Eaya innakotea eaka dasapaluwak awea naha mavin awth baluwa ea areannea awea naha marunama thopi eannea apa ahinsaka janatawa awoth ate rathtaran aiyea api hamadamath adareaye ban apitea uadau korapuwa amataka naha aiyea 😢obatea ama maha niwan suwaya labeawa aiyea 😢😢😢😢😢😢
කලුතර ඔහුගේ පිලිමයක් හදන්න මම යොජනා කරනවා රටට ආදරෙ කරපු මනුස්සෙක් අප රටේ වීර සෙබලුන් වගේ නිවන් සුව ඔබට ❤
❤❤❤❤❤
😢😢😢😢
Ekenma eka maru
මැරුනට පස්සේ බොරුවට පිලිම හදන්න එපා ඉන්න වෙලේ කල ගුන සලකන්න ඕන
ඒකනන් ගොඩක් හොද අදහසක්
පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබතුමාට සදා සැනසීම ලැබේවා!!!
ලංකා ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුනා
උත්තමවූ දක්‍ෂ පුතෙක් ලංකාවට නැති වුනා
අසරණ මිනිසුන් වෙනුවෙන් නිතරම ඔබ දුක්වුණා
සාධාරණය රැක දෙන්නට සැමදා ඔබ වෙහෙසුනා.
Mulu.lokema.ran.akuren.liya.una
පාලිත අයියේ ඔයා. අපෙන් සමුගත්තේ අපේ පෙර කර්මයකට 😢😢
අපේ මාතෘ භූමිය රැක දෙන්න ආයේ මෙහේ ඉපදෙන්න ❤❤
@@MediatvSriLankaමහඬග😂
@@متعبال-و4غ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙවරක් නෙමෙයි සිය වරක් පෙරුවත්,, සොයා ගත නොහැකි මිනිසා,,,සුභ ගමන්,, ඔබට 🙏🙏🙏 නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
ඒ මනුස්සයව සේරම එකතු වෙලා ගෙදර යවලා දැන් තෝරන් බැදලා අවසන් ගෞරවය දුන්නට වැඩක් නෑ එතුමාට පේන්නේ නෑ ඉන්නකොට නැති මහජනයා එතුමා මැරුණම කුමකටද 😢😢ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🏾🙏🏾🙏🏾කෙලෙහි ගුණ නොදන්න මිනිසුන් ඔබට යලි මුණ නොගැසේවා 🙏🏾🙏🏾🙏🏾😢😢😢😢😢😢
නිහඩව හදවතින්. ❤කරන සේවයේ ඇගයීම තමයි මිය ගිය දවසට පේන්නේ....😢😢
Ethuma dannawa kavikole thiyenne loku senagak enawa kiyala
ඉන්නකොට සත පහකට ගණන් ගත්තෙ නැ හොදට වැඩ කරන්න පුළුවන් මිනිසෙක් කවූරුත් උදව් කරෙ නෑ
Aiyo kiyala vadak na
Aniwarayen
මිනිසුන් අතර වටිනා මිනිසෙක් දේශපාලුවන් අතර දැක්කා වූ වටිනා මිණි කැටය ඔබයි ඔබ මියගියත් මිනිස් හදවත් තුළ ඔබ සදා අමරණීයයි සසර වසනා තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා මෛත්‍රී බුදුන් දැක නිර්වාණ පල අවබෝධ කරගැනීමට හේතු වාසනා ලැබේවා !!! ❤️❤️❤️❤️🙏🙏🙏🙏
මතු භවයකදී ,,,නිවනින්ම සැනසේවා මැතිතුමණි ඔබ ..........🙏🌼🌼🌼🌼🌼
දැන් පින් දිලා වැඩක් නැහැ නෙද ඉන්න කොට නැති ජනතවක් දැන් ඉන්නව නෙද මෙයට චන්දෙ දිලා තිබ්බා නම් අද මෙ මනුස්සයා ජිවත් වෙනව නෙද ජනතව වෙනුවෙන් ජිවත් උනු මිනිහෙක් අසරණ මිනිස්සු වෙනුවෙන් හඩ නැගුවේ ජනතව වෙනුවෙන් නෙද දැන් ඇව්ල්ල වැඩක් නැහැ නමුත් ඔබට නිවන් සුව 🙏🙏🙏🙏
ජන්ද මගඩීයක් වෙන්න ඇති.. මිනිස්සු චන්දේ දෙන්න ඇති..
ඇත්ත එතුමාට කලුතර ජනතාව කලගුන සැලකුවේ නෑ දැන් අඩාදොඩා පලක් නෑ ජිවතව ඉන්න කොටයි ඔය උපහාර කළ යුතුව තිබුනේ
UNP ඒකෙන් ඉල්ලුවේ නැතුව වෙන ඕනම එකකින් ඉල්ලුවත් දිනනවා 👍
Wadiyen kanna giya ayata therila athi ..gagata eni kapuwa kiyala
@@coolboy7119niya poththe hira karan pansal thudawal..gahagena hora kathira gaha trinco walin ahu una..mekath ehema wenna athi
පාලිත තෙවරප්පෙරුම මහත්තයා ඔබතුමාට නිවන් සුවය ලැබෙිවා
මේ වගේ මිනිස්සු ආයිමත් අපි අතරම ඉපදෙන්න ඕනා 🥺
යහපත් මිනිසුන් සිටින ස්ථානයක රටක ඉපදේවා ! කලගුන නොදත් මිනිස්සූ අතර නො ඉපදේවා..
එක අැත්ත කලුතර මනුෂයන්ට දැන්ද පාලිතගේ අගේතේරැනේ පාලිත මහත්තයාට නිවන් ෂුව ලැබේවා
ඒක මරු ඒකට මාත් එඟයි දැන් එනව දේශපාලුවො චරිත සහතික දෙන්න ඒක දැනගෙන වෙන්න ඇති එතුමා පැය 24ක් ඇතුලත වැඩ අවසන් කරන්න කිවුවෙ😢😢😢😢😢
මෙ,තන වැරදි දේශපාලකයො නෙවේ චන්දය නොදුන්කලුතර කලගුන නොදත්ජනතාව පාර්ලි මේන්තුවට ගියානම් අදත් ෂමහරවිට ිවතුන් අතර ඉදියි
රූප චන්ද්‍රටත් මොලේ පෑදේව ..සජිත් ට බැන්න කියලා ..ධිට්ට ධම්ම කර්මය පටිසන් දුන්නා කියපු එකාම දැන් කියන දේ 😮
කළුතර ජනතාවනි, නුඹලා මේ යුග පුරැෂයාට සැලකුවේ නෑ.හොරු තත්කඩි පාර්ලිමේන්තුවට යැව්වා. මේ මහා යුග පුරුෂයාව ගෙදර යැව්වා. උඹලා මහා ගුණමකුවන් කොටසක්. සහෘදරයාණෙනි, මේ ගුන මකුවන්ගෙන් වෙන්වීම වාසනාවක්.
පාලිත අයියේ,ඔබට අජරාමර නිවන් සුව ලැබේවා ,,,
නිවසුව ලැබේවා . අපේ රටට වටිනා මනුෂ්‍යයේක් නැති වුනා😢😢😢😢😢
Really true 🙏💐
හිතෙ එකයි පුකෙ එකයි නැති හොද මනුස්සයෙක් ආදරෙයි පැලෙන්න
🌷🌷🌷කය වඩා තම බඩ වඩා සුදු පිරිවටින් සැරසුණු එවුන්....
අතර මැද සිටි උතුම් මිනිසෙකි තෙවරක්ම පෙරි හදවතින්..
තැනින් තැන දුක සොයාගොස් අසරණුන් කුස ගිණි නිවි පුතුන්...
නික්ම යයි අද රටම හඩවා..
සොහොන වෙත තමා හදා ගත්..
යන්න සොහොයුර පැතූ ලොව වෙත එනූ එපා යලි ලොව රුදු මෙවන්...
සදා සැනසෙන් නිති සුවෙන් ඔබ පැතූ නිවනෙහි අමාවන්..!!!😪😪❤❤❤
හරිම .වේදනාවක් ගොඩක් දුකක් තියෙනවා ඔබ තුමාට නිවන් සුව ලැබේවා ලබන ආත්මෙ අපේ අතර .ඉපදෙන්න
තෙවරක් නෙමෙ සිය වරාක් පෙරෑවාත් සොයා ගන්න් බැරි මිනිසෙක්🙏
👍👍👍
🙏🙏🌹🌹🌹
Rajaja...gaurawa...hamuda.?gurawa...?raviruwata...?pamanai....?...
හ්ම් 😓
තමන්ගේ මරණය මෙනෙහි කර කර මහා ජනයාගේ දුකේදී හිටිය උතුම් රත්තරන් නායකයෙක් ඔබට අජරාමර නිවන් සුව ලැබේවා
පොලොවෙිි පය ගහලා හිටපු හිත හොද මිනිසෙක් .ඔබට නිවන් සුව ලැබේවා !!!😭😭🙏🙏🙏
පාලිත තෙවරප්පෙරුම කියන්නේ ජනතාව ගේ දුක හදුනන මහාත්මා ගතිගුණ තිබෙන හොඳ ආදර්ශමත් ම්නිසෙක් කොයි එක්කෙනාටත් උදව් කරන ඕනෑම කෙනෙකුට පිහිට වෙන කෙනෙක් ඔබට නිවන් සුව ලැබේවා
Pslitha tewarapperuma ayye obata Niwan suwa labewa
පාලිත තෙවරප්පෙරුම මහතාට සුගතියක්ම සුවයක්ම සැපයක්ම නිවනම වේවා .............!!!!!!!!!!
ඉතාමත්ම සවෙදී මොහොතක් ඹබට නිවන් සුව ලැබේවා ! ..
Good news Malli budusaranai ❤❤❤nivan suva palita budusaranai ❤❤❤
මේ මනුස්සයට හරි නම් රාජ්‍ය ගෞරව දීලා අවසන් කටයුතු කරන්න ඕන😢😢😢😢
මාත් හිතුවා එහෙම කරයි කියලා. එයට ඔහු සුදුස්සෙක් 🥺🥺🥺
ඔක්කොම හවෙර්ට්
@nazreenfarook1388 අල්ලාහ් එකාගේ එව්න්ගේ හැටි අපි දන්නවා ඕව කරගනින් සෞදියේ ගිහින් පරට්ටි..
ජයවේවා ඊශ්‍රායල් ❤ 🇱🇰
@@judekrishantha4287 ගැහැණියෙකුට මුලින්ම හරියට කතා කරලා රට ගැන කතා කරනවා මනුස්සයෙක් වගේ. නැහැදිච්ච ගති පෙන්වන්න එපා. අපි ජීවත් වෙන්නේ ලංකාවේ මිස පිටරට නෙවෙයි. අනුන්ට ඔහොම කියද්දි මතක තියාගන්නවා කවදා හරි තමුන්ගේ දුවට හරි නෝනට හරි කෙනෙක් ඔහොම කියන බව. මෙතෙන්ට වෙන රටක ප්‍රශ්න හෝ ජාති වාදේ ගේන්න එපා, ඒකයි මේ රට මෙහෙම කෙළ වෙලා ඉන්නේ 🤨☹️☹️
@@nazreenfarook1388ඔබ නිවැරදියි සහෝදරිය ඔබ අපේ ශ්‍රී ලාංකීය දියණියකි❤
ඕනම කෙනෙක් මල් ගහකින් උනත් ඉස්සෙල්ලම නෙළාගන්නේ සුවඳ ගහන ලස්සන මල මේ සොබා දහමෙත් එහෙමයි පාලිත මැතිඳුනුත් එහෙමමයි දෙවියන්ට හිතෙන්න ඇති මනුස්ස වේශයකින් ඇවිත් දුක් වින්ද හොඳටම ඇති කියලා ඒක නිසා දෙවියෝ ලඟට ගන්න ඇතිඅපි අතරම දෙවි කෙනෙක් වෙලා ඉපදිලා ඇති දැනටත් සුභම සුභ ගමනක් මැතිඳුනි 🙏🙏🙏🌹🌹🌹
නිවන්සුව ලැබේවා .ඔබතුමන් තරමට දේශපාලනය කල කිසිවකු අප හදවත්වලට දැනුනේ නැත.උතුම් නිර්වානයෙන්ම සැනසේවා🙏🙏🙏
සම්පත්ගේ ඉදිරිපත් කිරීම හොඳයි ✌
😂😂😂suda ta wadada
හරිම දුකයි මෝකද අහිංසක ජනතාව ට පඩුව ඒයා හම්බ කරපු දේ මිනිස්සු නිවන් සුව😢😢😢😢😢
අපේ මිනිස්සු න්ට කෙලෙහි ගුන නැ ඉන්න කෝට චන්දෙ දිලා තිබුනානමි අද මහ ජනතාවට හොද සේවයක් කරලා වැඩක් නැති කාලකන්නින්ට චන්දෙපදිලා හොද මිනිහා ව ගෙදර යැවුව ඔබ තුමාට නිවන් සුව ලැබෙිවා❤❤❤
Kaluthara DUPPATH minissu palitha sir ta CHANDE DUNNA. PARA BASILA THAMAI ETHUMAGE CHANDA KADALA THIYENNE. YAHA PALANA RAJAYA PERALANNA DEWASTHANA ATHULE BOMBA GASSOLA AHINSAKA MINISSU MAROLA KOCHCHI HOSPITALS STRIKE KAROLA SHED EKAKA THEL GAHAPU MINEEMARU GOBBAYEK BALE GANNA KARAPU VINASAYAK nisai UNP CHANDA TIKA KADUNE 69 lakse thari dara wahallu genapu NANDA SENAYAI uge rajapaksha Parai paulamai thamai me sama detama mula
පාලිත තෙවරක් පෙරුම මැතිදුනි...ඔබ එසේ මෙසේ පුද්ගලයෙක් නොව මේ සසර පාරමී ධර්මයන් පුරාගෙන බව ගමන අවසන් කරන පෙර ගමන් යන උතුම් පුද්ගලයෙකි...ඔබ වැනි උතුම් පුද්ගලයන්ට නිවන් දොර ඈතක නොවේ..මේ රැස්ව සිටින පිරිස් පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසා මේ අවස්ථාවට සහභාගී වූවන් නොව.හුදෙක් ඔබගේ ගුණකඳ හිස මත දරාගෙන පැමිණි පිරිස් මරණය අපි සැමට පොදු වුවත් මෙවැනි මරණයක් ලබා ගැනීම ඉතාමත් දුර්ලභයි.මේ සසර ඉපදීම දුකක් බව ඔබේ පුතුගෙන් ඔබ තේරුම් ගන්න ඇති.සසර ඉපදෙන තාක් අපි මෙවන් දුක්වලින් නිදහස් නැත..එසේ හෙයින් ඔබ විසින් කරන ලද ඒ පාරමී ධර්මයන් සමගම අපගේ හෘදයාංගමව නැගෙන ප්‍රාර්ථනාවන් සමගම ඔබට උතුම් වූ අමා මහ නිර්වාණය සාක්ෂාත් වේවා...ඔබ විසින් ජාතක කරන ලද හදිසියේ දැයෙන් සමුගත් ඔබගේ පුතණුවන්ටද උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා...!
මිනිස්සුන්ගේ ආදරය එක්ක මෙහෙම මැරෙන්න හැමෝටම බැහැ..පාලිත සර් ඔයාට පුළුවන් උනා.❤️
පරිසර හිතකාමී, මානව හිතවාදී මහා ශ්‍රි මතානනී ඔබ තුමාට ජේසු පිහිටයි, බුදු සරණයි. ඔබ තුමාගේ ජීවිතය රටට ලෝකෙට ලොකු ආදර්ශයක්. නිවන් සුව ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻
දරාගන්න බෑ දෙවියනේ ඔබට අජරාමර නිවනම ලැබේවා.
හිත හොඳ මිනිසා නනී ගියාට කමක් නෑ යළි අප අතරම ඉපදෙන්න අජරාමර නිවන් සුව
නිවන් සුව ලෙබේවා .🙏🙏🙏
ජනතාවගේ අවාසනාවකට පාලිත ඹබ අපෙන් වෙන් වූයේ මගෙ හදවතට දරාගන්න බැරි තරම් වෙදනාවක්❤❤❤❤❤❤
❤❤❤ ඉක්මනින් නැවත ඉපදී ලක් මෑණියන්ගේ වේදනාව නැති කරදැමීම ඔබට භාරයි රත්තරන් පුතේ.....
වචනයේ පරිසමාප්තියෙන්ම නියම දේෂපාලනය කරපු ඔබ තුමාට නිවන් සුවය පතමි..
පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබට නිවන්සුව අත්වේවා සාදු සාදු සාදු .
දෙමළ මනුස්සයා තමයි ඇත්ත කතා කෙරුවේ ගෞරවයෙන් ආචාර කරනවා❤❤❤❤❤
නිවන්සුව ලැබේවා
මැතිදුණි පාලිත තෙවරප්පෙරුම අයියේ ඔබට අජරාමර නිවන් සම්පත් අවබෝධ වේවා ....!!!🙏🙏🙏😢😢😢💞💞💞
නිවන් සුව ලැබේවා අයියෙ😢
ඔබතුමා සැබැහෑම මානව හිතවාදියෙක්,
ඔබතුමාට නිර්වාණයම අත්වෙවා!!!
නිවන් සුව ලැබේවා!❤🇱🇰🙏
ජනතා හිතවාදීන් අතර තවත් දුර්ලභ ගණයේ වීර වරයකු ලෙසින් ඔබෙ දෙශපාලන දිවියෙන් හා ස්වකීය ජනතා මෙහෙවර ට හර්දයාන්ගම ස්තූතියි පාලිත අයියෙ ඔබට උපදින හැම ආතමයකින්ම මෙ අපෙ රට වෙනුවෙන්ම දුප්පත් ජනයා සමඟ සහෝදර පෙමින් 😢😢😢❤❤නැවත නැවත සෙවය කිරීමෙන් පසු උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිමන් නිවන් අවබෝධය වෙවා තෙරුවන් සරණයි සුභ ගමන් 😢😢😢😢😢❤❤❤❤❤
සම්‍යක් දෘෂ්ඨිකව නැවතත් උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබ සසර කෙටි කරගනෙ නිවන් අවබෝධය පිණිස කරගත්තාවු කුසලයන් හේතු වාසනා වේවා 🙏 මේ මාතෘභූමියේම ඉපදී කරන්න බැරි වුණ ඉතුරු ටිකත් කරලා නිවන් අවබෝධ කරගන්න හැකි වේවා ඔබතුමාට 🙏!!!
නිවන්සුව නොවඩුව ලැබේවා මහත්තයෝ ජේසු පිහිටයි 😪🙏🏻🙏🏻🙏🏻
.අමා මහා නිවනින් සැනසේවා මැතිදුනි 🙏🙏🙏🙏😭😭😭😭😭
ඔබතුමා ට නිවන් මග විවර වෙවා ඔබතුමා මෙ රටට කල සෙවය අනි විසිස්ටයි නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
මම මෙතුමාට නිවන් සුව නොපතමි. සැබැවින්ම දෙවියෙකු ලෙස වන්දනාමාන කලයුත්තෙක්. ඔබ දිව්‍ය ආත්මයක උත්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා දේවත්වයට පත්වේවා 🙏🙏🙏🙏🙏 ඔබ සදා අමරනියයි 🙏🙏
පින් කදක් 💔🙏🥺
අපේ රටේ සිටිය යුතුම මිනිස්සු ඉක්මනින් යනවද කලුතර අපේ හදවතේ නායකයෙක්
ඔබට නිවන් සුව
සුභ ගමන් නැවත අප අතරම ඉපදේවා නිවන් සුවය ලැඛේවා
අමා මහා නිවන් සුවය ලැබේවා ආදරණීය මැතිතුමාට
නිවන් සුවය ලැබෙිවා ඔබට...😢😢🙏🙏
පාලිත ඹබ අපෙන් වෙන් වූයේ අපෙ අවාසනාවකට මෙන්න සැබෑ දෙසටය ආදරය කරපු මානව සැබැ හිතවාදීයා ඔබට නීවන්සුව අප අතරම ඉපදේවා ❤❤❤❤❤❤❤
හිතට එන දුක කියන්න වචන නැහැ .සුදනන් අතරම ඉපදේවා ,නිවනින් නිවේවා
නිවන් සුව ලැබේවා
❤ තෙවරක් පෙරූ මනුස්සකම ඇති පාලිත සහෝදරයා ඔබට ගාල්ලේ සහ 🧭 🚩මාලිමාවේ අපේ විප්ලවීය ආචාරය ..😪🚩💐🙏
නිවන් සුව පතමී
නිවන්...සුව.අත්වෙිවා...ඔබතුමාට
නිවන් සුව ලැබේවා කිව්වට මැරුණට පසු නිවන් අවබෝධ කරගන්නේ කොහෝමද කියලා හිතුවද කවුරුත්,ජීවත්ව සිටියදි පමණයි දහම් අවබෝධය ලබාගෙන මඝඵ්ල ලබා නිවන් අවබෝධය කරගන්න පුලුවන්,මෙතුමා ගොඩාක් පිං කල අයෙක් ඒ පිං තුලින් මතු භවයක ඉපිද දහම් අවබෝධය ලබාගෙන මඝඵ්ල ලබා නිවන් අවබෝධය ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි🙏🙏🙏සුබ ගමන් ජනතා හිතවාදියාණෙනි🙏
නිවන් සුවයම ලැබෙිවා ඔබට මැතිදුණි 😢
කළුතර.ජනතාවට කියනවා
එතුමාගේ.පිලිරැවක්.හදන්න
පවු.නැ.එහෙම.කරාට
එතුමාට නිවන් සුවය ලැබේවා
😭😭😭😭😭😭
මැතිතුමනි ඔබට නිවන් සුවයම අත් වේවා.❤ 🙏🙏🙏
ඔබතුමා මෙම භවයේදී කරන ලද සියලුම පිං බලෙන්, මතු භවයේ යහපත් මිනිසුන් අතර ඉපදේවා.මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවෙවා. 🙏🙏🙏🙏
නිවන් සුවය ලැබේවා !
දෙවිලොව යන සුන්දර මිනිසා.උතුම් නිවන් සුවයම ලැබෙිවා !!! 🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා ඔබතුමාට 🌹🌹🌹🙏🙏🙏😪😪😪🇰🇼🇱🇰🇰🇼🇱🇰
නිවන්සුව ලැබෙිවා ඔබ තුමාට 🙏😭😭
අපේ හොද දේව ගති ඇති ,අපේ දුකට සිටි සියල්ල ඇයි මේ අපව අතහැර යනවා 😢😢😢 නිවන් සුව ලබේවා මැතිතුමනි 🙏🙏🙏🙏
නිවන් යන්න එපා කියන්න එපා යකො මේ රටේ ජිවිතේ වෙන එකට වඩා හොදයි බුදුන් දැක නිවන් දකින එක ❤
වටින මනුස්සයෙක්ගෙ සමුගැනීම😢😢
ජනපතිවරු ඇමතිවරු ඇතුළු දේශපාලුවන්ට හෙනම පතන මේ කාලෙ..
මොහුගෙ ගුණ කතාවෙනව හැමතැනම.. ඒ උතුම් මිනිසාට නිවන්සුව ලැබේවා 🙏❤️❤️❤️
දුප්පතාගේ හිතවතා...ඔබට අජරාමර නිවන්සුවයම අත් වේවා😢😢😢 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Eaya innakotea eaka dasapaluwak awea naha mavin awth baluwa ea areannea awea naha marunama thopi eannea apa ahinsaka janatawa awoth ate rathtaran aiyea api hamadamath adareaye ban apitea uadau korapuwa amataka naha aiyea 😢obatea ama maha niwan suwaya labeawa aiyea 😢😢😢😢😢😢
පාලිත කියන්නේ හොද මිනිහෙක් ...නිවන් සුව..❤️
එතුමාට නිවන්සුව🙏☸️
ඔබ තුමාට නිවන්සුව අත්වේවා.
නිවන් සුව ලැබේවා 😌😌
👌 සම්පත් වීඩියෝ එක හොදින් මෙහෙයුවා.
අරයට වඩා ගොඩක් හොදයි.සංවරයි.අවශ්‍ය දේ ගානට සංවරව කියනවා 👍👍👍
පාලිත මහතා ගෙ පුතා දේශපාලනයට ආවා නම් මෙවර රෝහිතය පරදිනවා ..
may you attain suprem bliss of nirvan palitha,your name will remain in the history,prasanna from sydney
ඇත්තටම දෙව්ලොව යන මිනිසා ❤❤
ආදරෙයි පාලිත අයියේ, උඹට මේ තරම් මා පෙම් කල බව වෙන් වන තුරු නෑ දැණුනේ 😭😭😭
නිවන් සුව ලැබේවා ඔබට මහත්මයානනනි...!!!
කල ගුණ නොදත් මිනිස්සුන්ට දවසකට හරි දුන්නා තේරෙන්නම වේදනාව හොද තැනක යලි ඔබ ඉපදේවා...... 🙏
ඔබට නිවන් සුව ලැබේවා මහතානනි
නිවන් සුව ලැබේවා!!🙏💐
@zeenafarouque8977 අල්ලාහ් කියන එකා ඉන්න අපයට නොවැටේවා 🤣🤣
නිවන් සුව
කලුතර එතුමාගේ පිළිමයක් හදනවානම් එ්ක එතුමාට කරන ගෞරවයක් වේවි.
නිවන්.සුව
රටක්.වටින.මනුෂ්‍යක්.බලන්න.එන.ජනකාය.නිවන්සුව
ඔබට නිවන් සුව මැතිඳුන්ගේ
නැවත මේ රටේම ඉපදෙන්න ඔබ තුමා ♥️
නිවන් සුව ලැබේවා,..හරිම කනගාටුයි. වටිනා ජිවිතයක්. රටට නැති උනේ.
මේ රට හැදෙයිද කියහන්කෝ රනිලා මළගෙදරට එන්නේ හෙලිකොප්ටර්යෙන් අනිත් දේශපාලකයෝ එහෙම නැ දුප්පත්මිනිස්සුන්ට උදව්‍කරන්නේ නැ නේ පාලිත ඔබට නිවන් සුව😢😢😢😢
අපතයෝ ගොඩක් ඇව්ත් ලකුනු දාගන්න මේ වගේ තැනකට මොකද මෙහෙම අවස්තා ලැබෙන්නේ නැහැ නේ
සුභ ගමන් එතුමට දඩබ්බරයෙක් තමයි ඒත් හොද එකා 🙏🙏🙏💙
👍👍
කොච්චර මෝඩ මිනිස්සූ ඉන්න රටක්ද මේ.. ජීවත් වෙලා ඉන්න කොට කලගුන නොදත් මිනිස්සූ ඉන්නා රටක්... නිවන් දකින්නේ මල උන් නෙමේ ! ජීවත් වෙන මිනිස්සූ... ඒකත් තමුන්ගේ උත්සාහයෙන් මිසක් අන් අයගේ ප්‍රාර්ථනා වලින් නොවේ.. චන්ද 500 නොදුන් කලගුන නොදත් මිනිස්සූ බොරුවට කිබුල් කදුලූ හලනවා !
aneda kiyanne .....
Aniwa ape aunta minissu kauda kiyala hoyaganna be taggala rewatanawa monahari tikak dunnama aththata udau karapu minissu amathakai balu heththa 🤮
අනේ සහතික ඇත්ත..නිවන් සුවය ලැබෙන්නෙ මරනින් මතුව නෙවෙයි .ජීවත් වෙලා ඉද්දි ...😢😢.කෙලෙහිගුන නොදන්න රටක මිනිස්සු ඔක්කොම මැරුන ට පස්සෙ තමයි ගුන වරුනාව.ජීවත් වෙලා ඉද්දි මෙහෙම අගය කිරීමක් මිනිස්සුන්ගෙන් ලැබුනනම්.😢😢
අනිවාර්යයෙන්ම
මැතිතුමනි ඔබට නිවන් සුව ලැබෙවා.❤❤❤❤❤❤❤❤❤❤
Obathumata niwansuwa labewa!!!!!!!!!!