 🙏 🙏 ......
තුනුරුවනට මාගේ ජීවිතය පූජා වේවා 🙏 සාධූ සාධූ සාධූ 🙏❤️
Obawahanseta godak pin hamuduruwane obawahanse nisa mge hitha godak heduna 🙏🙏🙏
මගෙ ශස්තෘන් වහන්ස මගෙ බුදු පියනෙනි මගෙ න්මස් කාරය වේවා මගෙ ශස්තෘන් වහන්සේට
පින්වත් ස්වාමීන් වහන්සේ හට නිවන් අවබෝධ කිරීම පිණිස මෙම පිණිස ම හේතු වේවා... වාසනා වේවා...
සාධූ සාධූ සාධූ...!
තිවිධ රත්තනයටම මගේ නමස්කාරය වෙිවා ❤😊
ඔබ වහන්සේට තෙරුවන් සරණයි .ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා.....!සාදු ..!සාදු ..!සාදු ..!
ඇත්තටම 😢රිදෙන සිත සුවපත් වේවා 🙏🏻🙏🏻සාදු සාදු සාදු 🙏🏻🙏🏻බුදු දහම අපට ලැබුන උතුම්ම සැනසීම පමණයි 🙏🏻🙏🏻සියලු සත්ත්වයෝ නිදුක් වේවා 🙏🏻නිරෝගී වේවා 🙏🏻සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🏻🙏🏻🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🏻🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏
ප්‍රශ්න නිසා පාඩම් කරන්නත් බෑ. මන් a/l ලියනවා.පාඩම් කරද්දිත් හැමවෙලෙම මතක් වෙවී ඉන්නවා. පොත පාඩම් කරන්න ගත්තම මට බන ටිකක් අහන්න ඕනි කියලා හිතුනා. ඇත්තටම ගොඩක් පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
එ බන ටික ජිවිතේ හිතට දැනුන ලස්සනම බන ටික. ජිවිතේ වෙනස් කරගන්න හොදටම ඇති අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 සාදු සාදු සාදු
ඔබ වහන්සේ දේශනා කරන සියලු ම බණ දේශනා මේ ගිහි ජීවිතය ඉන්න සියලු ම අයට කියන දේවල් සේරම ඇත්ත. හාමුදුරුවනේ මිනිසුන් ලෝකය කනපිට හැර වුවත් හැදෙන් නැ.
සාදූ සාදූ සාදූ,මේ බන ටික අහන පිං බලෙන් මගේ හිතේ තියන සියලුම ප්‍රශ්න දුක් දොම්නස් දුරු වෙලා සතුටින් ඉන්න ලැබේවා.❤🙏 ලොවුතුරු සම්බුදුරජානන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.🙏
🙏නමෝ බුද්ධාය!☸️
✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
!! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
මේ ලෝකයේ රිදෙන බිඳෙන සියලු සිත් සතන් සුවයෙන් සුවයටම පත් වේවා🙏🙏🙏
අප්ගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් දැකීමට මේ පින හේතු වේවා..... වාසනා වේවා..... සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏
Sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ane ..mta නිරන්තරයෙන් utum බුදු ගුණ සිහිපත් වේවා ..me utum ධර්මය apta පැහැදිලි kra අවබෝධ kra dena පින්වත් ඔබ වහන්සේta mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mma සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ane
හිත රිදෙනවා වැඩි අපෙ හමුදුරුවෙනෙ නිතරම බං අහනවා මම 🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය ! 🙏
තෙරුවන් සරණයි ❤️
නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏
සියලු දෙනාටම තමන්ගෙ ජිවිතේට උතුම් ධර්මයේ අවබෝධය ලැබෙන උතුම් ධර්ම දේශනා ඇසේවා 🙏🙏
වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!නමෝ බුද්ධාය!!!
Oba wahansege bana hitha nimanawa ape hamoduruwane .oba wahaseta pin
ඔබ වහන්සේ හට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏❤
සියලු සිත් සුවපත් වේවා!🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..🙏🙏
Oba wahanseta thuruwan sranayi🌹🌹🌹🙏🙏🙏
සාදු සාදු නමො බුද්ධාය..🙏...
වටින වචන ටිකක් හිතන්න මොහොතක් නැවතිලා මෙ බන අහන හැම හිතක්ම්ම සැනසෙවා🙏
සාදු සාදු සාදු 🌼🌼🌼🌼🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා..සාදු සාදු සාදු 🙏🙏🙏
මට නිතරම මේ ජිවිතේ අතාරින්න හිතෙනවා ,,,,කොහොමත් හිත හැදෙන්නෙ නෑ,,,,
ස්තූතියි ස්වාමීන්වහන්ස 🙏
Sadu sadu sadu 🙏🙏🙏ape පින්වත් හාමුදුරුවනේ mama කතෝලික eth mama ගොඩක් asawen bana hanawa පුළුවන් විදියට pin කරනවා harima asawekin ape හාමුදුරුවනේ ada mama godack sanasimen ඉන්නේ sahlluwen අපව yahmagata ගන්න සියලුම suwamin wahnsrlata mage namaskaraya වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏
මන් ඔබ වහන්සේගෙ බන හැමදාම අහනවා. මගෙ අද්‍යාපන වැඩ කරන අතරතුරෙ මේ බන දාගෙන අහනවා 🙏🙏🥺🥺🥺🥺
දන්නා නොදන්නා ගොඩක් දේවල් ඔබ වහන්සේගෙ බන අහලා දැනගත්තා..අප කුසල් අකුසල් රැස් කල යුත්තේ කෙසේද යන්න මනාව පැහැදිලි කල ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා...🙏🙏🙏
සාදු සාදු අනුමෝදාමි...🌸
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏හාමුදුරුවනේ ඔබේ බණ ජිව්තෙට වටිනාවම සම්පතක්....... 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදූ සාදූ සාදූ
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උතුම් වූ භාග්‍යවතුන් වහන්සේටත් උන්උන්වහන්සේගේ ධර්මයටත් උතුම් වූ සංඝ රත්නයටත් මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු නමස්කාර වෙවා- 🙏🙏🙏
පෙනඑකෙඑන බන හනව🙏🙏
Ehemai ape hamuduruwane obawahanseta Theruwan saranayi 🙏🙏🙏 Mage namaskaraya wewa 🙏🙏🙏 Samma sambudu rajananwahanseta Mage namaskaraya wewa 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐💐💐☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏 🙏 🙏
සාධු සාධු සාධු
තෙරුවන් සරණයි
🙏🏻🙏🏻🙏🏻🌷🌍💫💯
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස❤🙏🙏🙏
වටිනා බණ පදයක්
Mn godk bana ahanwa oba wahanse ge .oba ta pin 🙏
අපේ හාමුදුරැවන්ට පිං☸😍☸
🙏🙏🙏
සාදු සාදු සාදු
Math ihomamai....ape hamuduwonta godaak pin...e wachana tikata🙏🙏🙏
සාධු සාධු සාධු......🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්ස සුවපත් වෙත්වා ....🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයුස ලෙබේවා
ඔබ වහන්සේ ගේ බන අහනකොට හිත නිවෙනවා. නිදුක් නිරෝගී දිර්ගායුෂ ඔබ වහන්සේ ට ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!
මම ඇතුලු මුලු මහත් විශ්වයේ ම වෙසෙන සියලූම සත්වයින්ගේ සිත් සතන් ආලෝකයෙන් ආලෝකයට ම,ආදරයෙන් ආදරයටම,කරුණාවෙන් කරුණාවටම,සත්‍යයෙන් සත්‍යයටම මෙන්ම ධර්මයෙන් ධර්මයටම ගමන් කරත්වා!!!
සාදු සාදු සාදු 🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
ඔබ වහන්සේට පින් තෙරැවන්සරනයි
සාදු සාදු සාදු .ඔබ වහන්සේට බොහෝ ම පින්
මෙච්චර කල් බන ඇහුවත් .අද තමා ඔනිම ට්ක හම්බ උනේ 🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට ගොඩක් පින් දීර්ඝායූ වේවා 🙏🙏 පුදුමකලකිරීමක් ,පිඩනයකින් හිටියේ මොනා කරන්න ද කියලා හිතාගන්න බැහැ 😢 ජිවිතේ ගැනත් කැමැත්තක් නැහැ වගේ 😖 මොන දේ කලත් මට හිතට නිදහසක් නැහැ 😖 මෙහෙම විදවන්න නම් කිසිම කෙනෙකුට සිද්ධ නොවේවා 🙏
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
සාදු සාදු සාදු 💐💐💐💐💐
Saadu saadu saaaaa පින්වත් ape ස්වාමීන් වහන්සේට. Me ධර්ම deshanaawa හැමෝටම අවබෝධ වේවායි. . . .
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා
සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!!
Sadu sadu sadu.mage pinvath svamin vahansa mage namaskaraya vewa
නමෝ බුද්ධාය තෙරුවන් සරණින් යහපතක්ම වේවා සැමටම 🙏🙏🙏☸️☸️☸️
බුදුසණයි !
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු..සාදු..සාදූ...🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට . සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සිත් නිවේවා 🙏🙏
සාදූ සාදූ සාදූ 🙏 🌼🙏 නමෝ බුද්දාය 🙏🙏🙏
Oba wahansa dachana karana bana mama puluwan seama mohothama ahanawa oba වහන්සේට නිදුක් නිරෝගි සුවය deergausha labaawa 🌼🌼🌼🙏🙏🙏
සාදු..සාදු..සාදු...ජීවිතය යහමගට..ගන්න..මේ.බන ටිකත්..ඇති..ඔබ වහන්සේට..පින්..🙏🙏🙏
🙏🙏🙏SAADHU !!!🙏🙏🙏 SAADHU !!!🙏🙏🙏 SAADHU !!! 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.....!!!💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට පින් මේ දේ කියලා දුන්නට 🙏
නමෝ බ්‍රද්දය තේරුවන් සරනයි
🎉oba wahaseta godak poin tikakata hari hitha hadagaththa
hamuduruwane oba wahansege me ahana ahana Bana padyk gane hitha niwenwa hitha sansun wenwa puduma nidhsak denenne 🙏🙏🙏oba wahanse pathana bodiyakin ama Maha niwan sampath lebewa🙏🙏🙏
ඇත්තටම පොඩිදේටත් හිත රිදෙනවා මොනවා කර්න්නද මටනම් තෙරෙන්නෑ😔 බණ අහද්දි හිත අහද්දි හිත ශක්තිමත් වෙනවා ඒත් ආයෙත් ඒමයි😔
Sadu sadu sadu 🙏🙏🙏🙏
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත්හාවය ලැබේවා දිර්ග ආයුස ලැබේවා සුවපත් වේවා ....
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
APe wasanawakaka himiu pin kadak
සාදු සාදු සාදූ 🙏🙏🙏
තුනුරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ.....මෙ බණ පද කන් දෙකට අසන්න ලබන්න ඇති පිණ විශ්වමාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏